👽 EXTRAORDINARY THINKERS‼️OFFICAL GROUP 👽
رفتن به کانال در Telegram
نمایش بیشتر
1 759
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
-830 روز
آرشیو پست ها
⭕️Nasa Hacking⭕️
https://www.youtube.com/live/kqH6320qGcY?si=T3e5gb-0JMsm2KV4
මේ තියෙන්නේ ඉතිම් ඔය සියල්ලටම කලින් අපි ලංකාව අස්සේ මුලින්ම කරපු Bug Hunting Project එක...🥶❤️🔥
Bug Bounty වල හරිම රසය වැටහුණු පසු, තව ටික දවසකින් Bounty Boys ලත් බලාපොරොත්තු වෙන්න...🥶❤️🔥
අපි මේ කිව්වා විතරයි හොදේ...අපි මේ අදහස එලියට දුන්න ගමන් වැඩ අල්ලන්න කට්ටිය පටන් ගන්නවා කියලා... ඔන්න දැන්ම පටන් ගත්තා...🥶
මේ දේ එලියට යන එක ඇත්තටම හොදයි. මොකද මොලේ තියෙන කොල්ලෝ කෙල්ලෝ ටිකට එක රාමුවක් අස්සේ හිර වෙන්නේ නැතුව තමන්ගේ ගේම ගහගන්න. ඒත් ඉතිම් එකපාරට මේක කරන්න බැරි එක තමා අව්ල. මොකද මේකේ තියෙන්නේ බොත්තමක් ඔබන්න නෙවෙයි නේ...🥲
තනිකරම යන්නේ Thinking Pattern එකත් එක්ක ගේමක්...🤫 අන්න ඒක හින්දා ඉතිම් හරියට කල්පනා කරලා තමන්ගේ ගේම ගහගන්බ එක තමන් සතුයි හොදේ...💗
😴කම්මැලීද?
ලෙඩක් නෙවෙයි මේ දවස්වල අපිටත් කම්මැලී, ඒක හින්දා වැඩිය හිතන්න එපා... ටික දවසක් යද්දී ඕක මග හැරිලා යයි...🤭
ඒත් ඉතින් පොඩි දෙයක් කියන්නම් හොදේ...Target එක ඔලුවේ තියාගන්න.
මොකද මේ දේවල්වලට 1000ක් ආවොත් අන්තිම වෙද්දී ඉතුරු වෙන්නේ 100යි, 10න් 9ක්ම මේක කරන්න බෑ කියලා අත් හරිනවා...
ඔයාට ඉතිම් 10% අස්සේ ඉන්න ආසයි නම්, තමන්ගේ ගේම තනියෙම ගහගෙන ඉස්සරහට යන්නම වෙනවා... මොකද හැමවෙලේම ඔලුවේ තියාගන්න "2025 කියන්නේ මගේ අවුරුද්ද" , " මේකෙන් ගේමක් ගහගත්තොත් මට" කියලා...
එහෙනම් ඉතිම් කම්මැලී නේ, දැන් ගිහිල්ලා නිදාගන්න...😴
අත් හරින්න එපා, පොඩ්ඩක් Rest එකේ ඉදලා, ආය පොඩ්ඩක් මොලේ Refresh කරගෙන ගේමට බහින්න...(තෙල වැඩි වෙල ඉන්නේ ඒකයි ඔය කම්මැලී...😂)
එහෙනම් ඉතින් ඔයා දිනනකන් පැත්තක ඉදලා අපිත් බලාගෙන ඉන්නවා ඔයාව අපිත් එක්ක එකතු කරගන්න හොදේ...🤭
අපි වගේම ඉතිම් ඔයාගේ අම්මයි තාත්තයි අපිට වඩා ඔයා දිනනකන් බලාගෙන ඉන්නවා.
