Next Level CRYPTO
رفتن به کانال در Telegram
ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel
نمایش بیشتر5 816
مشترکین
+124 ساعت
اطلاعاتی وجود ندارد7 روز
+17030 روز
آرشیو پست ها
5 818
BTC 30h UPDATE
Head and shoulders pattern එකක් create වෙලා තියෙනවා 30min chart එකේ.. මේක bearish pattern එකක්..
Neckline එක break උනොත් short trade එක්ක ගන්න අවස්ථාව තියෙනවා
@Owner_NextLevel ✍️
5 818
අද market update video එක👇
https://youtu.be/uv6hAGYqj2s
ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම
5 818
https://youtu.be/NEvDYL10G1g?si=Z5rG1xJzBzpFUS0H
BTC & ETH එකවර Trades කිහිපයකට enter වෙන්න පුලුවන් Exchange එකක්.
මේ ලින්ක් එකෙන් ගිහින් 30% Trading fee discount එකක් ලබාගන්න.
https://weex.com/register?vipCode=nextlevel
එහෙම නැත්ත්ම් මේ code එක (nextlevel) referral code එක විදියට ලබාදෙන්න
" nextlevel "
5 818
BTC 1h UPDATE
Price එක up වෙද්දී OI එක down යනවා.. ඒ කියන්නේ positions close වෙනවා.. මේක හොද කාරනයක් නෙමෙයි up movement එකට
@Owner_NextLevel ✍️
5 818
Trading වලට සම්බන්ධ දේවල් ඔයාලට පුලුවන් අනිත් අයත් එක්කත් share කරගන්න.
Chat Group👇
https://t.me/+3UaPvglh-nw5ZDg1
5 818
අද market update video එක👇
https://youtu.be/vLKwOh3gB-s
ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම
5 818
SPOT and Futures Buying pressure එක වැඩි වෙලා තියෙනවා.. ප්‍රශ්නය තමයි weekend එකේ මෙහෙම volume එක වැඩි වෙන්නේ institute spot buy කරන නිසා නෙමෙයි, retail tradersla dip buy කරන නිසා.. Real movement එක බලන්න පුලුවන් වෙන්නේ හෙට
5 818
BTC 1h UPDATE
Rising wedge එකක් හැදෙන ගමන් තියෙන්නේ.. මේක bearish pattern එකක්
@Owner_NextLevel ✍️
5 818
BTC 1h UPDATE
Ascending triangle එක උඩ පැත්තට break වෙලා තියෙනවා.
OI එකත් trend එකට supportive විදියට up වෙනවා.. ඒකියන්නේ අලුතින් positions open වෙනවා.. Price එක up වෙන නිසා ඒ අලුතින් open වෙන්නේ long positions කියලා අපිට සලකන්න පුලුවන්
@Owner_NextLevel ✍️
5 818
BTC 1h UPDATE
BTC මේ වෙලාවේ horizontal resistance එකක් පහල තියෙන්නේ. මෙතන ascending triangle pattern එකක් හැදෙන ගමන් තියෙනවා..
තවදුරටත් up වෙන්න නම් මේ resistance එක 1h candle එකකින්වත් break වෙන්න ඕනේ..
Weekend නිසා market එක ලේසියෙන් එහා මෙහා කරන්න පුලුවන්..පරිස්සමෙන් trade කරන්න
@Owner_NextLevel ✍️
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
