fa
Feedback
Next Level CRYPTO

Next Level CRYPTO

رفتن به کانال در Telegram

ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel

نمایش بیشتر
5 881
مشترکین
-1324 ساعت
+257 روز
+22530 روز
آرشیو پست ها
ඔයාල මොකද හිතන්නෙ. BTC මුලින්ම එන්නේ මොන area එකටද??
Anonymous voting

ඔයාගෙ ඒවති දාගෙන යමු....පහල comment section එකේ👇
+1
ඔයාගෙ ඒවති දාගෙන යමු....පහල comment section එකේ👇

මේ Video එක බලපු කෙනෙක් ඉන්නවානම් එයා මේ වෙලාවෙ profit ඇති...

BTC UPDATE Bitcoin මේ තියෙන trend line එක break වෙලා තියෙනවා. Down movement එක තවදුරටත් continue වෙයි.. @Owner_NextLevel ✍️
BTC UPDATE Bitcoin මේ තියෙන trend line එක break වෙලා තියෙනවා. Down movement එක තවදුරටත් continue වෙයි.. @Owner_NextLevel ✍️

අපි ගන්න trade වල පැහැදිලි Entries Targets Stoploss ඉතාම නිවැරදිව අපේ VIP GROUP එකේ මම share කරනවා..ඒනිසා ඔයාලට ලේසියෙන් trade කරන්න පුලුවන් අපේ VIP එකත් එක්ක එකතු උනොත්.. වැඩිදුර විස්තර 👉@Owner_NextLevel

අපි VIP එකේ ගත්ත SOL SHORT එක
+2
අපි VIP එකේ ගත්ත SOL SHORT එක

පුළුවන් හැමෝම video එකට like එකක් comment එකක් දාන්න.. 🙏🙏🙏

React here for market update video

🔊 Crypto Fear and Greed Index: 🧭 Index Value : 9 😱 Sentiment : Extreme Fear 🛑 💰 $BTC Price : $68,000
+1
🔊 Crypto Fear and Greed Index: 🧭 Index Value : 9 😱 Sentiment : Extreme Fear 🛑 💰 $BTC Price : $68,000

Vip එකේ දීපු sol trade එක
Vip එකේ දීපු sol trade එක

photo content

ඔයාල trade එක ගන්න කලින් video එක බලලා එනවානම් තමයි වඩා හොද.. මොකද ඒකෙ තමයි වෙන්න පුලුවන් සිද්දි ටික තියෙන්නෙ.. එතකොට ඔයා ගන්න trade එක ගැන ඔයාට idea එකක් තියෙනවා..

BTC my setup UPDATE -1.2% වගේ පොඩි ප්‍රමාණයක් risk කරලා මේක ගන්න පුලුවන්. @Owner_NextLevel ✍️
BTC my setup UPDATE -1.2% වගේ පොඩි ප්‍රමාණයක් risk කරලා මේක ගන්න පුලුවන්. @Owner_NextLevel ✍️

React here for market update video If hits 50 reacts, It will be uploaded right away…

React here for market update video

කලින් CHAT group එකේ පොඩි අව්ලක් නිසා වෙන group එකක් හැදුවා.. ඒකට හැමෝම join වෙන්න පහල ලින්ක් එකෙන් https://t.me/+3UaPvglh-nw5ZDg1

BTC my setup UPDATE උදේ video එකේදී ගන්න පුලුවන් කියලා කියපු short entry එක @Owner_NextLevel ✍️
BTC my setup UPDATE උදේ video එකේදී ගන්න පුලුවන් කියලා කියපු short entry එක @Owner_NextLevel ✍️