𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
رفتن به کانال در Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
نمایش بیشتر7 199
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-897 روز
-22530 روز
آرشیو پست ها
7 199
🔻2024-Aug-06
Day 131 | Essay 131 ⏰✅ Unit 06 - ප්‍රවේණිය.
06. පොලිපෙප්ටයිඩ සංස්ලේෂණ යාන්ත්‍රණය ආරම්භයේ සිට අවසානය දක්වා පියවර අනුපිළිවෙලින් විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :දේවල් සිදු වන තෙක් බලා සිටීම නවත්වන්න. පිටතට ගොස් ඒවා සිදු කරන්න.⭐️🔥
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති15
දින 110 යි
පැය 20 යි
මිනිත්තු 28 යි
📅අද 2024-08-06
Powered By Exam Countdown Bot ⏳
7 199
මේ WORK PLAN එක කොහොමද ළමයී ඔයාලට මොකක් හරී උදව්වක් වුනාද කියන්න බලන්න අදහස් අනිත් අයටත් වැදගත් වෙයි.
ඔයාලට පොඩි හරී උදව්වක් වුනානම් කියන්න අනිවාර්යයෙන් ❤️
7 199
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,
පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴
React කරන් යන් හැමෝම.😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
පාඩම් කරන 📸 එකක් දාන්න.🙏
7 199
APPLIED MATHSAPPLIED PART A කප්පි ගණන් හදන්න අවශ්‍ය POINT ටිකක්. ගණන් හදද්දී USE කරන්න. තව මේ කොටසින් එන ගණන් ආකාර මං දාලා ඇති අනිවාර්යයෙන් ඒ වර්ග වල ගණන් PRACTICE කරන්න යාලූවනේ.
Thank you Snowball•☃️ (admin)💗✨@HarryNote ⭐️
7 199
+1
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 312 💫
✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - ප්‍රත්‍යාස්ථතාවය.@HarryNote ⭐️
7 199
+3
🔻2024-Aug-05
Day 130 | Essay 130 ⏰✅ Unit 06 - ප්‍රවේණිය.
05.(a) ජාන ප්‍රකාශනය යනු කුමක්දැයි හදුන්වා එහි ප්‍රධාන පියවර දෙක කෙටියෙන් හදුන්වන්න. (b) ජාන කේතය හෙවත් ප්‍රවේණි කේතයේ පවතින ලක්ෂණ විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
හීන තියෙන්නේ දකින්න වගේම දිනන්න ළමයෝ...🥹🥰 ඒකට අපි අපේ උපරිමය වැඩ කරමු , දවසක ලෝකෙටම ඇහෙන්න සතුටින් කෑගහමු " මම මගේ ඒ හීනේ දින්නා " කියලා♥️✨ජය වේවා හැමෝටම...✍
7 199
🌟 Physics Practical Notes All In One ❤️✨
❄️ මිනුම් උපකරණ.
📌 01. වර්නියර් කැලිපරය.
📌 02. මයික්‍රො මීටර් ස්කුරුප්පු ආමානය.
📌 03. ගෝලමානය.
📌 04. චල අණ්වීක්ෂය.
@HarryNote ⭐️
7 199
Repost from 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
🌟 Physics Practical Notes All In One ❤️✨
❄️ මිනුම් උපකරණ.
📌 01. වර්නියර් කැලිපරය.
📌 02. මයික්‍රො මීටර් ස්කුරුප්පු ආමානය.
📌 03. ගෝලමානය.
📌 04. චල අණ්වීක්ෂය.
@HarryNote ⭐️
7 199
+1
BIOLOGY STR. ESSAY TRAINING 🌙
Day 10 | Structured Essay 10 ☘️⭐️ මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය Time තියලා විනාඩි 15කින් try කරන්න...⏰🔥 Marking එක හවසට දෙන්නම්. ⚡️ @HarryNote ⭐️
7 199
+1
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 311 💫
✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - නිව්ටන් නියම.@HarryNote ⭐️
7 199
🔻2024-Aug-05
Day 130 | Essay 130 ⏰✅ Unit 06 - ප්‍රවේණිය.
05.(a) ජාන ප්‍රකාශනය යනු කුමක්දැයි හදුන්වා එහි ප්‍රධාන පියවර දෙක කෙටියෙන් හදුන්වන්න. (b) ජාන කේතය හෙවත් ප්‍රවේණි කේතයේ පවතින ලක්ෂණ විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
