𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
رفتن به کانال در Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
نمایش بیشتر7 199
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-897 روز
-22530 روز
آرشیو پست ها
7 199
7 199
🔻2024-May-25
Day 85 | Essay 85 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
27. ප්රදාහක ප්රතිචාරය ඇතිවීම මගින් ආසාදන පැතිරීම අවම කිරීමට ක්රියා කරන අයුරු එහි ලාක්ෂණික ලක්ෂණ සහ ක්රියා පිළිවෙල අනුව විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
ළමයි මේ වැඩේ කොහොම ද,
නියමයි => ❤️
වැඩක් නෑ => 😥
මේ වැඩේ දිගටම ඕනේ නම්
React කරන් යන් හැමෝම.😌
7 199
10. ඕනෑම ඇල්ඩිහයිඩයක් සමග HCN ප්රතික්රියා කල විට කයිරැල් කාබන් පරමාණුවක් අඩංගු ඵලයක් ලැබේ.
7 199
09. ග්රිනාඩ් ප්රතිකාරකයක ඇති ඇල්කයිල් කාණ්ඩයට භස්මයක් ලෙස ප්රතික්රියා කල හැකි ය.
7 199
08. උත්පේරකයක් සැමවිටම ඉදිරි ප්රතික්රියාවෙහි ශීඝ්රතාව ආපසු ප්රතික්රියාවෙහි ශීඝ්රතාවයට වඩා වැඩි කරයි.
7 199
07. උත්පේරකයක් එකතු කල විට ප්රතිවර්ත්ය ප්රතික්රියාවක සමතුලිත ස්ථානය වෙනස් වේ.
7 199
06. ක්ලෝරින්වල ඔක්සො අම්ල අතරින් HOCL වලට වැඩිම ඔක්සිකාරක හැකියාව ඇත.
7 199
05. Cl2 වායුව ජලය සමග ප්රතික්රියා කල විට ද්විධාකරණයට භාජනය වී HOCL(aq) සහ HCL(aq) ලබා දේ.
7 199
04. ඒකලිත පද්ධතියක ඇති ශක්තිය හා ද්රව්ය ප්රමාණය යන දෙකම වටපිටාව සමග හුවමාරු නොවේ.
7 199
03. තාප පරිවාරක බිත්ති සහිත සංවෘත දෘඪ බඳුනක ඇති වායුවක ශක්තිය නියතව පවතී.
7 199
02. ආම්ලික මාධ්යයේදී H2O2 වලට ඔක්සිකාරකයක් මෙන්ම ඔක්සිහාරකයක් ලෙස ද ක්රියා කළ හැකි ය.
7 199
01. ආම්ලික MnO4- ද්රාවණයක් H2O2 සමඟ පිරියම් කළ විට එය O2 පිටකරමින් අවර්ණ වන අතර, ආම්ලික Fe2+ ද්රාවණයක් H2O2 සමඟ පිරියම් කළ විට කහ-දුඹුරු පැහැ ගැන්වේ.
7 199
+5
🔻2024-May-24
Day 84 | Essay 84 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
26. මානව දේහයේ පවතින සහජ ප්රතිශක්ති යාන්ත්රණ විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 210 💫
✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්රික ගුණ - දුස්ස්රාවීතාවය.@HarryNote ⭐️
7 199
Day 02 | VOICE NOTE 02 🌙
🌱Unit 4 | ශාක ආකාරය හා ක්රියාකාරීත්වය.Voice Clip 2 • මූල පද්ධතිය හා ප්රරෝහ පද්ධතිය. • ප්රරෝහාග්රයේ හා මූලාග්රයේ වෙනස්කම්. • Root system and germination system. • Differences in Proohagra and Moolagra.
Thank you Aanya (admin) 💗✨@HarryNote ⭐️
