cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

🌈🌸👀💞෴සි̸හි̷න̷ ම̷න̷්දි̷ර̸ය̸෴💞👀🌸🌈

t.me/Sihina_mandiraya වචනෙකින් හරි හිත සනසගන්න මොහොතකට හරි හිත නිවාගන්න ඇවිත් එකතු වෙන්න අපිත් එක්ක....☺️💗✨ ✍️ ᴡʀɪᴛᴛᴇɴ ʙʏ: @thiraa131

نمایش بیشتر
پست‌های تبلیغاتی
398
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-17 روز
-1730 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

මට ඕන කොහේ හරි යන්න ගිහින් ටික කාලයක් හැංගිලා ඉන්න.... ඔලුව නිදහස් කර ගන්න හැබැයි මං ආයේම එද්දි මම ගෙවන මේ මොහොතවල් ඉවර වෙලා තියෙන්න ඕන... මගේ හීන ඇරෙන්න අනිත් හැමදේම මගෙන් ඈත් වෙලා තියෙන්න ඕන..... 🖤🧚 ආයේ ජීවත් වෙන්න ආස හිතෙන්න ඕන... ... Nishu.... @nishu_0924
نمایش همه...
3💘 3❤‍🔥 2🔥 2🥰 2
ඉස්සර වගේ මට හරි ආසයි ඔයා එක්ක අයිස් ක්‍රීම් එකක් කන්න එවේලෙට ඔයා මාව අහන් ඉන්නවා දකින්න ඉවරයක් නැතිව ඇවිදින්න ඒත් මොකක්හරි කරුමෙකට ආයේ කවදාවත් මට ඒක ලැබෙන එකක් නෑ... මොකද දැනටමත් ඔයා වෙන හදකට සින්න වෙලා ඉවරයි... 🥺 ... Nishu... @nishu_0924
نمایش همه...
4🕊 3❤‍🔥 2🔥 2🥰 2
අන්සතු නුබ වෙත,👀 අයිති නැති බව දැන දැනම අහේතුවකටම මා නුබටම ප්‍රේම කරමි. මන්ද යත් මා නුබට දැන් ඇබ්බැහි වී ඇත.💔🖇 ✍️ No contact number 🤍
نمایش همه...
8🕊 3❤‍🔥 2🔥 2🥰 2
හේතුවක් දැන් නෑ , එක profile එකක් තියනවා දවසට එක පාරක් හරි ගිහින් බලනවා. ඇබ්බැහියක් ඒක ❤️ #admin No contact number 🤍
نمایش همه...
7💘 3❤‍🔥 2🔥 2🥰 2
ඒ නොදුටු ප්‍රේමවන්තයා දෙස මා තවත් බලා සිටින බව සත්‍යයකි ඔහු මා සෙවූ තරමට ම ප්‍රේමනීය මිනිසෙකි කොයි අත ගත්තත් මාගේ සිතුම් පැතුම් මෙන්ම ආසාවන් ට ද ඔහු එක සේ ප්‍රිය කරයි එනමුත්, ඔහු මා හට හමු වීමටත් ප්‍රථම අපේ අවසානය අහිමි වීමක් බව ම ලියා තමා ඇත... 🥺 ... Nishu...
نمایش همه...
💔 3 1
සුරියකාන්ත මල ඉර දිහා බලන් ඉන්නවා වගේ.... මට ඕන හිමි නැති බව දැන දැනම ඔයා වෙනුවෙන් බලන් ඉන්න.... ඔව්, ඔයා කියනවා වගේ මේක මුරන්ඩුකම වෙන්න ඇති හැබැයි, මගේ ආත්මයට ම දැනුන පිරිමියා උබ විතරක්ම නම් හිමි වීමක් නැතත් ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා ඇරෙන්න වෙන මොනා කරන්නද? 💔 ... Nishu... @nishu_0924
نمایش همه...
4
ලං වෙන්න බැරි හිත් වලට කවදාවත් බොරු බලාපොරොත්තු දෙන්න එපා 🥺💔 ✍️No contact number 🤍
نمایش همه...
7💔 1
Photo unavailable
අපි අතරෙම, අයිති නැති බව මතක් උනහම ටයිප් කරපු mg එක send නොකර delete කරලා , last seen , dp බලලා හිත හදා ගන්න අය කොච්චර නම් ඇත්ද 💔🥺👀 ඒ හිත් වලට දවසක ලැබෙන්න ඕනේ බලාපොරොත්තු වෙන විදියෙම ලස්සන ආදරයක් 💗💗 ✍️ No contact number 🤍
نمایش همه...
❤‍🔥 6💔 3 2🔥 1🥰 1
අපි ආසම කෙනාට ආදරෙයි නොකියා ආදරේ කරන එකත් හරි අමුතු හැඟීමක්.මොකද ආදරේ කියන්නේ වචනයකින් කියන්න ඕනේ දෙයක් නෙමේ හදවත ස්පර්ශ කරන්න ඕන හැගීමක් 💓 #admin ✍️No contact number 🤍
نمایش همه...
11🕊 3❤‍🔥 2🔥 2🥰 2
ඇය!! අයිතියක් නැති දුඹුරු ඇස් වල ගැහුනු කම්මුල් ඇය නම් දෙව්ලියක් මා වසග කර ගත් 🦋💛 ✍️ No contact number 🤍
نمایش همه...
10🕊 3❤‍🔥 2🔥 2🥰 2
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.