2024 S2A Physics Main
رفتن به کانال در Telegram
5 543
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-297 روز
-12530 روز
آرشیو پست ها
Repost from S2A 2025 Revision ( Chemistry + Physics )
2025 Chemistry Revision වායු ආරම්භය අදයි 🍃
එහෙනම් අද රෑ 7.30 වෙනකොට Past Paper Tv එකෙන් හම්බෙමු 📱
🔤🔤🔤🔤📚🟠
Repost from N/a
සමාන්‍ය පෙළ අවසන් කර දක්ශයින්ගේ 2027_Chemistry_Theory ආරම්භය 🧪⚡️
විෂයෙහි හිනිපෙත්‍තටම ගියපු විශිෂ්ඨයෙකුගෙන් විෂය හරියටම ඉගෙන ගෙන පලවෙනි පාරම Campus යමුද ❓
ඇවිල්ලම බලන්න කටපාඩම් නොකර තර්කෙන් හරියට ලේසියෙන් Chemistry ඉගෙන ගන්නේ කොහොමද කියල 👑😎
🎮කුරුණෑගල ආරම්භය:
🗓දිනය: මාර්තු 29 ( සෙනසුරාදා )
📍තැන: සියත්මින් කුරුණෑගල
⏰වෙලාව: දවල් 1.30
🎮මහනුවර ආරම්භය:
🗓දිනය: මාර්තු 30 ( ඉරිදා )
📍තැන: No.zero මහනුවර
⏰වෙලාව: උදේ 8
•__ලංකාවේ දසදෙනෙකුට පමණක් ලබාගත හැකි රසායන විද්‍යා විශේෂ උපාධියක් සහිත ලංකාවෙ එකම Chemistry ගුරුවරයා__• 💯📱වැඩි විස්තර සදහා Telegram Channel එකට සම්බන්ධ වෙන්න:https://t.me/s2a2027theorymain • මුලදි කොහේ ගියත් අන්තිමේදි එන්න වෙන තැන • 🔤🔤🔤🔤📚🟠
Repost from S2A 2025 Revision ( Chemistry + Physics )
⚠️නන්ගිලා මල්ලිලාව අමාරුවේ වැටෙන්න කලින් හරිපාර පෙන්නන්න
ඇතුගල්පුර 2027 Chemistry Theory ආරම්භය හෙටයි ⚡️🎮
එහෙනම් ඇතුගල්පුර ළමයිනේ හෙට එන්න හරියට ඉගෙනගන්න ගමන් අරඹමු 💯👑
📍තැන : සියත්මිත් කුරුණෑගල ⏰වෙලාව: දවස් 1.30 🗓දිනය: හෙට ( මාර්තු 29 සෙනසුරාදා )📱වැඩි විස්තර සදහා Telegram Channel එකට සම්බන්ධ වෙලා ඉන්න : https://t.me/s2a2027theorymain • මුලදි කොහේ ගියත් අන්තිමේදි එන්න වෙන තැන • 🔤🔤🔤🔤📚🟠
Repost from S2A 2026 Theory Main
2026 Term Test දුම් රිය පිටත්වීම තව පැය 09
හෙට උදේ 8.00 ට Nozero එකේදි හම්බෙමු
ආසන සීමිතයි ❗️
Repost from S2A 2026 Theory Main
ලමයිනේ 👑
එහෙනම් හෙට උදේ 8 වෙනකොට Train එක පිටත් වෙනවා 🚂
ඔයාල ලෑස්ති ද 8 වෙනකොට nozero එකට එන්න 🎮
🔤🔤🔤🔤📚🟠
Repost from S2A 2026 Theory Main
එහෙනම් 2026 පොඩ්ඩනේ හෙට තමයි දවස 😎
හෙට එහෙනම් උදේ 8 වෙනකොට Train එක පිටත් වෙන්න සියල්ල සූදානම් 💯👑
උදේ 8 වෙනකොට යාලුවොත් එක්කම මහනුවර Nozero දුම් රිය ස්ථානයට එන්න අපි Term Test Express එකේ ගමනට එකතු වෙන්න 🔥💥
හෙට දවසේ ඔයාලට පලවෙනි වාර විභාගෙට ඕන සියලුම Chemistry විශය කරුණු කතා කරනවා විතරක් නෙවෙයි ප්‍රශ්න කරන්නත් පුරුදු කරනවා ⚡
එහෙනම් හෙට අපි Term Test Express එකෙදී හම්බෙමු ⭐
සම්පූර්ණයෙන්ම නොමිලේ මේ train එකට ගොඩවෙන්න පුළුවන් ඔයාලට 🆓
📱Term Test Express එක ගැන සම්පූර්ණ විස්තරය දැනගන්න Join වෙන්න:
https://t.me/s2a2026theory
🔤🔤🔤🔤📚🟠
Repost from S2A 2026 Theory Main
Term Test Express 🚝
2026 පොඩ්ඩන්ගේ පළමු වාර විභාගය වෙනුවෙන්ම ධාවනය වන විශේෂ දුම්රිය 🎮
පලමු වාර විභාගෙට එන්න තියෙන පාඩම් ටික එක දවසින් හොදටම කරගෙන ප්‍රශ්න හරියටම කරන්නේ කොහොමද දැනගන්න පුළුවන් ඔයාට මේ Train එකට නැග්ගොත් 💯💥
