𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
رفتن به کانال در Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
نمایش بیشتر7 199
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-897 روز
-22530 روز
آرشیو پست ها
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :අනාගතය පුරෝකථනය කිරීමට ඇති එකම මාර්ගය එය නිර්මාණය කිරීමයි.⚡️✨
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති15
දින 111 යි
පැය 20 යි
මිනිත්තු 35 යි
📅අද 2024-08-05
Powered By Exam Countdown Bot ⏳
7 199
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,
පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴
React කරන් යන් හැමෝම.😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
පාඩම් කරන 📸 එකක් දාන්න.🙏
7 199
APPLIED MATHS
සම්භාවිතාව සුත්‍ර PAST PAPER 🌙2011-2023 ඔක්කොමප්‍රශ්න ටික කරලා තියෙනවා. අවශ්‍ය අය පේපර් ටිකේ ගණන් ටික හදලා අඩුපාඩූ තිබුනොත් බලාගන්න..
Thank you Snowball•☃️ (admin)💗✨@HarryNote ⭐️
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 309 💫
✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - කාර්යය, ශක්තිය, ක්‍ෂමතාවය.@HarryNote ⭐️
7 199
+2
🔻2024-Aug-04
Day 129 | Essay 129 ⏰✅ Unit 06 - ප්‍රවේණිය.
04. ප්‍රාග්න්‍යෂ්ටික සහ සූන්‍යෂ්ටික ජානවල ස්වාභාවය විස්තර කරමින් ජානය, සමජාත වර්ණදේහ, ජාන පථය, ඇලීල, ඔපරෝන, ඉන්ට්‍රෝන සහ එක්සෝන යන පද හදුන්වන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
Thank you! 💞✨
මගේ channel එකෙන් ඔයාලට පුංචිම හරි උදව්වක් වුණා නම් ඔයාලගේ අදහස් මේකට comment එකක් විදියට දාන්න.🤍 අදහස් යෝජනා වගේම අඩු පාඩු තියෙනවා නම් ඒවත් කියන්න. ඒ හැම එකක්ම මං හරි ආසාවෙන් කියවනවා. 🥰🤍
Share කරපු වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි....🐚🌺
Since - 2024.02.19 🌝💫
@HarryNote ⭐️
7 199
+1
BIOLOGY STR. ESSAY TRAINING 🌙
Day 09 | Structured Essay 09 ☘️⭐️ මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය Time තියලා විනාඩි 15කින් try කරන්න...⏰🔥 Marking එක හවසට දෙන්නම්. ⚡️ @HarryNote ⭐️
7 199
+1
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 308 💫
✅ Unit - (03) දෝලන හා තරංග - ඩොප්ලර් ආචරණය.@HarryNote ⭐️
7 199
🔻2024-Aug-04
Day 129 | Essay 129 ⏰✅ Unit 06 - ප්‍රවේණිය.
04. ප්‍රාග්න්‍යෂ්ටික සහ සූන්‍යෂ්ටික ජානවල ස්වාභාවය විස්තර කරමින් ජානය, සමජාත වර්ණදේහ, ජාන පථය, ඇලීල, ඔපරෝන, ඉන්ට්‍රෝන සහ එක්සෝන යන පද හදුන්වන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :සාර්ථකත්වය ඇත්තේ ඔබ සතුව ඇති දේ තුළ නොව, ඔබ කවුරුන්ද යන්න තුලයි ☘️✨
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති16
දින 112 යි
පැය 20 යි
මිනිත්තු 36 යි
📅අද 2024-08-04
Powered By Exam Countdown Bot ⏳
7 199
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,
පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴
React කරන් යන් හැමෝම.😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
පාඩම් කරන 📸 එකක් දාන්න.🙏
