Memory Booster
رفتن به کانال در Telegram
1 158
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-57 روز
-2630 روز
آرشیو پست ها
1 158
MEMORY BOOSTER EXAM 02
LEADERBOARD👑
2024 සඳහා පැවැත්වූ MEMORY BOOSTER 02 ප්‍රශ්ණ පත්‍රයේ වැඩිම ලකුණු ලබාගත් සිසුන් 10 දෙනා.Website එකෙහි සඳහන් ඔබගේ ලකුණු නිවැරදි කරගැනීමට සැප්තැම්බර් 28 රාත්‍රී 12.00ට පෙර +94761446298 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 📝 PHYSICS TEAM DUMINDA RATHNAYAKA
1 158
Memory Booster 02 ප්‍රශ්ණ පත්‍රයේ සංශෝධිත ප්‍රථිපල ඔබට දැන් exams.dumindarathnayaka.lk වෙබ් අඩවිය හරහා ලබාගත හැක.️ ⚡️
ඔබගේ විභාග අංකය අමතක නම්, exams.dumindarathnayaka.lk/search වෙබ්පිටුව හරහා එය නැවත ලබාගත හැක. 💡
ලකුණු වල නිවැරදි කිරීමක් සිදු කරගැනීමට අවශ්‍ය නම් සැප්තැම්බර් 28 රාත්‍රී 12ට පෙර +94761446298 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
MEMORY BOOSTER EXAM SERIES
SHADOW PAPER 03
Shadow Paper 03 ප්‍රශ්ණ පත්‍රය සඳහා විවරණය
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
බොහෝ සිසුන්ගේ ඉල්ලීම පරිදි හෙට (24) අඟහරුවාදා දින අවසන් වශයෙන් Memory Booster වැඩසටහන සඳහා නවක සිසුන් බඳවා ගැනේ.
හෙට දින පන්තිය සමඟ අලුතෙන්ම සමබන්ධ වන සිසුවෙකුට මෙම මාසය සඳහා හෙට දින රු. 1000ක මුදලක් ගෙවීමෙන් පන්තිය සමඟ සම්බන්ධ විය හැක. 🔴
පැය 5හේ game එක හරියට play කරන්න ඉගෙන ගන්න...හෙට එන්න.. 🔥
සැප්තැම්බර් 24 (අඟහරුවාදා),
📍පෙ.ව. 8.00 - ප.ව. 5.00
📍සිසුල්කා - රත්නපුර
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
MEMORY BOOSTER 2024
EXAM 03 - MCQ DISCUSSION 🔴
Memory Booster 03 විභාගයේ බහුවරණ ඇතුලත් සාකච්ඡාව : https://youtu.be/cLMTt7EHLLU
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
🔴 විභාග ලිවීම සඳහා භාවිතා කරන QR CODE එක ලබාගන්නේ කොහොම ද? : https://youtu.be/EksR5fJSUB8
හෙට (24) දින සිට Memory Booster විභාගවලට සම්බන්ධ වන විට මෙම QR Code එක ළඟ තබා ගැනීම අනිවාර්යය වේ. ❗
තවමත් ඔබගේ ජාතික හැදුනුම්පත පෙන්වා එය සත්‍යාපනය කර නොමැති නම් හෙට දින පැමිණෙනන විට එය රැගෙන පැමිණෙන්න.
ඔබට ඇති ගැටලු සඳහා 0741133233 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
MEMORY BOOSTER 2024
EXAM NO. 04 👑
පැය 5හේ game එක හරියට play කරන්න ඉගෙන ගන්න...හෙට එන්න.. 🔥
හෙට
සැප්තැම්බර් 24 (අඟහරුවාදා),
📍පෙ.ව. 8.00 - ප.ව. 5.00
📍සිසුල්කා - රත්නපුර
📌 සතියකට එක බැගින් සති 10ක් තුලදී ඉහල ප්‍රමිතියකින් සකසන ලද Full Papers 10 ක් විභාග මධ්‍යස්ථානය තුලම ලියවා සතිපතා එම ප්‍රශ්ණ පත්‍රයෙහි ලකුණු ලබාදේ.
📌 ඊට අමතරව සිද්ධාන්ත කරුණු ආවරනය වන පරිදි සකසන ලද Shadow Papers 10ක්
මෙම ප්‍රශ්ණ පත්‍ර 20 සඳහාම විවරණ ලබාදේ.
📌 ඒකක 10කට සතියට එක් ඒකකය බැගින් සම්පූර්ණ ඒකකයම ආවරණය වන පරිදි සකසන ලද බහුවරණ 100ක් අන්තර්ගත SQ Pack එකක් ලබාදෙන අතර විභාගය දක්වාම ඔබගේ ලකුණු වැඩිවන ආකාරය සහ ඔබගේ මට්ටම වැඩි කරගැනීමට අවශ්‍ය කරන මඟපෙන්වීමක් ලබාදේ.
⚡️ Theory/Revision පන්ති පැමිණෙන/නොපැමිණෙන ඕනෑම සිසුවෙකුට මෙම වැඩසටහන සමඟ සම්බන්ධ විය හැක.
පසුගිය සතියේ හැදුනුම්පත රැගෙන ඒමට නොහැකි වූ සිසුන් මෙම අඟහරුවාදා දින ඔබගේ ජාතික හැදුනුම්පත රැගෙන පැමිණෙන්න.
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
රත්නපුර Memory Booster Exam 02 ප්‍රශ්ණ පත්‍රයේ ලකුණු exams.dumindarathnayaka.lk වෙබ්අඩවිය හරහා ඔබට දැන් ලබාගත හැක. ⚡️
ඔබගේ විභාග අංකය අමතක නම් exams.dumindarathnayaka.lk/search වෙබ්පිටුව හරහා එය නැවත ලබාගත හැක.
ලකුණු වල නිවැරදි කිරීමක් සිදු කරගැනීමට අවශ්‍ය නම් සැප්තැම්බර් 25 රාත්‍රී 12ට පෙර +94761446298 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.📞
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
MEMORY BOOSTER 2024
EXAM NO. 03 👑
පැය 5හේ game එක හරියට play කරන්න ඉගෙන ගන්න...හෙට එන්න.. 🔥
හෙට
සැප්තැම්බර් 17 (අඟහරුවාදා),
📍පෙ.ව. 8.00 - ප.ව. 3.45
📍සිසුල්කා - රත්නපුර
📌 සතියකට එක බැගින් සති 10ක් තුලදී ඉහල ප්‍රමිතියකින් සකසන ලද Full Papers 10 ක් විභාග මධ්‍යස්ථානය තුලම ලියවා සතිපතා එම ප්‍රශ්ණ පත්‍රයෙහි ලකුණු ලබාදේ.
📌 ඊට අමතරව සිද්ධාන්ත කරුණු ආවරනය වන පරිදි සකසන ලද Shadow Papers 10ක්
මෙම ප්‍රශ්ණ පත්‍ර 20 සඳහාම විවරණ ලබාදේ.
📌 ඒකක 10කට සතියට එක් ඒකකය බැගින් සම්පූර්ණ ඒකකයම ආවරණය වන පරිදි සකසන ලද බහුවරණ 100ක් අන්තර්ගත SQ Pack එකක් ලබාදෙන අතර විභාගය දක්වාම ඔබගේ ලකුණු වැඩිවන ආකාරය සහ ඔබගේ මට්ටම වැඩි කරගැනීමට අවශ්‍ය කරන මඟපෙන්වීමක් ලබාදේ.
⚡ Theory/Revision පන්ති පැමිණෙන/නොපැමිණෙන ඕනෑම සිසුවෙකුට මෙම වැඩසටහන සමඟ සම්බන්ධ විය හැක.
පසුගිය සතියේ හැදුනුම්පත රැගෙන ඒමට නොහැකි වූ සිසුන් මෙම අඟහරුවාදා දින ඔබගේ ජාතික හැදුනුම්පත රැගෙන පැමිණෙන්න.
