fa
Feedback
Notes by Has ☾

Notes by Has ☾

رفتن به کانال در Telegram

@NotesbyHas | ©2023 ├ Chat : @NotesbyHasDiscussion ├ Topic Folder : @NotesbyHasSAVED ├ Plans Folder : @NotesbyHasPC ├ Hotline : @NotesbyHasHTL ╰ Channel's Owner : @Hassizy 𝑵𝒐𝒕𝒆𝒔 𝒇𝒐𝒓 𝑬𝒗𝒆𝒓𝒚𝒐𝒏𝒆 🌱♡

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام Notes by Has ☾

کانال Notes by Has ☾ (@notesbyhas) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 22 441 مشترک است و جایگاه 8 769 را در دسته آموزش و رتبه 73 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 22 441 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 03 سپتامبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -10 و در ۲۴ ساعت گذشته برابر -12 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 78.83% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 13.95% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 17 691 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 3 130 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 452 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
@NotesbyHas | ©2023 ├ Chat : @NotesbyHasDiscussion ├ Topic Folder : @NotesbyHasSAVED ├ Plans Folder : @NotesbyHasPC ├ Hotline : @NotesbyHasHTL ╰ Channel's Owner : @Hassizy 𝑵𝒐𝒕𝒆𝒔 𝒇𝒐𝒓 𝑬𝒗𝒆𝒓𝒚𝒐𝒏𝒆 🌱♡

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 04 سپتامبر, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

Buy Ad
22 441
مشترکین
-1224 ساعت
-1887 روز
-1030 روز
آرشیو پست ها
කර්මාන්ත රසායනය 🌱 Day 03 සහ 04 (Industrial Concept Shortnote series 2025) අන්තර්ගත කර්මාන්ත සාරාංශය. 01. Na2CO3 (සෝල්වේ) නිෂ්පාදනය 02. NH3 (හේබර්) නිෂ්පාදනය 03. HNO3 (ඔස්වර්ල්ඩ්) නිෂ්පාදනය කාලෙකින් නේ 🌝 හොඳට පාඩම් කරගන්න.. ආසම පාඩමට හොදම notes! 💛 @NotesbyHas | Notes 4 Everyone ♡

සතියෙන් හැමදේම අමතකවෙන රටක ඔයා ඉන්නෙ! එහෙම රටක ජීවිත කාලෙටම ඔයාව මතක තියෙන්නෙ ඔයාගේ පිටිපස්සෙන්ම ඉන්නෙ ඔයාගේ අම්මයි තාත්තයි විතරයි (විතරමයි). හැමදේම තනියම හිතේ තියාගෙන ඔයා ඉල්ලන, ඔයා වෙනුවෙන් දෙන්න පුලුවන් හැමදේම නෑ බෑ කියන්නැතුව එයාලා දුන්නා. හෙට ඔයා වැටුනොත් ඔයාව රෝද පුටුවෙන් හරි ඇවිද්දවන්න ඉන්නෙ ඔයාගේ අම්මයි තාත්තයි විතරයි. 'එයාලා කවදාවත් පුලුවන්කම තියාගෙන ඔයාට නොකර ඉඳලා නෑ' එහෙව් දෙන්නෙක්ට දෙන්න පුලුවන් උපරිම සතුට දෙන්නත් ඔයාට තියෙන්නෙ තව මාස 3යි. මේක තමයි වෙලාව. මේක තමයි ලොකු ලොකු දේවල් වෙනස් වෙන වෙලාව. දන්න හැම සෙල්ලමම දාලා හැම තප්පරේම ලකුණු එකතු කරගන්න. ඔයා හින්දා මුළු ජීවිතේම උගස් කරපු අම්මයි තාත්තයි වෙනුවෙන් මේ දේ කරන්න. මන් දන්නවා ඔයාට පුළුවන්, නැත්තන් මන් මේක type කරන්නෙත් නෑ ❤️ ජය!

Happy Birthdayy Has ❤️ Thank you for everything & We love you.

දෙයියනේ, මෙන්න 16K වෙලා! 🙈💛 ගොඩක් ස්තුතියි + ආදරෙයි (පොඩ්ඩයි) හැමෝටම.

SUPER PRACTICALS PROJECT 🔥 (Day 04: Completed practical notes) • Practical No. 16 චල අන්වීක්ෂයෙන් වර්තනාංකය සෙවීම. • Practical No 26 සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විතාධා සෙවීම. • Practical No 15 (අද කතාකරන්න තිබුනු) සරසුල් කට්ටලයකින් V සහ ආන්තදෝෂය සෙවීම. මේකත් අමුතුම notes experience එකක් ල ! 👨‍💻 2025 SR.Project: @AnuradhaPerera with @notesbyHas

කර්මාන්ත රසායනය 🌱 Day 01 සහ 02 (Industrial Concept short note series) අන්තර්ගත කර්මාන්ත සාරාංශය. 01. Mg නිෂ්පාදනය 02. NaOH (කෝස්ටික් සෝඩා) නිෂ්පාදනය 03. සබන් නිෂ්පාදනය පාඩම් කරගන්න ලේසිම විදියට.. ආසම පාඩමට හොදම notes! 💛 @NotesbyHas | Notes 4 Everyone ♡

SUPER PRACTICALS PROJECT 🔥 (Day 03: Completed practical notes) Practical No. 17 සහ 31 ට අදාල සම්පූර්ණ කළ සටහන් සමඟ විශේෂ කරුණු සියල්ලම (එකක් නෑර) සහ ඒ ඒ practicals වලින් පසුගිය විභාගවලදි (1986-2024) අහපු ප්‍රශ්නවල විශේෂ/ වැදගත් points පිළිවෙලින් notedown කර ඇත. හදිස්සී කිව්ව නිසා ඔන්න කලින්ම.. මේකත් අමුතුම notes experience එකක්! 👨‍💻 - Has✔️ 2025 SR.Project: @AnuradhaPerera with @notesbyHas

+2
🔴කාබනික රසායනය ⚙️ TheoryBook 2/3/4 • TB 02 - ප්‍රතික්‍රියා යාන්ත්‍රණ TB 03 - ඇල්කයිල් හේලයිඩ/ ග්‍රීනාඩ් ප්‍රතිකාරකය TB 04 - ඇල්කොහොල/ ෆීනෝල් එහෙනන්, කොහොමහරි වැඩේ ගොඩදාන්න! 💛 @NotesbyHas | Notes 4 Everyone ♡

ලබන සතියෙ අලුත්ම දෙයක්! 🔥 අද NaOH සම්පූර්ණයෙන්ම කරපු නැති නිසා Mg විතරක් තනියෙන් දාන එක හරි නැ වගේ 🥲 ලබන සතියෙ ඉදන් එදිනෙදා
ලබන සතියෙ අලුත්ම දෙයක්! 🔥 අද NaOH සම්පූර්ණයෙන්ම කරපු නැති නිසා Mg විතරක් තනියෙන් දාන එක හරි නැ වගේ 🥲 ලබන සතියෙ ඉදන් එදිනෙදා කර්මාන්ත notes එදිනෙදාම group එකට වැටෙයි. Special ? මන් ආසම පාඩම තමයි 'කර්මාන්ත' සැ.යු.: Daily notes දාන්නෙ කර්මාන්ත වලට විතරයි හොදේ..

කාලෙකින් මගෙ note එකක්! 🥹❤️
කාලෙකින් මගෙ note එකක්! 🥹❤️

🔴Special Meeting [2025.06.30] (Summarized special points + plans) මේ වෙලාවේ මේ දේ සමහරවිට ඔයාට 'වටීවී' කියල මට හිතුනා. අද නන
+1
🔴Special Meeting [2025.06.30] (Summarized special points + plans) මේ වෙලාවේ මේ දේ සමහරවිට ඔයාට 'වටීවී' කියල මට හිතුනා. අද නන් වැඩිය මුකුත් කියන්න දෙයක් නෑ. සර් අන්තිමට කියපු දේ මතක තියාගන්න, දිනලම විතරක් ඉවර කරන්න! 🔥

ඔව් මේක වෙනස් කරන්න පුලුවන්! හැබැයි ලේසී නෑ, කරන්න වෙන කැපකිරීම් වලට සීමාවක් නෑ. ඒ වගේම තමයි අවසාන ප්‍රතිඵලෙන් හම්බෙන සතුටට ස
ඔව් මේක වෙනස් කරන්න පුලුවන්! හැබැයි ලේසී නෑ, කරන්න වෙන කැපකිරීම් වලට සීමාවක් නෑ. ඒ වගේම තමයි අවසාන ප්‍රතිඵලෙන් හම්බෙන සතුටට සීමාවකුත් නෑ! කරන්න පුලුවන්කම තියාගෙන අතාරින්නෙ ඇයි? ඔයාලා එහෙම ලේසි පහසු අය නෙමෙයිනෙ. අවුරුදු ගානකට කලින් අම්මට තාත්තට සලකන එකේ ඉදන් ඔයාලට හෙන ලොකු හීන තිබුනා. මේ තමයි ඒ හීන වලට පණ දෙන්න හම්බෙන අන්තිම chance එක. වැටෙන ගානේ නැගිටින්න. වැරදෙන ගානේ ආයෙම උත්සාහ කරන්න. ඔයාලා ඒ ගන්නෙ මාරම පිරිසිදු අවංක උත්සාහයක්, අනිවාරෙන් ඒක හරියනවමයි, මොකද ඔයා දිනන දවස ගොඩක් ළගයි! ❤️

