230
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
Field Axioms of number systems and Laws Explained | Engineering Mathematics
මේ වීඩියෝ එකේදි අපි ප්‍රත්‍යක්ෂ ගැන කතා කරනවා.අනිවාරෙන්ම බලන්න.
https://www.youtube.com/watch?v=m-RU_uTfL2A&list=PLo53q4ylnKlANTspMg17F09VqfzZ94b-D
කාමර උෂ්ණත්වෙදි වැඩ කරන සුපිරි සන්නායකයක් (superconductor) හොයාගත්තා කියපු රංග ඩයස් කරල තියෙන්නෙ බොරු මරිසියක් කියල ඔප්පු වෙලා..
Read more
Number Line Theory | Engineering Mathematics
https://www.youtube.com/watch?v=rTaqCHQ9RYA&list=PLo53q4ylnKlANTspMg17F09VqfzZ94b-D
⭐️Registration is now OPEN!
🚀Dive into innovation at Duothan 4.0! Team up with your inspiring colleagues and ignite your coding journey.👇
Registration Link :
https://duothan.ieeensbm.org
Don't miss this chance to shape the future of technology. Mark your place and craft your unforgettable experience series at Duothan 4.0
⏳Don't delay, claim your place today!
#NSBM #IEEE #CSNSBM #WIENSBM #Duothan4.0
Mastering Number Systems: From A to Z | SL Android
https://www.youtube.com/watch?v=_g1IotY_hsg&list=PLo53q4ylnKlANTspMg17F09VqfzZ94b-D
SL UNIVERSITY STUDENTS
🛑 Set With Implications | Real Analysis |Engineering Mathematics 🛑
https://www.youtube.com/watch?v=xsKVr2uOKbc&list=PLo53q4ylnKlANTspMg17F09VqfzZ94b-D
Repost from SL Android Official ™ 🇱🇰
🛑 Real Analysis සිංහලෙන් | Engineering Mathematics🛑
✔️ මෙහිදී අපි Engineering Mathematics වල Real Analysis වලට අදාල සියලුම Theories ආවරනය කරන අතර ඊට අදාල ගණණය කිරීම් ද සාකඡ්ඡා කරනවා.
University වල ඉගෙන ගන්න අයට මේක ගොඩක් වැදගත් වෙයි.
ඉතින් මේ අලුත් වීඩියෝ series එකට අදාල පලවෙනි වීඩියෝ එක තමයි මෙ.
https://www.youtube.com/watch?v=BGMMPG3_nI4&list=PLo53q4ylnKlANTspMg17F09VqfzZ94b-D
SL ANDROID
🛑 Agile Project Management 🛑
🔗 Notes :
https://t.me/SLUniversityStudentsCH/79
SL UNIVERSITY STUDENTS
පළවෙනි Neuralink user 🧠
> Watch
Accident එකකින් paralyze වෙලා ඉන්න Nolan, මේ වෙද්දි තමන්ගෙ මොළෙන් lap එක use කරනවා, Chess Play කරනවා, Game ගහනවා, තවත් ගොඩක් දේවල් කරනවා. ඒ හැමදෙයක්ම කරන්නෙ මොළේ implant කරපු පුංචි chip එකකින්. Superpower එකක් හම්බුණා වගේ තමයි. :)
🛑 Electrical Engineering University Of Moratuwa 🛑
🔗 Notes :
1 st Year : https://t.me/SLUniversityStudentsCH/45
2 nd Year : https://t.me/SLUniversityStudentsCH/51
https://t.me/SLUniversityStudentsCH/61
4 th Year : https://t.me/SLUniversityStudentsCH/65
https://t.me/SLUniversityStudentsCH/75
SL UNIVERSITY STUDENTS
🛑 Lofi Mix Playlist 🛑
ඔන්න ඉතින් අද ගෙනාවේ ලේසියෙන් හොයාගන්න බැරි LOFI Music Playlist එකක්.
ඉතින් Lofi කියන්නේ අපිට background Music වලට හෝ University එකක වගේනම් Events වලදි play කරන්න පුලුවන් vocals රහිත Music වලට
ගොඩක් අය mind එක relax කරගන්න ,පොඩි chill එකක් ගන්න මේ Lofi Music අහන්න පුරුදුවෙලා ඉන්නවා
Music එකක් දාගෙන වැඩ කරන්න කැමති අයටත් මේක tryout කරලා බලන්න පුලුවන්..
ඔයත් Try කරලා බලන්න ..
https://www.youtube.com/playlist?list=PLNR2AxZLlkg8ZKdDZATckmLh1H_TZWKcO
SL UNIVERSITY STUDENTS
