fa
Feedback
Next Level CRYPTO

Next Level CRYPTO

رفتن به کانال در Telegram

ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel

نمایش بیشتر
5 880
مشترکین
+1924 ساعت
+427 روز
+21030 روز
آرشیو پست ها
ETH 4h UPDATE ETH 4h chart එකේ inverse head and shoulders pattern එකක් create වෙලා තිබුනා. ඒක break වෙලා hold කරගන්න බැරිවෙලා
ETH 4h UPDATE ETH 4h chart එකේ inverse head and shoulders pattern එකක් create වෙලා තිබුනා. ඒක break වෙලා hold කරගන්න බැරිවෙලා ආයෙමත් resistance එකෙන් පහලට market එක ඇවිල්ලා තියෙනවා @Owner_NextLevel ✍️

SOL 1h UPDATE https://t.me/c/1975963683/8713 කලින් update එක☝️ SOL Bearish divergence එක වැඩකරලා 79 area එකට ඇවිල්ලා තියෙනවා
SOL 1h UPDATE https://t.me/c/1975963683/8713 කලින් update එක☝️ SOL Bearish divergence එක වැඩකරලා 79 area එකට ඇවිල්ලා තියෙනවා @Owner_NextLevel ✍️

Profit from VIP
+1
Profit from VIP

BTC 2h UPDATE BTC මේ වෙලාවේ පොඩි time frame bullish වෙලා තියෙනවා. Golden pocket එක සහ value area high එක තියෙන තැන් වලින් බොහ
BTC 2h UPDATE BTC මේ වෙලාවේ පොඩි time frame bullish වෙලා තියෙනවා. Golden pocket එක සහ value area high එක තියෙන තැන් වලින් බොහෝදුරට reject වෙන්න අවස්ථාව තියෙනවා. මේ level එකට එනකන් ඉවසීමෙන් හිටියොත් ඔයාට short trade එකක් catch කරගන්න අවස්ථාව තියෙනවා @Owner_NextLevel ✍️

SOL 1h UPDATE SOL Bearish divergence එකක් හදලා තියෙනවා 1h chart එකේ.. Golden pocket එක resistance එකක් විදියට වැඩකරන්න ඉඩ තිය
SOL 1h UPDATE SOL Bearish divergence එකක් හදලා තියෙනවා 1h chart එකේ.. Golden pocket එක resistance එකක් විදියට වැඩකරන්න ඉඩ තියෙනවා. එහෙම උනොත් 79ට එන්න පුලුවන් @Owner_NextLevel ✍️

🚨📊 Huge Volatility Expected in April : April 6: Strait of Hormuz deadline. April 7: Clarity Act News. April 14: PPI inflation data release. April 17: Morgan Stanley Bitcoin ETF launch. April 21: Japan crypto tax cut (to 20%). April 28-29: FOMC meeting + Powell speech (Fed decision).

ETH 4h UPDATE ETH 4h chart එකේ inverse head and shoulders pattern එකක් create වෙන ස්වාභාවයක් තියෙනවා. Resistance එක break උනො
ETH 4h UPDATE ETH 4h chart එකේ inverse head and shoulders pattern එකක් create වෙන ස්වාභාවයක් තියෙනවා. Resistance එක break උනොත් 2300 possible @Owner_NextLevel ✍️

Profit From VIP
Profit From VIP

SOL 1h UPDATE SOL මේ වගේ movement එකක් එන්න පුලුවන්. Resistance එක break වෙලා support එකක් විදියට වැඩකරන්න අවස්ථාව තියෙනවා @O
SOL 1h UPDATE SOL මේ වගේ movement එකක් එන්න පුලුවන්. Resistance එක break වෙලා support එකක් විදියට වැඩකරන්න අවස්ථාව තියෙනවා @Owner_NextLevel ✍️

Temporary closed BTC swing SHORT position

අපේ අයගේ profit මේ... අපි ගන්න trade වල පැහැදිලි Entries Targets Stoploss ඉතාම නිවැරදිව අපේ VIP GROUP එකේ මම share කරනවා..ඒනි
+9
අපේ අයගේ profit මේ... අපි ගන්න trade වල පැහැදිලි Entries Targets Stoploss ඉතාම නිවැරදිව අපේ VIP GROUP එකේ මම share කරනවා..ඒනිසා ඔයාලට ලේසියෙන් trade කරන්න පුලුවන් අපේ VIP එකත් එක්ක එකතු උනොත්.. වැඩිදුර විස්තර 👉@Owner_NextLevel

photo content
+3

photo content
+1

අපේ අයගේ profit මේ... අපි ගන්න trade වල පැහැදිලි Entries Targets Stoploss ඉතාම නිවැරදිව අපේ VIP GROUP එකේ මම share කරනවා..ඒනි
+9
අපේ අයගේ profit මේ... අපි ගන්න trade වල පැහැදිලි Entries Targets Stoploss ඉතාම නිවැරදිව අපේ VIP GROUP එකේ මම share කරනවා..ඒනිසා ඔයාලට ලේසියෙන් trade කරන්න පුලුවන් අපේ VIP එකත් එක්ක එකතු උනොත්.. වැඩිදුර විස්තර 👉@Owner_NextLevel

BTC buy කරන්නද ඉන්නේ.. එහෙනම් මේක අනිවාර්‍යෙන්ම බලන්න...👇👇 https://youtu.be/0nufQpVD4ss
BTC buy කරන්නද ඉන්නේ.. එහෙනම් මේක අනිවාර්‍යෙන්ම බලන්න...👇👇 https://youtu.be/0nufQpVD4ss

SOL VIP trade
SOL VIP trade

I Found Top 1 Crypto Telegram Channel Link🔥🔥😳 https://t.me/+_FJj2ZhVU4llNzQ1 His VIP PASSWORD - (FREE) Advertisement

BNB 2h UPDATE SOL BTC වගේම BNB වලත් short කරන්න පුලුවන් zone එකක් අදුරගන්න පුලුවන්. Golden pocket area එකට උඩින් stoploss pla
BNB 2h UPDATE SOL BTC වගේම BNB වලත් short කරන්න පුලුවන් zone එකක් අදුරගන්න පුලුවන්. Golden pocket area එකට උඩින් stoploss place කරගෙන short කරන්න අවස්ථාවක් තියෙනවා @Owner_NextLevel ✍️

SOL 1h UPDATE SOL මේ වෙලාවේ bearish වෙලා තියෙනවා. අපි signal group එකේ short zone එකෙන් short trade එකකට limit orders දීලා ති
SOL 1h UPDATE SOL මේ වෙලාවේ bearish වෙලා තියෙනවා. අපි signal group එකේ short zone එකෙන් short trade එකකට limit orders දීලා තිබුනේ. ඒවා fill වෙලා තියෙනවා. තව වතාවක් zone එකට ආවොත් ඔයාලට පුලුවන් short trade එකකට entries ගන්න. OB එකට උඩින් Stoploss place කරගන්න පුලුවන් @Owner_NextLevel ✍️