fa
Feedback
Himod Disanayake

Himod Disanayake

رفتن به کانال در Telegram

❤️💫 Contact me - @Hasmitha_Himod කොටස් වෙළෙඳපොළ ගැන මුල සිට සරලව නොමිලේ ඉගෙන ගන්න එකතුවෙන්න 😍✨ Follow the Himod Disanayake channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vb0PUSyFi8xgkJceE33g #exploremore #autoup #suggestforyou

نمایش بیشتر
3 737
مشترکین
-424 ساعت
-307 روز
-13930 روز

در حال بارگیری داده...

ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
ژوئیه '26
ژوئیه '260
در 0 کانال‌ها
ژوئن '26
+1
در 2 کانال‌ها
Get PRO
مه '26
+1
در 0 کانال‌ها
Get PRO
آوریل '26
+1
در 0 کانال‌ها
Get PRO
مارس '26
+5
در 1 کانال‌ها
Get PRO
فوریه '26
+1
در 0 کانال‌ها
Get PRO
ژانویه '260
در 0 کانال‌ها
Get PRO
دسامبر '25
+3
در 2 کانال‌ها
Get PRO
نوامبر '25
+1
در 0 کانال‌ها
Get PRO
اکتبر '25
+1
در 0 کانال‌ها
Get PRO
سپتامبر '25
+3
در 0 کانال‌ها
Get PRO
اوت '250
در 1 کانال‌ها
Get PRO
ژوئیه '25
+33
در 8 کانال‌ها
Get PRO
ژوئن '25
+2
در 0 کانال‌ها
Get PRO
مه '25
+79
در 1 کانال‌ها
Get PRO
آوریل '25
+3
در 0 کانال‌ها
Get PRO
مارس '25
+129
در 6 کانال‌ها
Get PRO
فوریه '25
+263
در 1 کانال‌ها
Get PRO
ژانویه '25
+311
در 4 کانال‌ها
Get PRO
دسامبر '24
+35
در 5 کانال‌ها
Get PRO
نوامبر '24
+93
در 3 کانال‌ها
Get PRO
اکتبر '24
+94
در 0 کانال‌ها
Get PRO
سپتامبر '24
+45
در 0 کانال‌ها
Get PRO
اوت '24
+80
در 0 کانال‌ها
Get PRO
ژوئیه '24
+204
در 0 کانال‌ها
Get PRO
ژوئن '24
+248
در 1 کانال‌ها
Get PRO
مه '24
+489
در 0 کانال‌ها
Get PRO
آوریل '24
+65
در 0 کانال‌ها
Get PRO
مارس '24
+915
در 1 کانال‌ها
Get PRO
فوریه '24
+1 924
در 34 کانال‌ها
Get PRO
ژانویه '24
+2 402
در 1 کانال‌ها
Get PRO
دسامبر '23
+3 585
در 3 کانال‌ها
Get PRO
نوامبر '23
+982
در 7 کانال‌ها
Get PRO
اکتبر '23
+467
در 7 کانال‌ها
Get PRO
سپتامبر '23
+155
در 0 کانال‌ها
Get PRO
اوت '23
+93
در 0 کانال‌ها
Get PRO
ژوئیه '23
+90
در 0 کانال‌ها
Get PRO
ژوئن '23
+97
در 0 کانال‌ها
Get PRO
مه '23
+88
در 0 کانال‌ها
Get PRO
آوریل '23
+111
در 0 کانال‌ها
Get PRO
مارس '23
+429
در 0 کانال‌ها
Get PRO
فوریه '23
+269
در 0 کانال‌ها
Get PRO
ژانویه '23
+68
در 0 کانال‌ها
Get PRO
دسامبر '22
+327
در 0 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
10 ژوئیه0
09 ژوئیه0
08 ژوئیه0
07 ژوئیه0
06 ژوئیه0
05 ژوئیه0
04 ژوئیه0
03 ژوئیه0
02 ژوئیه0
01 ژوئیه0
پست‌های کانال
pursuit of happiness (2006)

2
බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ උපයන ධනය මනා කළමනාකරණයකින් යුතුව කොටස් 4 කට (අනුපාත 1 : 2 : 1) බෙදා වෙන්කර ගත යුතු බව දේ
බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ උපයන ධනය මනා කළමනාකරණයකින් යුතුව කොටස් 4 කට (අනුපාත 1 : 2 : 1) බෙදා වෙන්කර ගත යුතු බව දේශනා කර ඇත.🙏🍃 මෙම ක්‍රමවේදය හරහා පුද්ගලයාට හා සමාජයට දැහැමි ධනය උපයන මඟ පිළිබඳ මනා අවබෝධයක් ලැබෙන අතර එය පහත පරිදි වේ... දෛනික පරිභෝජනය (1/4): උපයන ධනයෙන් එක් කොටසක් තමාගේ සහ පවුලේ අයගේ දෛනික ආහාරපාන, ඇඳුම් පැළඳුම් සහ අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීමට යෙදිය යුතුය. ආයෝජනය හෝ ව්‍යාපාර පුළුල් කිරීම (2/4): කොටස් දෙකක්ම තමාගේ ව්‍යාපාරික කටයුතු දියුණු කිරීමට, කෘෂිකර්මාන්තයට හෝ වත්කම් වැඩි වන ආකාරයෙන් ආයෝජනය සඳහා යෙදවිය යුතුය. අනාගත සුරක්ෂිතතාව/ඉතිරිය (1/4): ඉතිරි කොටස අනාගතයේදී හදිසි අසනීපයකදී හෝ කරදරයකදී ප්‍රයෝජනයට ගැනීමට සංචිතයක් (ඉතිරියක්) ලෙස සුරක්ෂිත කර තැබිය යුතුය. මීට අමතරව, ධනය විනාශ වන දොරටු 6 කින් (සුරාපානය, අවේලාවේ වීථි සංචාරය, සූදුවට යොමුවීම, නාස්තිකාර විනෝදාස්වාදය, පාපමිත්‍ර සේවනය, සහ අලසකම) වැළකී සිටීමද කළමනාකරණයේ අනිවාර්ය අංගයක් ලෙස දේශනා කර ඇත.
118
3
بدون متن...
96
4
Follow the Himod Disanayake channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vb0PUSyFi8xgkJceE33g #foryou #1K #suggest #popular
1
5
BOX OFFICE වාර්තා අනුව වැඩිම ආදායමක් ලැබූ ලොකයෙ ජනප්‍රියම චිත්‍රපට 5 😍 01. Avatar (2009) 📽️ අධ්‍යක්ෂණය: ජේම්ස් කැමරන් (Jame
BOX OFFICE වාර්තා අනුව වැඩිම ආදායමක් ලැබූ ලොකයෙ ජනප්‍රියම චිත්‍රපට 5 😍 01. Avatar (2009) 📽️ අධ්‍යක්ෂණය: ජේම්ස් කැමරන් (James Cameron) සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටයයි. එහි ඇති සුවිශේෂී visual effects නිසා ලොව පුරා අතිශය ජනප්‍රිය වුණා. 02. Avengers: Endgame (2019) 📽️ අධ්‍යක්ෂණය: රූසෝ සහෝදරයෝ (Russo Brothers) Marvel සිනමා විශ්වයේ (MCU) රසිකයන් වසර ගණනාවක් බලාපොරොත්තුවෙන් සිටි සුපිරි වීරයන් රැසක් එකතු වූ දැවැන්තම චිත්‍රපටයයි. 03. Avatar: The Way of Water (2022) 📽️ අධ්‍යක්ෂණය: ජේම්ස් කැමරන් පළමු Avatar චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පසු පැමිණි මෙහි දෙවන කොටස ද මුහුදු යට ලෝකය මනරම් ලෙස නිර්මාණය කරමින් ආදායම් වාර්තා තැබුවා. 04. Titanic (1997) 📽️ අධ්‍යක්ෂණය: ජේම්ස් කැමරන් විශේෂත්වය: සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූ, ලෝකයේ වැඩිම පිරිසකගේ කඳුළු සහ ආදරය දිනාගත් සර්වකාලීන විශිෂ්ටතම චිත්‍රපටයකි. 05. Star Wars: Episode VII - The Force Awakens (2015) 📽️ අධ්‍යක්ෂණය: ජේ. ජේ. ඇබ්‍රම්ස් (J.J. Abrams) Star Wars රසිකයින් වසර ගණනාවකට පසු නැවතත් එම සිනමා විශ්වය වැළඳගත් ඓතිහාසික චිත්‍රපටයකි.
107
6
📌 නොමිලේ උසස් අධ්‍යාපන පාඨමාලා කරන්න පුළුවන් හොඳම වෙබ් අඩවි 10 මෙන්න 01. Coursera (coursera. org) ලෝකයේ ප්‍රසිද්ධම විශ්වවිද්‍යාල සහ Google, IBM වගේ සමාගම්වල කෝස් දහස් ගණනක් තියෙනවා. (Financial Aid ඇප්ලයි කරලා සහතිකයත් නොමිලේම ගන්න පුළුවන්). 02. edX (edx. org) Harvard සහ MIT වගේ ලෝකයේ අංක එකේ විශ්වවිද්‍යාල වලින් කරන උසස්ම මට්ටමේ පාඨමාලා සම්පූර්ණයෙන්ම නොමිලේ හැදෑරීමට ඇති සුපිරිම සයිට් එකක්. 03. Khan Academy (khanacademy. org) පාසල් සිසුන්ගේ සිට විශ්වවිද්‍යාල සිසුන් දක්වා ගණිතය, සයන්ස්, කෝඩින් වගේ ඕනෑම විෂයයක් සරලවම වීඩියෝ මඟින් මුල සිට ඉගෙන ගන්න පුළුවන් 100%ක් නොමිලේ දෙන සයිට් එකක්. 04. Google Garage (grow. google) විශේෂයෙන්ම Digital Marketing, Data, සහ Tech ක්ෂේත්‍ර ගැන Google සමාගමෙන්ම නොමිලේ උගන්වලා, Google ආයතනයෙන්ම පිළිගත්තු වටිනා සහතිකයක් නොමිලේම දෙන සුපිරිම තැනක්. 05. Udemy (udemy. com) මේකේ සල්ලි වලට කෝස් තිබ්බත්, Search බාර් එකේ "Free Courses" කියලා සර්ච් කරාම IT, Graphic Design, Photography වගේ ක්ෂේත්‍රවල නොමිලේ කරන්න පුළුවන් කෝස් දහස් ගණනක් බලාගන්න පුළුවන්. 06. Alison (alison. com) IT, Business, සෞඛ්‍ය ක්ෂේත්‍රය (Health) සහ භාෂාවන් (Languages) ගැන ඩිප්ලෝමා මට්ටමේ (Diploma) පාඨමාලා පවා සම්පූර්ණයෙන්ම නොමිලේ කරලා සහතික ලබාගන්න පුළුවන් සිරාම සයිට් එකක්. 07. Harvard Online (pll.harvard. edu/free-courses) ලෝකයේ සුපිරිම විශ්වවිද්‍යාලයක් වෙන Harvard University එකෙන් නොමිලේම පවත්වන කෝස් සෙට් එකක්ම මේ ලින්ක් එකෙන් කෙලින්ම ගිහින් කරන්න පුළුවන්. 08. FreeCodeCamp (freecodecamp .org) ඔයාට Web Development, Python, JavaScript හෝ Coding පැත්තෙන් ඉස්සරහටම යන්න ඕන නම්, ලෝකේ තියෙන හොඳම 100%ක් නොමිලේ උගන්වන දැවැන්තම ප්ලැට්ෆෝම් එකක්. 09. LinkedIn Learning (linkedin .com/learning) රැකියාවකට අවශ්‍ය වෙන Soft Skills, Management, සහ වෘත්තීය දැනුම වර්ධනය කරගන්න පුළුවන් කෝස් රැසක් තියෙනවා. (පළවෙනි මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්). 10. OpenLearn (open. edu/openlearn) The Open University මඟින් පවත්වාගෙන යන, විද්‍යාව, කලාව, නීතිය සහ අධ්‍යාපන ක්ෂේත්‍රවලට අදාළ කෙටි පාඨමාලා සිය ගණනක් නොමිලේම කරලා සහතික ගන්න පුළුවන් වටිනා සයිට් එකක්.
115
7
بدون متن...
91
8
📈 දියුණු වෙන අයට වටින උපදෙස් ටිකක්... 😍 වචනයක් නෑර හොදට අහන්න මෙ ක්‍රමයම 100% හරි කියන්නෑ ඔයාට ගැලපෙන ක්‍රමයක් හදාගන්න...✨
📈 දියුණු වෙන අයට වටින උපදෙස් ටිකක්... 😍 වචනයක් නෑර හොදට අහන්න මෙ ක්‍රමයම 100% හරි කියන්නෑ ඔයාට ගැලපෙන ක්‍රමයක් හදාගන්න...✨ මෙවගෙ ටිකක් වෙනස් ආවෙනික ක්‍රමයකට මගෙ Growth එක ටික ටික හදාගන්න පුළුවන් උනා... පොඩ්ඩක් try කරන්න.🫂 හොදම යාලුවටත් share කරන්න...❤️🤝 පහල WhatsApp channel link හරහා video එක බලන්න පුළුවන් ✨ https://whatsapp.com/channel/0029Vb0PUSyFi8xgkJceE33g/200
1 539
9
بدون متن...
2
10
https://whatsapp.com/channel/0029Vb0PUSyFi8xgkJceE33g/200
1
11
Kingdom of Heaven
Kingdom of Heaven
124
12
Photo from Himod Disanayake
Photo from Himod Disanayake
123
13
Third letter received as a shareholder 🧿✉️
Third letter received as a shareholder 🧿✉️
114
14
Second letter received as a shareholder 🧿✉️
Second letter received as a shareholder 🧿✉️
97
15
بدون متن...
131
16
1929 The Great Depression 📉 සම්පූර්ණ විස්තරය ඕනි අය ❤️ react දාන්න... Follow කරලා නැති අය follow කරන්න 😌✨ Follow the Himod
1929 The Great Depression 📉 සම්පූර්ණ විස්තරය ඕනි අය ❤️ react දාන්න... Follow කරලා නැති අය follow කරන්න 😌✨ Follow the Himod Disanayake channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vb0PUSyFi8xgkJceE33g
140
17
💪
💪
147
18
සම්බුදු සිසිලෙන් විශ්වයම නීවී සැනසෙන සුභ වෙසක් මංගල්‍යයක් වේවා...!
සම්බුදු සිසිලෙන් විශ්වයම නීවී සැනසෙන සුභ වෙසක් මංගල්‍යයක් වේවා...!
150
19
😂
😂
145
20
මෙක Use කරන අය කවුරුහරි ඉන්නවද🥹
මෙක Use කරන අය කවුරුහරි ඉන්නවද🥹
128