SUPER PRACTICALS PROJECT 🔥 (Day 01/02: Completed practical notes) Project එකක් මෙච්චර විශේෂ ඇයි ? Practical එකකට අදාල විශේෂ කරුණු සියල්ලම (එකක් නෑර) සහ ඒ ඒ practicals වලින් පසුගිය විභාගවලදි (1986-2024) අහපු ප්‍රශ්නවල විශේෂ points වෙනමම notedown කරලා තියෙනවා. මේ වගේම වටින, වැදගත් notes ගොඩකින් අපි ඉස්සරහට හම්බෙමු! 🤍 2025 SR.Project: @AnuradhaPerera with @notesbyHas

"SUPER PRACTICALS ළඟදීම" 🔥 සැයු.: Photo එකේ තියෙන්නේ main exam එකට එන practicals නොවන බවත් project එකක් නිසා process එකට යම්
"SUPER PRACTICALS ළඟදීම" 🔥 සැයු.: Photo එකේ තියෙන්නේ main exam එකට එන practicals නොවන බවත් project එකක් නිසා process එකට යම් කාලයක් ගතවන බවත් කරුණාවෙන් සලකන්න! 👌🌝 ✅ 2025 SR.Project: @AnuradhaPerera with @notesbyHas

🔴ධාරා විද්‍යුතය 🔋 Tute Part 01 (2025 Completed Electricity Tute 1) මේ තමයි channel එකේ පලවෙනිම completed physics tute එක! ඉතින් මේකෙන් ඔයාලගෙ tutes පිළිවෙලට ලස්සනට complete කරගන්න. (අනිවාරෙන් මුල ඉඳන් අගටම බලලා හැම point එකක්ම ලියාගන්න) වෙනදට වෙනමම ලියන points සේරම tute එකේ අදාල තැන්වලම notedown කරා! 💛 @NotesbyHas | Notes 4 Everyone ♡

"පොරොන්දු පොරොන්දු පොරොන්දු 😒 කෝ දානව කිව්වට p6 tutes දැම්මෙ නැනෙ" වැඩ ගොඩක් අතර මැද්දෙ දැන් තමයි මේ සේරම complete වෙන්නෙ..
"පොරොන්දු පොරොන්දු පොරොන්දු 😒 කෝ දානව කිව්වට p6 tutes දැම්මෙ නැනෙ" වැඩ ගොඩක් අතර මැද්දෙ දැන් තමයි මේ සේරම complete වෙන්නෙ.. ඒක නිසා තරහ ගන්නෙපා ළමයිනෙ 🥹 මේපාර p6 tute වල සේරම points මම මාතෘකා ගාවින්ම තමයි ලියන්නේ.. අනිවාරෙන් විභාගෙට කලින් මේ සේරම complete කරල දෙන්නම්! ❤️

එකම එක දවසක් එනවා.. එදාට අපි දිනන එක නවත්තන්න කාටවත් බෑ! ❤️ තනියම ඔහේ බලාගෙන හිටපු, ඇඟිලි ගනන් කරපු දවස් සේරටම සෑහෙන්න ලොකු ව
එකම එක දවසක් එනවා.. එදාට අපි දිනන එක නවත්තන්න කාටවත් බෑ! ❤️ තනියම ඔහේ බලාගෙන හිටපු, ඇඟිලි ගනන් කරපු දවස් සේරටම සෑහෙන්න ලොකු වටිනාකමක් එදාට හම්බෙනවා. අන්න ඒ දිනන දවස එනකන් අල්ලගෙන ඉන්න. "දැනෙන්න දිනලා පෙන්නන්න"

🔴කාබනික රසායනය ⚙️ Theoy Book 1 (2025 Completed Organic Theorybook 1) ගොඩ කාලෙකින් ඔයාලට වටින තෑග්ගක් ❤️ වැදගත් හැම කරුණම පිළිවෙලට notedown කරල තියෙනවා. මේක උදව් කරගෙන ඔයාලගෙ tutes ලස්සනට complete කරගන්න. එක පිටුවක පුංචි point එකක් AL paper එකේ එක ලකුණක් වෙන්න පුලුවන් ජය! @NotesbyHas | Notes 4 Everyone ♡