𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
رفتن به کانال در Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
نمایش بیشتر7 199
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-897 روز
-22530 روز
آرشیو پست ها
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :අනාගතය අයිති වන්නේ ඔවුන්ගේ සිහිනවල සුන්දරත්වය විශ්වාස කරන අයටයි.✨☘️
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති15
දින 107 යි
පැය 20 යි
මිනිත්තු 58 යි
📅අද 2024-08-09
Powered By Exam Countdown Bot ⏳
7 199
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,
පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴
React කරන් යන් හැමෝම.😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
පාඩම් කරන 📸 එකක් දාන්න.🙏
7 199
"
ටිකක් නවතින්න.මේ පෝස්ට් එක ඔයා දකිනවද.. ඒ කියන්නේ ඔයා ජීවත් වෙනවා ! ජීවිතය නම් වූ වටිනාම තෑග්ග ඔයාට ලැබිලා..."💜 ඉතිං ස්තුතිවන්ත වෙන්න මෙලොව ජීවියෙක්ට ලැබිය හැකි වටිනාකමින් ඉහළම තෑග්ග ලැබුනට .. ඉතින් මේ අටයි අට කියන ලස්සන දවසේ ඔයාගේ ජීවිතේට ස්තුතිවන්ත වෙමින් මේ ස්වයංයෝජනා කියවන්න... " මම ජීවත් වෙනවා. ජීවිතය නම් වූ මෙලොවදී ලැබිය හැකි වටිනාකමින් ඉහළම ත්‍යාගය මට ලැබිලා... විශ්වයට ස්තූතියි ! සොබාදහමට ස්තුතියි ! මගේ ශරීරයට ස්තුතියි ! සියලු දේ වෙනුවෙන් මම හදවතින්ම ස්තුතිවන්ත වෙමි ! මගේ ජීවිතය සතුටෙන් පිරිලා... මගේ ජීවිතේ සැනසීමෙන් පිරිලා... මගේ ජීවිතය සාර්ථකයි ! මා ගන්නා සියලු උත්සාහයන් අතිසාර්ථකයි ! නැවත නැවතත් මම ස්තූතිවන්ත වෙමි.. මට ලැබුණු නොලැබුණු සියලු දේ වෙනුවෙන්.. මම නිරෝගී.. මම ක්‍රියාශීලී... මම මානසිකව නිරෝගී... මම කායිකව නිරෝගී... මම මානසිකව සුවයෙන් සිටිමි.. මම ශාරීරිකව සුවයෙන් සිටිමි... මම මගේ ශරීරයේ සෑම අවයවයකටම ස්තූතිවන්ත වෙමි.. මම මගේ ශරීරයේ සෑම ඉන්ද්‍රියකටම ස්තුතිවන්ත වෙමි.... ධනය මා වෙතට නිරන්තරයෙන්ම ආකර්ෂණය වෙනවා... මුදල් මා වෙතට විවිධාකාරයෙන් ලේසියෙන්ම ලැබෙනවා.. ධනය මා වෙතට පහසුවෙන් ලැබෙනවා.. මුදල් මා වෙතට පහසුවෙන් ම ලැබෙනවා.. මගේ ආර්ථිකය ශක්තිමත්.. මගේ ආර්ථිකය සුපොහොසත් ! මම පොහොසත් .. මම ධනවත්... මම ආර්ථිකයෙන් ධනවත්ව නිදහස් ! මට අවශ්‍ය ඕනෑම දෙයක් මිලදී ගන්නට තරම් මා ධනවත් !!! මම උත්සාහවන්තයි ! මම ධනාත්මකයි ! මම නිරන්තරයෙන් මගේ දියුණුව වෙනුවෙන් මහන්සි වෙන්නට තරම් උනන්දුයි ! මම සියලු උත්සාහයන් ජයගන්නවා ! නිතරම මගේ සියලු උත්සාහයන් ජයගන්නවා ! මම ජයග්‍රාහකයෙක්... ජයග්‍රහණයන් ලේසියෙන්ම මා වෙතට ආකර්ෂණය වෙනවා ! මම නිරන්තරයෙන්ම දිනනවා !! ඊයේ දවසෙ හිටපු මට වඩා අද දවසේ මම ඉතාමත් ශක්තිමත් ! මම මැග්නට් එකක් සේ හෙවත් කාන්දමක් සේ මට අවශ්‍ය සියලුම දේ මා වෙතට ආකර්ෂණය කරගන්නවා ! මගේ ජීවිතය සාර්ථකයි ! මම සතුටෙන් ! ජීවිතයේ සෑම පියවරකදීම මම සාර්ථකයි ! විශ්වයට ස්තූතියි !!! " අද දවස පුරාවටම ධනාත්මක වෙන්න !!!! සතුටින් ඉන්න !! ❤️❤️❤️❤️❤️❤️❤️❤️
7 199
ළමයි මට ටික කාලෙකට චැනල් එක කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ චැනල් එක දිගටම continue කරන් යන්න කැමති කෙනෙක් ඉන්නවනම් මේකට comment එකක් දාන්න. නැත්නම් ඔයාලා දන්න කවුරුහරි ඉන්නවනම් එයාව mension කරන් යන්න.
