fa
Feedback
APX STUDY GUIDE ✨

APX STUDY GUIDE ✨

رفتن به کانال در Telegram

APX STUDY GUIDE ❤️ YouTube - https://youtu.be/88EoYsqcZrk?si=ije5pmdAMxgmjv6A Contacts - @APX_THWC

نمایش بیشتر
3 338
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-97 روز
-4930 روز
آرشیو پست ها
✨සබන් නිෂ්පාදනය 🧼 🫧 key Note ✨ 🌼කර්මාන්ත රසායනය🌸 🍃සම්පත් පොත ආශ්‍රයෙන් ගොඩ නගා ඇත. Powered by The Hard Worker Corporatio
+1
✨සබන් නිෂ්පාදනය 🧼 🫧 key Note ✨
🌼කර්මාන්ත රසායනය🌸 🍃සම්පත් පොත ආශ්‍රයෙන් ගොඩ නගා ඇත. Powered by The Hard Worker Corporation @apxChemistry ✨"සෑම key note එකක්ම මට සාපේක්ෂව නිර්මාණය කර ඇත.ඔයා මේකෙන් අදහසක් විතරක් ගන්න."✨

✨NaOH නිෂ්පාදනය key Note ✨ 🌼කර්මාන්ත රසායනය🌸 🍃සම්පත් පොත ආශ්‍රයෙන් ගොඩ නගා ඇත. Powered by The Hard Worker Corporation @apx
+1
✨NaOH නිෂ්පාදනය key Note ✨
🌼කර්මාන්ත රසායනය🌸 🍃සම්පත් පොත ආශ්‍රයෙන් ගොඩ නගා ඇත. Powered by The Hard Worker Corporation @apxChemistry ✨"සෑම key note එකක්ම මට සාපේක්ෂව නිර්මාණය කර ඇත.ඔයා මේකෙන් අදහසක් විතරක් ගන්න."✨

✨Mg නිෂ්පාදනය key Note ✨ 🌼කර්මාන්ත රසායනය🌸 🍃සම්පත් පොත ආශ්‍රයෙන් ගොඩ නගා ඇත. Powered by The Hard Worker Corporation @apxCh
+1
✨Mg නිෂ්පාදනය key Note ✨
🌼කර්මාන්ත රසායනය🌸 🍃සම්පත් පොත ආශ්‍රයෙන් ගොඩ නගා ඇත. Powered by The Hard Worker Corporation @apxChemistry ✨"සෑම key note එකක්ම මට සාපේක්ෂව නිර්මාණය කර ඇත.ඔයා මේකෙන් අදහසක් විතරක් ගන්න."✨

🌼කාබනික රසායනය🌸 Day 01 ✨ key Note ✨ Powered by The Hard Worker Corporation @apxChemistry
+4
🌼කාබනික රසායනය🌸
Day 01
✨ key Note ✨
Powered by The Hard Worker Corporation @apxChemistry

eka aethha.😊❤️

A/L වලින් පස්සේ ඔයාලට හම්බෙන්නේ වෙනම ලෝකයක්❤️

Me dawas wala godak busy 😮‍💨sorry oyalage msg walata reply karanna une na. Ada man dannam reply okkotama. Wada karanna hamoma. Good luck.

මම ඔයලගේ Msg වලට දවල්ට Reply කරන්නම් 😍

photo content

photo content

پیام صوتی00:35

හැමොගෙම ප්‍ර්ශ්න වලට මන් අද දවස ඉවර වෙන්න කලින් reply කරන්නම් ❤️

නිදයහසේ පාඩම් වැඩක් කරන්න ඉන්න මන් 🫣❤️
+1
නිදයහසේ පාඩම් වැඩක් කරන්න ඉන්න මන් 🫣❤️

බලන අය ඉක්මනට බලන්න . සමහර විට අයින් කරන්න වෙයි මේක. 😔 Copyright
බලන අය ඉක්මනට බලන්න . සමහර විට අයින් කරන්න වෙයි මේක. 😔 Copyright

නංගි මල්ලි මට සමවෙන්න😢 https://youtu.be/y7glKZRV8fg
නංගි මල්ලි මට සමවෙන්න😢 https://youtu.be/y7glKZRV8fg

නංගි මල්ලි මට සමවෙන්න . මම ඔයාලට පොරොන්දු උනා විභගෙ ලන්වෙලා වීඩියෝ එකක් දානව කියල එත් වැඩ එක්ක එක කරගන්න උනෙ නැ. 🥹

ළමයි මේ පණිවිඩය පුළුවන් හැමෝම කියවන්න.. මේ දාලා තියෙන photo එකේ ඉන්නේ ඔයාලා අපි වගේම 2026 A/L විභාගයට මුහුණ දෙන අපේම ළමයෙක්ගෙ
ළමයි මේ පණිවිඩය පුළුවන් හැමෝම කියවන්න.. මේ දාලා තියෙන photo එකේ ඉන්නේ ඔයාලා අපි වගේම 2026 A/L විභාගයට මුහුණ දෙන අපේම ළමයෙක්ගෙ තාත්තා කෙනෙක්. මේ තාත්තාට වැළඳිලා තියෙන්නෙ දරුණු Non-alcoholic cirrhosis කියන අක්මා රෝගය,මේ තත්ත්වයේදී මිනිස් ශරීරය තුළම නිපදවෙන විෂ ද්‍රව්‍යයක් නිසා අක්මාව විනාශ වෙමින් යනවා. ඉතින් මේ ළමයාගෙ තාත්තාව බේරගන්න නොවැම්බර් මාසයේ අග ශල්‍යකර්මයක් කරනවා,ඒකට කෝටි 2ක පමණ මුදලක් අවශ්‍ය වෙනවා. ඉතින් දැන් තියන තත්ත්වය මත ඒ වගේ මුදලක් හොයාගන්න ටිකක් අපහසුයි,හැමෝටම ඉතින් තේරෙනවානේ කෝටි 2ක් කියන්නෙ එසේ මෙසේ මුදලක් නෙමෙයිනේ. මේ මුදලින් හරි අඩක පමණ ප්‍රමාණයක් දැනට එකතු කරලා තියනවා. කොහොමහරි තව මාස එකහමාරක් වැනි පොඩි කාලයක් ඇතුළත කෝටියක මුදලක් හොයාගන්න ඕනි මේ තාත්තාව බේරගන්න. ඉතින් පුළුවන් හැමෝම මේ වෙලාවෙ මේ ළමයාට උදව්වක් කරමු, මේ වෙලාවෙ අසරණ වෙලා ඉන්නෙ ඔයාලගෙම වයසෙ ඉන්න ඔයාලත් එක්කම A/L කරන ළමයෙක්.ඔයාලා කරන පොඩි උදව්වක් වුනත් මේ වෙලාවෙ ඇත්තටම ගොඩක් වටිනවා.ඒක නිසා පුළුවන්නම් තමන්ට හැකි අයුරින් මේ ළමයාගෙ තාත්තාව බේරගන්න සහයෝගය දෙන්න කියලා ඔයාලා හැමෝගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිනවා...