Work +Dream = Success 🤍❤️
رفتن به کانال در Telegram
Channel - https://t.me/STUDY_SESSIONS1 Group - https://t.me/STUDY_SESSIONS Bot - @STUDY_SESSIONS3bot
نمایش بیشتر2 264
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-57 روز
-5030 روز
آرشیو پست ها
රියැක්ට් එකවත් දාන්නේ නැත්තේ ඇයි අනේ.. 💔 රියැක්ට් 50වත් දාල මටත් සතුටක් දෙන්නකෝ... 😢😭
අද AL විභාගයට සූදානම් වන දවසකි.නමුත් ආ ආරංචියෙන් සියල්ල නවතා දැම්මෙය..සැවොම අපේ නිවසේය. නෑදෑයන් හිත මිතුරන් සියල්ලම පුවත නම් මෙසේය. පෘතුවිය්ට පැමිණෙන යානවක් නිසා පෘතුවියේ විනාශය සිදුවන බවයි. මුලදී විශ්වාස නොකලත් මා හට ද එය විශ්වාස කරන්නට වූයේ මා අසනීප වූයේ එම පැමිනෙන යානයේ අතුරු ප්‍රතිපලයක් ලෙස කියා දැනගත් විගසය...
සැවොම ව්‍යාකූලය නමුත් කිසිම දෙනෙකු තව මිය ගිහින් නැත.
මිය යෑම නිශ්චිතව වන බව අපට දැන් වැටහී ඇත. මුලු ලෝකයේම අන්තර්ජාල සබධතාව බිදී ගොස් ඇත.
පෙර පින් පව් විශ්වාස කරන අප දේවාල ගනනේය මමද හිත මිතුරන් හා අම්මාද සමග සමන්, පත්තිනි දේවාලයට ගියේ විශාල ඉදුණු කෙසෙල් කැනක් පූජා කිරීමටයි.දුකට කරුණ නම් එය එතනදි ප්‍රතික්ශේප වූයේ දේවලේ ඉඩකඩ නැති නිසාය.මන්දයත් එවිට මිනිසුන් මිලියන ගනණක් යාඣා කරන නිසාය.
නමුත් පුදුමයක් මට එම කෙසෙල් කැන කෙසේ හෝ පූජා කිරිමට ඉඩ සැලසුනි. එතනදී මා විශ්වාස කලේ මාහට යමක් කිරීමට හැකියාවක් තිබෙන බවයි. ඉන් පසුව අප සියලු දෙනා නිවෙස් වලට පැමිනි අතර සියලු දෙනා හඩමින් වැලපෙමින් සිටියි..අහසත් ඝණ අන්ධකාරයෙන් වෙලාගෙන ඇත. සිතට අමුතු ගුප්ත ස්වභාවයක් සැමට දැනේ.. කෙසේ හෝ ලෝකයට යමක් වන බව අපට දැන් වැටහේ..
මිය යාමට අකමැති වූ මා කල්පනා කරන්නට වූයේ කෙසේදෝ දිවි රැක ගන්නෙ කියායි. පුදුමයට කරුණ නම් මට අදහසක් පහල වූයේය.
ලෝක විනාශය සිදු වන්නෙ මුහුදට විශාල දෙයක් ගට්ටන වීමෙන් නම් සුනාමි භූ කම්පන නිසා මේ පෘතුවි තලය විනාස වන්නෙ යැයි. කියා මගෙ සිත්ට පහල විය අදහසනම් මෙයයි සුනාමි රලට හසු නොවී දිවි රැක ගැනීමට ප්ලාස්ටික් බෝතල් වලින් විශාල පාරුවක් නිර්මාණය කිරීමයි.
