fa
Feedback
BitBoost Trader 📈

BitBoost Trader 📈

رفتن به کانال در Telegram

Binance Smc Chart Analysis Contact - @bitboosttrader1 @bitboosttrader2

نمایش بیشتر
617
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
DASHUSDT.P SHORT ENTRY 🚨 Lavarage - 5-10x 📍 Use Limit Oder - 28.25 ⚠️ Stop Loss - 28.65 පොඩිම පොඩි % SL දෙන්නේ Money Manage
DASHUSDT.P SHORT ENTRY 🚨 Lavarage - 5-10x 📍 Use Limit Oder - 28.25 ⚠️ Stop Loss - 28.65 පොඩිම පොඩි % SL දෙන්නේ Money Management Plan එකකට වැඩ කරන්න ඕන නිසා ... SL වැදුනත් දැනෙන්නෙවත් නැති -% ගානක් තමා අපි දෙන්නේ ⚠️

🌻ඔයාලට පහසුයි කියලා හිතෙන කියන දේ ඔලුවට වදිනවායි කියලා හිතෙන කැමති වීඩීයෝ එකක් බලන්න , වීඩීයෝ තුනේම Bos හදුන්වා දීම තියෙන්නේ.. https://youtu.be/E9lxz6H-m54?si=HGZBnc2qPA_ejK8I https://youtu.be/87-DHVkarOE?si=he1JQcrimPA0MQZF https://youtu.be/97x8r3oYETM?si=oOSMuChqXebrwV89 🎯කට්ටියම Discuss Group එකටත් සෙට් වෙන්න ඇනලයිස් කරන ඔයාලගෙත් අපෙත් වැරදි අඩුපාඩු කතාකරමු...

කොහොමද යාලුවනේ මේ දවස් ටිකේ සැරටම වැඩ වලට හිර වෙලා නිසා ඔයාලව බලන්න ගෲප් එක පැත්තට එන්න බැරි උනා.. SMC Chapter ටික අමතක කරලා
කොහොමද යාලුවනේ මේ දවස් ටිකේ සැරටම වැඩ වලට හිර වෙලා නිසා ඔයාලව බලන්න ගෲප් එක පැත්තට එන්න බැරි උනා.. SMC Chapter ටික අමතක කරලා නෑ ඒකේ වැඩ ටික කරගෙන යන ගමන් ඔයාලට ඉක්මන්ටම ඒක දෙනවා ... ඒත් එක්කම ඔයාලට SMC Video Recommend කරන්නම් බලලා ඔයාලට ඉගෙන ගන්න පුළුවන් 🤗❤️.. ගොඩක් අය අපිට private මැසේජ් කරල අහපු දෙයක් තමයි මොකක්ද මේ BOS එක සහ CHOCH එක කියන්නේ කියල අපි ඒගොල්ලන්ට කිව්වෙ ඉස්සරහට කියල දෙන්නම් කියල, ඔන්න ඒගොල්ලන්ට තමයි මේ එපිසෝඩ් එක, BOS එක සහ CHOCH එක ගැන මෙහෙම text එකකින් කතා කරන්න අමාරුයි. ඒ නිසා අපි තීරණය කලා ඕගොල්ලන්ට මේ සම්බන්ධ වීඩියෝ ටිකක් රෙකමන්ඩ් කරන්න. ඔයාලට ඒ වීඩියෝ බලල පුලුවන් මේ ගැන ඉගෙන ගන්න 😊❤️ 😻 ඉතින් ඔන්න තව දෙයක් කියන්න ඕනි ඔයාලට අපි තීරණය කලා discuss ගෲප් එක හදන්න ඒ ගොල්ලන්ගෙ සහ අපෙත් අඩුපාඩු අතපසුවීම් ගැන කතා කරන්න වගේම අනෙකුත් ට්‍රේඩින් සම්බන්ධ සියලුම කතාවන් සදහා, 🤫 Good Luck Traders 😊🔥

📍 STMXUSDT.P ( SHORT ENTRY ) 🌟 2nd Entry - 0.00695 🌟 SL - 0.00709 🔆 Lavarage - 5-10x SL එක ඒ ගානම තියලා 2nd එන්ට්‍රි එකෙන
📍 STMXUSDT.P ( SHORT ENTRY ) 🌟 2nd Entry - 0.00695 🌟 SL - 0.00709 🔆 Lavarage - 5-10x SL එක ඒ ගානම තියලා 2nd එන්ට්‍රි එකෙන් එන්ට්‍රි වෙන්න පුළුවන් කැමති අයට

