𝙿𝚑𝚢𝚜𝚒𝚌𝚜_𝚍𝚒𝚊𝚛𝚢
رفتن به کانال در Telegram
සබඳ අපි කඳු නොවෙමු.... උනුන් පරයා නැගෙන......✍️ Revision Notes / Papers + විවරණ සියල්ලම මෙමගින් ලබා ගත හැක.
نمایش بیشتر6 467
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-167 روز
-11430 روز
آرشیو پست ها
6 467
Repost from N/a
විභාගෙ ළගයි නේද ❓
🧡✨ Bio වලට උදව්වක් ඕනද ❓
Bio වල Full paper ලියල තමන්ට අමාරු ප්‍රශ්න විවරණය කර ගන්න කැමතියි නේද ❓
නිර්වචන අමතක වෙනව නේද ❓ 😔තාම Bio ලකුණු වැඩි කරගන්න කාලය හොදටම ඇති. ✨💛 💚✨ Chemistry INORGANIC විවරණත් අපි ලබා දෙනව. 👍
✅ Join වෙලාම බලන්න...(❗Biology ----->. F , S මට්ටමේ ළමයි විතරක් Join වෙන්න. ) අපි, Bio කුප්පිය Telegram Channel Channel link 🖇️ https://t.me/biokuppiya2k24
6 467
🔊ලමායී මේ අහන්න
⚠️තව දවස් 109
🔘මේ දවස් ටික වැඩ කරොත් ඉන්න තැනින් උඩට එන්න පුලුවන්ද?
📌ඔව් අනිවාර්යයෙන් එන්න පුලුවන්.ඔයාලගේ මහන්සිය කැපවීම විතරයි ඕනේ.මාස තුනෙන් S3 C3, A3 A2B1 දක්වා අරගෙන ගිය ලමයි ඕනේ තරම් ඉන්නවා.ඉන්නවා කියලා කියන්නේ ඒ ලමයි ඔහේ බලන් ඉදලා නෙවේ හොදටම වැඩ කරලා.අඩුම දවසේ පැය නවයක් අයින් කරත් පැය 15ක් වගේ වැඩ කරපු තමන්ගේ උපරිම කැපෑසිටි එක පාඩන් කරන්න ගනන් හදන්න යොදවපු ලමයි තමා එහෙම රිසල්ට් එකක් දැන්මේ/ දාන්නේ.
📌කොච්චර වැඩ කරත් වැඩ නොකරා වගේ හිතෙනවනම් වැඩ කරන්න ඇප් එකක් දාගන්න..ඒකක වැඩ කරන්න.හැබැයි ඇප් එක ඔන් කරලා වැඩ කරනවා කියලා බොරු වැඩ කරන්න යන්න එපා..පුලුවන් තරම් ක්ලාස් එකේ වැඩ කරද්දී අවදානෙන් අහන් ඉදලා එදාම ඒ පාඩන් ටික කවර් කරගන්න.මොකද ඔයාලට ඒවා කවර් කරන්න තියෙන කාලේ අඩුයි..
📌තමන්ට පුලුවන් විදියට නෝට් ලියන්න.ක්ලාස් වෙලාවේ නෝට් නොලියා පස්සේ ලියන්නනම් ඉන්න එපා අනිවාර්යයෙන් ලියන්න..අපේ ඔලුවට දෙයක් යනවා නෝට් ලියනකොට.මතක තියාගන්න නෝට් එකක් නොලියා ඉන්නවා කියන්නේ ඒක බොරුම බොරු වැඩක්..
🔘කාලේ බැලන්ස් කරගන්නේ කොහොමද?
📊අනිවාර්යයෙන් ටයිම් ටේබල් එකක් හදාගන්න.හදාගන්න තේරේන්නේ නැත්නම් ටයිම් ටේබල් හදන ඇප් තියෙනවා එයින් එකක් හරි අරගෙන හදන්න ට්‍රයි කරන්න.
දවසකට සබ්ජෙක්ට් දෙකක් බැලන්ස් කරන්න අනිවාර්යයෙන් ..තුනම කරන්න යන එකනම් ඉෆෙක්ටිව් මදි..ඔයාට බෑ කියලා හිතෙන හැම වෙලාවෙම ඔයා වෙනුවෙන් දුක්විදින අම්මයි තාත්තයි දිහා බලන්න.ඒකම ඇති ඔයාට වැඩ කරන්න.
📊නැත්නම් ඔයාට ඔය දේ කරන්න බෑ කියපු මනුස්සයෙක් මතක් කරගන්න.ඒවා තමා වැඩ කරන්න හොදම මෝටීවේශන්
🔘වැඩියෙන්ම මේ දවස්වල කරන්න ඕනේ මොනවද? මොනවද කරන්න හොද?
⬇️මන් හිතන විදියටනම් පේපර් තමා කරන්න ඕනේම දේ.පාස් පේපර් & මොඩ්ල් පේපර් දෙකම.
අඩුම පාස් පේපර් දෙපාරක්වත් කරගන්න ඕනේ ෆර්ස්ට් ශයි ලමයෙක්..සෙකන්ඩ් තර්ඩ් ලමයෙක් කියන්න ඕනේ නෑනේ..ඒවායේ වටිනාකම කියලා නිම කරන්න බැරි තරම්.
💎මොකද පේපර් එකක් කරනවා කියන්නේ තමන්ගේ කම්ෆිඩන්ස් සම්පූර්ණයෙන් හැදෙනවා.මට මේක කරන්න පුලුවන් කියලා හිතෙනවා..ඒ වගේම මාර්කින්ග් බලාගෙන වැරදි හදාගන්න පුලුවන්..
