fa
Feedback
TaproByte 🇱🇰

TaproByte 🇱🇰

رفتن به کانال در Telegram

Every Byte Beyond Expectation

نمایش بیشتر
896
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-97 روز
-2130 روز
آرشیو پست ها
"Wishing you a joyful Sinhala and Tamil New Year! May this year bring you prosperity, happiness, and good health. Suba Aluth
"Wishing you a joyful Sinhala and Tamil New Year! May this year bring you prosperity, happiness, and good health. Suba Aluth Avuruddak! ( අලුත් අවුරුද්දක් වේවා!). "

Sri Lanka’s Biggest Bot Development Showdown!✈️ මේකේදී තරගකරුවන්ට කරන්න තියෙන්නේ සුලු දෙයයි.ඒ තමන් කැමති Coding Language එකක්
Sri Lanka’s Biggest Bot Development Showdown!✈️ මේකේදී තරගකරුවන්ට කරන්න තියෙන්නේ සුලු දෙයයි.ඒ තමන් කැමති Coding Language එකක් භාවිත කරලා Useful Telegram Bot කෙනෙක් හදන එක.තරගයට ඉදිරිපත් කරපු හැම Bot කෙනෙක්ගෙම Usernames අපි "𝗖𝘆𝗯𝗲𝗿𝗹𝗶𝗻𝗲 🇱🇰" channel එකේ දානවා.ඒ Botsල අතරින් වැඩිම Points ගත්ත Project එක තමයි තරගයේ අවසන් ජයග්‍රාහකයා වෙන්නේ. තරගයට අදාළව Points ලැබෙන්නේ මේ විදියට සාමාන්‍ය vote එකක් == 1 Point ⭐️ Judge කෙනෙක්ගෙ Vote එකක් == 10 Points ⭐️
මේ තරගයේ Judge board එකේ ඉන්නේ ගොඩක් අත්දැකීම් තියෙන ඒ වගේම ලංකාවේ ලොකුම Bot Developer channel වල ownersල පස් දෙනෙක්  & මම  🙄 Malith Rukshan 🎲 Founder Of Single Developers </> Chamindu Denuwan 🎲 Founder Of TaproByte 🇱🇰 Heshan 🎲 Founder Of Fame Techᴸᴷ 🇱🇰 Supun Maduranga 🎲 Founder Of ⌞szteambots ⌝ Tharusha Kalum 🎲 Co-Founder Of 𝗖𝘆𝗯𝗲𝗿𝗹𝗶𝗻𝗲 🇱🇰
අවසන් දවස වෙනකොට වැඩිම Points අරගෙන තියෙන Botගෙ Developer ජයග්‍රාහකයා විදියට නම් කරනවා
Prize Pool💎🎁 1️⃣st place  - 💲LKR 10, 000 2️⃣nd place - 💲LKR 3, 000 3️⃣rd place  - 💲LKR 2, 000                            🔤 The next 10 participants with over 50 votes will receive LKR 500 reloads each!
Contest එකේ  Winner ගේ Bot ව අපි Host කරනවා! තරගයට ඔයාලගේ Projects Submit කරන විදිය දැනුම් දෙන්නම්,ඉස්සරහ Updates Channel දානවා 👉@Cyberline_official, එතකන් ඔයාලගේ Projects වල වැඩ පටන් ගන්න... ⭐️Starting Date : 2025.04.24 (ඔන්න මාසයක්ම තියෙනවා දැන්ම වැඩ පටන්ගන්න) -💻Think. Code. Conquer. 💡 𝗖𝘆𝗯𝗲𝗿𝗹𝗶𝗻𝗲 🇱🇰  🤝 ⌞szteambots ⌝

🔔 The Cute Quote Bot ✅️
Convert your thoughts to images effortlessly! 💡
😎 CuteQuote Bot is designed to help you create beautiful and attractive quotes with ease. Whether you're sharing a motivational quote, a funny saying, or a piece of wisdom, CuteQuote Bot makes it simple and fun. Why you'll love CuteQuote: 🔠 Multi-language support 🗣 🖌 Fancy fonts and styles 📎 🫥 Emoji integration 💌 💻 User-friendly interface 📱 ⚡️ Fast and real-time response 💫 2️⃣ Always active, 24/7 📆 Custom Backgrounds Multiple Templates ⭐️ 🧠 Motivational quotes , thoughts, funny memes, නිසදැස් වගේ ඕනිම විදිහේ custom quote image එකක් generate කරගන්න දැන්ම use කරන්න CuteQuoteBot. so ඉතින් ඔයාට කරන්න තියෙන්නේ generate කරගන්න ඕනි quote එකට related text එක bot ට send කරන එක විතරයි. 😎 🧑‍💻 ඔයාට custom template එකක් channel එකකට වගේ ඕනි නම් @cutequotecontactBot ට Message එකක් දාන්න. 🤖 Bot Username: @CuteQuoteLKBot 🇱🇰 . . . 🔻 Powered By 🇱🇰🇱🇰🇱🇰🇱🇰

