cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

Online Fantasy ලෝකෙක Social Media Life වල සිරවුනු සොඳුරු කලාකරුවන්ගේ අම්බලම…….🖊 📍කලාකාරයෝ🖊 ඔබගේ නිර්මාණ අප වෙත එවන්න :- @gray_girl2 Cross Promotion Admin :- @gray_girl2

نمایش بیشتر
پست‌های تبلیغاتی
1 620
مشترکین
+224 ساعت
+127 روز
+8330 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Photo unavailableShow in Telegram
මේ සතාව අදුර ගන්න පුළුවන් ද GUYS...?😪 #AI
نمایش همه...
😁 2
Check name😑
Wonder area🌎
00:21
Video unavailableShow in Telegram
🦄https://t.me/beautyfull4444 ඔයාගේ හිත වගේම බාහිර පෙනුමත් ලස්සන කරගන්න එකතු වෙන්න අපිත් එක්ක 👑                 ♥️🌎♥️ https://chat.whatsapp.com/D81HWQp3Gx1GUA33KR6Ov5 ලස්සනම දේවල් අඩුම මිලට ඉතාම පහසුවෙන් ඔයා ලගටම...............
نمایش همه...
Telegram
Whtssapp
*මේ ලොකේ එකවගෙ හත් දෙනෙක් ඉන්නවා කියල ඔයා අහලා ඇතිනේද.දන්නවද හලෝ ඔය වගේ රුපෙන් සමාන අය හිටියට ඔය වගේම ඉන්නේ ඔයා කියන වග.ඔයාගේ ගතිගුණ,හැකියාව,ඔයා හැසිරෙන විදිහ,ඔය කරන දේවල් මේ විදිහටම තියෙන්නේ ඔයාට ළමයෝ.වෙන කාටවත් නෑ.ඔයා ඔයාම වෙන්න.වෙන කටවත් ඔයා වෙන්න ඉඩදෙන්න එපා.ඔයා වෙනස් කෙනෙක් කියලා හිතන්න.ඔව් මං හරි ඔයා වෙනස් කෙනෙක්.තාම ඔයට එක හොයාගන්න බැරි වුනාද .එහෙනම් හොය ගන්න.කිසිම කෙනෙක් අනුකරණය කරන්නේ නැතුව අනන්‍යතාවය රැකගෙන ලස්සනට ජිවත් වෙන්න...*🌻🥺❤️ ✍️Sanjula.....
نمایش همه...
🥰 1
Photo unavailableShow in Telegram
ජනෙල් තිර රෙද්දක් ගිණි ගෙන ඇවිලුණු ලස්සන හිනාවක් රූටා වැටෙන කදුලු දිලිසෙන,ශක්තිමත් ඇස් පීඩනය උපරිම වුණු සතුට උතුරන හිතක් ඔව්..... එයා හරි ශක්තිමත් ඇතුලේ කාන්තාරයක් වුණත් පිටදි මලින් බරවුණු ශක්තිමත් ගසක් ඔය ඔක්කොම දකින මම ජනෙල් තිර රෙද්දක් -Mahi-
نمایش همه...
4💔 2
Repost from N/a
Photo unavailableShow in Telegram
🔠🔡   🔠🔠🔠🔠 ඔයාලා හැමොවම ගෞරවයෙන් සාධාරයෙන් ජොයින් කරගන්නවා මගේ  🔠🔠🔠🔠🔠🔠🔠   එකට😌😌         🔠🔠🔠🔠   🔠🔠🔠🔠🔠                 ▪️▪️▪️▪️▪️▪️
نمایش همه...
JOIN NOW ❤️
WEDA PAPPA
සටනක් ඇරඹුනා තවකක් නවතාගෙන සාගින්නට නිර්ධන පවුලක් කරබාගෙන ඝන අදුරේ පහනක් දෙස බලාගෙන ලියනව නොපෙනෙන දුර දකින්න හිතාගෙන කෙලෙස දකින්න ද ඒ රක්ත පෙළහර සටන් පාඨය මා වැදූ ෆීනික්ස් ඉදිරිපෙළ අළු දූලි වලාවෙන් නැවතත් මා අවදි කළ සන්නාමයේ පිළිබිඹුවයි මේ ෆීනික්ස් වදන් පෙළ දශක ගණකනකට පෙර අදුරු අතීතය සිහි කරන්නේ ලේ වැගිරූ රුදුරු යුද්ධය සහුර්දයන් මා වෙතින් දුරස් කළ භේදයට තදින්ම විරුද්ධයි මා එදා සිට සචේතනික සමාජයක කර්මය කරයි විභේදනය තවකෙකුගේ කවන්ධය තිබුණත් මාගේ අත කතිරය කෙලෙස ද කරන්නේ වෙනස් මේ සමාජය 🍂You Can Listen It :- https://www.youtube.com/watch?v=CMe5DMF54XM #PHOENIX #HeartTrue #ForSocial
نمایش همه...
PHOENIX Explanation By PHOENIX Entertainment