🔝අනිවාර්යයෙන් ඔයාලට වරදින දේවල් පොඩි හරි විවරනයක් කරලා මතක තියාගන්න පුලුවන්.හැබැයි තවත් කල් ඇරලා කරන්න හිටියොත්නම් විවරන ලියන්න කාලේ නෑ.Chemistry ,Physics F to A Plan අනිවාර්යයෙන් කරන්න.අනිවාර්යයෙන් බැරි ඒවාට විවරන ලියන්න.මේවා මෙච්චර කියන්නේ අපිටත් කොහේ හරි වැරදිලා තියෙන නිසා. විවරන ලියන එකෙන් ගොඩක්ම mcq හැදෙනවා..ඒක නිසා අනිවාර්යයෙන් කරන්න..
🆕දැන් රිවිශන් වල සාමාන්‍යයෙන් පාඩන් වලිම් බාගෙකට වඩා ඉවර කරලනේ තියෙන්නේ.ඒ පාඩම් වලින් ඔයාලට හොදටම පුලුවන්,ටිකක් පුලුවන් ,බැරි කියලා කොටස් තුනකට බෙදාගෙන සබ්ජෙක්ට් තුනේම පාඩන් ටික බෙදාගන්න.එතකොට පාස් පේපර් උනත් කරන්න ලේසී..මොකද ලකුනු වැඩියෙන් එන පාඩන් ඔයාට පුලුවන් වෙලා තියේනම් ඒක එතනත් වාසියක්..හැබැයි එහෙම බෙදාගෙන ඔක්කොම පාඩන් බදාගන්න යන්න එපා එකින් එක පාඩම හදාගන්න බලන්න.තව කාලේ තියෙන නිසා කියන්නේ.තව කල් ගිහින් මේවා කියලා වැඩක් නෑ..
🔄ඔයාලට තියෙන ප්‍රශ්න ටිකක් යටින් කමෙන්ට් කරන්න.මන් මේ පොදුවේ අහන ප්‍රශ්න ටිකකට උත්තර දුන්නේ..
@Bunnynotez
😘❤️❤️❤️😘😍🥕❤️❤️🙈
🙈
6 467
මේ WORK PLAN එක කොහොමද ළමයී ඔයාලට මොකක් හරී උදව්වක් වුනාද කියන්න බලන්න අදහස් අනිත් අයටත් වැදගත් වෙයි.
ඔයාලට පොඩි හරී උදව්වක් වුනානම් කියන්න අනිවාර්යයෙන් ❤️
6 467
🌥 Good Morning ✨
🏆Daily Quote :දේවල් සිදු වන තෙක් බලා සිටීම නවත්වන්න. පිටතට ගොස් ඒවා සිදු කරන්න.⭐️🔥
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති15
දින 110 යි
පැය 19 යි
මිනිත්තු 23 යි
📅අද 2024-08-06
Powered By Exam Countdown Bot ⏳
6 467
🌥 Good Morning ✨
🏆Daily Quote :දේවල් සිදු වන තෙක් බලා සිටීම නවත්වන්න. පිටතට ගොස් ඒවා සිදු කරන්න.⭐️🔥
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති15
දින 110 යි
පැය 19 යි
මිනිත්තු 25 යි
📅අද 2024-08-06
Powered By Exam Countdown Bot ⏳
6 467
APPLIED PART A කප්පි ගණන් හදන්න අවශ්‍ය POINT ටිකක්. ගණන් හදද්දී USE කරන්න.
තව මේ කොටසින් එන ගණන් ආකාර මං දාලා ඇති අනිවාර්යයෙන් ඒ වර්ග වල ගණන් PRACTICE කරන්න යාලූවනේ.
6 467
APPLIED PAPER එකේ PART A ප්‍රශ්න ටික ඔක්කොම හදලා තියෙනවා යාලූවනේ. මේ පාඩම් 4ට අදාළව 2011-2023 වෙනකම්. අවශ්‍ය අය බලාගන්න.
6 467
VECTORS PART A PAST PAPER ALL IN ONE..
2011-2023
ඔක්කොමප්‍රශ්න ටික කරලා තියෙනවා. අවශ්‍ය අය පේපර් ටිකේ ගණන් ටික හදලා අඩුපාඩූ තිබුනොත් බලාගන්න..
#APPLIEDMATHS
6 467
තාමත් වැඩ නොකර ඉන්න හිතෙනවනම් මේක දිහාවත් බලල වැඩ කරන්න පටන් ගන්න,දැක්කනේ ජීවිතේ වෙනස් වෙලා තියෙන විදිහ...😌💖
6 467
ගම්පහින් Medicine ගිය Result Sheet එකක්
Bio අව්ල් ගියාට ඒ ගැන වැඩිය හිතන්න එපා ඒ වෙනුවට Physics,Chemistry 2 න් උපරිමයක් කරන්න බලන්න...❤️🩹
6 467
සුභ උදෑසනක්.🌞☘
අතීතයේවත් අනාගතයේවත් ජීවත් නොවන්න,වර්තමානයේ මේ ගතවන මොහොත තුළ ජීවත් වන්න,නමුත් අතීතයේ ඔබ ඉගෙනගත් පාඩම් කිසිදා අමතක නොකරන්න,අනාගතය ගොඩනැගීම සදහා එය ශක්තියක් බවට පත් කරගන්න..❤️🩹
#Daily_Quate
6 467
🙈⭐️Biology ගොඩ දාගමු❤️🙊
🧿කෙටි ක්‍රම
🧿Short notes
🧿Voice notes
🧿essay plans
🧿unit wise papers
🧿provincial papers
🧿points book
ආසාවෙන් කරන්න
Bio කරන ඔයාලාත් join වෙන්න
මාස තුනෙන් උපරිම දෙයක් කරමු.
👇link
https://t.me/naughtynotes_24
