CoinX
رفتن به کانال در Telegram
More than 1 years old trusted and accurate Channel ✅ Contact ☎️ :- @CX_MainAdmin I am not a Financial advisor , so #DYOR before opening any trade
نمایش بیشتر2 999
مشترکین
-224 ساعت
-267 روز
-9430 روز
آرشیو پست ها
2 997
දැනට අපි Use කරල තියෙන්නේ ඔක්කොම 6% යි, Ladder කරපු එකත් එක්ක.
ඔය Signal එක රෑ වෙනකම් HOLD කරන්න.
රෑට තව Up උනොත් උඩ Resistance එකකින් 7% කින් Ladder කරලා හොඳ Proft එකක් ගලවල දාමු !
2 997
2% දැනට Entry අරගන ඉන්න අය HOLD කරගන ඉන්න, Lq Price එක සෑහෙන්නම උඩක ඇත්තේ, Upper Resistance එකකින් 5% කින් Ladder කරමු !
2% වඩා Margin Add කරානම් මම කියන විදියට කරගන්න අමාරු වෙයි, එහෙම Margin Add කරපු අය ඉන්නවනම් ඒ අයගේ වගකීමක් ගන්න බෑ මට !