මේ Train එක පිටත් වෙන්නේ ;
🗓දිනය: මාර්තු 24 ( සදුදා)
📍තැන: මහනුවර No zero
⏱️වෙලාව: උදේ 8
සම්පූර්ණයෙන්ම නොමිලේ 🆓
එහෙනම් තනියෙන් නෙවෙයි යාලුවොත් එක්කම මේ Train එකට නගින්න එක දවසින් පලවෙනි Term Test එක ගොඩදාගමු 👑🔝
📱Term Test Express එක ගැන සම්පූර්ණ විස්තරය දැනගන්න Join වෙන්න:
https://t.me/s2a2026theory
🔤🔤🔤🔤📚🟠
Repost from S2A 2026 Theory Main
Term Test Express එක පිටත් වීමට තව දින දෙකයි 🔔
කෝච්චිය මිස් කරගන්න නම් එපා ⛔️
ගොඩවෙලා මේ පාර වාර විභාගේ අම්මටසිරි වෙන්න ගොඩදාගමු 💯
🔤🔤🔤🔤📚🟠
Repost from S2A 2026 Theory Main
ඔයාල Term Test Express එකට කොහෙන්ද ගොඩවෙන්න හිතන් ඉන්නේ ❓
යලුවොත් එක්කම ගොඩවෙන්න Station එකට ඇවිල්ල ඉන්න 🔔
📱Term Test Express එක ගැන සම්පූර්ණ විස්තරය දැනගන්න Join වෙන්න:
https://t.me/s2a2026theory
🔤🔤🔤🔤📚🟠
Repost from S2A 2025 PAPER CLASS
Paper Class Time Table 🗓
🕖Paper Class එක පැවැත්වෙන වෙලාවල් :
🔴ප්‍රධාන අයතනවල Paper Class එක පැවැත්වෙන ආකාරය
📍නුගේගොඩ Sailing Pen: 🔹බදාදා හවස 2 (Paper එක කොටස් වශයෙන් ලබාදේ) 🔹සදුදා උදේ 8 📍මහනුවර No.zero: 🔹බ්‍රහස්පතින්දා හවස 2 (Paper එක කොටස් වශයෙන් ලබාදේ) 🔹සදුදා උදේ 8 📍කුරුණෑගල සියත්මින්: 🔹සිකුරාදා හවස 2 (Paper එක කොටස් වශයෙන් ලබාදේ) 🔹ඉරිදා උදේ 8🔴ONLINE Paper Class Time එක පැවැත්වෙන වෙලාවල්:
🔹
CHEMISTRY Session 01- සෙනසුරාදා උදේ 8.30 Session 02- ඉරිදා හවස 6
🔹
PHYSICS Session 01- සෙනසුරාදා හවස 6 Session 02- ඉරිදා උදේ 8.30🔴ප්‍රධාන අයතන වල හැර අනිකුත් Paper Centers සියල්ලෙම Paper Class එක උදේ 8 ට ආරම්භ වේ. ________________________________ ✅Chemistry හෝ physics Papers ලියන්න Centers වලට එන ලමයෙක් නම් ඔයාලට Session දෙකකදී Paper එක ලියන්න පුළුවන් ✅ඔයාලට ඒ Session දෙක ඇතුලත ඕනම Session එකකට සහභාගි වෙලා Paper එක ලියන්න පුළුවන් අවශ්‍ය නම් එකම දවසක ඇවිල්ල Chemistry සහා Physics Paper දෙකම ඔයාලට ලියන්න පුළුවන් ✅ප්‍රධාන අයතන වල එක Session එකක හැර අනිත් සියලුම Session වලදී සම්පූර්ණ Paper එක ලියන්න දෙනවා ✅ Paper එක ලියන්න සම්පූර්ණ කාලය පැය 4 යි ✅ මාසෙකට Full Paper 2 ක් ලියනවා ✅සතියක් හැර සතියක් Paper එක ලියන්න Centers වලට එන්න වෙනවා අනිත් සති දෙක තුල ඔයාලට Paper Discussion එකට සහභාගි වෙන්න පුළුවන්
⚠️පලවෙනි සතිය සම්පූර්ණයෙන්ම Free 🆓
🔵2025 Paper Class Telegram Channel :
https://t.me/s2a25paper
🔤🔤🔤🔤📚 🟠 🔤Repost from S2A 2025 PAPER CLASS
Paper Class Time Table 🗓
🕖Paper Class එක පැවැත්වෙන වෙලාවල් :
🔴ප්‍රධාන අයතනවල Paper Class එක පැවැත්වෙන ආකාරය
📍නුගේගොඩ Sailing Pen: 🔹බදාදා හවස 2 (Paper එක කොටස් වශයෙන් ලබාදේ) 🔹සදුදා උදේ 8 📍මහනුවර No.zero: 🔹බ්‍රහස්පතින්දා හවස 2 (Paper එක කොටස් වශයෙන් ලබාදේ) 🔹සදුදා උදේ 8 📍කුරුණෑගල සියත්මින්: 🔹සිකුරාදා හවස 2 (Paper එක කොටස් වශයෙන් ලබාදේ) 🔹ඉරිදා උදේ 8🔴ONLINE Paper Class Time එක පැවැත්වෙන වෙලාවල්:
