AL to UNI | Official Channel
رفتن به کانال در Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
نمایش بیشتر2 556
مشترکین
-124 ساعت
-137 روز
-4930 روز
آرشیو پست ها
AL exam එකට තව දවස් 65 ක් වගේ තමයි තියෙන්නෙ
මේ කාලේ ඔයාට පුලුවන් උපරිමය පාඩම් වැඩ වලට යොදවමු
මේ කාලේ වැඩ ටික හොදට කරන් යනව නේද?
අන්තිම කාලේ ඔයා වැඩ කරන විදිහත් එකක් තමයි මූලික වශයෙන්ම ඔයාගේ AL result එක රදා පවතින්නෙ,
ලැබෙන හැම පොඩි වෙලාවක්ම පුලුවන් උපරිම පාඩම් වැඩවලටම යොදවන්න බලන්න
දිනලම ඉවර කරමු❤️🔥
තාම වැඩ අය react එකක් දාන් යමු
පුලුවන් උපරිම වැඩ කරමු, මේ අන්තිම කාලේ හරියට කලොත් නොහිතන වෙනසක් ලකුණු වල කරගන්න පුලුවන්
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
