CHAMAL MALSHAN - SMART BIOLOGY
نمایش بیشتر
2 701
مشترکین
-124 ساعت
-197 روز
+8430 روز
- مشترکین
- پوشش پست
- ER - نسبت تعامل
در حال بارگیری داده...
معدل نمو المشتركين
در حال بارگیری داده...
ලමයි කොහොමද ඔයාලට 🥹
ස්වාභාවික විපත් වලින් කරදරයක් ඒම නෑනේද
ඔයලගේ චමල් සර්ට exam එක ළඟ නිසා එයා හුගක් busy😇
ඔයාලා වැඩ ටික හොදට කරගෙන යනවා නේද
🔥 56🐳 4👍 3
Repost from Dase notes
Photo unavailableShow in Telegram
Inorganic පුලුවන් උනත් inorganic හදුනාගැනීමක් එකපාර හිතාගන්න අමාරුද
කොච්චර මතක තිබ්බා ඒ වෙලේට මතක් වෙන්නෙ නැද්ද
Paper වලට ලකුනු අඩු නිසා දුකෙන්ද
Inorganic හදුනාගැනීම් පුලුවන් කරගන්න කැමතිද
මෙන්න විසදුම 🌝❤
දවසගානේ inorganic හදුනාගැනීමක් කරමු ද අපි 😁. ඒකට අංග සම්පුර්ණ දීර්ඝ markings එකකුත් හම්බෙනවා😌.ආයේ හිතන විදියේ ඉදලම තියෙනවා ඒකේ . ඔයාලගේ progress එක ඔයාලටම බලාගන්න පුලුවන් .
#che #inorganic #හදුනාගැනීම් කියලා search කරන්න පුලුවන්
කැමති අය set වෙන්න @dasenotes
❤ 11👍 3
Repost from Dase notes
අකුරු පැහැදිලි inorganic වලට ආස (ඉගෙන ගෙන තියෙන ) ලමයෙක් @i_amdase dase ayyata msg ekk dnn
දවසගනේ inorganic හදුනාගැනීමක් දාන්න එයා හදන්නේ ඒක ආසාවෙන් කරගෙන යන්න පුලුවන් ළමයෙක් ව තමා හොයන්නේ 😮💨
Repost from Dase notes
Photo unavailableShow in Telegram
හුගක් අයට Organic පරිවර්තන කෙරෙන්නෙ නැති නිසා Organic අමතකයි වගේ ඇති නේ 🌝 ඒකට විසදුමක් විදියට අපි දවසට organic පරිවර්තන දෙක ගානේ දාන්න තීරණය කලා...
උදේට සහ හවසට 😌
ඔයාලට short cut එකක් විදියට #che #පරිවර්තන කියලා search කරලා හොයාගන්න පුලුවන් 🌝❤
Try කරලා comment කරන්න පරිවර්තනය කරලා අපේ අය හරි වැරදි බලලා අඩුපාඩු කියයි😁
පීනන්න ඕනි නම් වතුරට බහින්නම ඕනිනේ ❤
Set වෙන්න @dasenotes
❤ 13👍 3
Repost from 𝗔𝗟 අපි 🇱🇰
Photo unavailableShow in Telegram
🔴 ලංකාවටම නොමිලේ පැවැත්වෙන රාසායන විද්‍යාව පන්තිය 🔴
ඇවිත් ඉගෙන ගන්න 💯
🤩 2024 උසස්පෙළ විභාගය දක්වා කිසිදු මුදලක් අය නොකෙරේ ....
සිද්ධාන්ත සියල්ල අංග සම්පුර්නව දෙන Exam එක දක්වා නොමිලේ පැවැත්වෙන විශාල සිසුන් පිරිසක් සහභාගි වෙන වැඩ සටහන 🥳වැඩි කියවිලි නැහැ ඇවිත්ම බලන්න 😍 කොහොමත් නොමිලේනේ 😇 ✅ පහත whatsapp groups වලට join වෙන්න 👇
🔥GROUP 1🔗 https://chat.whatsapp.com/Cgd3GpphcET1XORjyrxkuG
🔥GROUP 2🔗 https://chat.whatsapp.com/LeA408s6UupGFgffkSO6tM ⚠️ GROUP 1 දැනටමත් සිසුන්ගෙන් පිරී ගොස් අවසන්. ඉක්මන් කරන්න GROUP NO 2 සමග එක් වන්න 🔥 සම්පූර්ණයෙන්ම නොමිලේ 🔥 පන්තිය මෙහෙයවීම - උමේෂ් කාරියවසම්
👍 12❤ 6
Photo unavailableShow in Telegram
🛑 2023 උසස් පෙළ ප්‍රතිඵල අන්ර්ජාලයට නිකුත් වී ඇත
කට්ටිය Results දාගෙන යමු 🤗☺️....
🤯 4