fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

رفتن به کانال در Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

نمایش بیشتر
Buy Ad
7 199
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-897 روز
-22530 روز
آرشیو پست ها
🔺2024/04/17 ✅ කාබනේට-අම්ල අනුමාපන 🔥 #ආසාවෙන්ඉගෙනගන්න ☄️ @HarryNote ⭐️
+5
🔺2024/04/17
✅ කාබනේට-අම්ල අනුමාපන 🔥
#ආසාවෙන්ඉගෙනගන්න ☄️ @HarryNote ⭐️

👉පරිවර්තන පුහුණුව Day 38 | පරිවර්තන 38 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+1
👉පරිවර්තන පුහුණුව
Day 38 | පරිවර්තන 38 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

🔻2024-April-17 Day 51 | Essay 51 🏪 ✅ Unit 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය. 10.(a) ශාක දේහ තුල ද්‍රව්‍ය පරිවහනයේ අවශ්‍යතාව
+2
🔻2024-April-17
Day 51 | Essay 51 🏪
✅ Unit 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය.
10.(a) ශාක දේහ තුල ද්‍රව්‍ය පරිවහනයේ අවශ්‍යතාවය විස්තර කරන්න. (b) ශාක දේහ තුලින් ද්‍රව්‍ය පරිවහනය සිදුවන ප්‍රධාන ක්‍රම සන්සන්දනය කරමින් විස්තර කරන්න.
Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote 👍 @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 103 💫 ✅ Unit - (03) දෝලන හා තරංග - ඩොප්ලර් ආචරණය. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 103 💫
✅ Unit - (03) දෝලන හා තරංග - ඩොප්ලර් ආචරණය.
@HarryNote ⭐️

🛑 TELEGRAM හි විශාලතම අධ්‍යාපනික සමූහය 2024 / 2025 උසස්පෙළ සිසුන් සඳහා 🔰 ඔබට අවශ්‍ය අධ්‍යාපනික මූලාශ්‍ර සියල්ල නොමිලේ ලබා ග
🛑 TELEGRAM හි විශාලතම අධ්‍යාපනික සමූහය 2024 / 2025 උසස්පෙළ සිසුන් සඳහා 🔰 ඔබට අවශ්‍ය අධ්‍යාපනික මූලාශ්‍ර සියල්ල නොමිලේ ලබා ගත හැකි එකම තෝතැන්න. • Marking scheme         • Papers  • Practical Notes           • Notes • Class Videos               • Pesuru • Resource Books         • Tutes • Teachers' guide          • විවරණ පුරා වසර එකහමාරක් අඛණ්ඩව සිසුන් ලක්ෂයකට අධික පිරිසකට දැනුම බෙදා දෙන අපි,,,,, ⚠️ 𝗔𝗟 𝗔𝗣𝗜 - 𝗣𝗔𝗣𝗘𝗥𝗦 𝗚𝗥𝗢𝗨𝗣 🎯 .

