cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

𝕌ℕ𝕀ℚ𝕌𝔼 ℙℍ𝕐𝕊𝕀ℂ𝕊 ®

💥💥💥💥💥💥💥💥💥💥💥💥  ගණන් හදන්න වෙලාව නැද්ද ?, කම්මැලිද ?උත්තර හොයාගන්න නැද්ද ? කෙටි ක්‍රම දන්නෙ නැද්ද ? mcq ලකුණු අඩුද ? හොදටම කෙලවුනාද ? 💥💥💥💥💥💥💥💥💥💥💥💥💥එහෙනම් අපිත් එක්ක එකතු වෙන්න

نمایش بیشتر
پست‌های تبلیغاتی
1 781
مشترکین
-124 ساعت
-57 روز
-5630 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Q.18 අරය r වන දිග l වන ඝන සිලින්ඩරයක අක්ශීය තාපය ගලා යාමේ ශීඝ්‍රතාව Q1 සහ අරය r/2වන ලෙස එම සිලින්ඩරයම හාරා සෑදූ කුහර සිලින්ඩරයේ අරිය තාපය ගලා යාමේ ශීඝ්‍රතාව Q2 විට අවස්ථා දෙකේම උෂ්ණත්ව අන්තර සහ K එකම වේ නම් Q1/Q2?(#nozerophysics #isurub)Anonymous voting
  • 1/2
  • 1/4
  • 3/4
  • 2/3
  • 1/3
0 votes
සමක ප්‍රතිරෝධ ,සමක ධාරිතා #nozero
نمایش همه...
نمایش همه...
සමක ප්‍රතිරෝධය / සමක ධාරිතාවය

Share your videos with friends, family, and the world

Photo unavailable
බලා සිටි අලුත් වැඩේ... 💥❤🏆 🏆2024 Reverse Revision 🏆 ‼️‼️පදාර්ථය හා විකිරණය පාඩමෙන් ආරම්භ වේ‼️‼️ 💥🏆No.Zero - මහනුවර(physical) 💥🏆දිවයිනටම online (Isuru B Rathnayake සර්ගේ Revision පන්ති සඳහා සහභාගීවන සියලු දෙනාට මෙම පංතිමාලාව නොමිලයේ සිදුවන අතර,Mahen Jacob ගුරුතුමන්ගේ පංති සහභාගී වන සිසුන් සඳහා half card සහනය ලබාදෙයි) #isurub #nozerophysics #explorenphy6 වැඩි විස්තර සඳහා - https://t.me/+4QA_fP5JcsZmYzZl සම්බන්ධ වීමට - 0702392613 අංකයට නම,පාසල සහිතව whatsapp පණිවිඩයක් යොමු කරන්න.
نمایش همه...
Q.17.වර්තන අංකය n වන ප්‍රිස්මයක් වර්තනාංකය 3 වන ගහන මාධ්‍යයක් තුළද තබා ඇත.වර්තකකෝණය 90° වන අතර,අවම අපගමන අවස්ථාවේදී අවම අපගමන කෝණය 30°වූයේ නම් n වන්නේ ?(#nozerophysics #isurub)Anonymous voting
  • 3/2
  • 2
  • 2/1.41
  • 3/1.41
  • 1.41
0 votes
Photo unavailable
මේක අලුතෙන්ම වෙන්න යන වැඩක් 2024 විභාග ලියන අය වෙනුවෙන්.. ඇති වෙනකන් කාලය ඉතුරු වෙන වැඩක් 🏆️‼️💥 එන්න බලාපොරොත්තු වෙන අය එකතු වෙන්න -TELEGRAM https://t.me/+4QA_fP5JcsZmYzZl #isurub #nozerophysics #explorenphysics
نمایش همه...
උසස් පෙළ 2024 ට පිලිවෙලට chemistry පාස්ට් පේපර්ස් ප්‍රශ්නෙ ගානේ ටික ටික කරලා දැන්ම ඉදන් සාකච්ඡා කරලා දෙන්නම්. මේ සතියේ ඉදන් වැඩේ පටන් ගන්නවා! කැමති අය මේ වැඩේට සෙට් වෙන්න. මන් අදාල සතියේ කියන ප්‍රශ්න කරන්න තියෙන්නෙ. ඒවගේ discussion එක youtube එකට දානවා!! https://t.me/nadunsir මේ ටෙලිග්‍රෑම් එකට සෙට් වෙන්න!!
نمایش همه...
💥ජූලි මාසයට- 2024 Revision💥 ‼️මේ සතියේ ඉදලම tute කුරියර් කරනවා හැමෝටම(පුලුවන් අය payments කරන්න‼️.. 1.තාපමිතිය ,සන්නයනය සංවහනය tute 2.ආලෝකය tute 3. Practical tute(තාපය අවසන් වන තෙක්) 4. විද්‍යුත් ක්ෂේත්‍ර tute 5. short note #අලුත්වැඩකුත් පටන්ගන්නවා.. #හෙට අනිද්දටම ආරංචිවෙයි Contact - 0702392613 (#isurub #physics #nozerophysics #explorenphy6 )
نمایش همه...
00:09
Video unavailable
2.35 MB
1
Photo unavailable
Stats බලලා එන්න... එච්චරයි !! ආවොත් ගොඩ දානවාමයි... ‼️🏆🏆❤💥
نمایش همه...
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.