𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
رفتن به کانال در Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
نمایش بیشتر7 199
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-897 روز
-22530 روز
آرشیو پست ها
7 199
☝️මේ වැඩ ටික කරන අය උඩ තියෙන post වලට react එකක්වත් දාන්න. මොකද මේ වැඩේ හරියට ම කීදෙනෙක් කරනවද බලන්න. React අඩු නිසා කට්ටිය මේ වැඩේ කරන්නේ නැත්නම් නවත්වන්න හරි...
7 199
7 199
+1
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 230 💫
✅ Unit - (08) ධාරා විද්යුතය - ගැල්වනෝමීටර මූලධර්ම.@HarryNote ⭐️
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :මතක තබා ගන්න, අසාර්ථක වීමට ඇති එකම මාර්ගය කිසි විටෙකත් උත්සාහ නොකිරීමයි. දිගටම උත්සාහ කරන්න ! 🚀
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති25
දින 177 යි
පැය 14 යි
මිනිත්තු 59 යි
📅අද 2024-05-31
Powered By Exam Countdown Bot ⏳
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 229 💫
✅ Unit - (03) දෝලන හා තරංග - විවිධ මාධ්යවල ස්ථාවර තරංග ප්රවේග.@HarryNote ⭐️
7 199
🔻2024-May-31
Day 91 | Essay 91 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
33. මානව වෘක්කාණුවක දළ ව්යුහය විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
+4
7 199
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,
පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴
React කරන් යන් හැමෝම.😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
7 199
Chemistry Short Note - Inorganic
1. පහන්සිළු පරීක්ෂාව
Li 🔴 Be - x
Na 💛 Mg - x
K 💜 Ca - 🔺ගඩොල්
Rb 🔴💜 Sr - 🔴
Cs 🔵 Ba - 💚
2. කාණ්ඩ විෂ්ලේෂණය
1-සිසිල් තනුක HCl ==> අඩු [Cl]
Hg2Cl2 🏳️
AgCl 🏳️
Pb2Cl2 🏳️
2-ආම්ලික තත්වයේදී H2S යැවීම ==> අඩු [S2-]
HgS Cus 🌚
As2S3 SnS2 CdS 💛💛💛
Sb2S3 🔶
Bi2S3 PbS 🌚
SnS 💛💛💛
3- 1.නැටවීම 💦
2. HNO3 යොදා නැටවීම
3. සිසිල් වූ පසු NH4OH හා NH4Cl
Fe(OH)3 දුඹුරු 💩
Cr(OH)3 💚
Al(OH)3 🏳️
4- H2S යැවීම ( භාෂ්මික තත්වය )
ZnS 🏳️
CoS NiS 🌚
MnS රෝස දුඹුරු ❤️
5- (NH4)2CO3
CaCO3 🏳️
SrCO3 🏳️
BaCO3 🏳️
3. වැඩිපුර NaOH
වැඩිපුර NaOH වල අද්රාවය සුදු අවක්ෂේපය
⚪️ Mg2+
සුදු අවක්ශේපයක් ලැබී වර්ණය වෙනස්වන අවස්ථා
⚪️Mn2+ + 2OH- -----> Mn(OH)2
⚪️Mn(OH)2 + වාතය O2 -----> MgO2 💩
දුඹුරු පාටට හුරු අවක්ෂේප ලැබීම
⚪️Ag+ + 2OH- -----> Ag2O කලු දුඹුරු 💩
+ H2O 💦
කොළ පාට අවක්ෂේප වාතය හමුවේ දුඹුරු පාට වීම
⚪️Fe2+ + 2OH- -----> Fe(OH)2 කොළ අවක්ෂේප💚 + වාතය O2 ----> Fe(OH)3 දුඹුරු 💩
රෝස පාට ද්රාවණයේන් අවක්ෂේප ඇතිවීම
⚪️Co2+ + 2OH- ----> Co(OH)2 රෝස ද්රාවණ 🍷💠
නිල් ද්රාවණයෙන් නිල් අවක්ශේප ලැබී
⚪️Cu2+ + 2OH- ----> Cu(OH)2 නිල්
අවක්ෂේප 🔵
කොළ පාට අවක්ශේපයක් ලැබීම
⚪️Ni2+ + 2OH- ----> Ni(OH)2 කොළ 🍀
අවක්ෂේප
Credit Goes to - 𝗔𝗟 අපි 🇱🇰@HarryNote ⭐️
7 199
+1
🔻2024-May-30
Day 90 | Essay 90 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
32.(a) සත්ත්ව රාජධානිය තුල දක්නට ලැබෙන බහිස්රාවී ව්යුහ උදාහරණ සහිතව විස්තර කරන්න. (b) මානව වෘක්කයේ දළ ව්යුහය විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
