4 009
مشترکین
-124 ساعت
-137 روز
-18330 روز
آرشیو پست ها
"මාගේ දේශය අවදි කරනු මැන"
ශිෂ්‍ය සාහිත්‍ය උළෙල - 2026
නිර්මාණ කැඳවීම
" Let My Country Awake "
Students' Literary Festival - 2026
Calling for Submissions
"எமது தேசத்தை விழிப்படையச் செய்வோம்"
மாணவர் இலக்கிய விழா - 2026
ஆக்கங்களுக்கான கோரல்
සාහිත්‍ය අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
https://whatsapp.com/channel/0029VagT44TJP215iks6x32l
https://www.facebook.com/share/p/18FBFkvKzi/
"මාගේ දේශය අවදි කරනු මැන"
ශිෂ්‍ය සාහිත්‍ය උළෙල - 2026
නිර්මාණ කැඳවීම
" Let My Country Awake "
Students' Literary Festival - 2026
Calling for Submissions
"எமது தேசத்தை விழிப்படையச் செய்வோம்"
மாணவர் இலக்கிய விழா - 2026
ஆக்கங்களுக்கான கோரல்
සාහිත්‍ය අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
https://whatsapp.com/channel/0029VagT44TJP215iks6x32l
https://www.facebook.com/share/p/1DJGEfodZz/
Repost from Hirun De Silva | 26/ 27 A/L | Full Paper Class
👑2026 A/L Physics
👑2026 A/L විභාගය ඉලක්ක කරගත් ප්‍රශ්න සහ සිසුන්ගේ චින්තන හැකියාව වර්ධනයට ඉවහල් වන සංකීර්ණ ප්‍රශ්න ඇතුලත්,මුළු විශය නිර්දේශය ම ආවරණය වන පරිදි සැකසූ full papers මාලාව.
👑මාසයකට ප්‍රශ්න පත්‍ර 4ක් සාකච්ඡා කෙරේ.
👑බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල 👑හවස 4 සිට 7 දක්වා 👑සතියට දින 2 බැගින් මාසිකව දින 8ක් පංති පවත්වනු ලැබේ.👑ප්‍රශ්න පත්‍ර වල වැරදි නිවැරදි කර,top list සකසා ලමුන් rank කිරීම ද සිදු කෙරේ. 👑මාසික පංති ගාස්තුව-රු.2000/= වැඩිදුර විස්තර සඳහා, ❤️Telegram: Https://t.me/HDSPaper26 📱WhatsApp: 0772445393
Let us step into the new year with gratitude for the moments shared and the friendships that define our journey. Here is to finding new strength, chasing bold ambitions, and achieving greatness together in 2026. Happy New Year! 🎆
Medical Faculty Students' Union
University of Peradeniya
https://www.facebook.com/share/p/1BsssaeptR/
මගේ Physics, Chemistry, Biology විෂයන් 3ටම අදාල notes සහ past paper පොත් බියගම පැත්තේ ලමයෙක්ට යැව්වා 💙
Self-satisfaction 💫
ස්නේහාවතරණ 2025 ✨️
රුපියල් එක්ලක්ෂ පනස්දහසකට ආසන්න වටිනාකමකින් යුක්ත පොත්පත්, පාසල් උපකරණ ඇතුළු තවත් ද්‍රව්‍ය බෙදා දීම 💙
Puttalam Medical Students' Association
ඉසිවර යාත්‍රා - සෞඛ්‍ය ක්‍රියාන්විතය
"අපේම ජනතාව වෙනුවෙන් එක්ව නැගීසිටිමු!"
රට තුල පවතින ව්‍යවසනකාරී තත්වය හේතුවෙන් පීඩාවට පත් අපේම ජනතාව වෙනුවෙන්,වෛද්‍ය නිලධාරින් සමග ඒකාබද්ධව පහත ප්‍රදේශ මුලික කරගනිමින් සෞඛ්‍ය කදවුරු පැවැත්වීමට අපේක්ෂා කරමු.තවද සංවිධානය වන සියළුම ආකරයේ සෞඛ්‍ය සායනයන් සදහා ශ්‍රම දායක්ත්වය ලබා දීමටද සුදානමින් සිටින්නෙමු.