📍 STMXUSDT.P ( SHORT ENTRY ) 🌟 Entry - 0.00705 🌟 SL - 0.00709 🔆 Lavarage - 5-10x ගුඩ් මෝර්නින්ග් හැමෝටම , කැමති අය හැමෝම
📍 STMXUSDT.P ( SHORT ENTRY ) 🌟 Entry - 0.00705 🌟 SL - 0.00709 🔆 Lavarage - 5-10x ගුඩ් මෝර්නින්ග් හැමෝටම , කැමති අය හැමෝම ගන්න SL එකත් පොඩිම පොඩි SL එකක් තියෙන්නේ 😻💞

🌟ETHUSDT.P ALL TP DONE🌟 😕 මේවා අපි තනියම ගත්තු එවා නෙමේ ඔයාලා එක්කත් බෙදා ගත්ත එවා😊💕 පේනවා නේද SMC වල වෙනස දවස් 10 ක් ගි
+2
🌟ETHUSDT.P ALL TP DONE🌟 😕 මේවා අපි තනියම ගත්තු එවා නෙමේ ඔයාලා එක්කත් බෙදා ගත්ත එවා😊💕 පේනවා නේද SMC වල වෙනස දවස් 10 ක් ගියා TP එකට යන්න දවස් 3 කට එන්ට්‍රි එකට ආවා එන්ට්‍රි වෙන අයට එහෙමත් අවස්ථාව ආවා ... ❤️‍🔥 Profit Card Save කර ගන්න ටයිම් උනේ නෑ ... 20x වලින් 200%+ / 100x වලින් 1000%+ 📍අපි ඔයාලට මේ වගේ එන්ට්‍රි එකක් තනියම ගන්න අවශ්‍ය හැම මූලික පියවරයන් ටික ටික කියලා දෙනවා ඉවසන් ඉන්න අලුත් කට්ටිය .. 😊❤️

හැමදාම වගේ අපි ඉතින් ඔයාලට ඔයාලාගේ ට්‍රේඩින් ලයිෆ් එකට වටින දේවල් නොමිලේ ම දෙනවා නේ ඔන්න තවත් ඒ වගේම පොඩි තෑග්ගක් Members ලා
හැමදාම වගේ අපි ඉතින් ඔයාලට ඔයාලාගේ ට්‍රේඩින් ලයිෆ් එකට වටින දේවල් නොමිලේ ම දෙනවා නේ ඔන්න තවත් ඒ වගේම පොඩි තෑග්ගක් Members ලා 1000 උනු ගමන් දෙන්න හිතුවා ... එදා වගේම අදත් අපි කියන එකම දේ තනියම ගේමක් ගහ ගන්න , තනියම ඇනලයිස් කර ගන්න පුළුවන් වෙන තැන තමා ඔයාලා ව අතාරින්නේ .. 😊❤️‍🔥 ඉතින් අපේ චැනල් එක වටිනාකමක් තියෙන අය රියෑක්ට් එකක් දාලා ඔයාලගේ යාලුවන්ට ත් ශෙයා කරගෙන යන්න ... ගුඩ්ලක් ට්‍රේඩර්ස් ☺️❤️

SMC POWER
SMC POWER

අපි මේ කියල දෙන ඒව ඔයගොල්ලො note down කරගන්නව කියල අපි හිතනව , අපි ඔයාලා හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදියට තමා මේ හැමදේම කියලා දෙන්නේ , එහෙමත් තේරෙන්නෙ නැති තැන් එහෙම තියේ නම් ඔයාලා හැමෝටම නොදන්න තේරෙන්නෙ නැති දේවල් අපෙන් අහන්න පුළුවන්.. ට්‍රේඩින් වලට අලුත්ම කෙනෙක් ඉන්නව නම් අපි දෙන සිග්නල් වලට ට්‍රේඩ් කරන්න එපා 💠 අපි ඕගොල්ලන්ට time එකක් දෙන්නම් දෙසැම්බර් මුල වගේ වෙනකන් ඒ වෙද්දි 3-5$ වගේ ලෑස්ති කරල තියාගන්න 💠 අපි ටාගට් කරන් ඉන්නෙ trader කෙනෙක්ට මූලික කරුණු ටික ඒ වෙද්දි දීල ඉවර කරන්න 💠 ඊට පස්සෙ Begginers ලා සෙට් එක ගේමට බහිමු එතකන් ඉවසන් ඉන්න.