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
Repost from 2024PHYSICS

SHADOW PAPER 02 ✅
Shadow Paper 02 ප්‍රශ්ණ පත්‍රය සඳහා විවරණය
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
MEMORY BOOSTER 2024
EXAM 02 - MCQ DISCUSSION 🔴
Memory Booster 02 විභාගයේ බහුවරණ ඇතුලත් සාකච්ඡාව : https://youtu.be/uO_siB6NiFQ
මීළඟ විභාගය 🗓
සැප්තැම්බර් 17 (අඟහරුවාදා),
පෙ.ව. 8.00 - ප.ව. 5.00
සිසුල්කා - රත්නපුර
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩
ධාරා විද්‍යුතය පාඩමෙන් පැමිණි 1980 සිට 2023 දක්වා වූ සියලුම
✅ බහුවරණ සහ විවරණ
✅ ව්‍යුහගත රචනා සහ පිළිතුරු
✅ රචනා සහ පිළිතුරු
ඇතුලත් මෙම පොත් ඔබට හෙට සැප්තැම්බර් 14 (සෙනසුරාදා)
සහ සැප්තැම්බර් 17 (අඟහරුවාදා) පොහෝ දින රත්නපුර සිසුල්කා ආයතනයේදි විශේෂ මිල අඩු කිරීමක් සමඟ මිලදී ගත හැක. 🔥
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
MEMORY BOOSTER EXAM 01
KEGALLE LEADERBOARD👑
2024 සඳහා පැවැත්වූ MEMORY BOOSTER 01 ප්‍රශ්ණ පත්‍රයේ වැඩිම ලකුණු ලබාගත් සිසුන් 10 දෙනා.Website එකෙහි සඳහන් ඔබගේ ලකුණු නිවැරදි කරගැනීමට සැප්තැම්බර් 16 රාත්‍රී 12.00ට පෙර +94761446298 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 📝 PHYSICS TEAM DUMINDA RATHNAYAKA
1 158
MEMORY BOOSTER 2024
EXAM NO. 03 👑
පැය 5හේ game එක හරියට play කරන්න ඉගෙන ගන්න...අඟහරුවාදාට එන්න.. 🔥
මීළඟ විභාගය
සැප්තැම්බර් 17 (අඟහරුවාදා),
📍පෙ.ව. 8.00 - ප.ව. 5.00
📍සිසුල්කා - රත්නපුර
📌 සතියකට එක බැගින් සති 10ක් තුලදී ඉහල ප්‍රමිතියකින් සකසන ලද Full Papers 10 ක් විභාග මධ්‍යස්ථානය තුලම ලියවා සතිපතා එම ප්‍රශ්ණ පත්‍රයෙහි ලකුණු ලබාදේ.
📌 ඊට අමතරව සිද්ධාන්ත කරුණු ආවරනය වන පරිදි සකසන ලද Shadow Papers 10ක්
මෙම ප්‍රශ්ණ පත්‍ර 20 සඳහාම විවරණ ලබාදේ.
📌 ඒකක 10කට සතියට එක් ඒකකය බැගින් සම්පූර්ණ ඒකකයම ආවරණය වන පරිදි සකසන ලද බහුවරණ 100ක් අන්තර්ගත SQ Pack එකක් ලබාදෙන අතර විභාගය දක්වාම ඔබගේ ලකුණු වැඩිවන ආකාරය සහ ඔබගේ මට්ටම වැඩි කරගැනීමට අවශ්‍ය කරන මඟපෙන්වීමක් ලබාදේ.
⚡️ Theory/Revision පන්ති පැමිණෙන/නොපැමිණෙන ඕනෑම සිසුවෙකුට මෙම වැඩසටහන සමඟ සම්බන්ධ විය හැක.
පසුගිය සතියේ හැදුනුම්පත රැගෙන ඒමට නොහැකි වූ සිසුන් මෙම අඟහරුවාදා දින ඔබගේ ජාතික හැදුනුම්පත රැගෙන පැමිණෙන්න.
