𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
رفتن به کانال در Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
نمایش بیشتر7 199
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-897 روز
-22530 روز
آرشیو پست ها
7 199
7 199
2024-Mar-15
Day 25 | Essay 25Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
25.කෙටි සටහන් ලියන්න. (a) ග්ලයිකොලිසිය. (b) එතිල් මධ්‍යසාර පැසීම සහ ලැක්ටික් අම්ල පැසීම. (c) සෛලීය ශ්වසනයේදී වෙනත් උපස්තර භාවිතය.හැමෝම ලියලා Comment කරන්න. Marking එක හවසට දෙන්නම්. Join (: - https://t.me/HarryNote @HarryNote
7 199
2024-Mar-14
Day 24 | Essay 24Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
24.කෙටි සටහන් ලියන්න. (a) ප්‍රභාසංස්ලේෂක වර්ණක. (b) C4 පථය හා C3 පථය අතර වෙනස්කම්. (c) ප්රභාසංස්ලේෂණයට බලපාන සාධක.Marking එක. Join (: - https://t.me/HarryNote @HarryNote
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :ඔබට ආපසු ගොස් ආරම්භය වෙනස් කළ නොහැක, නමුත් ඔබට ඔබ සිටින තැනින් ආරම්භ කර අවසානය වෙනස් කළ හැකිය.🕞🎖
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති36
දින 255 යි
පැය 20 යි
මිනිත්තු 30 යි
📅අද 2024-03-14
Powered By Exam Countdown Bot ⏳
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 23💫
Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - ආරෝපණයක විද්‍යුත් විභව ශක්තිය.@HarryNote
7 199
2024-Mar-14
Day 24 | Essay 24Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
24.කෙටි සටහන් ලියන්න. (a) ප්‍රභාසංස්ලේෂක වර්ණක. (b) C4 පථය හා C3 පථය අතර වෙනස්කම්. (c) ප්රභාසංස්ලේෂණයට බලපාන සාධක.හැමෝම ලියලා Comment කරන්න. Marking එක හවසට දෙන්නම්. Join (: - https://t.me/HarryNote @HarryNote
7 199
A/L පන්තියට පය තැබූ මුල්
කාලේ
වටින් ගොඩින් ඇසෙන ඔබේ නාමය
බිදෙන් බිද මගේ සිත තුල
වෙන් කෙරූවා මහමෙරක් ඉඩ
මා දුටු එකම හීනය නුබම වූ හින්දාම
රාත්‍රිය නිදිවරා කැපකෙරුවා ජීවිතය
ආසාව හින්දාම ඔබ තුරුලේ සැතපෙන්න
ඔබ සොයා
මා පැමිනේවි යම් දිනෙක...
_K Chamodya_
𝙿𝙴𝚁𝙰❤️🥺✨
#uni_of_pera🥺♥️
@HarryNote
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 22💫
Unit - (05) ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර - වස්තුවක ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය.@HarryNote
