2023 Revision | echem
رفتن به کانال در Telegram
📈 تحلیل کانال تلگرام 2023 Revision | echem
کانال 2023 Revision | echem (@echem23mr) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 29 988 مشترک است و جایگاه 6 553 را در دسته آموزش و رتبه 50 را در منطقه سريلانكا دارد.
📊 شاخصهای مخاطب و پویایی
از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 29 988 مشترک جذب کرده است.
بر اساس آخرین دادهها در تاریخ 13 دسامبر, 2025، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -1 020 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گستردهای حفظ شده است.
- وضعیت تأیید: تأیید نشده
- نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب میکند.
- دسترسی پستها: هر پست به طور میانگین 0 بازدید دریافت میکند. در اولین روز معمولاً 0 بازدید جمعآوری میشود.
- واکنشها و تعامل: مخاطبان بهطور فعال حمایت میکنند؛ میانگین واکنش به هر پست 0 است.
📝 توضیح و سیاست محتوایی
توضیحی برای کانال ارائه نشده است.
به لطف بهروزرسانیهای پرتکرار (آخرین داده در تاریخ 14 دسامبر, 2025)، کانال همواره بهروز و دارای دسترسی بالاست. تحلیلها نشان میدهد مخاطبان بهطور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کردهاند.
29 988
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-1667 روز
-1 02030 روز
آرشیو پست ها
29 988
🌟2024 talent show එකට වැඩ පටන්ගන්න කිට්ටු වෙන කාලේ, 2023 talent show එකේ after movie එක අද හෙටම publish කරන්න අපි හිතුවා. මේ තියෙන්නේ after movie එකට කලින් දාන පොඩි trailer එකක්. මේක ලංකාවේ අධ්‍යාපනික ආයතනයකින් කරන ලොකුම artistic event එක.
🖥Youtube link: https://youtu.be/6qIDUFGnHh8
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
29 988
♻️නිදහසේ ඉන්න ගමන් අහනවා නම් අහන්න සින්දුවක් තියෙනවා ළමයි. මේ වැඩේ අපේ team එකේම කෙනෙක්ගේ. Physical ළමයි එහෙම හොඳට දන්නවා. Visual එකේ ඉන්නෙත් අපේ Generation'23 talent show එකේ perform කරපු ළමයි දෙන්නෙක්. සින්දුව අහලා අදහසක් එහෙම දාමු කට්ටිය comment එකක් විදිහට.
https://youtu.be/iaLWptXwqMY
29 988
🌖ඉතිං නින්ද ගියාද ළමයි?
තව පැයයි. කට්ටිය ලෑස්තිද වැඩේට?
6.30 කියලා time තියලා තිබුණට physical පන්තියේ වැඩ ටික balance වෙලා එනකොට 7.00 කිට්ටු වෙයි. Links 6.30 වෙනකොට දානවා. වැඩේට ලෑස්ති වෙලා ඒ වෙලාවට live එකට join වෙලා, පටන්ගන්නකන් tute එක පොඩ්ඩක් උඩින් උඩින් බලාගෙන යන්න. තමන්ගේ inorganic note එකත් ලඟින් තියාගන්න.
❤️https://t.me/echem24GR
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️
29 988
හෙට තමයි දවස ළමයි🔥
යාළුවන්ට මතක් කරන්න. කැමති ළමයින්ට status දාන්න හදපු විනාඩියක video එකකුත් උඩ තියෙනවා. Seminar එකට අදාල තව පොඩි උපදෙස් කීපයක් හෙට උදේ වෙනකොට telegram channel එකට දානවා.
ලංකාවටම කියන්න❗️
❤️https://t.me/echem24GR
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️
29 988
🌖තව දවස් පහයි ළමයි🔥
මේක එන්නම ඕන seminar එකක්!ලංකාවටම කියන්න❗️ විභාගයට කලින් එක රැයක් තුළ inorganic සම්පූර්ණයෙන් නැවත මතක් කරගමු.🔥 ✅Links ලබාදීම පහත telegram channel එක හරහා https://t.me/echem24GR ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
29 988
♻️වෑඋඩ රජයේ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය කියන්නේ දවසකට මිනිස්සු 100-150 අතර ප්‍රමාණයක් බෙහෙත් ගන්න එන රජයේ වෛද්‍ය ඒකකයක්. කාලයක් තිස්සේ හරි නඩත්තුවක් නැති වීමත් එක්ක මේ ආයතනය තරමක් දුරට ගරාවැටුණු තත්ත්වයකට පත්වෙලා තිබුණා. බෙහෙත් ගන්න එන කෙනෙකුට පහසුවෙන් වාඩි වෙලා ඉන්න තැනක්, නිසි වැසිකිලි පහසුකම් වගේ දේවල් වල ඉඳන් අඩුපාඩු තිබුණා. ඒ තත්ත්වය වෙනස් කරලා අවශ්‍ය පහසුකම් හදලා දීලා, කෙනෙක්ට වඩා ඉහළ ගුණාත්මකභාවයකින් ඒ සේවාව ලබාගන්න පුළුවන් විදිහේ තැනක් බවට පත්කරන්න අපට පුළුවන් වුණා.
පන්තියක් විදිහට ඉස්සරහට අපි තව මේ විදිහේ වැඩ කරගෙන යමු ළමයි. ළමයිම එකතු වෙලා අවුරුදු 2ක් තිස්සේ කරන සොයුරු සර programme එක, ගිය අවුරුද්දේ 2023 ළමයි කරපු මහරගම අපේක්ෂා රෝහලේ project එක වගේ අපිට පුළුවන් විදිහේ වැඩ අපි කරගෙන යමු.🤝
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️
29 988
🔴Generation'23 එකේ Surprise Event එක
Generation'23 | Talents by ECHEMhttps://youtu.be/KswqA06WVic?si=9TsMdl96VB1b9otv ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
29 988
🔻Team ECHEM එක්ක එකතු වෙන්න අපේ ළමයින්ට අවස්ථාවක්.
🔴උඩ post එකේ තියෙන job Title වලට අදාලව තමන්ට හැකියාවන්, සුදුසුකම් තියෙනව නම් ඔයාලට මේකට Apply කරන්න පුළුවන්.
🔴වැඩි විස්තර දැනගන්න ඉහත දුරකථන අංකටය Whatsapp පනිවිඩයක් යොමු කරන්න.
ආසාවෙන්_ඉගෙනගන්න✨
Chemistry | අමිල දසනායක ✔️
29 988
🔔පුත්තලමටත් paper center එකක්...
ලබන මාසේ ඉඳන් පුත්තලම paper center එක පටන්ගන්නවා ළමයි. දැනට ගැටලුව වෙලා තියෙන්නේ instructing ළමයි හොයාගන්න එක. වැඩේට සම්බන්ධ වෙන්න කැමති, ගිය අවුරුද්දේ විභාගය කරපු අයියලා අක්කලා යාලුවෝ ඉන්නවා නම් පහළ number එකට whatsapp message එකක් දාන්න කියන්න.
+94 71 290 1483
29 988
🔔මනමේ
මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ අග්‍රගණ්‍ය නිමැවුම
අගෝස්තු 27, පස්වරු 4.00ට
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ UCFM ටවර්හිදී
අපේ ළමයින්ට 50%ක discount එකක් සහ faculty එක බලන්න අවස්ථාවක්
29 988
🔻Team ECHEM '24 ❗️
🔴Final paper ආරම්භයත් සමඟ ECHEM Instructing කණ්ඩායම සදහා නව සාමාජිකයින් බඳවා ගැනීම් ආරම්භ කර ඇත. අප කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න.
📝 https://forms.gle/6Ucet59oGH8TY22N9
1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
Chemistry | අමිල දසනායක ✔️
29 988
ගාල්ල ළමයි,
Journalist කෙනෙක් වෙන්න කැමති අය ඉන්නවා නම් (වයස සීමාවක් නෑ) මෙන්න වැඩේ ඉගෙනගන්න chance එකක්. ආරම්භක කිසිම අවබෝධයක් තියෙන්න අවශ්‍ය නෑ. මුල ඉඳන් සියළු දේවල් කියලා දෙනවා. වෙන job එකක් කරන ගමන් වුණත් part time වැඩක් විදිහට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. වැඩේ ඉගෙනගත්තට පස්සේ ඉතා හොඳ ගෙවීමක් එක්ක part time job එකක් විදිහට කරන්න ඕන තරම් වැඩත් තියෙනවා.
මේ 27 ගාල්ලට, ඊළඟට අනෙක් පැති වලටත් එනවා.
ගවේශනාත්මක මාධ්‍යවේදියෙක් වෙන්න කැමැති ඔබ වෙනුවෙන් SLVLOG අපි එනවා ජූලි 27 ගාල්ලට..සම්බන්ධ වෙන්න කැමැති අය මේ Google form එක පුරවන්න. 🖥https://forms.gle/G5JWahWdkL5p1n338 🖥SLVLOG youtube channel: https://youtube.com/@slvlog?si=mADQmfdz8NexCZJP ❗️මේ අවුරුද්දේ විභාගයට පෙනී හිටින ළමයි මේකට සම්බන්ධ වෙන්න එපා. ඒ අයට ලබන අවුරුද්දෙත් chance එක හදලා දෙන්නම්. දන්න කියන අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඉන්නවා නම් ඒ අයට මේක යවන්න. අපේ පන්ති ආපු අයම වෙන්න අවශ්‍ය නෑ.
29 988
🔻Team ECHEM '24 ❗️
🔴 Physical Paper Marking Panel හා සම්බන්ධ වී කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න
📝 https://forms.gle/dSAq5TEVBDKibzHj6
1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
Chemistry | අමිල දසනායක ✔️
29 988
8 More Hours 🔥
Best Web Awards 2024 🏆
Echem.lk has been nominated for "Best Education Website" by BestWeb.lk Sri Lanka, and we'd love your support!