7 199
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,
පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴
React කරන් යන් හැමෝම.😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
පාඩම් කරන 📸 එකක් දාන්න.🙏
7 199
+1
7 199
+1
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 314 💫
✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - බල ඝූර්ණය, බල සමතුලිතතාවය හා ගුරුත්ව කේන්ඳ්‍රය.@HarryNote ⭐️
7 199
+3
🔻2024-Aug-06
Day 131 | Essay 131 ⏰✅ Unit 06 - ප්‍රවේණිය.
06. පොලිපෙප්ටයිඩ සංස්ලේෂණ යාන්ත්‍රණය ආරම්භයේ සිට අවසානය දක්වා පියවර අනුපිළිවෙලින් විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
COMBINED MATHS PLAN 🌙මේ WORK PLAN එක කොහොමද ළමයී ඔයාලට මොකක් හරී උදව්වක් වුනාද කියන්න බලන්න අදහස් අනිත් අයටත් වැදගත් වෙයි. ඔයාලට පොඩි හරී උදව්වක් වුනානම් කියන්න අනිවාර්යයෙන් ❤️
Thank you Snowball•☃️ (admin)💗✨@HarryNote ⭐️
7 199
ගැම්ම ඕනකම තියනවනම් මිනිස්සුන්ට ප්‍රශ්න කියන්නෙ නිකන් වචනයක් විතරයි ...
ඊයෙ event එක මැද්දෙ දුවන්න ගිහින් මගේ කකුල තුවාල උනා. හැබැයි මන් ඒ වෙලාවෙ දුවන එක නැවැත්තුව නම් වැඩේ කරගන්න බැරි වෙනව. මම කියන්නෙ සාමාන්‍යයෙන් හීරුනත් අඩන මනුස්සයෙක්. හැබැයි මට ඒ වෙලාවෙ ඒක ගානක් උන් නෑ. මොකද මට මේ වැඩේ හරියටම කරන්න ඕන උනා. මට සර් මන් ගැන තිබ්බ විස්වාසෙ ලොකු උනා.
තුවාලෙ එක්ක දුවල තුවාලෙ පෑරුනා ඒක වෙනම කතාවක් 🫠
හැබැයි ඔයාල...
ඔලුව රිදෙනව අතන රිදෙනව හිතට හරි නෑ ලකුනු වැඩි වෙන්නෑ මතක හිටින්නෑ පාඩම් කරන්න හිතෙන්නෑ ඔක්කොම රෙද්දවල් ටික එනව පාඩම් කරනකොට. ඒකට හේතුව ඔයාලට පාඩම් කරනවට වඩා ඔයාලගෙ ප්‍රශ්න ලොකුයි. ඔය ප්‍රශ්න ඔහොම්මම මටත් ආව හැබැයි මට ඊට වඩා මගේ වැඩේ ලොකු උනා. අම්මගෙ බලාපොරොත්තු ලොකු උනා තාත්තගෙ සතුට ලොකු උනා මගෙ හීන ලොකු උනා.
මතක තියාගන්න පැරදුන මිනිහෙක්ගෙන් කවදාවත් හේතු අහන්නෑ
උදාහරණ විදියට ඊයෙ dancing team එක වෙලාවට stage එකට ආවෙ නැත්තන් මට කියන්න බෑ මගේ කකුල තුවාල උනා මට එයාලව එක්කන් එන්න බැරි උනා කියල හැබැයි වැඩේ ලස්සනට උන නිසා මට කියන්න පුලුවන් මන් කකුල තුවාල වෙලා තියෙද්දිත් වැඩේ කරා කියල
අන්න එහෙමයි වෙන්න ඕන මන් ඒ පොඩි උදාහරණයක් කිව්වෙ.
Ishini Kavmada ....
7 199
7 199
+2
BIOLOGY STR. ESSAY TRAINING 🌙
Day 11 | Structured Essay 11 ☘️⭐️ මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය Time තියලා විනාඩි 15කින් try කරන්න...⏰🔥 Marking එක හවසට දෙන්නම්. ⚡️ @HarryNote ⭐️
7 199
+1
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 313 💫
✅ Unit - (03) දෝලන හා තරංග - ආලෝකය
- ප්‍රිස්ම තුලින් සිදුවන වර්තනය.@HarryNote ⭐️