මෙතන Physics Practicals ඔක්කොම වගේ තියෙනවා.☺️ ඔයාලට ගොඩක් වැදගත් වෙයි.❤️🔥✨

⭐Physics Practical Notes All In One 🌚💥✨ ✅ මිනුම් උපකරණ ♾ 👉01.වර්නියර් කැලිපරය 👉02.මයික්‍රො මීටර් ස්කුරුප්පු ආමානය 👉03.ගෝලමානය 👉04.චල අණ්වීක්ෂය ✅යාන්ත්‍ර විද්‍යාව 😘 🔺05.ඝූර්ණ මූලධර්මය 🔺06.බල සමාන්තරාස්‍ර නියමය 🔺07.U නලයක් භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම 08.හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම 09බර යෙදූ පරීක්ෂණ නළයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම ✅දෝලන හා තරංග🫶 🔻10.සරල අවලම්බයක් භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම 🔻12,13.ධ්වනිමානය ✅ආලෝකය 💥 👉17,18.ප්‍රිස්ම සම්බන්ධ ප්‍රායෝගික පරීක්ෂණ 👉19,20.වර්ණාවලීමානය 👉21.උත්තල හා අවතල කාච වල නාභීය දුර සෙවීම ✅තාපය💥 🔺22.බොයිල් නියමය සත්‍යාපනය 🔺23.චාල්ස් නියමය සත්‍යාපනය 🔺24.නියත පරිමාවේදී වායුවක පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධය(Practical Night note) 🔺25.මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම 🔺26.සිසිලන නියමයෙන් ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම(Practical Night note) 🔺27.මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ ගුප්ත තාපය සෙවීම 🔺28.මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණ ගුප්ත තාපය සෙවීම ✅ධාරා විද්‍යුතය 💥 🔻31.වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත් ගාමක බලය සෙවීම 32.මීටර් සේතුව භාවිතයෙන් ලෝහයක ප්‍රතිරෝධයේ උෂ්ණත්වය සංගුණකය සෙවීම 🔻33,34.විභවමානය *විවිධ ස්විච වර්ග ✅පදාර්ථයේ යාන්ත්‍රික ගුණ 💥 👉38.කම්බියක ආකාරයෙන් ඇති ලෝහයක (වානේ) යං මාපාංකය සෙවීම 👉42.ජෙගර් ක්‍රමයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම @GwenNotes |©2023 ⭐️

Repost from SL SciGuys
#BloomingPera2024🩷 Faculty of Medicine University of Peradeniya - Join 👉@SLSciGuys -
+5
#BloomingPera2024🩷 Faculty of Medicine University of Peradeniya - Join 👉@SLSciGuys -

ඔයාලා යනවදෝ...☺️❤️🔥

🌞ජීවිතයට Physics , අනුරාධ පෙරේරා සුර්ය මංගල්‍යය 2024 🔥 💫 කන්ද උඩරට අලුත් අවුරුද්ද! අප්‍රේල් 23 පෝය දවසේ 🔥 බෝගම්බර Ground
🌞ජීවිතයට Physics , අනුරාධ පෙරේරා සුර්ය මංගල්‍යය 2024 🔥 💫 කන්ද උඩරට අලුත් අවුරුද්ද! අප්‍රේල් 23 පෝය දවසේ 🔥 බෝගම්බර Ground එකේදි ✅ මෙවර අපගේ සුර්ය මංගල්‍යය අභිමානවත් අයුරින් සෙන්කඩගල ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට කටයුතු සුදානම් වෙමින් පවතී. 🔴 එදාට නුවර එන හැමෝටම අවුරුදු ක්‍රීඩ රැසකට සම්බන්ධ වෙන්න පුලුවන් 📣 අප පන්ති පැමිණි හෝ දැනටමත් අධ්‍යාපනය ලබන 2023,2024, 2025 ඔබ සැමට මේ සදහා සහභාගී විය හැක. 🔹 වෙලාව : 08.00 AM 🔹 ස්ථානය : බෝගම්බර ක්‍රීඩාංගනය - මහනුවර 🔹 ඇදුම් : සම්ප්‍රදායික අවුරුදු ඇදුම් (සරම්, ලුන්ගි හෝ ඊට ගැලපෙන ඇදුම්) 🔖 අවරුදු ක්‍රීඩා රැසක් පවතින අතර ඊට සුදානම්ව පැමිණෙන්න. ✅ දිනලම විතරක් ඉවර කරන්න. 🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

👉පරිවර්තන පුහුණුව Day 38 | පරිවර්තන 38☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
👉පරිවර්තන පුහුණුව
Day 38 | පරිවර්තන 38☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 102 💫 ✅ Unit - (08) ධාරා විද්‍යුතය - විද්‍යුත් ධාරාවක තාපනඵලය​. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 102 💫
✅ Unit - (08) ධාරා විද්‍යුතය - විද්‍යුත් ධාරාවක තාපනඵලය​.
@HarryNote ⭐️

