fa
Feedback
2025 A/L Online

2025 A/L Online

رفتن به کانال در Telegram

No. 1 Online SFT Class | Malaka Priyadarshana

نمایش بیشتر
1 551
مشترکین
-224 ساعت
-147 روز
-4630 روز
آرشیو پست ها
A/L වලින් පසුව ජීවිතය ජය ගන්න මගක් සොයනවාද? එන්න, නව තාක්ෂණයන් ඔස්සේ කලාවේ නව මානයන් සොයා යන සන්නාමයක් වන CASLO සමග අත්වැල් බ
A/L වලින් පසුව ජීවිතය ජය ගන්න මගක් සොයනවාද? එන්න, නව තාක්ෂණයන් ඔස්සේ කලාවේ නව මානයන් සොයා යන සන්නාමයක් වන CASLO සමග අත්වැල් බැදගන්න! ✨ 🖌️ ප්‍රතිමා නිර්මාණ ශිල්පීන් අවශ්‍යයි ✅ පෙර පුහුණුවක් හෝ දැනුමක් අවශ්‍ය නැහැ ✅ පුහුණු කාලය තුළදීම ආකර්ෂණීය වැටුප් හා දීමනා ✅ ස්ථිර රැකියාවකට මඟ ✅ කලාවට ඇති කැමැත්ත සහ උනන්දුව පමණක් ප්‍රමාණවත් 📍 පූර්ණ කාලීන රැකියාව 📍 නිෂ්පාදන කලාගාරය – කිරිබත්ගොඩ 🏠 දුර බැහැර සිටින අයට • නොමිලේ නවාතැන් පහසුකම් • ආහාරපාන 💫 සවිමත් කුසලතාවන් තුළින් දීප්තිමත් අනාගතයක්! 📞 දැන්ම අමතන්න / WhatsApp කරන්න – 077 450 9310

🔴 අපේ SFT පන්තියේ Paper Class එකේ Instructing Panel එකට සම්බන්ධ වෙන්න කැමති, 📌 තිස්සමහාරාමය නගරයේ සිට අප පන්තිවලට සහභාගී වූ සිසුන් ඉන්නවා නම් 0773978194 අංකයට ඉක්මනින් WhatsApp Message එකක් එවන්න...

🔴 අපේ SFT පන්තියේ Paper Class එකේ Instructing Panel එකට සම්බන්ධ වෙන්න කැමති, 📌 කන්තලේ 📌 පොළොන්නරුව 📌 මහියංගනය 📌 ගාල්ල 📌 මාතර නගරවල සිට අප පන්තිවලට සහභාගී වූ සිසුන් ඉන්නවා නම් 0773978194 අංකයට ඉක්මනින් WhatsApp Message එකක් එවන්න...

🔴 අපේ SFT පන්තියේ Paper Class එකේ Instructing Panel එකට සම්බන්ධ වෙන්න කැමති, 📌 ගිරිඋල්ල නගරයේ සිට අප පන්තිවලට සහභාගී වූ සිසුන් ඉන්නවා නම් 0773978194 අංකයට ඉක්මනින් WhatsApp Message එකක් එවන්න...

⭕ අපේ SFT පන්තියේ Paper Class එකේ Instructing Panel එකට සම්බන්ධ වෙන්න කැමති අම්පාර නගරයේ සිට අප පන්තිවලට සහභාගී වූ කෙනෙක් ඉන්නවා නම් 0773978194 අංකයට ඉක්මනින් WhatsApp Message එකක් එවන්න...

⭕ අපේ SFT පන්තියේ Paper Class එකේ Instructing Panel එකට සම්බන්ධ වෙන්න කැමති තිස්සමහාරාමය නගරයේ සිට අප පන්තිවලට සහභාගී වූ කෙනෙක් ඉන්නවා නම් 0773978194 අංකයට ඉක්මනින් WhatsApp Message එකක් එවන්න...

