cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

🎧අධි මාත්‍රා | Adhi Mathra♥️

දිනපතා අදි මාත්‍රාවෙන් ස්ටේටස් වීඩියෝ බලන්න 🌺🤍✨ අප හා රැදී සිටින්න........🌝🍃🖤 🎧Adhi Mathra♥️ Links - @athalsurapurayalinks Buy Ads - https://telega.io/c/adhimathra

نمایش بیشتر
پست‌های تبلیغاتی
14 847
مشترکین
-724 ساعت
-1757 روز
-18230 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

00:22
Video unavailableShow in Telegram
හැම කෙල්ලෙක්ම එක වගේ කිව්වට හැමෝම එහෙම නෑ තමන්ගෙ අම්මා වගේම ඉන්න කෙල්ලොත් තාම ඔනි තරම් ඉන්නවා 🥰❤️
نمایش همه...
5.46 KB
🥰 11 1
00:15
Video unavailableShow in Telegram
තේරුම් ගැනීමයි දැන ගැනීමයි කියන්නෙ දෙකක්. කෙටියෙන් කිව්වොත් තේරුම් ගැනීම දැන ගැනීමට වඩා හරි ගැඹුරුයි. ජිවිතේ එක එක කාර්තු වල අපිට හමුවෙන බහුතරයක් දෙනා අපිව හොඳටම දන්නවා වෙන්න පුලුවන්. ඒත් අපිව තේරුම් ගන්නේ හරිම ටික දෙනයි,, 😔
نمایش همه...
3.73 KB
27🌚 1💘 1
00:15
Video unavailableShow in Telegram
තේරුම් ගනීමයි දැන ගනීමයි කියන්නෙ දෙකක්. කෙටියෙන් කිව්වොත් තේරුම් ගැනීම දැන ගැනීමට වඩා හටි ගැඹුරුයි. ජිවිතේ එක එක කාර්තු වල අපිට හමුවෙන බහුතටයක් දෙනා අපිව හොඳටම දන්නවා වෙන්න පුලුවන්. ඒත් අපිව තේරුම් ගන්නේ
نمایش همه...
3.73 KB
00:11
Video unavailableShow in Telegram
ඔව් ඒක නම් ඇත්ත තමයි.....එයා මට මෙච්චර බනින්නේ මාව හදාගන්න නේ...🥹 ඒ වෙලාවට මං "අනේ මට බනින්න එපා,මං පව් නේ...." කියලා කොච්චර කිව්වත් 🫣...... හ්ම්ම්ම්ම්ම්.... මං හරි ආසයි ඒ බැනුම් වලට,ඒ බැනුම් අහන්න.....😁 ඒත් මට බයයි කවදහරි දවසක ඒ බැනුම් ඇහෙන එක නතර වෙයිද කියලත් 🥺 අනේ මාව දාලා නම් යන්න එපා බබෝ..... 🥺🥀✨
نمایش همه...
4.79 KB
41❤‍🔥 2😍 2🥰 1👻 1😎 1
00:32
Video unavailableShow in Telegram
කවදාවත් කෙනෙක්ගෙ නැතිබැරි කමකට හිනා වෙන්න එපා 🥹 අපි හැමෝගෙම ජිවිත කතා එකිනෙකට වෙනස් .. ඉතින් තමන්ට පුළුවන් විදියට කෙනෙක්ගෙ සතුටකට හේතුවක් වෙන්න 😊💗
نمایش همه...
2.04 MB
🫡 29💯 20💔 12 7😢 7❤‍🔥 4😭 3👌 1
01:22
Video unavailableShow in Telegram
මං කරපු ආදරේ වැඩි උනාවත්ද....? මේ ඇස් වෙන කෙනෙක් දිහා හැරිලවත් බලන්න අකමැති වෙද්දී,,, උඹට දැනුනෙ නෑ මගේ ආදරේ මැසේජ් එකක් කෝල් එකක් වෙනුවෙන් පැය ගණන් බලන් ඉද්දී,,, උඹ හරි ලස්සනට හේතු කිව්ව මාව මඟාරින්න පපුව පිරෙන්න ආදරේ දෙද්දී, මගා ගොඩාක් පරිස්සම් කරද්දී, නොදැනුනාද කරපු තරම් මං ආදරේ....? උඹ එක්ක ගිහිපු පාරවල් උඹ එක්ක ගෙවපු මොහොතවල් ආයෙ ආයෙ දකිද්දී, මතක් වෙද්දී,, හිත පාරනව ඒ මතක පපුව පුච්චනව අන්තිමේ මං යන්න යනව මතක වලට සමු දීලා උඹ දැක්ක තැන් , ආදරේ බෙදා ගත්ත තැන් මතක එක්කම තනි කරල.🥀🥺
نمایش همه...
2.02 MB
💔 43 12😢 5😭 3❤‍🔥 2👏 1
00:18
Video unavailableShow in Telegram
ඔව් ළමයෝ......🙃 ඔයා කාටහරි ආදරය කරනවා නම් ඒක ඉක්මනටම එයාට කියන්න,නැත්නම් එයාට ඒක දැනෙන්න දෙන්න......🤗 හැබැයි මෙහෙමයි, ඔයා එයාට ආදරේ කරනවා කියලා කියන්න ඕන නම් ඔයාගේ යලුවොන්ගේ අතේ පණිවිඩ යවන්න එපා....☝️ඔයා ඔයාගෙ කොන්ද කෙලින් තියන් ඔයාම එයාට ඒක ගිහින් කියන්න.....ආදරේ ප්‍රකාශ කරන්න ඕන කොල්ලෙක්මයි නැත්නම් කෙල්ලෙක්මයි කියලා මේ ලෝකේ කොහේවත් නීති පොතක ලියලා නෑ මම නම් හිතන්නේ.....🤗 පරක්කු කරන්න එපා,සමහරවිට එයා බලාගෙන ඇති ඔයා එයාගෙන් ඒක ගැන අහනකන්....🤭 යන්න.ගිහින් කියන්න "මං ඔයාට ගොඩාක් ආදරෙයි ළමයෝ " කියලා.....🥺 🖤🤍🌹✨ ✍️ #Dark_Angel
نمایش همه...
1.11 MB
86❤‍🔥 9💔 6🥰 4👏 2💯 1👻 1
00:59
Video unavailableShow in Telegram
වැඩ්ඩෙක් තමයි 😂 Bro Wakeup and Choose Violence 💀
نمایش همه...
වැඩ්ඩෙක්_තමයි_😂_Kurunegala_Bio_3rd_#darshanaukuwela_#Physics_#Funny.mp412.56 MB
😁 88🗿 11🔥 8🌚 5👌 3🤓 3😎 3😈 2 1
ගොඩක් අය විඩියෝ එක සින් කරලා යනවා විඩියෝ එකට රියැක්ට් කරන්නෙ නෑනේ .. එහෙම කරන්න එපා යාලුවනේ විඩියෝ එකට රියැක්ට එකක් දාගෙන යන්න .. චැනල් එකට දේවාල් දාන්නෙ ඔයාල නිසාමයි 😍❤️
نمایش همه...
🤝 63🫡 10😢 7👻 5🌚 2 1
00:26
Video unavailableShow in Telegram
හිතේ තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලවත් හිතා ගන්න බැරි තැනක මිනිස්සු හිරවෙන්න නරකයි.... 🥺🥺🥀
نمایش همه...
1.59 MB
💔 142💯 31 21😢 9😭 5