Repost from StudyBytes
🟢හරියට ලකුණු එන විදියට Bio රචනා ලියන්න පුරුදු වෙමු ළමයි....🟢 🌸🌼🌸🌼🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸 0️⃣1️⃣Resource එක කියවන්න. 👆 මෙතනදි පාඩම් කරන්න යන්නෙ නෑ.අපි කරන්න ඔනි Resource එක කියවලා රචනාවට ලියන්න ඔනි ප්‍රමාණය ගැන දළ අදහසක් ගන්න එක. 0️⃣2️⃣රචනාවට අදාළ නිවැරදි පිළිතුර පාඩම් කිරීම. 👆මේ පියවරේදි අපි රචනාවෙ උත්තරෙ කියවනවා නෙවෙයි පාඩම් කරගන්න එකයි කරන්න ඔනි.මේ සදහා 15 mins පමණ කාලයක් ප්‍රමාණවත්. 0️⃣3️⃣පිළිතුර නොබලා පොත වහලා රචනාව මතකයෙන් ලිවීම. 👆මේකෙදි අපි පාඩම් කරපු රචනාව පොත් වහලා කිසිම විදියකින් බලන්නෙ නැතුව මතකයෙන් ලිවීමක් කරන්නෙ.ඒකට 30 mins අරගන්නවා විභාගයේදි ලැබෙන වෙලාවම. 0️⃣4️⃣පිළිතුර Check කරනවා 👆අපි මතකයෙන් ලියපු රචනාව පිළිතුරු පත්‍රයත් එක්ක සසදලා බලන එකයි මේතනදි කරන්නෙ.ඊටපස්සෙ අපෙ හරි වැරදි තැන් බලාගන්න ඔනි. 0️⃣5️⃣Double Check කරීම. 👆මේ පියවරේදි අපිට miss වුන points එහෙම මොනවද කියල බලන එක කරන්නෙ. 0️⃣6️⃣Miss වුන කරුනු සටහන් කර ගැනීම. 👆අපි මතකයෙන් ලියනකොට මගෑරුන point අපි වෙනම පැත්තකින් රතු පෑනෙන්ම ලියාගන්න ඔනි. 0️⃣7️⃣Repeat කරන්න. 👆මේක තමයි වැදගත්ම පියවර. 👆මේ පියවරේදි අපි එක රචනාවක් නැවත නැවත හතර වතාවක්වත් අඩුම ගානෙන් බලන එක කරනවා.ඒක වෙන්නෙ මෙන්න මේ විදියටයි. -1st Attempt- 🔹 45 mins වගෙ කාලයක් අරගන අදාල රචනාව උඩ කියපු විදියට ලියලා හරි වැරදි බලලා අඩුපාඩු හදාගන්නවා. -2nd Attempt- 🔹නැවතත් දවස් තුනකට විතර පස්සෙ ආයෙපාරක් ඒ රචනාව 15 mins වගෙ පොඩි වෙලාවකදි දළ වශයෙන් බලලා මතකයට දාගන්නවා. -3rd Attempt- 🔹ආයෙම පලවෙනි දවසෙන් සතියකට පස්සෙ(දින 7කට පසු) 10 mins වගේ අරගන නැවතත් එම රචනාවම දළ වශයෙන් බලගන්නවා. -4th Attempt- 🔹පලවෙනි දවසෙන් සති දෙකකට (දින 14) පස්සෙ අපි ආයෙත් පාරක් 5 mins වගෙ ඇතුළත ඒ රචනාවම ඉක්මනට බලාගන්නවා. 🔅මේ විදියට මේ වැඩ කරනකොට හැම දවසකින්ම පැයක් වගෙ පොඩි කාලයක් රචනා ලියන්න යොදාගන්න වෙනවා.ඒ වෙනුවෙන් මොකක් හරිම නිශ්චිත වෙලාවක් වෙන් කරගන්න පුලුවන් නම් ඒක ගොඩක් ඵලදායි වෙයි.😍 🔅එහෙනම් රචනා ටිකත් ගොඩදාගමු ගැම්මට කොහොමහරි.....😌😎❤️‍🔥 #ආසාවෙන්_ඉගෙනගන්න. #දිනලම_විතරක්_ඉවරකරන්න. @StudyByteZ
Plan - Methmal Jayasekara Sir🙏❤️

