𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
رفتن به کانال در Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
نمایش بیشتر7 199
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-897 روز
-22530 روز
آرشیو پست ها
7 199
මහන්සි වෙන්න බෑ නම්....
හීන කියන්නෙ පැය දෙකක තුනක...
මනෝපාරක් විතරයි....
මිත්‍රයා...♡✿
#තක්ෂිලාව
....................✍️
@HarryNote ❤️
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :ඔබ ඔබව සංසන්දනය කළ යුතු එකම පුද්ගලයා ඔබ ඊයේ සිටි පුද්ගලයායි.🌤💫
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති36
දින 257 යි
පැය 20 යි
මිනිත්තු 32 යි
📅අද 2024-03-12
Powered By Exam Countdown Bot ⏳
7 199
7 199
2024-Mar-12
Day 22 | Essay 22Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
22.(a) ප්‍රභාසංස්ලේෂණයේ C4 පථයේ පියවර අනුපිළිවෙල විස්තර කරන්න. (b) C4 පථයේ වැදගත්කම විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. Marking එක හවසට දෙන්නම්. Join (: - https://t.me/HarryNote @HarryNote
7 199
පේරාදෙණිය ප්‍රේමණීය සරසවියලු
එහි ගිය අය කිව්වේ එහෙමලු
මහවැලිය දරාගත් කඳුළු බොහෝලු
වසන්තෙට මල් බොහෝ පිරිලලු
අත් පටලන් හන්තානෙ පියනැගුවලු
හිටිගමන් ඇදහැලෙන වැස්සෙ තෙමුනලු
සීතලේම ඔවුනොවුන් තුරුලේ උන්නලු
පේරාදෙණිය හරිම ප්‍රේමණීයලු
වැඩිපුරම කවි ලිව්වේ එහෙටලු
ජීවිතේ පණ වගේ සිහිනෙ එයමලු
ඇවිත් යන්නට නෑවිදින් ඉන්නලු
පේරා උණුසුම සැමදා විදින්නලු
දහතුන් වසරක කඳුලු නිමාවෙයිලු
ජීවිතේ ලස්සන කාලේ ඇවිත්ලු
ලස්සන මිහිර ඇවිත් විදින්නලු
නොයන්නම මෙහි නවතින්න එන්නලු
Senu Samaksha
𝙿𝙴𝚁𝙰❤️🥺✨
@HarryNote 🥺♥️
7 199
BIO SHORTNOTES 🧬
Unit 02 | ජීවයේ රසායනික හා සෛලීය පදනම.🍂☞︎︎︎ ජලය 💧🌧 ☞︎︎︎ කාබෝහයිඩ්‍රේට 🍃🌙 ☞︎︎︎ ලිපිඩ 🍂🔥 ☞︎︎︎ ප්‍රෝටීන 🌳❄️ ☞︎︎︎ නියුක්ලෙයික් අම්ල ☃️🍁 @HarryNote ❤️
7 199
2024-Mar-11
Day 21 | Essay 21Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
21. ප්‍රභා ශ්වසනයේ අහිතකර බලපෑම් සහ එය අවම කරගැනීම සදහා ශාක විසින් ඇතිකරගත් අනුවර්තනයක් ලෙස C4 පථයේ දායකත්වය විස්තර කරන්න.Marking එක. Join (: - https://t.me/HarryNote @HarryNote
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 18💫
Unit - (03) දෝලන හා තරංග - ආලෝකය - අවධි කෝණය සහ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය.@HarryNote
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 17💫
Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - දුන්නක ගබඩා වන ප්‍රත්‍යාස්ථ විභව ශක්තිය.@HarryNote
7 199
2024-Mar-11
Day 21 | Essay 21Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
21. ප්‍රභා ශ්වසනයේ අහිතකර බලපෑම් සහ එය අවම කරගැනීම සදහා ශාක විසින් ඇතිකරගත් අනුවර්තනයක් ලෙස C4 පථයේ දායකත්වය විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. Marking එක හවසට දෙන්නම්. Join (: - https://t.me/HarryNote @HarryNote
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :ඔබට කවදාවත් නොතිබූ දෙයක් අවශ්‍ය නම්, ඔබ කවදාවත් නොකළ දෙයක් කළ යුතුය.🌼☀️
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති36
දින 258 යි
පැය 20 යි
මිනිත්තු 27 යි
📅අද 2024-03-11
Powered By Exam Countdown Bot ⏳
7 199
2024/03/07
නිව්ටන් නියම. | Day 01 🌙
Home Works👇 👉pg 6- පහළම Vt ප්‍රස්ථාර ගාන 👉pg 7-යටම ගාන 👉pg 8-යටම ගාන 👉pg 13 උඩ ගාන 👉pg 15- 1,2 👉pg 16-2 👉pg 17-4 👉pg 26-3,4,5,6,7,8 👉pg 27-2,5 👉pg 28-6,8,2,3 👉pg 29-4,5,6,7,8 👉pg 30-1,2,3,4 👉pg 31-6,7,8,9,10 👉pg 35-1,2,3 💫#ජීවිතයටPhysics @HarryNote