ඔන්න කලින් පලවෙනි කොටසේ දෙවෙනි කෑල්ල 😻💞 මොනවද මේ , ❌. Money Management කියන්නේ ? 😲 💠. අපි හිතමුකෝ ඔයාගෙ future wallet එකේ 3$ තියෙන්නේ කියල එතකොට එක ට්‍රේඩ් එකට 0.50$ වගේ දාන්න..10$ වගේ හදා ගන්නකන් 10$ වගෙ උනාම 1$ වගේ දාන්න. 💠. Trading වලට අලුත් අය Low Lavarage Use කරන්න ( 5-10x වගේ ) 💠. එකව්න්ට් එක වොශ් උනොත් අනිත් මාසෙ 2$ දානකන් ඉන්න. 💠. "ඔක්කොම බිත්තර එක මල්ලෙ දාන්න එපා"(binance, kucoin, bybit, coinbase) 💠. එකපාර future කරන්න හිතෙන්නෙ නෑ වගේ නම් spot එකෙන් පටන් ගන්න. 💠. account verification සහ Security හරියට කරගන්න (2 factor වගේ ඒවත්) 💠. funding fee එක බලල trade එකට enter වෙන්න.

ඔන්න එහෙනම් අදත් අපි ආවා SMC Chapter දෙවෙනි කොටසේ Part 1 අරන් , අද මේ chapter එකෙන් අපි කතා කරන්නෙ Risk Management ගැන 😲💔 🛑. Risk Management 💠. සාමාන්‍යයෙන් එකපාර ට්‍රේඩ් තුනක් දාන්න TP හරි SL හරි යනකන් අල්ලන් ඉන්න. 💠. TP එක Previous High එකට තියන්න. 💠. Trade එක 50% - 60% ප්‍රොෆිට් උනාම ප්‍රොෆිට් ටිකක් බුක් කරන් SL එක එන්ට්‍රි එකට ටිකක් උඩින් දා ගන්න ( SL වැදුනාම ප්‍රොෆිට් පිට ගැලවෙන විදියට ) . 💠. Trend එක Change වෙනකන් ඉන්න (bullish or bearish - ඉස්සරහට කියලා දෙන්නම් ). 💠. පුලුවන් තරම් SL එක අඩු කරල analysis කරන්න , මතක ඇතුව TP-SL දාන්න. 💠. future wallet එකේ 5$ ට වඩා තියනව නම් future wallet එකේ 5$,3$ වගේ තියලා අනිත්වා funding එකට වගේ දාන්න ( beginner නිසා). 💠.එතනින් එහාට ලොස් වෙන විදිහ අනුව මාසෙකට 2$ වගේ ඇඩ් කරන්න.( මාසෙට දවසක් හදාගෙන එදාට විතරක් දාන්න ). 💠. ලග ලග ට්‍රේඩ් 3-4 ලොස් උනොත් ටික දවසක් ට්‍රේඩ් නොකර ඉන්න. 💠. "මේ එන්ට්‍රි එක නම් එච්චර ශුවර් නෑ ,මේ analysis එක සෙට් නෑ වගේ" නම් ට්‍රේඩ් එක නොදා market එක watch කරගෙන ඉන්න. 💠. නිව්ස් එන දවස් වලට ට්‍රේඩ් නොකර ඉන්න.

