fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

Ceyshells 🧚🎀❤️

Ceyshells 🧚🎀❤️

رفتن به کانال در Telegram

KARMA SAYS, 🌼Everything You Do 🌱Come Back To You PrOmIsE•°•🦋 OWNER:- @UDIKAL

نمایش بیشتر
903
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-107 روز
-4530 روز
آرشیو پست ها
Repost from Al helpers
ඔයාගේ හොදම යලුව දාලත් මෙ වගේ vedio එකක් හදන්න කැමති අය reaction එකක් දාන් යමු බලන්න ....😂 මෙන්න යාළුවනේ link එක.. : https://youtu.be/aE71JMlQn5A?si=gEZgMY7m66l1SviS
26 سپتامبر 2024, 13:31

23 سپتامبر 2024, 10:50

අද ඔයා සහ මම ඉන්න ඕනි තැනද මේ ඉන්නෙ. ඔව් ගොඩක් අය කියයි අපි හම්බකලොත් අපි කනවා කියලා. මන් අහන්නෙ අපිට හම්බකරන්නවත් පුලුවන් රටක්ද මේ තියෙන්නෙ... අපි හම්බරකරන ඒවා කන්නෙ අපි විතරද? අවුරුද්දකට ලක්ශ ගානක් අපි බදු ගෙවනවා නේද? ගෙවන බදු වලට අපිට වටිනාකමක් ලැබුනද? තරුණයො විදියට, ව්‍යසායකයො විදියට අපිට නැගී සිටින්න පුලුවන්ද ? අපෙන්ම හූරගෙන කාලා අපේම සල්ලි වලින් රගනවා. මිනිස්සු මාසයක් කන සල්ලි වලින් උන් එක වෙලකට පස්සෙ අතුරුපස කනවා. පොඩි එකෙක්ගෙ උපන්දිනේකට පොඩි එකාට රුපියල් 2000 ක ඇදුම් ටිකක් අරන් දෙන්න අමාරු මිනිස්සු ඉන්න රටක. සමහර උන්  පේලේන් අරගෙන සිංගප්පූරු ගිහින් උන්ගෙ ළමයින්ට ඇදුම් අරන් එනවා. නිකමට ගිහින් ඔය මහත්තයෙක්ගෙ අතක් අල්ලන්න බලන්න. විනාඩියක් යන්න කලින් සැනටයිසර් වලින් අත හෝදගනියි.. වලව් දෙක තුනක්, පවුල් දෙක තුනක් විසින් අපිව වහල්ලු කරගෙන ඉන්න විදිය වහල්ලු වගේ බලන් ඉන්න පුලුවන්ද ? අද අපි හැමෝගෙම දවසක් වේවි! හොදට හිතලා බලලා මනාපය දෙන්න... 🤌
20 سپتامبر 2024, 15:22

20 سپتامبر 2024, 07:55

🧭
20 سپتامبر 2024, 07:36

Repost from PaperMaster.lk
🛑🛑🛑 📢 📢 📢 💠ළමායී... අලුත් වැඩ ගොඩකින් හම්බෙමු කිව්වට තාම නෑ නේද? ✨ කියවන්නකො එහෙනම් මේ ටික ✨ ♦️අපි අලුතෙන් Quiz එකක් ක
🛑🛑🛑 📢 📢 📢 💠ළමායී... අලුත් වැඩ ගොඩකින් හම්බෙමු කිව්වට තාම නෑ නේද? ✨ කියවන්නකො එහෙනම් මේ ටික ✨ ♦️අපි අලුතෙන් Quiz එකක් කරනවා ඒකට ප්‍රශ්න 10 අඩංගු වෙනව ඒ ප්‍රශ්න සාමන්‍ය දැනීම ප්‍රශ්න වලින් තමයි තියෙන්නේ. ♦️මේ Quiz එක හැම සතියකම සෙනසුරාද උදේ 10ට තමයි තියෙන්නේ ඔයාට පැය 24ක් යනකල් පිලිතුරු සපයන්න පුලුවන්. ඔයාලට එකපාරයි කරන්න පුලුවන්. ♦️හොදම දේ තමයි අපි දිනන කෙනාට පුංචි Gift 🎁 එකක් දෙනවා... 🥇 - Rs 100ක Reload එකක් තමයි දෙන්නෙ ♦️කොන්දේසි ටිකකුත් තියනවා... 1) අපේ Channel එකට Join වෙලා තියෙන්න ඕන. 2) එක ප්‍රශ්නෙකට තප්පර 30යි 3) එක්කෙනෙක්ට උපරිම Win කරන්න පුලුවන් 5 පාරයි.(ඊට පස්සෙ Win කරාට Reload නෑ) Are You Ready Guys ! 🥳 ♦️තව දෙයක් Channel එක යාලුවො අතරෙ Share කරන්න. මේක පටන් ගන්නෙ ලමයි 250ක් උනාම තමයි. Shere Link https://t.me/papermaster_srilanka එහෙනම් ලමයි ඉක්මනටම හම්බවෙමු Coming Soon...
13 سپتامبر 2024, 23:41
30 سپتامبر 2024, ~01:10

