CoinX
رفتن به کانال در Telegram
More than 1 years old trusted and accurate Channel ✅ Contact ☎️ :- @CX_MainAdmin I am not a Financial advisor , so #DYOR before opening any trade
نمایش بیشتر3 027
مشترکین
-324 ساعت
-257 روز
-9130 روز
آرشیو پست ها
3 026
Limited Offer Seats Available !
1 Month Seats : - 25 USDT ( 50 USDT )
1 Year Seats : - 40 USDT ( 90 USDT )
Life time Golden Membership Seats : - 60 USDT ( 120 USDT )
වැඩිදුර තොරතුරු සඳහා Admin විමසන්න !
@Ashen_Admin
LKR ( ශ්‍රී ලංකා රුපියල් ) වලින් Bank Payment කරන්නත් පුළුවන් !
තව 4 දෙනෙකුට Chance තියනව අද දින මැදියම් රාත්‍රී 12 : 00 වන තෙක් !
3 026
Jan 18 හදල තියෙන්නේ මූ ! 😂
ජාත්‍යන්තර මට්ටමේ හොරෙක් ! අපේ කොල්ලෝ Inbox ගිහින් අහනකොට Block කරගන දුවනවා බල්ලා !
කුහක කමක් නම් නෑ , ඒ උනාට SCAM කරන එකයි අවුල මේ වගේ කාලකණ්නි විලම්භීත Chane කාරයෝ ! 😂
3 026
මේ Link එකට Join වෙලා Scam කියල Report කරල Left වෙන්න.
ඒක ඔයාලා සමාජය වෙනුවෙන් කරන යහපතක් !
3 026
මගේ Set එක මේකට ගිහිල්ලා අසූචි Reaction පාරක් දාගන යන්න අනිත් අයටත් දැනුවත් වෙන්න ! 🤜
මේ වගේ හොරුට ඉහ ගහන්න දෙන්න එපා !
නැත්තම් මේකෙන් වෙන්නෙ ඔයාලට මම Free Signal දෙන එක නතර කරන එක.
හැමෝම ගිහිල්ල දාන්න අසූචි ඒකට ! 🤜😂
හැම එකකටම උඩට උඩට ගිහින් දාන්න.
හැම එකකටම අසූචි Reaction 50 දැම්මොත් අදයි හෙටයි VIP එකේ දෙන Signal ඔක්කොම Free දෙනවා !
3 026
මෙන්න මූ User Name එක මාරු කරලා ජාති හොරා 😂
SCAM හොරා : - ( @CryptoWinner_Owner021 )
මෙහෙම මිනිස්සුන්ට SCAM කරල හම්බකරල කරන දේවල් වගතු වෙනවද දන්නෙ නෑ ! 😂
මීට වඩා හොඳයි මහ එකීව විකුණගන කෑවනම් !
3 026
මූගෙන් අහල බලන්න කොහෙන්ද ඒ දාල තියන Card & Signals කියලා ! 😂✌️
මේ වගේ කාලකණ්නි හොර #SCAM කාරයන්ට අහුවෙන්න එපා !
අපරාදේ ඔයාලගෙ සල්ලී !
3 026
අපි දෙන Free Signal එකත් උස්සලා ඔයාලා මට දාන Profit Card උස්සලා ! 😂
හොරෙක්නම් මේ තරම්වත් හොරෙක් වෙන්න ඕන !
මේ වගේ හොරුන්ගේ VIP BUY කරන අමු මීහරකුත් ඉන්නවනේ ඉතින් නේ මන්දා ! 😂
ඔය පහල තියෙන්නෙ හොරාගේ User Name එක තමා !
හොඳට බලන්නකෝ අඩුම ගානේ Trading ගැන දන්නෙවත් නැති එකෙක් මෙහෙම හොරකම් කරල මිනිස්සුන්ව රවට්ට හැටි ! 😂😂😂
ඒ පුද්ගලයගේ VIP BUY කරපු උන් වෙනුවෙන් විනාඩියක නිශ්ෂබ්දතාවයක් ! 😂
මේ ඉන්නේ කම්බ හොරා - : ( @CryptoWinner_Owner ) 😂😂
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