🚀 2026 A/L කරන ළමුන්ට විශේෂ අවස්ථාවක්! 🔥 BLACK PAPER CLASS – FULL PAPERS ආරම්භය 🔥 👉 විශේෂයෙන්ම විභාගයට මුහුණ දෙන ඔයාට ✔️
🚀 2026 A/L කරන ළමුන්ට විශේෂ අවස්ථාවක්! 🔥 BLACK PAPER CLASS – FULL PAPERS ආරම්භය 🔥 👉 විශේෂයෙන්ම විභාගයට මුහුණ දෙන ඔයාට ✔️ Full Papers Practice ✔️ Exam Level Questions ✔️ Proper Discussion Videos එක්ක ඉගෙනගන්න අවස්ථාව 🌍 දිවයින පුරා සඳහන් කර ඇති මධ්‍යස්ථානවලට ගොස් ලියන්නත් පුළුවන් 📲 WhatsApp Group එකට දැන්ම join වෙන්න: https://chat.whatsapp.com/Jkf9dQQlQfZKJbdkCXwcrF 🎯 Chance එක miss කරගන්න එපා! ඔයාගේ යාලුවන්ටත් share කරන්න 👍 #malakapriyadarshana #paperclass #sft #technology

Repost from N/a
විශේෂ නිවේදනයයි...📌️ මේ දිනවල Whatsapp ඔස්සේ අපගේ නම භාවිතා කරමින් මුදල් වංචාවන් සිදුකරමින් යන බැවින් ඒ සදහා දැනටමත් නීතිමය ක්‍රියාමාර්ග ලබාගෙන ඇති බවත් එවැනි අසත්‍ය තොරුතුරුවලට අපගේ කිසිදු සම්බන්ධයන් නොමැති බවත් දන්වා සිටිමි... එවැනි අසත්‍ය තොරුතුරු ඔබට පැමියොත් පහත දුරකථන අංකයයට එම තොරතුරු ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි 077 1047 986 078 1119 355 | Admin

_විශ්වවිද්‍යාල ගමනට නිවැරදිම පාර කියන,_ *"සරසවි පියගැට"* 🎓💫 අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල තුළින්, සරසවි සිහිනය සැබෑ කරගන්න මඟ බල
_විශ්වවිද්‍යාල ගමනට නිවැරදිම පාර කියන,_ *"සරසවි පියගැට"* 🎓💫 අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල තුළින්, සරසවි සිහිනය සැබෑ කරගන්න මඟ බලන ආදරණීය නංගිලා මල්ලිලා වෙනුවෙන්ම, සස්නක සංසද STEAM බලකණුව මඟින් මෙහෙයවන, "සරසවි පියගැට" සුවිශේෂී උපදේශන වැඩසටහනට ඔබටත් දැන් සම්බන්ධ විය හැකියි. 🤗 විශේෂයෙන්ම, *තාක්ෂණික විෂය ධාරාවෙන්* විශ්වවිද්‍යාල පාඨමාලා වෙත යොමු වෙන්න බලාපොරොත්තුවෙන් සිටින ඔබට, සරසවි ගමනේ ආරම්භයේ සිටම අවශ්‍ය නිවැරදිම මඟපෙන්වීම ලබා දෙන්නට අප සූදානම්! මෙය *සම්පූර්ණයෙන්ම නොමිලේ* පවත්වනු ලබන අතර, පහත සබැඳිය ඔස්සේ ඔබත් අදම ලියාපදිංචි වන්න. ♥️🤝 *Form link :* https://forms.gle/4NnLi9oRKsF1M1bJ6 සස්නක සංසද තරු දහසක් පරදා සඳ සැමදා ඉදිරියෙන්... ✨ Design by: Sahala Abeyrathna Caption by: Tharushi Vimanshana

අපේ SFT පන්තියේ Paper Class එකේ Instructing Panel එකට සම්බන්ධ වෙන්න කැමති බදුල්ල නගරයෙි සිට අප පන්තිවලට සහභාගී වූ කෙනෙක් ඉන්නවා නම් 0773978194 අංකයට ඉක්මනින් WhatsApp Message එකක් එවන්න...

photo content
+1

⭕ මාලක සර් ගැන හැමෝම ඔයාලගේ අදහස Comment කරන්න ළමයි ❤️ https://www.facebook.com/share/p/14g3MYSadLP/

🔴 අපේ SFT පන්තියේ Paper Class එකේ Instructing Panel එකට සම්බන්ධ වෙන්න කැමති, 📌 මාතලේ 📌 බදුල්ල නගරවල සිට අප පන්තිවලට සහභාගී වූ සිසුන් ඉන්නවා නම් 0773978194 අංකයට ඉක්මනින් WhatsApp Message එකක් එවන්න...