ඉස්සෙලම හදට ගියෙ ලන්කාවෙන් ද​​? 🇱🇰🌛 https://www.tiktok.com/@glystrofx/video/7473505586903059713
ඉස්සෙලම හදට ගියෙ ලන්කාවෙන් ද​​? 🇱🇰🌛 https://www.tiktok.com/@glystrofx/video/7473505586903059713

Pubg uc cardong krl gnn kenk innodaa

Happy new year ❤️‍🔥❤️‍🔥

🤍
🤍

Repost from N/a
🎆 Introducing Astheria! 🎆 🔵The Ultimate OTP Solution Bot ✅ 🔐 Protect your identity while signing up for accounts on 📱WhatsApp, 📱Telegram, 📱Gmail, 📱Amazon,📱Facebook, and more! With Astheria, you can generate OTPs seamlessly using🔴 fake numbers—keeping your real identity safe. ✈️🛡 🎥Why Choose Astheria? ✅ 2K+ Services - Access numbers for any popular platforms 🌐 ✅ Secure & Private - No risk of exposing your real number. ✈️ ✅ Lightning-Fast OTP - No delays in getting your codes. ⚡ ✅ Global Availability - Get numbers from multiple countries. 🔎 ✅ Affordable Rates - Competitive pricing for everyone. 🛍 ✅ Easy to Use - User-friendly interface with search options. 👨‍💻 🎥 How Does Astheria Work? 1️⃣ Select a service (e.g., WhatsApp, Telegram, Gmail). ▶️ 2️⃣ Choose a country for your temporary number. 📍 3️⃣ Get the number, receive the OTP, and use it—done! 🛡 🚨 Ready to Start? ➡️ Use the bot now: @astheriaotpbot 💵 Need Balance? 📩Contact: - @astheria_support 🖥Secure your online accounts without compromising your identity. Join the Astheria community today! 👑

Repost from TechTokᴸᴷ
Breaking News ⚠️ Some of Meta services has been down 🫠 #down #meta #facebook #instagram #whatsapp #error

photo content

⚡️⚡️⚡️⚡️⚡️⚡️ 🔜2023(24) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර අවසන්.🔥 🔜ශ්‍රී ලංකා විභාග දෙපාර
⚡️⚡️⚡️⚡️⚡️⚡️ 🔜2023(24) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර අවසන්.🔥 🔜ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා ඔබේ ප්‍රතිපල බලගැනීමට පහත ලින්ක් එක භාවිතයෙන් පිවිසෙන්න.📶 🌐 https://www.doenets.lk/examresults .

🙂💔

🥳

😭

.
.

.
.

Hello guys! කාලෙකින් නේද? අලුතින් contents ඕනිද? 🥳 (අලුතින් දෙන්න කලින් කරන එක continue කරගෙන යන්න ඕනි නේද 🥲)

Repost from N/a
"Love is the greatest gift that brings peace and happiness to the world. ❤️"
Stress/Boring Life එක Relax කරන මේ වගේ තවත්, 🥳 Status Videos 💃 Romantic Videos 👑 Motivational Quotes 😎 Wallpapers 🥳 Memes
වගේ ගොඩක් දේවල් එකම තැනකින් බලන්න දැන්ම Join වෙන්න ✅️.
~second෴

Hutch පාරිභෝගිකයන් සදහා 2GB ඩේටා ලබා ගන්න.‼️පහත පියවර අනුගමනය කරන්න. 1️⃣ පළමුව playstore එකට ගිහින්
Hutch App
එක ඩවුන්ලෝඩ් කර ඕපන් කරගන්න. 2️⃣ ඉන් පසුව Mobile Number කියන තැනට ඔබ භාවිතා කරන Hutch නම්බර් එක යොදන්න. 3️⃣ ඊලගට Got a promo code කියන බාර් එකට ( ici57188 ) මෙම කෝඩ් එක නිවැරැදිව ලබා දී පහලින් ඇති Genarate pin කියන තැන ටච් කරන්න. 4️⃣ ඉන්පසු ඔබ ලබාදුන් නම්බර් එකට massage එකක් ලැබේ.එහි සදහන් කෝඩ් එක pin validation කියන තැනට නිවැරැදිව ලබා දී Login කියන තැන ටච් කරන්න. 🟠 ඉන් පසු ඔබගේ පළමු 2GB deta ප්‍රරමාණය ඔබට ලබා ගැනීමට හැකිවේ.

😈