𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
رفتن به کانال در Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
نمایش بیشتر7 199
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-897 روز
-22530 روز
آرشیو پست ها
7 199
+2
🔻2024-Jun-18
Day 108 | Essay 108 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
50. මානව දේහ උෂ්ණත්ව යාමනය සිදුවන අයුරු විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 268 💫
✅ Unit - (08) ධාරා විද්යුතය - විභවමානය හා මීටර් සේතුව.@HarryNote ⭐️
7 199
+2
Homework Answers💫ආලෝකය Day 02 ⭕️ Tute page 14 Model Question Answers @NotesBy_Sh #HW_Answers
7 199
කවිය තේරුණේ නැති අයට ,
Chemistry organic වල පරිවර්තන කරද්දි මැදට ඇල්කේනයක් ආවොතින් එතනින් එහාට පරිවර්තනය කරගෙන යන්න බෑ. ඇල්කේනවල ප්රතික්රියා හුගක් අඩු නිසා ආය ඉතින් මුල ඉදන් ම පටන් ගන්න වෙනවා. Paper එක කරන වෙලාවේ විනාඩි ගානක් මහන්සි වෙලා කරපු පරිවර්තනයක මැද්දට ඇල්කේනයක් ආවොතින් ඉතින් එක්කො paper එක පැත්තකින් තියලා අඩන්න ඕනේ, නැත්තම් ඉතින් ගියපු කාලෙ ගැන නොහිතා ආය මුල ඉදන් පටන් ගන්න ඕනේ.
ඉතින් ඇල්කේනයකට ගෑනු ලමයව සමාන කරලා කවියක් ලියලා.
තේරුණා ද මන්දා හැබැයි 😁♥️
@HarryNote ⭐
7 199
🛑 TELEGRAM හි විශාලතම අධ්යාපනික සමූහය
2024 / 2025 / 2026 උසස්පෙළ සිසුන් සඳහා
🔰 ඔබට අවශ්ය අධ්යාපනික මූලාශ්ර සියල්ල නොමිලේ ලබා ගත හැකි එකම තෝතැන්න.
• Marking scheme • Papers
• Practical Notes • Notes
• Class Videos • Pesuru
• Resource Books • Tutes
• Teachers' guide • විවරණ
පුරා වසර දෙකක් අඛණ්ඩව සිසුන් ලක්ෂයකට අධික පිරිසකට දැනුම බෙදා දෙන අපි,,,,,
⚠️ 𝗔𝗟 𝗔𝗣𝗜 - 𝗣𝗔𝗣𝗘𝗥𝗦 𝗚𝗥𝗢𝗨𝗣 🎯
.
7 199
🛑 TELEGRAM හි විශාලතම අධ්යාපනික සමූහය
2024 / 2025 / 2026 උසස්පෙළ සිසුන් සඳහා
🔰 ඔබට අවශ්ය අධ්යාපනික මූලාශ්ර සියල්ල නොමිලේ ලබා ගත හැකි එකම තෝතැන්න.
• Marking scheme • Papers
• Practical Notes • Notes
• Class Videos • Pesuru
• Resource Books • Tutes
• Teachers' guide • විවරණ
පුරා වසර දෙකක් අඛණ්ඩව සිසුන් ලක්ෂයකට අධික පිරිසකට දැනුම බෙදා දෙන අපි,,,,,
⚠️ 𝗔𝗟 𝗔𝗣𝗜 - 𝗣𝗔𝗣𝗘𝗥𝗦 𝗚𝗥𝗢𝗨𝗣 🎯
.
7 199
7 199
🟣රචනා ප්රශ්න පුහුණුව ආරම්භය⭕️වැඩේ වෙන්නෙ මෙහෙමයි , 🔺 සතියේ දවස් තුනක තමයි ප්රශ්න දාන්නෙ (Mon, Wed, Fri) 🔺 ප්රශ්නෙ දැමීම - හවස 5.30 ට 🔺 Marking දැමීම - රෑ 9.30 ට
✅Targets of the program🎯 රචනා ප්රශ්න වලින් ලකුණු 7.5ක් එකතු වීම 🎯 Organic ප්රශ්නය සදහා timing සැදීම 🎯 නොදන්නා organic ඉගි ආදිය හඳුනාගැනීම 🎯 Exam එකට කලින් ලොකු practice එකක් ලබාගැනීම 🔗Channel link - @HarryNote ⭐️
7 199
ළමයි ඔයාලා මේ Essay training ප්රශ්නය කරනව ද?🌚 කවුරුවත් කරලා එවන්නේ නැති නිසා අහන්නේ.🌝
වැඩේ කරන සෙට් එක react එකක් දාමු බලන්න 😌❤️
7 199
+1
7 199
+1
7 199
+1
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 267 💫
✅ Unit - (06) ස්ථිති විද්යුත් ක්ෂේත්ර - ස්ථිති විද්යුත් ස්රාවය සහ ගවුස් ප්රමේයය.@HarryNote ⭐️
7 199
🔻2024-Jun-18
Day 108 | Essay 108 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
50. මානව දේහ උෂ්ණත්ව යාමනය සිදුවන අයුරු විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :සතුට යනු සූදානම් කර ඇති දෙයක් නොවේ. එය ඔබගේම ක්රියාවන්ගෙන් පැමිණේ. 😊🌟
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති22
දින 159 යි
පැය 20 යි
මිනිත්තු 33 යි
📅අද 2024-06-18
Powered By Exam Countdown Bot ⏳
7 199
ළමයි පරිවර්තන පුහුණුව වැඩේ ඇති නේ දැන් Organic Essay පටන් ගමුද ,
හා පටන්ගමු => ❤️
දෙකම ඕනේ => 🔥
නවත්වමු => 😥
React කරන් යන් හැමෝම.😌