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
MEMORY BOOSTER EXAM 01
RATNAPURA LEADERBOARD👑
2024 සඳහා පැවැත්වූ MEMORY BOOSTER 01 ප්‍රශ්ණ පත්‍රයේ වැඩිම ලකුණු ලබාගත් සිසුන් 10 දෙනා.Website එකෙහි සඳහන් ඔබගේ ලකුණු නිවැරදි කරගැනීමට සැප්තැම්බර් 16 රාත්‍රී 12.00ට පෙර +94761446298 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 📝 PHYSICS TEAM DUMINDA RATHNAYAKA
1 158
රත්නපුර සහ කෑගල්ල Memory Booster Exam 01 ප්‍රශ්ණ පත්‍රයේ ලකුණු exams.dumindarathnayaka.lk වෙබ්අඩවිය හරහා ඔබට දැන් ලබාගත හැක. ⚡️
ඔබගේ විභාග අංකය අමතක නම් exams.dumindarathnayaka.lk/search වෙබ්පිටුව හරහා එය නැවත ලබාගත හැක.
ලකුණු වල නිවැරදි කිරීමක් සිදු කරගැනීමට අවශ්‍ය නම් සැප්තැම්බර් 14 රාත්‍රී 12ට පෙර +94761446298 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.📞
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
MEMORY BOOSTER EXAM SERIES
SHADOW PAPER 01 👑
Shadow Paper 01 ප්‍රශ්ණ පත්‍රය සඳහා විවරණය
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
MEMORY BOOSTER 2024
EXAM NO. 02 👑
පැය 5හේ game එක හරියට play කරන්න ඉගෙන ගන්න...හෙට එන්න.. 🔥
හෙට
සැප්තැම්බර් 10 (අඟහරුවාදා),
📍පෙ.ව. 8.00 - ප.ව. 5.00
📍සිසුල්කා - රත්නපුර
මෙම සතියෙන් පසු නවක සිසුන් බඳවා ගනු නොලැබේ.
📌 සතියකට එක බැගින් සති 10ක් තුලදී ඉහල ප්‍රමිතියකින් සකසන ලද Full Papers 10 ක් විභාග මධ්‍යස්ථානය තුලම ලියවා සතිපතා එම ප්‍රශ්ණ පත්‍රයෙහි ලකුණු ලබාදේ.
📌 ඊට අමතරව සිද්ධාන්ත කරුණු ආවරනය වන පරිදි සකසන ලද Shadow Papers 10ක්
මෙම ප්‍රශ්ණ පත්‍ර 20 සඳහාම විවරණ ලබාදේ.
📌 ඒකක 10කට සතියට එක් ඒකකය බැගින් සම්පූර්ණ ඒකකයම ආවරණය වන පරිදි සකසන ලද බහුවරණ 100ක් අන්තර්ගත SQ Pack එකක් ලබාදෙන අතර විභාගය දක්වාම ඔබගේ ලකුණු වැඩිවන ආකාරය සහ ඔබගේ මට්ටම වැඩි කරගැනීමට අවශ්‍ය කරන මඟපෙන්වීමක් ලබාදේ.
⚡ Theory/Revision පන්ති පැමිණෙන/නොපැමිණෙන ඕනෑම සිසුවෙකුට මෙම වැඩසටහන සමඟ සම්බන්ධ විය හැක.
පසුගිය සතියේ හැදුනුම්පත රැගෙන ඒමට නොහැකි වූ සිසුන් මෙම අඟහරුවාදා දින ඔබගේ ජාතික හැදුනුම්පත රැගෙන පැමිණෙන්න.
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
MEMORY BOOSTER 2024
EXAM 01 - Full MCQ DISCUSSION 👑
Memory Booster පළමු විභාගයේ සියලුම බහුවරණ ඇතුලත් සාකච්ඡාව : https://youtu.be/xX6I0OLsFIM
මීළඟ විභාගය 🗓
සැප්තැම්බර් 10 (අඟහරුවාදා),
පෙ.ව. 8.00 - ප.ව. 5.00
සිසුල්කා - රත්නපුර
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA