𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
رفتن به کانال در Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
نمایش بیشتر7 199
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-897 روز
-22530 روز
آرشیو پست ها
7 199
🔺2024/04/02
✅ INORGANIC | Day 01 🔥🔤🔠🔠🔠🔠🔠🔠
Home Works ⬇️ ➡️ S ගොනුවේ මේ දක්වා කරපු ටික revise කරන්න. 💫#ආසාවෙන්ඉගෙනගන්න ☄️ @HarryNote ⭐
7 199
ආතතියට මුහුණ දෙන්න බැරි නම් සාර්ථකත්වය ගැන හීන මවන එක දැන්ම නවත්තන්න..! ✋
දෙයක් ලබා ගන්න නම් දෙයක් අනිවාර්යයෙන්ම කැප කරන්න වෙනවා...✨💯
ඉතින්... කට්ට කන්න බැරි නම් පට්ට හීන දකින්න එපා මිත්රයා...
Good Luck ❤️
@HarryNote ⭐️
7 199
🔻2024-April-02
Day 12 | Structured Essay 12 ☄️✅ මේ ව්යුහගත රචනා ප්රශ්නය Time තියලා විනාඩි 15කින් කරන්න...⏰🔥
CHEMISTRY | බස්නාහිර පළාත. 2023 grade 13 | 3rd term test.Marking එක හවසට දෙන්නම්.☘️ @HarryNote ⭐️
7 199
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 77 💫
✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්රික ගුණ - දුස්ස්රාවීතාවය.@HarryNote ⭐
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :ඕනෑම බාධකයකට වඩා විශාල දෙයක් ඔබ තුළ ඇති බව විශ්වාස කරන්න 💫
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති33
දින 236 යි
පැය 20 යි
මිනිත්තු 37 යි
📅අද 2024-04-02
Powered By Exam Countdown Bot ⏳
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 76 💫
✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්රික ගුණ - පෘෂ්ඨික ආතතිය.@HarryNote ⭐
7 199
🔻2024-April-02
Day 43 | Essay 43 🏪✅ Unit 04 - ශාක ආකාරය හා ක්රියාකාරිත්වය.
02. ශාක දේහයක දක්නට ලැබෙන පූරක පටක පද්ධතියේ සංරචකවල මූලික ලක්ෂණ විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote 👍 @HarryNote ⭐️
7 199
Repost from Echem Memes || 24 Theory
Ah shit, here we go again...💀
🔹 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣ 🔹
👉 Echem Memes BY 2k24
7 199
🔻2024-April-01
Day 11 | Structured Essay 11 ☄️✅ ව්යුහගත රචනා ප්රශ්නය ලියන්න බැරිවුණ කට්ටිය Marking එක බලලා හරි කරන්න.වැඩේ අතහරින්න එපා...🔥 Click here ! 🔙
CHEMISTRY | බස්නාහිර පළාත. 2023 grade 13 | 3rd term test.Marking එක.⚡️ @HarryNote ⭐
7 199
🔻2024-April-01
Day 42 | Essay 42 🏪✅ Unit 04 - ශාක ආකාරය හා ක්රියාකාරිත්වය.
01.(a) ශාක කඳෙහි ප්රරෝහාග්රයේ ව්යුහය සහ එහි ප්රාථමික වර්ධනය සිදුවන ආකාරයත් මුලෙහි ප්රාථමික වර්ධනය සිදුවන ආකාරයත් විස්තර කරන්න. (b) මූලාග්රස්ථයේ ව්යුහ, ප්රරෝහ අග්රස්ථයෙන් වෙනස්වන ලක්ෂණ මොනවාද?Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote 👍 @HarryNote ⭐️
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 75 💫
✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්රික ගුණ - ප්රත්යාස්ථතාවය - හුක් නියමය.@HarryNote ⭐
7 199
Repost from 2024 Revision | ECHEM
⚠️2024 උසස්පෙළට තව සති 33යි. එතනින් සති 4ක් අඩුම papers විතරක් කරන්න තියාගන්න ඕන. එහෙම බැලුවම සියල්ල තීරණය වෙන්න තව සති 29යි.
2024 SPECIAL MEETING🔥
✈️ අද රාත්රී 9ට
💙 Zoom සහ Youtube Live
😢අද meeting එකට live ම සම්බන්ධ වෙන්න ළමයි. recording එකක් ලැබෙන්නේ නෑ.
✅දැන් පටන්ගත්තොත් මොන වගේ result එකකට යන්න කාලය ඇතිද?
✅වැඩ කරන්න ඕන කියලා දන්නවා වැඩ කෙරෙන්නේ නෑ
✅ගොඩගැහුණ වැඩ ඉවරකරගන්නේ කොහොමද?
✅නිදිමත, විවිධ පෞද්ගලික ප්රශ්න
✅නිවැරදි කාල කළමණාකරනය
✅එක දිගට ලොකු වෙලාවක් අවධානය තියාගෙන වැඩක් කරන විදිහ
✅කාලෙකට කලින් කරපු පාඩම් අමතක වෙන එක
✅ගෙදරදී පුළුවන් වුණාට paper එකකදී ගණන් හදාගන්න බැරි එක
✅Inorganic, Bio වගේ මතක තියාගන්න තියෙන කොටස් පාඩම් කරන්න සාර්ථකම ක්රමවේදය
ඇතුළු සියළුම ගැටලු කතාකරමු.
✅පන්ති එන නොඑන ඕනම ළමයෙකුට විවෘතයි. යාළුවන්ව දැනුවත් කරන්න. links පහත telegram channel එකෙන්.
❤️https://t.me/echem24GR
❤❤❤❤❤❤❤™
Chemistry | අමිල දසනායක ✔️
