𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
رفتن به کانال در Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
نمایش بیشتر7 199
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-897 روز
-22530 روز
آرشیو پست ها
7 199
2024-Mar-04
Day 14 | Essay 14Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
14.(a) ඌනනය යනු කුමක්ද? (b) ඌනනයේ පළමු විභාජනය මගින් මාතෘ සෛලයේ වර්ණදේහ සංඛ්‍යාවෙන් අඩක් දරන න්‍යෂ්ටි යුගලක් නිර්මාණය වන අයුරු විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. Marking එක හවසට දෙන්නම්. Join (: - https://t.me/HarryNote @HarryNote
7 199
🔖 සාපේක්ෂ චලිතය - Relative Motion
📌 සාපේක්ෂ චලිතය Day 01
📌 සාපේක්ෂ චලිතය Day 02
📌 සාපේක්ෂ චලිතය Day 03
📌 සාපේක්ෂ චලිතය Day 04
Channel link - https://t.me/HarryNote ❤️
@HarryNote
7 199
2024-Mar-03
Day 13 | Essay 13Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
13.(a) සෛල චක්‍රය යනු කුමක්ද?. (b) සූන්‍යෂ්ටික සෛල චක්‍රයේ පියවර අනුපිළිවෙලින් විස්තර කරමින් මාතෘ සෛලයේ විභාජනයෙන් දුහිතෘ සෛල දෙකක් ඇතිවන අයුරු විස්තර කරන්න.Marking එක. Join (: - https://t.me/HarryNote @HarryNote
7 199
වැදගත් වෙයි.‼️
පරමාණුක ව්‍යුහය පාඩමට අදාළ විද්‍යාඥයින් සහ සොයා ගැනීම්.බොහෝ වෙලාවට A/L MCQ පේපර් එකේ 1 ලකුණක් වෙයි. @HarryNote
7 199
2024-Mar-03
Day 13 | Essay 13Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
13.(a) සෛල චක්‍රය යනු කුමක්ද?. (b) සූන්‍යෂ්ටික සෛල චක්‍රයේ පියවර අනුපිළිවෙලින් විස්තර කරමින් මාතෘ සෛලයේ විභාජනයෙන් දුහිතෘ සෛල දෙකක් ඇතිවන අයුරු විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. Marking එක හවසට දෙන්නම්. Join (: - https://t.me/HarryNote @HarryNote
7 199
2024-Mar-02
Day 12 | Essay 12Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
12.කෙටි සටහන් ලියන්න. (a) සත්ත්ව සෛලවල බහිස්සෛලීය පූරකය (ECM). (b) සෛල සන්ධි.Marking එක. Join (: - https://t.me/HarryNote @HarryNote
7 199
BIO NOTE 🧬
Unit 05 | සත්ත්වයා.🍃සාධාරණය හා චලනය. Mind Maps Collection...🥳 Thank you Lora ♥️ @HarryNote
7 199
2024-Mar-02
Day 12 | Essay 12Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
12.කෙටි සටහන් ලියන්න. (a) සත්ත්ව සෛලවල බහිස්සෛලීය පූරකය (ECM). (b) සෛල සන්ධි.හැමෝම ලියලා Comment කරන්න. Marking එක හවසට දෙන්නම්. Join (: - https://t.me/HarryNote @HarryNote
7 199
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති 38 යි
දින 268 යි
පැය 0 යි
මිනිත්තු 10 යි
📅අද 2024-03-01
Powered By Exam Countdown Bot ⏳