🎓 2025 උසස් පෙළ ප්‍රතිඵල ලබාදීම 📢 අපේ SFT පන්තියේ මාලක සර්ට ඔයාලගේ results බලන්න මෙන්න මේ google sheet එක පුරවන්න ළමයි...! 📝 පහත තොරතුරු ලබාදෙන්න: ✔️ සම්පූර්ණ නම ✔️ NIC අංකය ✔️ District Rank ✔️ Island Rank ✔️ ප්‍රතිඵල Screenshot ✔️ ඔබගේ ඡායාරූපය 📌 Form එක පුරවන්න: 🔗 https://docs.google.com/forms/d/e/1FAIpQLSfwGsskjbF20-ujtG33yRSt3gXazlC4hXotZhQlXm3xKcqYXQ/viewform?usp=publish-editor — අපේ SFT පන්තිය

📐 Unlock Your Mathematical Potential in 2026! Are you ready to bridge the gap between "difficult" and "done"? Join Chamitha
📐 Unlock Your Mathematical Potential in 2026! Are you ready to bridge the gap between "difficult" and "done"? Join Chamitha Devmith (BSc(Hons), University of Moratuwa) for an exclusive Mathematics Opening Seminar designed for Grade 6 through Ordinary Level students. Whether you are following the Cambridge or Pearson Edexcel curriculum, this session is designed to provide the right guidance and a solid foundation for the year ahead. 📅 Date: March 04th 🕒 Time: 3:30 P.M. 📍 Location: New Montana Higher Education Institute, Gampaha 📞 Contact: 0716792852 Don’t just learn math—master it. See you there! https://docs.google.com/forms/d/e/1FAIpQLSdcywePr9DKFVQ3f_jSiL3ABgQnFhOHiJYSVx2kVKr5wjb_ng/viewform?usp=header If you will attend this seminar fill this google form

🔴 අපේ SFT පන්තියේ Paper Class එකේ Instructing Panel එකට සම්බන්ධ වෙන්න කැමති, 📌 මහව නගරයේ සිට අප පන්තිවලට සහභාගී වූ සිසුන් ඉන්නවා නම් 0773978194 අංකයට ඉක්මනින් WhatsApp Message එකක් එවන්න...

JOIN TEAM CASLO 🔥 Start your career in tech-driven manufacturing. Role: Factory Production Operator Location: Kiribathgoda (
JOIN TEAM CASLO 🔥 Start your career in tech-driven manufacturing. Role: Factory Production Operator Location: Kiribathgoda (Full Time) Salary: LKR 20,000 – 50,000 Eligibility: NVQ or GCE A/L What You'll Master: Factory Production & Operations Quality Control (QC) & Mix Design Site Coordination & Safety Standards APPLY NOW 📧 info@caslostore.com 📞 077 450 9310

photo content

https://www.facebook.com/share/v/1Bv64ZEdq2/ ළමයි නිකන් ඉන්න එපා ඉතින් අපි කරපු වැඩේට අගය කිරීමකුත් තියෙන්න එපැයි. එක නිසා comment, like, share එකක් දාලා උඩට ඇදලා ගන්ඩ ඉතින් 😒 කෝ.. කෝ.. කිසි සප්එකක් දෙන් නැහැනෙ කට්ටිය 😒

Repost from 2027 A/L Online
• 2026 අලුත් අවුරුද්ද ඔබ සැමට තමන්ගේ අරමුණු කරා යන්න පුළුවන් සුභ වසරක් වේවා.🌱📘 • May the New Year 2026 be a wonderful year
• 2026 අලුත් අවුරුද්ද ඔබ සැමට තමන්ගේ අරමුණු කරා යන්න පුළුවන් සුභ වසරක් වේවා.🌱📘 • May the New Year 2026 be a wonderful year for you to move towards your goals.🌱📘