අදහස ආ විගස මා එය පැවසූයේ තාත්තාටය , නමුත් ඔහුද හඩමින් සුසුම් හෙලමින් සිටි නිසා ඵලක් වූයේ නැත. ඉන්පසුව මා ගියේ නිවෙස අසල මිතුරෙකුගෙ තාත්තා කෙනෙකුට මෙය පැවසීමටය මා එහෙට ගොස් එය ඔහුට පැවසූ විගස ඔහු පැවසුවේ පුතා එයනම් කළ හැකියි කියායි.ඔහුගේ පුතා සහ මගේ යාලුවන් දෙදෙනෙකු සමග මාගේ අදහස ක්‍රියාත්මක කිරීමට අප සැරසුනේ එසේ කලහොත් ලෝකයේ අප පමණක් ඉතිරි වෙයිදෝ යන දෙගිඩියාවෙනි. අප හතර දෙනාම එලියට බැස්සෙ මේ අදහස කෙසේ හෝ ක්‍රියාත්මක කරනවා යන අදිෂ්ඨානයෙනි. අප එම විශාල ප්ලාස්ටික් පාරුව සෑදීමට තිරණය කලේ අපේ නිවෙස් වලට යාබදව තිබෙන පාසලේ ක්‍රීඩාංගණයේය. එසේ සිතුවේ අපේ සිටින සියලු දෙනාටම බේරීමට පුලුවන් නිසායි නමුත් දැනෙන පරිදි කාලය බෙහෙවින් අඩු බව අපට දැනුනේය..
එම නිසා ඒ සඳහ අප අපගේ වෙල්යාය තෝරා ගත්තේය..ක්ශණයක්වත් ප්‍රමාද නොවී අප වැඩ ආරම්භ කලේය..මාගේ මේ අදහස සාර්ථක වීමට හැකි බව විශ්වාසය ගොඩ නැගුනේ ඉහත කී දේවාලයෙ සිදු වීමෙන්ය.
අප සතර දෙනා පලමුව ප්ලාස්ටික් බෝතල් එකතු කර ඒවා වෙල් යායට ගෙනිච්චේ මහත් පරිස්‍රමයකිනි..කෙසේ හෝ අප එහි වැඩ කටයුතු සිදු කරමින් සිටී. ඔය අතරතුර කිසිවක් නොදන්න පොඩි නංගිලා මල්ලිලා අපේ වෙල්යායට එක පේලියට පැමිණෙන්නේ සෙල්ලම් කිරීමේ අරමුනෙනි. ඔව්න් සෙල්ලම් කරයි අප කතිකා කරමින් පාරුව සාදයි..
මා එකවර දුටු දෙයින් මා තිගැස්සී ගියේය. එනම් මීට වසර මිලියන ගනණකට පෙර වදවූවා යැයි කියන *Bigfoot* නැමති අති විශාල ජීවියා දැකීමෙනය මා එය මගෙ මිතුරන්ට පැවසීමට කත කලත් ඔවුන් ගල් ගැහී සිටියේය.. මා ඔවුන්ව තල්ලු කර ඇයි මොකද දැක්කද අරකලු *Bigfoot* කෙනෙක් කියා පෙන්වන විට ඔවුන් පැවසුවේ අන්න තව ගොඩක් උන් ඇවිල්ල කියමිනි. පුදුමයකි *bigfoot* ලෙස නාමය ආරෝපනය වී ඇති උන් දහස් ගානක් සිටී ඔවුන්ගේ නායකයා වන්නෙ මා දුටු *Bigfoot* ය
ඔහුගේ සංඣාව වූයේ ඉක්මනට වෙලෙන් ගොඩට යන ලෙසයි.බයටම අප සහ වෙලෙ සිටි සියලු දෙනා වෙලෙන් ගොඩ වුනෝය..
ඈත තියා පැමිනෙන ලෝක විනාශය සිදු වීමට වෙන දෙය ඉතාමත් ආසන්නය. අහස දම් පාට වී ඇත..
