BitBoost Trader 📈
رفتن به کانال در Telegram
Binance Smc Chart Analysis Contact - @bitboosttrader1 @bitboosttrader2
نمایش بیشتر617
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
අපි ඔයාලා එක්ක බෙදා ගත්ත ETHUSDT.P එක Running 😚❤️🔥
දාපු අය ඉන්නවා නම් ප්‍රොෆිට් කාඩ් inbox කරන්න 😊❤️
Move Your SL And Book Some Profit ❤️🔥
මේක කියවපු අපේ ගෲප් එකට අලුත් ඔයාලට දැන් ප්‍රශ්‍ණයක් ඇවිල්ලා ඇති 🫵
🚨 CHOCH එකක් කියන්නේ මොකක්ද ?
🚨 OB එකක් කියන්නේ මොකක්ද ?
ඒ ප්‍රශ්න වලට උත්තර ඉක්මන්ටම ✍️
මේ SMC Chapters විශේෂයෙන් ම අපේ ට්‍රේඩින් වලට අලුත් යාලුවන්ටයි 😎❤️
හරි ඉතින් ඔන්න ආවා SMC Chapter 1 අරන් 🌟 මේකේදි අපි පළවෙනියට බලමු කොහොමද අපි දෙන සිග්නල් එකෙන් ට්‍රේඩ් එකට එන්ට්‍රි එක ගන්නෙ කියල ,
⭕️. Example එකක් විදිහට අපි KAVAUSDT ඇනලයිස් එක අරන් තියෙනවා.
⭕️. අපි ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට දෙන්නෙ 1h වල Analysis ලිමිට් ඕඩර් විදියට ගන්න නේ ඉතින් ඒකට මුලින් ම කරන්න ඕනි එන්ට්‍රි එක ලගට ඇලට් එකක් දාගන්න එක.
⭕️. ඊටපස්සෙ කරන්න තියෙන්නෙ OB එකෙ Candle එකක් ටච් කරනකන් ඉදල 1m , 3m වගේ පොඩි ටයිම් ෆ්‍රේම් එකකට යන එක.(ඔයා 4h, 1d වගේ analysis කරනව නම් 5m,15m වගේ පාවිච්චි කරන එක හොදයි )
⭕️. ඒ ගිහින් ඔයා Select කරන ටයිම් ෆ්‍රේම් එකේ CHOCH එකක් හදනකන් ඉදල එතනින් OB එක ලකුණු කරලා ඒ OB එකෙන් එන්ටර් වෙන එක.
🚫. මේ මෙතඩ් එක යූස් කරනකොට වික් වලින් Sl Hunt කරනකොට ඒකෙන් බේරෙන්න පුලුවන්.
🥹. සමහර වෙලාවට මේක මෙහෙම නොවී අප් වෙන්නත් පුලුවන් ඒකත් මතක තියාගන්න.
🌟🌟🌟 Conformation Entry එකක් විදිහට රිස්ක් එක අඩුවෙන් මාකට් එකට එන්ට්‍රි වෙන්න පුලුවන් එක විදිහක් තමා මේ.... 🌟🌟🌟
🚨 ආ අපි ඔයාලව නිකන් අතාරින්නේ නෑ ඔයාලා දන්නවා ඇති නේ අපි මුල ඉදලා ම කියන දෙයක් කියලා ඒක ... SMC Episode ටික ඉවර උනු ගමන් තේරෙන්නෙ නැති තැන් තේරෙන්නෙ නැති දේවල් දැන ගන්න අපි එක්ක කතා කරන්න අවස්ථාවක් ඔයාලට සලස්වනවා ... 🥳❤️ අපි එක්ක ඉන්න ඔයාලව තනියම ගොඩ යන්න පුළුවන් තැනකට ගේන්න අපි අපිට පුළුවන් උපරිමයෙන් උත්සහ කරනවා... දිගටම අපි එක්ක ඉන්න 😊❤️
📈 SMC_METHODS CHAPTER 1