අන්න ඒක නිසා ඔයාට ඔය බෑ කියන ඔක්කෝටම පේන්න ගේම ගහලම ඉවරයක් කරන්න...💗
මගින් අත් හරිනවා නම්, මේ කතාවට එන්න හිතන්නවත් එපා...🪄
🥶ඔය ඉතිම් ඔයාලා Bug Hunting කරන්න ආව පලියට එකපාරට Dollars 1000,2000 හොයන්න ඔනි නෑ හොදේ... පොඩි පොඩි දේවල් කර කර ඉස්සරහට යන්න පුලුවන් ඔයාලට.
හරියට මේ Dollars 50 ක පුංචි Bounty එක වගේ...🤭 මොකද Dollars 50 කියන්නෙත් ඉතිම් රු.15 000ක් වගේ නේ... සමහර අයගේ මාසික පඩියත් රු.15 000යි නේ...😕
අපිට බය ඉතිම්, මේක ඉතිම් තාම ලංකාවේ අය දන්නෑනේ, දැන ගත්තොත් ඉතිම් ආය විනාසම කරයි මේ කතන්දරෙත්...🫤සරලවම ඉතිම් Scammersලයි, ඔච්චර කල් පිරිමීඩ් Promote කරපු අයයි, සල්ලි කොල්ලොයි, ඔක්කෝම මේකට ආවොත් විනාස වෙයිදෝ කියලා දුකක් තමා හිතේ තියෙන්නේ...😕
😕මොකද ඉතිම් මේ ලස්සනට තියෙන Bug Huntersලා කියන නම විනාස කරලා යයි ඉතිම්...
අපිට ඒවට කරන්න දෙයක් නැහැ ඉතිම්, අපි හරියට අපේ ගේම ගහගමු කෝ... එච්චරයි නේ වෙන්න ඔනී...🤫💗
⭕️Vulnerability Analysis⭕️
🤫අපි කොහොමද මේ Bug Bounty Huntingවලදී Vulnerabilities හොයාගන්නේ කියලා, සිංහලෙන් සරලව ඉගෙන ගන්න කැමතී නම් 👇
https://youtu.be/YdozMo9lhOY
ටග්ගාලා මේ Video එක බලන්න...🫡
(හැබැයි ඉතිම් මේක අපේ Certificate Cyber Security Course එකේ Day 09 නිසා ඔයාලට තේරෙයිද කියන්න නම් ශුවර් නෑ...🥶)
♥️EXTRAORDINARY THINKERS(PVT)LTD♥️
✨අපේ මේ දැන් "අවුරුදු තෑග්ග" ගන්න ඔයාලා , මෙන්න මේ Roadmap එකේ විදිහටයි හරිද ඉගෙන ගන්න ඔනි.
මොකද ඔය "අවුරුදු තෑග්ග" ඇතුලේ හැමදේම තියෙනවා. ඉතින් ඒ ටික Download කරගෙන, ඔයාගේ Path එකට අවශ්‍ය ටික වෙන් කරගෙන ඊට පස්සේ තමා ඒ ටික Self Studies කරන්න ඔනි Step by Step...
🤫එතනදී අපේ PEH Course එකට සම්බන්ද වෙන්න රු.6000ක් හොයාගන්න අමාරු ඔයාලට මෙන්න මේ අපි දැන් දාපු Roadmap එකත් එක්ක ඉස්සරහට යන්න... ඔයාලට ලස්සන ගමනක් යන්න පුලුවන්.
🤫මතකයි නේ 2025 කියන්නේ ලංකාවේ අලුතින් Bug Hunters ලා 100 කට වඩා නිර්මාණය වෙන අවුරුද්ද හොදේ...💗
🌞අවුරුදු තෑග්ග...✨
💐කිව්ව විදිහටම ඔන්න අපි මෙදා පාර අවුරුද්දට, ඔයාලා අපිව මෙච්චර කල් විශ්වාස කරගෙන හිටපු නිසාම, මිලකල නොහැකි Courses Collection එකක් සහා Pdfs Collection එකක් අපි හැදුවා ඔයාලා වෙනුවෙන්ම...💗
🤭ඉතිම් මේ සියල්ලම ඇවිල්ලා ඔයාලට Self Studiesවලට භාවිතා කරන්න පුලුවන් දේවල්ම තමයි...