❤️
❤️
05 سپتامبر 2024, 02:20

Cute bool band💗🌹 Mini bool band 1 = Rs.1 Order now WhatsApp or messenger text place 💌 Catalog 👇❤️✨ ‎Follow this link to v
+1
Cute bool band💗🌹 Mini bool band 1 = Rs.1 Order now WhatsApp or messenger text place 💌 Catalog 👇❤️✨ ‎Follow this link to view our catalog on WhatsApp: https://wa.me/c/94718688790 Telegram  @ceyshellss Island wide Deliver ok ✅🚚🎁 Bank Deposit / Online transfer ✅✅ Cash on deliver✅
05 سپتامبر 2024, 02:20

Repost from Al helpers
⭕️ අලුතෙන් ලබන මාසේ relese වෙන්න තියෙන coin එක මෙන්න යලුවනේ . හැමොම කරන්න කලින් ඉක්මනටම join වෙන්න online earn කරන්න කැමති අය.. වැඩි දෙයක් කරන්න නැ . මාත් join උනා . කැමති අය join වෙලා කරන් යන්න ....⚜💯 link : https://t.me/blum/app?startapp=ref_bZmWLrKpu3
04 سپتامبر 2024, 11:47
05 سپتامبر 2024, ~00:20

අපි අද ආවේ ඔයාලට ලොකු offer එකක් අරන්🥳🥳🥰 අපි ලස්සනම ලස්සන princes bool set ඔයාලට ගොඩක් අඩුවට දෙනවා වගේම අපිට ඔයාලගෙන් ඇනවුම් විශාල වශයෙන් ලැබුනු නිසා, බූල් සෙට් 04ක් ගත්තම 01 නොමිලේ දෙන්න තීරණය කරා.. ❤️❤️1000/= ක් සදහා 250/=ක discount එකක්... ඒවගේම ඔයාට ඔයාලගේම පුංචි business එකක් සදහා අපෙන් තොග වශයෙන්ද ඉතා අඩු මුදලට bool ලබා ගත හැක...❤️ ❤️nomal post 150/= only ❤️speed post price 200/= only ❤️cash on delivary✅ 🌸inbox massege for more details... ❤️Whatsapp catalogue ÷ https://wa.me/c/94718688790 ❤️Telegram ÷ @ceyshellss ❤️Fb page ÷ https://www.facebook.com/profile.php?id=61560106247670
03 سپتامبر 2024, 23:59

photo content
+6
03 سپتامبر 2024, 23:59

⭕️ අලුතෙන් ලබන මාසේ relese වෙන්න තියෙන coin එක මෙන්න යලුවනේ . හැමොම කරන්න කලින් ඉක්මනටම join වෙන්න online earn කරන්න කැමති අය.. වැඩි දෙයක් කරන්න නැ . මාත් join උනා . කැමති අය join වෙලා කරන් යන්න ....⚜💯 link : https://t.me/blum/app?startapp=ref_bZmWLrKpu3
03 سپتامبر 2024, 21:17

හීන බිදෙනකොට සද්දෙ ඇහෙන් නැති වුනාට ඒ කම්පනය දරාගන්න අමාරුයි.❤️ ....Eleezaa....🕊
හීන බිදෙනකොට සද්දෙ ඇහෙන් නැති වුනාට ඒ කම්පනය දරාගන්න අමාරුයි.❤️ ....Eleezaa....🕊
02 سپتامبر 2024, 07:42

හීන බිදෙනකොට සද්දෙ ඇහෙන් නැති වුනාට ඒ කම්පනය දරාගන්න අමාරුයි.❤️ ....Eleezaa....🕊
හීන බිදෙනකොට සද්දෙ ඇහෙන් නැති වුනාට ඒ කම්පනය දරාගන්න අමාරුයි.❤️ ....Eleezaa....🕊
02 سپتامبر 2024, 07:41
02 سپتامبر 2024, ~07:42

photo content
02 سپتامبر 2024, 07:39

🙃
🙃
29 اوت 2024, 07:15

photo content
29 اوت 2024, 07:14

ඒ වගේම මේ මාසේ 500/=ට වැඩි සෑම oder එකක් සදහාම cute තෑග්ගක් අපි දෙනවා😌❤️ Aug 15 - sep 15
15 اوت 2024, 00:27