*bigfoot* ලෙස පැමිණියේ ඔවුන් නෙමෙ බව අපට හැගෙන්නට ගියේ ඉතා සුලු කාලයකි.මන්දයත් එ අපේ මරණයේ ආත්ම ගෙනියන්නට පැමිණි අය නිසායි. පෘතුවියේ ගැටෙන දෙය ඉතා ආසන්නය එය අපගේ උඩින් ගමන් කර පෘතුවියේ හරි මැද ගට්ටනය වූයේය.
එම අවස්තාවේදී සියල්ලෝම බදාගෙන හඩමින් වැළපෙමින් සිටියි.වැදුනු විගස තත්පර දෙකතුනකින් අපව විනාශ වන බව ක්ශණයෙන් අපට වැටහුනි..
මින් මතු කෙදිනක හෝ මිනිස් පුලුටක් වත් ප්‍රතුවියේ ඉතුරු නොවෙන් නිසා මා සහ මගෙ මිතුරන් කනගාටු වූයේය මේ සියල්ල සිදු වූයේ තතපර කිහි පයකිනි
උල්කාශ්මයේ හෝ වේවා අපගෙ පෘතුවියේ වැදුනු වස්තුවේ බලපෑම අපවෙත ආවේය. අපව ක්ශණයෙන් විනාශ වී ගියේය.. මටද මරණ බිය දැනුනි . එය ඔබටද දැනෙන්නට ඇත මක් නිසාද යත් ඔබත් පෘතුවි වාසියෙක් නිසාය..
ඇගට දාඩිය දමා නැවත මා වෙනත් ලෝකයකින් මතු වූයේ ලෙස මට දැණුනි.පුදුමයකි එය මාගේ සුවපහසු
ඇදය...
-Vimukthi Perera-
Repost from Work +Dream = Success 🤍❤️
NO-5
අපේ පස්වෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️
6.00Pm - 9.00 pm
ඔයාලා කරන subject එක කියාගෙන යන්න
😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු
Link - https://t.me/STUDY_SESSIONS1
🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න
වැඩ කරන ලමයි comment එකක්වත් දාන්නේ නැති එකේ reaction එකක්වත් දාන් යමු බලන්න
දැන්,
වැඩ - ❤️
නැ - 😢
Repost from Work +Dream = Success 🤍❤️
NO-4
අපේ හතරවෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️
2.00 pm - 5.00 pm
ඔයාලා කරන subject එක කියාගෙන යන්න
😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු
Link - https://t.me/STUDY_SESSIONS1
🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න
Repost from Work +Dream = Success 🤍❤️
NO-3
අපේ තුන්වෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️
10. 30 am - 1.00 pm
ඔයාලා කරන subject එක කියාගෙන යන්න
😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු
Link - https://t.me/STUDY_SESSIONS1
🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න
Repost from Work +Dream = Success 🤍❤️
NO-2
අපේ දෙවැනි Study Session එක පටන් ගමු ළමායි😎❤️
7.30 am - 10.00 am
ඔයාලා කරන subject එක කියාගෙන යන්න
😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු
Link - https://t.me/STUDY_SESSIONS1
🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න
Repost from Work +Dream = Success 🤍❤️
NO-1
Good morning ලමයි
අපේ පලවෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️
4.00 am - 7.00 am
ඔයාලා කරන subject එක කියාගෙන යන්න
😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු
Link - https://t.me/STUDY_SESSIONS1
🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න
SPECIAL
අපේ හතරවෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️
10.30 pm - 6.00 am
ඔයාලා කරන subject එක කියාගෙන යන්න
😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු
Link - https://t.me/STUDY_SESSIONS1
🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න
නියමයි
අද උදේ වෙනකම් වැඩ කරමු ද එහෙනම්
Comment එකක් ඕනෙ
Reaction එකකුත් ඕනේ
කරමුද 😁
Repost from Work +Dream = Success 🤍❤️
NO-5
අපේ පස්වෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️
6.00Pm - 9.00 pm
ඔයාලා කරන subject එක කියාගෙන යන්න
😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු
Link - https://t.me/STUDY_SESSIONS1
🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න