🗂 ඔන්න අපි ඔයාලට කිව්ව විදියට ම Smart Money Concept ( SMC ) ඉගෙන ගන්න අවශ්‍ය පියවර සහ Smc ගැන සියලුම විස්තර ඔයාලට Full Course එකක් මුල ඉදන් සරලවම නොමිලේ කියලා දෙනවා .. අපිත් එක්ක ඉන්න චැනල් එක වටින කට්ටිය අපිව ඔයාලාගේ යාලුවන්ට ත් ශෙයා කරලා , රියෑක්ට් ටිකක් හලාගෙන යමු ☺️❤️🔥
කට්ටියගේ ප්‍රතිචාර හැටියට අපිත් වැඩ ඉක්මන් කරනවා ඈ 🥳❤️🔥
ETHUSDT.P CAN BUY MARKET PRIZE
🚨 Entry - Market
🚨 SL - 1514.25
( Future Trade )
😘 කැමති කට්ටිය එන්ට්‍රි ගන්න පොඩි sl එකක් තියෙන්නේ ❤️🔥
Manage Your Risk And Money
DASHUSDT.P
🎯 Entry - 25.22
🎯 Sl- 24.81
🎯 tp- 26.21
🎯 Use 10-15x lavarage
Good luck traders 🥰
🚨🚨🚨 N E W S 🚨🚨🚨
TODAY
06.00 PM
CPI Data
Expect
HIGH VOLATILITY MARKET
STAY ALERT ⚠️
හැමදාම වගේ අපි ඉතින් ඔයාලට ඔයාලාගේ ට්‍රේඩින් ලයිෆ් එකට වටින දේවල් නොමිලේ ම දෙනවා නේ ඔන්න තවත් ඒ වගේම පොඩි තෑග්ගක් Members ලා 1000 උනු ගමන් දෙන්න හිතුවා ...
එදා වගේම අදත් අපි කියන එකම දේ තනියම ගේමක් ගහ ගන්න , තනියම ඇනලයිස් කර ගන්න පුළුවන් වෙන තැන තමා ඔයාලා ව අතාරින්නේ .. 😊❤️🔥
ඉතින් අපේ චැනල් එක වටිනාකමක් තියෙන අය රියෑක්ට් එකක් දාලා ඔයාලගේ යාලුවන්ට ත් ශෙයා කරගෙන යන්න ... ගුඩ්ලක් ට්‍රේඩර්ස් ☺️❤️
කොහොමද හැමෝටම... Market එක මේ දවස් ටිකේ රිස්ක් , හැමෝම ඉවසීමෙන් ඉන්න Market එක හොද Movement එකක් එනකම් නැත්නම් හොද Movement එකක් එනකොට ඔයාලාගේ Capital එකක් නැති වේවි...මේ Market එකේ ට්‍රේඩ් කරලා ලොස් කර ගන්න එපා... ට්‍රේඩ් කරනවා නම් අනිවාර්යයෙන්ම SL Use කරන්න...
ඉවසීම තමයි අංක 1 ට්‍රේඩින් වල 😊✊
UNIUSDT SPOT TRADE
Entry Zone - 4.009 Below
මේකත් ස්පොට් ට්‍රේඩ් කරන අපේ කොල්ලො කෙල්ලො සෙට් එකට තමා සුපිරිම එන්ට්‍රි දෙකක් වෙනවා Matic , Uni අපේ ස්පොට් ට්‍රේඩර් සෙට් එකට... ගුඩ්ලක් ට්‍රේඩර්ස් 😊✊
MATICUSDT SPOT TRADE
Entry Zone 0.5159 Below
Spot Traders ලට තමා මේ චාන්ස් එක හොදම වාසියක් වෙනවා .. මාස 3 ක් වත් අල්ලන් ඉන්න බලන් ගන්න.. ( ස්පොට් ට්‍රේඩ් එකක් )
Spot Trade කරන අයට මාස 3 ක් 4 ක් Hold කරන්න පුළුවන් වාසියක් ඇවිල්ලා තියේනවා 8.30 දෙන්නම්... වාසියක්ම තමයි ඒක 😍✊
රියෑක්ට් ඥෑද්ද 😒💔
SPECIAL NOTICE ⚠️
මේ දවස් ටිකේ ඇත්තටම ඔයාලට සිග්නල් එකක්වත් අප්ඩේට් එකක්වත් නොදෙන්න විශේෂම හේතුව War එක නිසා මාර්කට් එක කොයි වෙලේ කොහොම කනපිට ගහයිද කියලා හිතා ගන්නවත් වෙලාවක් නැති වෙන නිසා තමා ... ඔයාලා වෙන ට්‍රේඩ් වලට එන්ටර් වෙනවා නම් අනිවාර්යයෙන්ම SL සහ Money Management Plan පාවිච්චි කරන්න... ඉදිරියට එන්න තියෙන නිව්ස් සහ පවතින යුද තත්ත්වයත් එක්ක මාර්කට් එක කොහොම Move වෙයිද කියලා අපි දන්නේ නෑ කෝකටත් අපි පරිස්සමින් ට්‍රේඩ් කරමු...ගුඩ්ලක් ට්‍රේඩර්ස් 🥰✊
මාර්කට් එකෙන් හරියාකාරවම ඇනලයිස් එකක් ගන්න අමාරු නිසාත් හරියාකාරවම ඇනලයිස් එකක් ලැබුනු ගමන් අනිවාර්යයෙන් ඔයාලාට දෙන්නම්... මාර්කට් එක හරියාකාරවම හැඩ ගැස්සෙනකන් ටිකක් ඉවසමු... Stay Tuned 🥰
Holders Are Winners
😎 ඔන්න අපි දවස් 5 කට කලින් දුන්නු Btc Update එක අපි කිව්ව විදියටම වැඩ කරලා All Tp Complete උනා ....
මේ ටිකේ Trade Entry වෙනවා නම් අනිවාර්යයෙන්ම Stoploss Use කරන්න .. ⚠️
P2P Error ⚠️
Binance P2P සහ Feed හරියට වැඩ කරන්නෙ නැතුව ඇති ගොඩක් අයගෙ , ඒවගේම අනවශ්‍ය Popup එකක් එනවා ඇති .ඔයලගෙත් එහෙමෙ Issue එකක් තියෙනවනම් App එක Update කරලා Settings වලට ගිහින් Language එක English වලට Change කරගන්න...
වැඩේ ගොඩ දාගෙන රියෑක්ට් එකක් දාන්න 😁
Sorry Guys 30% SL Hit 15x Lavarage 😞⚠️ Sorry
Recover Signel Coming Soon ... 🥰
All Market Down 😞 කඩාගෙන වැටුනේ බලන් ඉද්දි 💔😞
#MATICUSDT.P
SL Update Notice -: 0.5411
එන්ට්‍රි ගත්තු අය SL Update කරලා
0.5498 ( Price Label ) එකෙන් Margin Add කර ගන්න එක පාරකට ( DCA - තව පාරකට නැවත ට්‍රේඩ් එකට එන්ට්‍රි වෙන්න )
ට්‍රේඩින් ලයිෆ් එකට අලුත් කට්ටිය OB කියන්නෙ මොකක්ද කියලා හිතනවා ඇති ... SMC ඉගෙන ගන්න අයනම් හොදටම දන්නවා ඇති OB කියන්නේ මොකක්ද කියලා .. ඉතින් නොදන්න කට්ටිය පොඩ්ඩක් මේ Pdf එක බලලා පොඩි Idea එකක් ඔලුවට දාගෙන ශැපේ නිදා ගන්නකෝ...OB වලින් විතරක් 100% Conformation ගන්න බෑ ඒත් ඔයාලට මුල් අදිරයට ඔය ටික බලාගෙන ඔලුවට දා ගත්තාම ඇති ...අපි එක්ක දිගටම ඉන්න හොද හොද එව්වා ඉස්සරහාට හැමදේම කියලා දෙනවා තනියම ඇනලයිස් කර ගන්න ... අපි එක්ක ඉන්න ඔයාලව නිකන් අතාරින් නෑ තනියම ගේමක් ගහ ගහන්න පුළුවන් වෙන තැන තමා අතාරින්නේ ... 😍✊
🌚 OB එකක් අදුර ගන්න විදිය , ලකුණු කරන විදිය ඔය pdf එකේ තියෙන්නේ..
ගුඩ් නයිට් ට්‍රේඩර්ස් කට්ටිය රියෑක්ට් ටිකක් හලන් යන්න ලෝභ නැති ව .. 😒✊
