𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
رفتن به کانال در Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
نمایش بیشتر7 199
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-897 روز
-22530 روز
آرشیو پست ها
7 199
Repost from N/a
ඔයාගෙත් physics MCQ ලකුණු ගොඩක් අඩුද????😢🥹
එහෙනම් එන්න අපි පොදු රටාවේ ප්රශ්න එකින් ඒක Theory එක්කම ගොඩදාමු📚📚
පොදු රටාවේ ප්රශ්න 30කට ඔයාව අපි පුහුණු කරනවා..මෙතනින් අනිවාරෙන් mcq 25ක් නම් Exam එකේ තියනවමයි🔖🗞
මූලික දැනුම අනවශ්යයි හැම MCQ එකටම අදාල සියලුම විෂය කරුණුද පැහැදිලි කර ඒවෙලෙම ගණන් හදමු🔥😎
සියල්ල නොමිලේ ⚠️❤️
කැමති ළමයි සම්බන්ද වෙන්න💪🔥❤️
⚠️ආරම්භය මැයි 5 සිට සෑම දිනකම රාත්රී 10.00 සිට 11.00 දක්වා(දින 30 කින් MCQ 30කට පුහුණු කරනවා)⚠️
🦋අනන්තය🦋
https://t.me/Ananthaya_channel
✨✨✨✨✨✨🦋✨✨✨✨✨✨
7 199
ළමයි කොහොමද ඔයාලා ඉන්න ප්රදේශයේ තත්ත්වය වහිනව ද , 🌙
වහිනවා => ❤️
තාම වහින්නේ නැහැ => 😥
React කරන් යන් හැමෝම.😌
7 199
+1
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 188 💫
✅ Unit - (08) ධාරා විද්යුතය - සරල පූර්ණ පරිපථ.@HarryNote ⭐️
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :පරිපූර්ණත්වය නොව ප්රගතිය කෙරෙහි අවධානය යොමු කරන්න. 📈🌟
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති27
දින 191 යි
පැය 14 යි
මිනිත්තු 56 යි
📅අද 2024-05-17
Powered By Exam Countdown Bot ⏳
7 199
7 199
🔻2024-May-17
Day 77 | Essay 77 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
19. මානව රුධිර පීඩනය හා ඒ සම්බන්ධව ඇතිවිය හැකි අසාමාන්යතා විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
සිංදුවක් දාන්න ද , 🌙
හා දාන්න => ❤️
එපා => 😥
React කරන් යන් හැමෝම.😌
ඔයාලා කැමති සිංදුවක් comment කරන්න.😇
7 199
හරි හරි ළමයි Physics Practical Notes වැඩේ අනිවාර්යයෙන්ම චැනල් එකට දානවා.🤗
විහිලුවක් කලේ.😁❤️
7 199
+3
🔻2024-May-16
Day 76 | Essay 76 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
18.(a) මානව හෘදයේ සන්නයන පද්ධතියේ ව්යුහය හා කෘත්යය විස්තර කරන්න. (b) හෘත් චක්රයක දී සිදුවන ක්රියාවලිය විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
+1
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 186 💫
✅ Unit - (02) යාන්ත්ර විද්යාව - ගුරුත්වය යටතේ ආනත චලිතය.@HarryNote ⭐️