📈 SMC METHODS CHAPTER 2 🗂 ඔන්න අපි ඔයාලට කිව්ව විදියට ම Smart Money Concept ( SMC ) ඉගෙන ගන්න අවශ්‍ය පියවර වල දෙවන අදිරයට ත
📈 SMC METHODS CHAPTER 2 🗂 ඔන්න අපි ඔයාලට කිව්ව විදියට ම Smart Money Concept ( SMC ) ඉගෙන ගන්න අවශ්‍ය පියවර වල දෙවන අදිරයට ත් ආවා ... ඒකත් ඉක්මන්ටම බලාපොරොත්තු වෙන්න 🤭🌟 අපිත් එක්ක ඉන්න චැනල් එක වටින කට්ටිය අපිව ඔයාලාගේ යාලුවන්ට ත් ශෙයා කරලා , රියෑක්ට් ටිකක් හලාගෙන යමු ☺️❤️‍🔥 කට්ටියගේ ප්‍රතිචාර හැටියට අපිත් වැඩ ඉක්මන් කරනවා ඈ 🥳❤️‍🔥

🌟 කෝ බලන්න මේකට එන්ට්‍රි වෙන්න ඇනලයිස් එක ගහල පොඩි ටයිම් ෆ්‍රේම් එකක Choch එකක් හැදෙනකන් බලන් ඉදපු අය 😶‍🌫️ හරියට ඔයාල ඇනලය
🌟 කෝ බලන්න මේකට එන්ට්‍රි වෙන්න ඇනලයිස් එක ගහල පොඩි ටයිම් ෆ්‍රේම් එකක Choch එකක් හැදෙනකන් බලන් ඉදපු අය 😶‍🌫️ හරියට ඔයාල ඇනලයිස් එක කලා නම් ඔයාලට එතන එන්ට්‍රි එකක් ආවේ නෑ කියලා තේරෙන්න ඕන..

ඔයාලගෙ ෆියුචර් වොලට් බැලන්ස් එක..
Anonymous voting

sticker.webp0.26 KB

🌟 🌟 PERPUSDT.P 🌟 🌟 🚨 Tp - Update Soon 🚨 SL - 0.5153 අපි ඔයාලට SMC Chapter 1 කොටසේ කිව්ව විදියට 1Min Choch එකක් හැදෙනකන්
🌟 🌟 PERPUSDT.P 🌟 🌟 🚨 Tp - Update Soon 🚨 SL - 0.5153 අපි ඔයාලට SMC Chapter 1 කොටසේ කිව්ව විදියට 1Min Choch එකක් හැදෙනකන් ඉදලා ඒ OB එකෙන් එන්ට්‍රි එකක් ගන්න පුළුවන් 🥰❤️

කොහොමද කට්ටියටම SMC Chapter අනිත් කොටස් සහ අනෙකුත් ප්‍රශ්න සියල්ලකටම පිලිතුරු ඉක්මන්ටම දෙනවා .. පුළුවන් කට්ටිය හැමෝම මේකට වෝට් එකක් දාගෙන යමු ☹️❤️
Anonymous voting

Forget_me_not_මල්_කිණිත්තක_පුරාවෘත්තය.pdf158.92 MB

මේක ට්‍රේඩින් ගැන නම් නෙමේ මේ දවස් ටිකේ Trend එකක් උනු ගොඩක් කට්ටිය හොයපු එකක් නිසා කට්ටියට පොඩි තෑග්ගක් විදියට pdf එක නිකන්
මේක ට්‍රේඩින් ගැන නම් නෙමේ මේ දවස් ටිකේ Trend එකක් උනු ගොඩක් කට්ටිය හොයපු එකක් නිසා කට්ටියට පොඩි තෑග්ගක් විදියට pdf එක නිකන් දෙන්න හිතුවා ... #forget_me_not #forgetmenotbook @forgetmenotbooksinhalafree මං දැකලා තියෙනවා මේ නිකන් දෙන්න පුළුවන් pdf එකත් විකුණන් කන සෙට් එකක් අහු වෙන්න එපා ... පොත කියවන්න ආසාවෙන් ඉන්න පොත හොයන ඔයාලාගේ යාලුවන්ට ත් චැනල් එක ශෙයා කරගෙන යන්න 🥰❤️ රියෑක්ට් ටිකක් හලාගෙන යමු 🤗❤️

ඔන්න අපේ චැනල් එකට දවස් 10 වැනි ඉතාමත් කෙටි කාලයක් ඇතුලට මෙම්බර්ස්ලා 500 සම්පූර්ණ උනා .. ඇත්තටම මේ හැමදේම ඔයාල අපි මත තැබූ වි
ඔන්න අපේ චැනල් එකට දවස් 10 වැනි ඉතාමත් කