fa
Feedback
TaproByte 🇱🇰

TaproByte 🇱🇰

رفتن به کانال در Telegram

Every Byte Beyond Expectation

نمایش بیشتر
902
مشترکین
-124 ساعت
-67 روز
-1330 روز
آرشیو پست ها
🪔 Happy Vesak Day Wishing you peace, wisdom, and happiness on this blessed day.
🪔 Happy Vesak Day Wishing you peace, wisdom, and happiness on this blessed day.

photo content

සුබ අලුත් අවුරුද්දක් හැමෝටම 😘❤️

Mincraft ගහන අය හරි ගහන්න ඇද අය හරි ඉන්නවනම් https://discord.gg/ZWwgqB8Qw මේකට join වෙන්න... ප්‍රශ්න තියේනම් අහන්න
Mincraft ගහන අය හරි ගහන්න ඇද අය හරි ඉන්නවනම් https://discord.gg/ZWwgqB8Qw මේකට join වෙන්න... ප්‍රශ්න තියේනම් අහන්න

Mincraft ගහන අය හරි ගහන්න ඇද අය හරි ඉන්නවනම් https://discord.gg/ZWwgqB8Qw මේකට join වෙන්න... ප්‍රශ්න තියේනම් අහන්න

.

photo content

Repost from Next.js Sri Lanka
Gift
telegram star500

جوایز قرعه‌کشی

500 ستاره بین 1 برنده توزیع خواهد شد.

تاریخ پایان

Repost from CuteQuoteLK
😎 ඔයාලට මතක ඇති අපි මස 4කට විතර කලින් quote bot ගේ beta version එකක් release කළා. ඉතින් මේ beta version එකේදී bugs ගොඩක් තිබ
😎 ඔයාලට මතක ඇති අපි මස 4කට විතර කලින් quote bot ගේ beta version එකක් release කළා. ඉතින් මේ beta version එකේදී bugs ගොඩක් තිබුන වගේම හරියට maintains එකක් උනෙත් නැහැ 🧑‍💻. ඉතින් හරියටම මාස 3 කට විතර කලින් අපි bot ව stop කළා ඒ ටික fix කරලා official version එකක් release කරන්න 😈. finally මාස 3ක මහන්සියේ ප්‍රතිපලයක් විදිහට ගොඩක් දුරකට stable version එකක් release කරන්න අපිට අද පුළුවන් උනා 😈. specially මේක වෙනුවෙන් මහන්සි උන @PichchaMala, @DarkLuciferXD,@Sithijatd,@Eagle0000Z,@KrishDev,@Janithsadanuwan,@MrItzme මේ අය විතරක් නෙමෙයි නම් වශයෙන් කියන්න අමතක වුන ගොඩක් අයගේ output එකක් තමයි මේක 🧑‍🎓 . anyway මේකේ features ගැන නම් මන් මෙතනදී කතා කරන්න යන්නේ නැහැ. උඩ post වල ඒ ගැන ඇති. මෙතැනදී අලුතෙන් දුන්න දේවල් ගැන විතරක් කියන්නම්🥳. ඔයාලට multi template feature එක mainly මේ update එකෙන් දීල තියෙනවා (/template) වගේම background images 5 set කරන්නත් chance එක දීල තියෙන්නේ (/setbackgeound, /backgrounds). premium users ලට premium emojis එක්කම image එක generate කරගන්න පුළුවන් මේ update එකෙන්. අහ් කියන්න බැරි උනා නේ ඔයාලට ඕනි template (custom template) එකක් තියෙනවා නම් අපිට request එකක් කරන්න 😇and channel කරන අයට ඒක helpful වෙයි කියල මම හිතනවා. ඒක ගැන වැඩි විස්තර දැන ගන්න @cutequotecontactBot ට message එකක් දන්න ✌️. මාස 3ක් මහන්සි වෙලා හැදුව කියල කිව්වේ පොස්ට් එක interest වෙන්න විතරයි හොදේ 😠. දවස් 2 කට කලින් @DarkLuciferXD මල්ලි මතක් කලාට පස්සේ තමයි අයෙත් හදන්න ගත්තේ 👀. bugs තියෙන්න පුළුවන් තව ඒක නිසා එහෙම error or bug එකක් හොයාගත්තොත් message එකක් දාන්න❤️.

කට්ටිය මොකද වෙන්නෙ 😕😕..

📸 අලුත්ම විදිහට වෙසක් කාඩ් එකක් හදලා share කරමුද – Free! 🌸 මේ වෙසක් සමයට අලුත් විදිහට සුබපැතුම් යවන්න. ඔබගේම නම, පාට, කවි,
📸 අලුත්ම විදිහට වෙසක් කාඩ් එකක් හදලා share කරමුද – Free! 🌸 මේ වෙසක් සමයට අලුත් විදිහට සුබපැතුම් යවන්න. ඔබගේම නම, පාට, කවි, සහ බුදු පිළිම එක්ක 100% customized වෙසක් e-card එකක් හදාගන්න පුළුවන් මේ site එකෙන් – සරලයි, ලස්සනයි! 😍 🪄 අදම බලන්න: 👉 https://vesakcardgen.netlify.app/ 🔸 Templates 🔸 Sinhala poems 🔸 Custom colors 🔸 Dark mode 🔸 Easy download & share! වට්ස්ඇප්, FB, Instagram, Messenger – ඕනෙම තැනක share කරන්න ❤️ බුදු සරණයි! 🙏✨

photo content

photo content

Repost from ⌞szteambots ⌝
🎉 TeraBot Has Just Been Upgraded! 🚀 Your trusted Terabox downloader, @TBDownloderbot , has just received a major update, bringing you enhanced features, speed, and control. ⚙️ What’s New in the Update? 🆓 Free Plan – Fair Use System • Download 1 file every 2 hours • Maximum 12 downloads per day • Keeps things fast and fair for everyone 👥 Referral System – Earn Credits, Not Limits • Every referral = +1 Credit • Credits can be used for get star rewards 🩸 • Credits do NOT increase your daily download limit Use /referral to check your invite link and balance 🤖 Clone Your Own Bot – Go Unlimited Want full control and no limits? Clone TeraBot with your own brand: • Unlimited downloadsBranded under your nameReal-time progress stats1-Day FREE Trial for your first bot Use /clone to start your own TeraBot in minutes! 🎨 UI & Performance Improvements • Real-time upload & download progress 📊 • Faster response & bug fixes ⚡️ • Clean interface with smart usage limits 🧠 📌 Final Note We’ve rolled out this update to keep TeraBot stable for all users while offering more flexibility to power users. Thanks for being with us! ❤️ 📣 Invite & Grow Share @TBDownloderbot with your friends – help grow the community and earn credits 💼

Him.. මේ වගෙ කාලෙක orginal game එකක් ගන්නම් සල්ලි ඕන නෙහ්..  හැමෝටම මෙහෙම game ගන්න සල්ලි නෑනෙ... මේක හින්දා orginal game buy කරල ගන්න ඕන තරම් website තියෙනවනෙ. මේවගෙන් ප්‍රධාන එකක් තමයි steam කියන්නෙ.. දැන් ප්‍රශ්නයක් ඇතිනෙ මේ වගේ ප්‍රසිද්ද site එකකින් game ගන්නෙ කොහොමද කියල🙂 හරි ඉතින් ඕකෙන් free ඕනම game එකක් ගන්න විදිය තමයි මම කියන්න යන්නෙ..  1 - මුලින්ම ඔයා ඔයාගෙ pc/lap එකට steam එක download කරල install කරගන..
https://store.steampowered.com/
  මෙන්න link එක 2 - ඊට පස්සෙ මේ වැඩේට අනිවාරෙන් ඕන වෙන sosftwere එක download කරගන්න..  ඒකෙ නම steam tool..  ඒකත් download කරල install කරගන්න(මතක් කරල virus gard off කරගන්න.)
https://www.steamtools.net/
ඔන්න ඒකෙත් link එකහ් 3 - හරි දැන් ඔයාට ඕන game එකේ app id එක ගන්න ඕන.. ඒක කරනෙ steam db කියන site එකට ගිහිල්ල ඔයාට ඕනම game එකක් sarch කරන්න.. ඊට පස්සෙ ඔයාගෙ game එකේ විස්තර වෙන්නවා.. එතන තියෙනව app id කියලා එකක් ඒක copy කරගන්න...
https://steamdb.info/
steam db එකේ link එකහ්... ඔයා copy කරගත්තු app id එකේන් තමා ඔයාට ඕන game එක steam එකට add කරන්නෙ... ඒක කරන්නෙ 4  - cysaw කියලා website එකක් තියෙනවා ඒකට ඔයා copy කරගත්තු app id එක දාල download ඔබන්න..  දැන් පොඩි zip file එකක් download වෙයි..
https://cysaw.org/
5 - download කරගත්තු zip file එක කොහෙට හරි exract කරගන්න.. දැන් steam tool එක ඕපෙන් කරන්න.. දැන් deaktop එකේ දකුනු පත්තෙ උඩ ඇති steam එකේ වගේ පොඩි අලුපාට රව්මක්..  ඒකට ඔයා exract කරපු folder එකේ තියෙන files ඔක්කොම select කරල ඇදලා දාන්න..  6 - දැන් අර icone එකෙ right click කරල restart steam ඔබන්න.. දැන් ඔයාට game එක steam එකේ පෙන්නයි..  7 - දැන් game එක download කරලා play කරන්න...🙂🙂🙂🙂🙂🙂🙂 ප්‍රශ්න තියෙනම් mesaage එකක් දාන්න...  මෙහෙම තේරෙන්නෙ නැත්නම් කියන්න video එකක් හදලා දාන්නම්❤️❤️ © Copyright : Taprobyte

සල්ලි දීලා game ගන්න බැරි අයට free steam එකෙන් game ගන්න ක්‍රමයක් ඕනද

Hi යාලුවනේ dialog zoom v2ray එකක් giveaway දෙන්නද🙂

Encrypt නොකර අරං ගිය ඩොලර් මිලියන 75 ගැන ඔයා දන්නවද? 🥺 See More...
Encrypt නොකර අරං ගිය ඩොලර් මිලියන 75 ගැන ඔයා දන්නවද? 🥺 See More...

Encrypt නොකර අරං ගිය ඩොලර් මිලියන 75 ගැන ඔයා දන්නවද? 🥺 See More...
Encrypt නොකර අරං ගිය ඩොලර් මිලියන 75 ගැන ඔයා දන්නවද? 🥺 See More...