🫡හැබැයි ඉතිම් වැඩේ කියන්නේ, අපි මේ ටික එකතු කරගන්න සහා මේ ටික Download කරලා ආය Upload කරගන්න පවා සෑහෙන්න කාලයක් සහා ග්‍රමයක් කැප කරා නේ.
අන්න ඒක නිසා අපිට මේක එහෙම නිකන්ම එකපාරට දෙන්න අමාරුයි.
ඒක නිසා ඉතිම් සුපුරුදු පරිදි අපි පුංචි Task එකක් ඔයාලට දෙනවා කරන්න.(අපි දෙන Post එක Groups 3කට ශෙයා කරන්න ඉතිම්...🤭)
🥶අන්න ඒ Task එක කරායින් පස්සේ ඔයාට පුලුවන් මෙන්න මේ අවුරුදු තෑග්ගට Access ලබා ගන්න...
එහෙනම් ඉතිම් Task එක ඔයාලා කරලා, මේ මිල කල නොහැකි, Fresh Courses and Pdfs Collection එක ලබා ගන්න කැමතී නම් 👇
https://t.me/etchat6
දැන්ම මේ Link එකෙන් ඇවිල්ලා අපේ Telegram Account එකට Message එකක් දාන්න...🤫💗
🤭අපි කොහොමද Task එක කරලා, මේ අවුරුදු තෑග්ග ලබා ගන්නේ කියලා ඔයාලව දැනුවත් කරන්නම්...
♥️EXTRAORDINARY THINKERS(PVT)LTD♥️
අහ් තව Bones Course එකකුත් එකතු වෙනෝ හොදේ...🤭 පොඩ්ඩක් ඉන්න කෝ... පොඩ්ඩක් ඉන්න කෝ....
ආය ඉතිම් 2025 කියන්නේම Bug Hunters ලා අඩුම 100ක්වත් ලංකාවට අලුතින් එකතු වෙන අවුරුද්දක් හොදේ...🤭
🤭තව කල් තියෙනවා PEH එකට එකතු වෙන්නයි, PEH එක පටන් ගන්නයි...
ඒක හින්දා ඉතිම් කලබල නොවී පොඩ්ඩක් ඉමු හැමෝමම...🤫💗
🤭අපි මේ තාම Registrationවත් Open කරලා නෙවෙයි නේ අපේ Studentsලා අවුරුදු සමරන්න කලින්ම එකතු වෙන්නේ කියලා මතක් වුනාම....🥶✨
🫤ඔයාලා දැන් හොදටම කලබල වෙලා අපේ Inbox එක හොල්ලලා තියෙන්නේ කියලා අපි දන්නවා...🤭 ඒත් ඉතින් මේ අයට කලබලේ තිබ්බට ඔයාලා කලබල වෙන්න එපා...
පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. PEH එක හරහා ඔයා යන්න යන ගමන ගැන අපි එකවර පැහැදිලි කරලම Registration Open කරන්නම් හොදේ...🤭💗
🌞Bug Huntersලා වෙන්න හීන දකින ඔයාලට,
වැඩි වැඩියෙන් දැනුම හම්බෙන, හම්බෙන දැනුමෙන් වැඩි වැඩියෙන් Bugs හොයාගන්න හම්බෙන, හම්බෙන Bugs ටික මුදල් කරගන්න හම්බෙන,
සුභම සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා...💗
♥️EXTRAORDINARY THINKERS(PVT)LTD♥️
✨අපිටත් ඔනී ජීවිතයේ ප්‍රථමයෝ...💗
ගොඩක් ඔය ටියුශන් සර්ලා කියනවා නේ, මන් තමා Island First හැදුවේ, මන් තමා District First හැදුවේ ගගා... ඉතින් ඒක සාමාන්‍යයි. මොකද ළමයි 1000ක් 2000 ඉන්න Clz එකක, අනිවාරයෙන්ම ගේමක් ගහන්න උනන්දුව තියෙන එක්කෙනෙක් හරි ඉන්නවා නේ. ඉතින් ඔය ටියුශන් සර්ලගේ පිනට ඔතන කවුරුම හරි වැඩ්ඩෙක් හිටපු ගමන් , ඔන්න ඉතිම් ඒ සර් තමයි Island First බිහි කරපු කෙනා...🥶
අපිත් ඔය වැඩේට නම් ආසයි ඉතිම්. ඒත් කොහෙද මේ Penetration(Ethical Hacking)වගේ කතා බහක් ඇතුලේ, කෙලින්ම ඉන්නේ Island First ලා නෙවෙයි නේ, කෙලින්ම ඉන්නේ ඉතිම් ජීවිතයේම පලවෙනියෝ...
🥶මොකද ඉතිම් මේක ඔයාලා ඉගෙන ගත්තයින් පස්සේ, ආය ඉතින් A/L Pass වෙලා, අවුරුදු 4ක් Campus ගිහිල්ලා, ඊට පස්සේ රැකියා විරහිත උපාදිදාරීන්ගේ සංගමයට බැදිලා කෑ ගහා ගහා උද්ඝෝෂණ කර කර ඉන්න දෙයක් නෑනේ...
Government එකෙන් අපිට කිසිම සහනයක් නොදුන්නත්, අපි හැමවෙලේම අහ් හරි කියලා පාඩුවේ අපේ ගේම ගහන එක නේ කරන්නේ.
එතකොට ඉතිම් අපි නෙවෙයිද ඇත්තටම ජීවිතයේ පලවෙනියෝ... මොකද අපි වෙන අයගේ කර උඩ අපේ ජීවිතය තියන්නේ නැහැ.
අපි හැමවෙලේම හිතන්නේ අපි දෙයක් ඉගෙන ගත්තොත්, අපි ගේමක් ගැහුවොත්, අපිට කියලා නේ.
ඔන්න ඕකම තමා ඉතිම් අපි,මේ ජීවිතයේ පලවෙනියෝ ගොඩ නගන්න තියෙන ආසාවටම තමයි PEH වගේ Course එකක් පටන් ගන්නත් හිතුවේ...
මොකද මේක වුනත් එකපාරට අපි කරන දෙයක් නෙවෙයි නේ. Level 05 ක් හදලා, ඊට පස්සේ මුල් Level ටිකේ කැපවෙලා ඉගෙන ගෙන, ඊට පස්සේ නේ ඔයාලට මේ Final Level එකත් එක්ක ගණුදෙනු කරන්න තියෙන්නේ. එතකොට කිසිම වෙලාවක අපි මේ ජීවිතයේ පලවෙනියෝ මාස 03 කින් හදන්නෑ. සමාන්‍යයෙන් අවුරුදු 2 ක් විතර අපි කට්ට කෑවා නේ ජීවිතයේ ප්‍රථමයෙක් බිහි කරන්න.
🍀මොකද දැන් ඔයාලා ඇත්තටම උනන්දුයි නම්, ඔයාලට මේ ගේම ගහලා ඉවරයක් කරලා දාන්න ඔනි නම්, ඔයාලා දැන් අපේ PEH Course එකට සම්බන්ද වෙයි නේ.
ඉතින් ඔයාලා නිකමට හිතන්න කෝ, ඔයාලා අපේ PEH Course එකට එනවා.
ඊට පස්සේ ඒකෙන් ඔයාලා ඔයාලගේ Network එක හදාගෙන, ඔයා වගේම එකම විදිහේ මොලවල් ටිකක් හොයාගන්නවා.
ඊට පස්සේ අපි හදලා තියෙනවා පොඩි පොඩි Task ටිකක්. ඊට පස්සේ ඔයාලා එකතු වෙලා ඒ දේවල් කරනවා.
අවසානයට, අපි දවසක් එයි මේ PEH Course එක නතර කරන. අන්න එදාට බොහෝ දුරට ඔයාලා ඔයාලා හොදට අදුරගෙන.
ඉතින් ඊට පස්සේ ඔයාලටම වුනත්, එකතු වෙලා පොඩි Company එකක් Start කරගෙන, ඔයාලගේ ගේම ගහගෙන යන්න පුලුවන්,
හරියට මමයි , මගේ Team එකයි ගහන ගේම වගේ....💗
🥶අන්න ඒක නිසා ඉතිම්, කවුරු කොහොම කිව්වත්, අපි තමා ජීවිතයේ ප්‍රථමයෝ මෙහෙම බිහි කරන්න සූදානම් පිට ඉන්නේ සහා මගේ ආසාවම ලංකාවේ වැඩ්ඩෝ හදන එක නේ, අන්න ඒක නිසා අපිත් එක්ක එකතු වෙන අය සූදානම් පිටම එකතු වෙන්න,2025 දෙසැම්බර් වෙද්දී ගේමක් ගහන වැඩ්ඩෝ පිරිසක් බවට පරිවර්ථනය වෙනවා කියලා හිතාගෙනම...
🌞එහෙනම් ඉතිම් මේ අභිප්ප්‍රේරණයත් එක්කම ඔයාලා හැමෝටම, සුභ අලුත් අවුරුද්දක් වේවා...✨
2025 කියන්නේ අපේ අවුරුද්ද හොදේ...😉💗
♥️EXTRAORDINARY THINKERS(PVT)LTD♥️
🥶කොහොමද නේ අපේ PEH Course එකට සම්බන්ද වුන එක ලමයෙක්ට හරි මේ වගේ එක Bug Bounty Project එකක් ගහගන්න පුලුවන් වුනොත් එහෙම...🤭
ආය ඉතිම් Apple එකෙන් ගෙදරටම ඇවිල්ලා කතා කරලා එක්කන් යයි, ඔයාට ජොබක් දෙන්න එයාලගේ Company එකේම...🥶✨
⭕️ඉතින් එහෙම අවස්ථාවකට Try කරලා බලන්න කැමති නැද්ද?
🫣කැමතී නම් ඉතිම් 👉
🪄Group 01 👇
https://chat.whatsapp.com/GyIMJ2ND8DcDPzfAPJHgyH
🪄Group 02 👇
https://chat.whatsapp.com/JxqVV03KWf97Xj2DJpuIF7
🪄Group 03👇
https://chat.whatsapp.com/BY1gQjre5Y81hhQJkZ8MCj
⭕️WhatsApp Channel 👇
https://whatsapp.com/channel/0029VaXHFgI7dmeSJkV2300E
එකතු වෙන්න අපේ PEH Course එකත් එක්ක...🤭💗
⭕️මේක අපේ Programming Course එකේ Day 30වල Live Session එකට අදාල Record එකක් බව කරුණාවෙන් සලකන්න...✨
✨PRACTICALLY ETHICAL HACKER (P|E|H)☃️
🤭අවුරුදු දෙකක් පුරාවට Professional Bug Bounty Huntersලා වෙන්න බලාගෙන හිටපු ඔයාලට මෙන්න දැන් අවස්ථාව උදා වෙලා තියෙනවා...
🇱🇰ශ්‍රී ලංකාවේ රජයේ ලියාපදිංචිත ආයතනයකින් ප්‍රථමවරට Bug Bounty Hunters ලා බිහි කරන පාඨමාලාවක්...
📌කාලය : මාස 09ත් 12 ත් අතර
📌දේශන ක්‍රමය : 100% Online
📌මාධ්‍යය : සිංහල
🤫ලක්ශ ගණන් වැය වෙන පාඨමාලාවක්, ඉතාම සාදාරණ අඩු මුදලකට හදාරා... ඔබගේ වෘත්තීය ජීවිතයට පිවිසීමට අවැසි ඔබ සියලු දෙනාටම, දැන් අපගේ WhatsApp සමූහ වෘත්තයි....👇
🪄Group 01 👇
https://chat.whatsapp.com/GyIMJ2ND8DcDPzfAPJHgyH
🪄Group 02 👇
https://chat.whatsapp.com/JxqVV03KWf97Xj2DJpuIF7
🪄Group 03👇
https://chat.whatsapp.com/BY1gQjre5Y81hhQJkZ8MCj
⭕️WhatsApp Channel 👇
https://whatsapp.com/channel/0029VaXHFgI7dmeSJkV2300E
පාඨමාලාවට සම්බන්ද විය යුතු ආකාරය, සම්බන්දයෙන් ඔබව දැනුවත් කරණු ලබන්නේ මෙම WhatsApp සමූහ ඔස්සේ නිසා, දැන්ම අපිත් එක්ක එකතු වෙන්න...❤️🔥
♥️EXTRAORDINARY THINKERS(PVT)LTD♥️
🌞Buck එක්ක අවුරුදු සමරණ ගමන් Bug Hunting ඉගෙන ගන්න පාඨමාලාවටත් සම්බන්ද වෙන්න අමතක කරන්න එපා...👇
🪄Group 01 👇
https://chat.whatsapp.com/GyIMJ2ND8DcDPzfAPJHgyH
🪄Group 02 👇
https://chat.whatsapp.com/JxqVV03KWf97Xj2DJpuIF7
🪄Group 03👇
https://chat.whatsapp.com/BY1gQjre5Y81hhQJkZ8MCj
⭕️WhatsApp Channel 👇
https://whatsapp.com/channel/0029VaXHFgI7dmeSJkV2300E
🫣අවුරුදු ඉවර වෙලා අයියේ එකතු වෙන්න ඔනි නම් කියන්න එපා හොදේ...🥶💗
⭕️$1,699 ක් එහෙමත් නැත්නම් රු.509,700 කට ආසන්න මුදලකට හදාරණ්න තියෙන OSCP පාඨමාලාවේ...
සියලූම විශය කරුණු, සිංහලෙන් මාස 09ක් රු.6000ක් වැනි කෙටි මුදලක් අය කරලා ඉගැන්නුවොත් කොහොමද? 🫣
😙OSCP විතරක් නම් කමක් නැහැ CEH Exam එකටත් අවශ්‍ය විශය කරුණු ටිකත් අපි උගන්නනවා නේ...
🧠අපි නම් කියන්නේ ඉතිම්, ඇත්තටම මේ Field එකේ ගේමක් ගහගන්න ඔනි වුන කෙනෙක් මේ අවස්ථාව නම් කොහොමත් මගහැරගන්න එකක් නැහැ...
🫣ඉතින් ඔයාට මේ වැඩසටහනත් එක්ක සම්බන්ද වෙන්න අවශ්‍යයි නම් 👉
🪄Group 01 👇
https://chat.whatsapp.com/GyIMJ2ND8DcDPzfAPJHgyH
🪄Group 02 👇
https://chat.whatsapp.com/JxqVV03KWf97Xj2DJpuIF7
🪄Group 03👇
https://chat.whatsapp.com/BY1gQjre5Y81hhQJkZ8MCj
⭕️WhatsApp Channel 👇
https://whatsapp.com/channel/0029VaXHFgI7dmeSJkV2300E
මේ WhatsApp Groupsවලින් එකකට පමණක් ඉක්මනින්ම එකතු වෙන්න...💐
♥️EXTRAORDINARY THINKERS(PVT)LTD♥️
