fa
Feedback
වෙදවිදු අරුණලු '23 ( Paper Project by GMSA '23 )

වෙදවිදු අරුණලු '23 ( Paper Project by GMSA '23 )

رفتن به کانال در Telegram
2 664
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
🔴 සිංහල මාධ්‍ය ප්‍රශ්න පත්‍රයේ 7 වන රචනා ප්‍රශ්නයේ A කොටසේ iii ප්‍රශ්නයේ OX දුර ලෙස සඳහන්ව ඇති දුර BX දුර ලෙස නිවැරදි විය යුතු ය.

හෙට මධ්‍යම රාත්‍රී 12.00 වෙනකං ඔයාලට Physics Paper එක අපිට එවන්න පුළුවන්. You can send the Physics Paper to us by 12.00 midnight tomorrow.

දැන් අපි Physics 2nd paper එකට අදාල Google Drive link 2 කක් (Sinhala & English medium) දානවා. ඒ link වලට ගිහින් පේපර් එක බලාගෙන පැය 3 යි විනාඩි 10ක් ඇතුලත ඉවර කරලා ඔයාලා ලියපු කොළ වල පැහැදිලිව photo ගහන්න. ඊළගට ඒක pdf එකක් විදිහට හදලා අපිට එවන්න. Pdf එකේ මුල පිටුවේ උඩින්ම ඔයාගේ නම හා පාසලේ නම ලියන්න. ඒ වගේම ඔයාලා pdf එක එවද්දී නම, පාසල, shy එක වෙනම msg එකක් විදිහට type කරලාත් දාන්න. එතකොට අපිට හොයාගන්න ලේසී නේ. @Chandupa_Yashohara @Maheshirbv21 මේ numbers දෙකෙන් එකකට Telegram වලින් එවන්න (දෙකටම එවන්න එපා) Now, we are sharing two Google Drive links (Sinhala & English medium) related to the Physics 2nd paper. Please access the provided link,complete the paper within 3 hours and 10 minutes, and take a clear photo of the pages you've written. Afterward, convert it to a PDF and send it to us. Include your name and school name at the top of the first page of the PDF. Also, when sending the PDF, type the name, school as separate messages. This will make it easy for us to find. @Chandupa_Yashohara @Maheshirbv21 Send as a Telegram message to one of these two numbers (don't send to both).

භෞතික විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රය ලිවීම සදහා ලබා දුන් කාලය අවසන්. The time allotted to complete the MCQ paper of Physics has expired.

නංගිලා , මල්ලිලා ඔයාලාගෙන් බහුතරයක් අපෙන් ඉල්ලීමක් කළා හෙට නිවාඩු දවසක් නිසා හෙටත් physics mcq paper එක ලියන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා. ඒ අනුව අපි තීරණය කළා හෙට දවසත් ඔයාලට physics mcq paper එක ලීවීම සදහා වෙන් කරලා දෙන්න. ☺️❤️ එහෙනම් මේ දවස් දෙකේ paper එක ලියන්න බැරි වුණ සියලු දෙනා හෙට දවස ඇතුළත paper එක ලියලා ඉවර කරන්න. ❤️🙊 Brothers and sisters , many of you have requested the opportunity to take the physics MCQ paper tomorrow, given that it is a holiday. Therefore, we have decided to allocate tomorrow for you to complete the Physics MCQ paper. 😊❤️ Those who were unable to write the paper in the past two days(Today and yesterday) should ensure its completion by tomorrow. ❤️🙊

ඔයාලට Paper එක කරද්දී ඇතිවෙන තාක්ෂණික ගැටලු වලදී පහත දුරකතන අංක වලට Telegram හරහා කෙටි පණිවිඩයක් යොමු කරන්න. @Chandupa_Yashohara මදුශාන් +94768639592 If you have any technical issues while doing the Paper, send a short message to the following phone numbers only via Telegram. @Chandupa_Yashohara Madushan +94768639592

For 43rd Question (English medium paper)
For 43rd Question (English medium paper)

26 වන ප්‍රශ්නය සඳහා ( For 26th Question)
26 වන ප්‍රශ්නය සඳහා ( For 26th Question)

🔵 Physics - Sinhala medium (MCQ) 👇👇👇 http://form-timer.com/start/8a29e38e 🔵 Physics - English medium (MCQ) 👇👇👇 http://form-timer.com/start/51872665

ඔයාලව Rank කරේ MCQ paper එකේ ගත්ත ලකුණු වලින් විතරයි.

GMSA Biology MCQ presentation.pdf

🟢 Biology Structured & Essay marking scheme - English

🟢 Biology Structured & Essay marking scheme - Sinhala

🟢 Biology MCQ Review - English