Voting is now open! Every vote counts! 🕒
4 Easy Steps to Vote :
1. Visit Echem.lk website
2. Click the "VOTE FOR US" icon.
3. Log in using your EMAIL or phone number with the OTP received.
4. Vote for Echem.lk under the Education Website category and Confirm.
Direct Login to Vote : https://www.vote.bestweb.lk/login
Tutorial : https://youtu.be/YEHmpph57kk
Voting ends on July 13, 2024. 📅
Thank you for your support!
29 988
ලංකාවේ පළවෙනි වතාවට උසස්පෙළ විද්‍යා විෂයක එක අවුරුද්දක A 1000කට වැඩි Results Sheet එකක් මඟ එන ගමන්🔥
මේක සකස්වෙලා තියෙන්නේ මුදල් ගෙවලා පන්ති ආපු ළමයි ප්‍රතිඵල ඇවිත් පළවෙනි සතිය තුළ අපට දැනුවත් කරපු ප්‍රතිඵල වලින් විතරයි.
විනිවිදභාවය වැඩි වෙන්න ඕන නිසා ළමයින්ගේ පාසලත් ඇතුළත් කරන්න තීරණය කළා. ඒත් එක්ක තනි කොළයකට ගන්න බැරි නිසා Print කරන්න වෙන්නේ කොළ තියෙන උපරිම size එකේ කොළ දෙකක් විදිහට.
2023 ප්‍රතිඵල කෙටියෙන්,
▪️ලංකාවේ මුල් 10ට 2ක්
▪️A සාමාර්ථ 1162ක් සමඟ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ වැඩිම A සාමාර්ථ වාර්තාව
▪️භෞතික පන්ති වලින් පමණක් A සාමාර්ථ 701ක් සමඟ ඉතිහාසයේ භෞතික පන්තිවලින් පමණක් වුවද වාර්ථා කළ වැඩිම A සාමාර්ථ වාර්තාව
▪️පසුගිය වතාවක F හෝ S සාමාර්ථයක් ලබා මෙවර අපගේ පන්ති වලින් එය A හෝ B සාමාර්ථයකට වෙනස් කළ සිසුන් 294ක්
🖥සවිස්තරාත්මක ප්‍රතිඵල: https://youtu.be/gCWF4K3TBks?si=_RJ7zudgb9e0ddDs
අපට ඉහළින් ඇත්තේ අහස පමණයි✨
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
29 988
🔻Team ECHEM '24 ❗️
🔴 Team ECHEM '24 හා සම්බන්ධ වී කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න.
බඳවාගනු ලබන අංශ
🔴 Academic Team
🔴 Online Instructors
🔴 Online Paper Marking Panel
🔴 Translation Team (English /Tamil)
🔴 Graphic Designers and Video Editors
📝 https://forms.gle/8hB9fb1yNBzbrTVKA
1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
Chemistry | අමිල දසනායක ✔️
29 988
🔴2023 ප්‍රතිඵල සමාලෝචනය
එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ හොඳම ප්‍රතිඵල ලේඛනය
https://youtu.be/gCWF4K3TBks?si=efVVOQCKYVq7pS91
❤❤❤❤❤❤❤™
Chemistry | අමිල දසනායක ✔️
29 988
Thank you 2023❤️
▪️පළමුවරට ලංකාවේ වැඩිම A වාර්තාව අප ලබාගන්නේ 2022 වසරේදී වේ. ඊට පෙර ක්ෂේත්‍රයේ අතිදක්ෂ ගුරුවරු දෙදෙනෙකු යටතේ වූ 2020 සහ 2021 වසර වල ලංකාවේ වැඩිම A සාමාර්ථ ගණන් වල එකතුව සැලකුව ද එය අපගේ මෙවර A සාමාර්ථ ගණනට වඩා අඩු අගයක් ගනියි.
▪️දිවයිනේ ප්‍රධානතම ගුරුවරුන් දෙදෙනෙකුගේ පන්ති වලට වසර දෙකක සහභාගී වූ තරම් සිසුන් පිරිසක්, එක වසරක් තුළදී අපගේ පන්ති වල සිටියා විය නොහැකි බැවින් එහි අදහස වන්නේ A සාමාර්ථ ප්‍රතිශතය අතින් ද අප ඉදිරියෙන් සිටින බවයි.
▪️මෙය විශ්වාස කළ නොහැකි තරමේ ප්‍රතිඵලයක් වන බැවින් බොහෝ දෙනා මෙහි සත්‍යතාවය පිළිබඳව සැලකිලිමත් වන බව අප දනිමු. එහි කිසිදු ගැටලුවක් නොවන ප්‍රතිඵල ලේඛනය පළකල පසු අතර ඕනෑ තරම් මෙම ප්‍රතිඵල පිළිබඳව සොයා බලා කරුණු තහවුරු කරගැනීමට ඔබට අවස්තාව ඇත.
❤❤❤❤❤❤❤™
Chemistry | අමිල දසනායක ✔️
