418
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
+127 روز
-230 روز
آرشیو پست ها
📈 #SUI/USDT 📈
🟩 LONG
✅ Entry Zone: 0.8120
🎯 Targets:
💫Take-Profit 1: 10%
💫Take-Profit 2: 30%
💫Take-Profit 3: 50%
💫Take-Profit 3: 100%
❌ StopLoss: 0.7550
🔰 Leverage: 20x
Manage your Risk Accordingly
And use 5% of margin on positions
📈 #MAGIC/USDT 📈
🟩 LONG
✅ Entry Zone: 1.002
🎯 Targets:
💫Take-Profit 1: 10%
💫Take-Profit 2: 30%
💫Take-Profit 3: 50%
💫Take-Profit 3: 100%
❌ StopLoss: 0.95
🔰 Leverage: 20x
Manage your Risk Accordingly
And use 5% of margin on positions
අද Bitcoin ETF final deadline එකක් තියෙනවා. ඉතින් බොහෝ වෙලාවට මේ news එක රෑට release වෙයි.
දැනට තියෙන කරුණු ගත්තම වැඩි සම්භාවිතාවක් approve කරන්න
Approve වුනොත් long term ගත්තම #BTC වලට විතරක් නෙමෙයි crypto මාර්කට් එකටම ලොකු වාසිදායක දෙයක් වෙයි. නමුත් 100% ක් විශ්වාසයෙන් කියන්න බෑ approve කරයි කියල.
ඒ වගේම ඊයෙත් මේක approve කරල කියල fack news එකක් ආවා.
SEC එකෙ twitter (x) account එක කවුරුන් හෝ විසින් hack කරල කර දෙයක් කියල තමා කියන්නෙ.
news එකත් එක්ක මාර්කට් එක manipulate කරල stoploss hunt කරල තියෙන නිසා
මාර්කට් එක නිශ්චිතව කුමන දිශාව තෝරගනීද කියල කියන්න අමාරුයි. ඒ නිසා අද පරිස්සමින් trade කරන්න.
48000 ට ගියොත් crash වෙන්න පුලුවන් කියලා දැනුම් දීලා තිබ්බෙ කලින්ම
එ වගෙම අද දවසෙ future trede වලින් ඈත් වෙලා ඉන්න කට්ටිය
NEAR/USDT
Entry Missed 🥲
Entry ලගටම ඇවිත්
කොහොමද දාගත්තනම් profit එක
260%k (20x) 😒😒
මේ Trade එක අපි දීපු stop loss එක හරියට දාගෙන enter වුන අය 105%ක profit එකක් ගන්න ඇති…මේක ගන්න කලින් මං කිව්වා chart එක බලන් ඉදලා යටින්ම ගන්න කියලා …එහෙම ගත්ත අය ඊට වඩා profit කරන්න ඇති 🤭