සම්බන්ධීකරණය-:
🔴නවෝද්‍ය මාරසිංහ-0710725386
🔴කවීන් දිලංක- 0724049082
🔴සහන් රුසිරු - 0741779020
https://www.facebook.com/share/v/172YmAdALw/
-වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව -
Repost from Bunny Notes 🐰
Family Not By BLOOD But By HEARTඑදා Notes bot දාද්දි කිව්වා මතකද "
ඉස්සරහදි මේ වැඩේට තව දෙයක් එකතු වෙනවා"කියලා...ඔන්න ළමයි එහෙනම් අපේ Family Not By Blood But By Heart Project එකේ ඊළඟ step එක...😘😎
UNiTYපහුගිය ව්‍යසනයත් එක්ක notes එහෙම නැතිවුණු/නොවුණු හැම ළමයෙක්ම වෙනුවෙන් අපි විවිධ ගුරුවරු youtube උගන්නපු පාඩම් එක තැනකට අරන් දෙන්න හිතුවා...බිංදුවේ ඉදන් පටන් ගන්න ඕනෙම ළමයෙක් වෙනුවෙන් හදපු Channel එකක් මේක... මේකෙ අපි Combined maths , Biology , Chemistry , Physics කියන subjectsවල Theory Past paper discussions සර්ලගෙ Mission A+ Programs වගේ වැදගත් videosවල links දාලා තියනවා...ඔයාලට ඕනෙ පාඩමක් බලන්න පුළුවන්...මේ හැම එකකම credit යන්න ඕනෙ ඒ ඒ video එකේ උගන්වන සර්ට...අපි ඒ හැමෝටම credit දීලා තියනවා... 😘 ඔයාලට තවත් ලේසි වෙන්න අපි මේ links අපේ notes දාපු බොට්ටත් upload කරා... විශේෂයෙන්ම කියන්න ඕනෙ මේ වැඩේ සාර්ථක වෙන්න ලොකුම හේතුව Admin team එකේවත් නැති නංගිලා මල්ලිලා ටිකක්...එයාලා තමයි අපිට මේ videos සේරම වගේ හොයලා දුන්නේ...අපි කරේ ඒවා දාලා channel එක හදපු එක විතරයි...ඔයාලට ගොඩක් පිං බෑ නොකියා අපිට උදව් කරාට ❤️✨ එහෙනම් ළමයි අපි හිතනවා ඔයාලා මේ වැඩෙන් ප්‍රයෝජනයක් ගනීවි කියලා... මතක තියාගන්න ජීවිතේ ඔයාට එක එක විදිහෙ බාධකවලට මූණ දෙන්න වෙනවා...මේ ගේම් එක දිනන්නනම් ඔයා ඒ බාධක ජය ගන්නම ඕනෙ...
අපි වැටෙන්න පුළුවන් ඒත් පරදින්න බෑ
අපි අපේම අයට නැගිටින්න උදව් වෙන ගමන් අපිත් නැගිටිමු❤️🩹බොට්ව අනිවාර්යයෙන් බලන්න ලමයි ♨️@HandInHandbyBunnyBot ♨️@Bunnynotez
ඉසිවර යාත්‍රා - සෞඛ්‍ය ක්‍රියාන්විතය |ගම්පහ දිස්ත්‍රික්කය
"අපේම මිනිසුන් වෙනුවෙන් එක්ව නැගී සිටිමු."
මල්වාන හා ඒ අවට ගංවතුර තත්ත්වය බලපාන ලද ප්‍රදේශ වල
නබවියා සංවිධානය මගින් වෛද්‍ය නිලධාරීන් සමග එක්ව ස්ථාන කිහිපයකදී සංවිධානය කරන ලද සෞඛ්‍ය කඳවුරු සඳහා සම්බන්ධ වීම.
රට තුල පවතින ව්‍යවසනකාරී තත්වය හේතුවෙන් පීඩාවට පත් අපේම ජනතාව වෙනුවෙන්,වෛද්‍ය නිලධාරින් හා අනෙකුත් සංවිධාන සමග ඒකාබද්ධව සෞඛ්‍ය කදවුරු පැවැත්වීමට හා සංවිධානය වන සියළුම ආකරයේ සෞඛ්‍ය සායනයන් සදහා ශ්‍රම දායක්ත්වය ලබා දීමටද සුදානමින් සිටින්නෙමු.
https://m.facebook.com/story.php?story_fbid=pfbid031HcuA2RfcUH5BU7nYB3YXgJiiDsni4kkbh5ijEgSBqtF4BkJDXgYYQseeQtJvUhgl&id=100047292154342&sfnsn=wa&mibextid=RUbZ1f
-වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව -
ආපදා තත්ත්වය සමග අසරණ වී සිටින ජනතාව උදෙසා...
මේ වන විට සමස්ත දිවයිනටම බලපා ඇති අධික වැසි තත්ත්වය හේතුවෙන් දහස් සංඛ්‍යාත ජනතාවක් අවතැන් වී පීඩාවට පත්ව ඇත.
ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ ඇති වී ඇති දරුණුතම ආපදා තත්ත්වය හමුවේ විපතට පත් අපේම ජනතාව වෙත උපකාර කිරීම සඳහා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ලෙස ශ්‍රී ලංකාව පුරා විසිරී තිබෙන රජයේ වෛද්‍ය පීඨ ඔස්සේ, වියලි ආහාර, ඖෂධ සහ අනෙක් අත්‍යාවශ්‍ය උපකරණ බෙදා දීමේ මානුෂීය වැඩපිළිවෙළක් මේ වන විට සකස් කර ඇත.
මේ සඳහා හැකි අයුරින් උපකාර කිරීමට කැමති ඔබ, ළඟම ඇති වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය සංගම් නියෝජිතව සම්බන්ධ කරගැනීමට කාරුණික වන්න. ඒ සඳහා අවශ්‍ය දුරකථන අංක පහතින් සඳහන් කර ඇති අතර ද්‍රව්‍ය මගින් උපකාර කිරීමට අපහසුතා ඇති පිරිස සඳහා පහත ගිණුම් අංකය ඔස්සේ තම මූල්‍යමය දායකත්වය සැපයිය හැකිය.
Account number - 73432460
I P Sahan Malhara
Bank of Ceylon - Matara branch
කොළඹ - 0775680877 / 0712624155
රාගම - 0740691639 / 0775434265
පේරාදෙණිය -0712855995 / 071 593 6438
ජයවර්ධනපුර - 0771000944 / 0724049082
කරාපිටිය - 076 091 1710 / 0741779020
රජරට - 0715501277 / 0778058853
රත්නපුර - 078 155 7233 / 0718518129
කුරුණෑගල - 0764593441 / 070 451 4215
නැගෙනහිර - 077 798 5248 / 0717155715
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව
