Next Level CRYPTO
رفتن به کانال در Telegram
ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel
نمایش بیشتر5 844
مشترکین
-624 ساعت
+307 روز
+18030 روز
آرشیو پست ها
5 844
BTC 4h UPDATE
trendline එක 4h candle එකකින් break වෙලා තියෙනවා.
ඒත් එක්කම RSI එකෙත් trendline එක break වෙලා තියෙනවා..
දැනට price action එකේ retest එකක් වෙන ගමන් තමයි තියෙන්නේ.. මේක success උනොත් down movement එක continue වෙනවා.
@Owner_NextLevel ✍️
5 844
අපි ගත්ත Trades කිහිපයක්...
VIP එකට සම්බන්ධ වෙන්න කැමතිනම් පහල username එකට msg එකක් එවන්න👇
@Owner_NextLevel
5 844
අපි ගන්න trade වල පැහැදිලි Entries Targets Stoploss ඉතාම නිවැරදිව අපේ VIP GROUP එකේ මම share කරනවා..
VIP එකට සම්බන්ධ වෙන්න කැමතිනම් පහල username එකට msg එකක් එවන්න👇
@Owner_NextLevel
අවශ්‍ය අයට මගේ personal pnl උනත් ඉල්ලගෙන බලලා තීරණය කරන්න පුලුවන්
5 844
BTC 30min UPDATE
Triangle pattern එකක් බලාගන්න පුලුවන් 30min chart එකේ.. Break වෙන පැත්තට scalp trade එකක් ගන්න අවස්ථාව තියෙනවා
@Owner_NextLevel ✍️
5 844
SOL 1d UPDATE
SOL ඉතාම වැදගත් trendline එකක් test කරන්න ඇවිල්ලා තියෙනවා.. පොඩි time frame වලින් congratulations බලලා short කරන්න අවස්ථාවක් එයි..
@Owner_NextLevel ✍️
5 844
අද market update video එක👇
https://youtu.be/wo4IQDo33GE
ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම
5 844
Trading වලට සම්බන්ධ දේවල් ඔයාලට පුලුවන් අනිත් අයත් එක්කත් share කරගන්න.
Chat Group👇
https://t.me/+3UaPvglh-nw5ZDg1
5 844
BNB 4h UPDATE
https://t.me/NextLevelCryptoFree/9427
👆ඊයේ දීපු level එකෙන් market එක reject වෙලා තියෙනවා.. එතනින් trade එකක් කෙනෙක් ගත්තානම් profit ප්‍රමාණයක් lock කරගන්න.
Trade එකක් ගත්තේ නැති කෙනෙක්ට ගන්න අවස්ථාව තියෙනවා trendline support එක break උනොත්
@Owner_NextLevel ✍️
5 844
BTC 1h UPDATE
Bearish pattern එකක් create වෙලා තියෙනවා 1h chart එකේ. නමුත් OI එක තවම trend එකට supportive විදියට තමයි තියෙන්නේ.. 1h trend එකත් bullish.. ඒ නිසා counter trend scalp කරනවානම් පරිස්සමෙන්
@Owner_NextLevel ✍️
5 844
BNB 4h UPDATE
Ascending triangle pattern එක break වෙලා තියෙනවා..chart එකේ පෙන්නලා තියෙන resistance එකෙන් reject වෙන්න අවස්ථාව තියෙනවා
@Owner_NextLevel ✍️
5 844
ETH 4h UPDATE
Horizontal resistance එකට ඇවිල්ලා තියෙනවා ETH,
@Owner_NextLevel ✍️
5 844
SOL 4h UPDATE
Trend line resistance එක test කරන ගමන් තියෙනවා 4h candle එකකින්. මේක break උනොත් golden pocket resistance zone එකට up වෙයි
@Owner_NextLevel ✍️
5 844
අද market update video එක👇
https://youtu.be/Zp5Ty8TbYlc
ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම
5 844
BTC 1W UPDATE
බලාපොරොත්තුවෙන් හිටපු weekly resistance zone එකට market එක ඇවිල්ලා තියෙනවා. ඔයාලගෙත් confirmations බලලා swing short trade එකක් ගන්න අවස්ථාවක් තියෙනවා.
@Owner_NextLevel ✍️
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