Repost from N/a
Bio Essays මුල ඉදලා ලියන්න ඔයත් කැමතිද?? 🧬🔬🦠🩺 එහෙනම් මෙන්න ඔයාට ලැබෙන වටින අවස්ථාවක් 🔥✨ වැඩේ වෙන්නෙ මෙහෙමයි 👇👇 🔴ජීව ව
Bio Essays මුල ඉදලා ලියන්න ඔයත් කැමතිද?? 🧬🔬🦠🩺 එහෙනම් මෙන්න ඔයාට ලැබෙන වටින අවස්ථාවක් 🔥✨ වැඩේ වෙන්නෙ මෙහෙමයි 👇👇
🔴ජීව විද්‍යාව විෂය නිර්දේශයේ 2 වන ඒකකයේ සිට 10 වන ඒකකය දක්වා විභාගයට ලැබිය හැකි සියලු රචනා ප්‍රශ්න Marking එකත් එක්ක ලියනවා 🔴හැමදාම රෑට පහුවෙනිදා උදේ ලියන Essay එක Marking එකත් එක්කම channel එකට දානවා. 🔴හැමදාම උදේ 4.30 ට වැඩේ පටන් ගන්නවා.පැයක් වැඩේට ගන්න (Essays ලියන්න ඕනි කොහොමද කියල channel එකේ pinned messages වල තියෙනවා,ඒක බලන්න,ඒ විදියට කරන්න) 🔴Essay එක ලියලා ඉවර උනාම ඔයා ලියපු Marking එකයි,Essay එකයි අනිවාර්යයෙන් submit කරන්න 📩 ‼️‼️ වැඩේට කැමති අය join වෙන්න 🥰❤️✨ 🔗 👇 Channel link 👇
https://t.me/alien_notes_by_alien

ප්‍රශ්න හින්දා ජීවිතේ හීන අතාරින්න එපා - Tissa Jananayake | මනුදම් පෙරටු ගුරු ප්‍රතිභාව.🌙☘ https://youtu.be/yOLDidIuph8 ❤️

sticker.webp0.16 KB

Repost from Spidy notes ‼️
අප්‍රේල් මාසෙ MCQ වැඩපිළිවෙළ 🌞🍂 (Time table) Click here 🫶🏻 🔖 උදේට MCQ ටිකක් කරල දවස පටන් ගන්න කැමති අයට special‼️ 1⃣ MCQ
අප්‍රේල් මාසෙ MCQ වැඩපිළිවෙළ 🌞🍂 (Time table) Click here 🫶🏻 🔖 උදේට MCQ ටිකක් කරල දවස පටන් ගන්න කැමති අයට special‼️ 1⃣ MCQ 2500 පොත ඉවර කරන Daily mcq වැඩපිළිවෙල 📕 📍ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර mcq පටන්ගත්තා 🌎 📍ඊළඟට ආලෝකය mcq පටන්ගන්නවා 👁 2⃣ Chemistry past paper MCQ ( 2012 - 22 ) දවසකට mcq 5 විවරණ එක්ක 📓 📍2016 mcq ප්‍රශ්න හා විවරණ පටන්ගත්තා 📝 📍ඊළඟට 2017 mcq ප්‍රශ්න හා විවරණ පටන්ගන්නවා ✨ 3⃣ Physics යාන්ත්‍ර විද්‍යාව special mcq practice 📗💚 හැම ඉරිදම MCQ's නිවාඩු 🤔 ඇයි 🎤 Click here❕ MCQ ලකුණු හදාගන්න + විවරණය කරන්න සෙට් වෙන්න 😌🔥 𓆉 @spidynotes ❤️

🎖2024 උසස් පෙළ විභාගයට තව, සති 31 යි දින 221 යි පැය 15 යි මිනිත්තු 7 යි 📅අද 2024-04-17 Powered By Exam Countdown Bot ⏳
🎖2024 උසස් පෙළ විභාගයට තව, සති 31 යි දින 221 යි පැය 15 යි මිනිත්තු 7 යි 📅අද 2024-04-17 Powered By Exam Countdown Bot ⏳

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 Alan Walker Mashup......😍❤️🔥 @HarryNote ⭐️