🔹
CHEMISTRY Session 01- සෙනසුරාදා උදේ 8.30 Session 02- ඉරිදා හවස 6
🔹
PHYSICS Session 01- සෙනසුරාදා හවස 6 Session 02- ඉරිදා උදේ 8.30🔴ප්‍රධාන අයතන වල හැර අනිකුත් Paper Centers සියල්ලෙම Paper Class එක උදේ 8 ට ආරම්භ වේ. ________________________________ ✅Chemistry හෝ physics Papers ලියන්න Centers වලට එන ලමයෙක් නම් ඔයාලට Session දෙකකදී Paper එක ලියන්න පුළුවන් ✅ඔයාලට ඒ Session දෙක ඇතුලත ඕනම Session එකකට සහභාගි වෙලා Paper එක ලියන්න පුළුවන් අවශ්‍ය නම් එකම දවසක ඇවිල්ල Chemistry සහා Physics Paper දෙකම ඔයාලට ලියන්න පුළුවන් ✅ප්‍රධාන අයතන වල එක Session එකක හැර අනිත් සියලුම Session වලදී සම්පූර්ණ Paper එක ලියන්න දෙනවා ✅ Paper එක ලියන්න සම්පූර්ණ කාලය පැය 4 යි ✅ මාසෙකට Full Paper 2 ක් ලියනවා ✅සතියක් හැර සතියක් Paper එක ලියන්න Centers වලට එන්න වෙනවා අනිත් සති දෙක තුල ඔයාලට Paper Discussion එකට සහභාගි වෙන්න පුළුවන් 🔵2025 Paper Class Telegram Channel : https://t.me/s2a25paper 🔤🔤🔤🔤📚 🟠 🔤
Repost from S2A 2026 Theory Main
2026 Theory ගණනය ආරම්භය 💠
හැමෝම අමාරුයි කියන ගණනය පාඩම තේරෙන විදියට ඉගෙනගෙන යාලුවෝ පිටු පුරා හදන ගණන් තනි පේලියෙන් හදන්න පුරුදු වෙමු ⚡️⚡️
එහෙනම් මෙන්න එනවා නම් පන්තිය 🎊 මේ සතියේ ඇවිල්ලම බලන්න මොකක්ද මේ වෙනස කියල
පලවෙනි දවස හැමෝටම Free ඇවිල්ල බලන්න පුළුවන් යාලුවොත් එක්කම ඇවිල්ල ගණනය මුල ඉදන් හරියටම ගොඩදාගමු 🥇
🛡කුරුණෑගල ආරම්භය
🗓දිනය: පෙබරවාරි 01 ( සෙනසුරාදා )
🔍වෙලාව : උදේ 7.30
📌තැන: සියත්මින් කුරුණෑගල
🛡මහනුවර ආරම්භය
🗓දිනය: පෙබරවාරි 02 ( ඉරිදා)
🔍වෙලාව : සවස 1.30
📌තැන: මහනුවර No.zero
පස්සෙ පසුතැවෙන් නැතුව එදාට ඇවිල්ලම බලන්න 💥
✅වැඩි විස්තර දැනගන්න Telegram Channel එකට Join වෙන්න: https://t.me/s2a2026theory
Repost from 2025 S2A Academy Main
🔤 එකත් සමගින් එකතුවෙන්න වෙන්න අවස්ථාවක්
✅Paper Centers නිරීක්ෂණය හා Paper Marking
✅ සිංහල Typesetting
✅ Graphic Design
✅Video Editing
Paper Centers වල වැඩ කරන්න කැමති අය අනිවාර්යයෙන්ම Google Form එක පුරවන්න ✔️
ඉහත යම්කිසි එකකට සම්බන්ධ වෙන්න කැමති ළමයි පහත Google form එක පුරවන්න 📣
https://docs.google.com/forms/d/e/1FAIpQLSdVbaCB9NdPQqtgfzDxA2ZRRrDedypT1NVNJCKrBgl690jiCg/viewform?usp=sharing
🔤 🎥 🟠
⚠️⚠️⚠️⚠️⚠️⚠️
ලමායී..
physics ගොඩදාන වැඩ ටික සම්පූර්ණයෙන්ම වෙන්නේ
🔴S2A Academy Main
https://t.me/S2Achemistrymain
Channel එක හරහා..ඒකට තාම add වෙලා නැති හැමෝම add වෙන්න..අද හවස් වෙද්දි මේ channel එක delete කරනවා..
Channel දෙකකින් කරන එක කරදරයි..
Repost from 2025 S2A Academy Main
Repost from 2025 S2A Academy Main
පටන්ගන්න යන්නේ ළමායි.... 👀⚡️
ඉක්මනට එන්න
past paper tv 🟠
එක පැත්තට 🔻