Lyrics සටනක් ඇරඹුනා තවකක් නවතාගෙන සාගින්නට නිර්ධන පවුලක් කරබාගෙන ඝන අදුරේ පහනක් දෙස බලාගෙන ලියනව නොපෙනෙන දුර දකින්න හිතාගෙන කෙලෙස දකින්න ද ඒ රක්ත පෙළහර සටන් පාඨය මා වැදූ ෆීනික්ස් ඉදිරිපෙළ අළු දූලි වලාවෙන් නැවතත් මා අවදි කළ සන්නාමයේ පිළිබිඹුවයි මේ ෆීනික්ස් වදන් පෙළ දශක ගණකනකට පෙර අදුරු අතීතය සිහි කරන්නේ ලේ වැගිරූ රුදුරු යුද්ධය සහුර්දයන් මා වෙතින් දුරස් කළ භේදයට තදින්ම විරුද්ධයි මා එදා සිට සචේතනික සමාජයක කර්මය කරයි විභේදනය තවකෙකුගේ කවන්ධය තිබුණත් මාගේ අත කතිරය කෙලෙස ද කරන්නේ වෙනස් මේ සමාජය නෑ නෑ අපි බෙදුණේ නෑ - අපිව බෙදුවා මිසක් නෑ නෑ පිපිරුණේ නෑ - පිපිරෙව්වා මිසක් බෑ බෑ නැගිටගන්න බෑ - කොදු කඩල දැනුත් හා හා චන්දය හා හා - කියපන් පැත්තක් මටත් I am Not A Proffesional Artist.

මිනිස්සු ලස්සන වචනවලට ආසයි..... ආදරේ කියන්නෙ ලස්සන වචන වලටද? ඇත්තටම හිතලා බලන්න අපි බැදුණෙ ආදරේටද වචනවලටද? -Mahi- @kalakarayo #කලාකාරයො #Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
نمایش همه...
10👍 1🔥 1💔 1
Photo unavailableShow in Telegram
කියවන මට මෙච්චර  දැනෙනවා නම් 🖤, ලියන ඔයාට කොහොම දැනෙනවා ඇති ද...🖤? මීට, සන්වේදී, කියවන්නියකගේ හිත🖤 ••••••••• #Flora @Floraflorence10
نمایش همه...
7💔 1
ඒකපාර්ශ්වික ප්‍රේමය හරි දරුණුයි........... *තනිවම* බලාපොරොත්තු ඇතිකරගෙන, *තනිවම* ප්‍රේම කරමින් *තනිවම* විදවීමට සුදුවන විට. ඒකපාර්ශ්වික ප්‍රේමය තවත් දරුණුයි, ඔබ සිව්වෙනි කොන වන විට........... -Mahi- @kalakarayo #කලාකාරයො #Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
نمایش همه...
10💯 1
හදක් ගැන හිත හිතා හිටියට තරුත් ඈතයි බන් හුගක් කොහොම නම් මන් බදින්නද අහස අල්ලන්නට මගක් හිතින් දුක් ගැනවිලි ගැයූවට ඇසුනාද කාටත් ඒ ගැයුම් ඉතින් තව තව දුක් වෙලා ඉද ලබන්නද සිත් සැනසුමක් Senna✍️ @kalakarayo #කලාකාරයො #Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
نمایش همه...
4😭 1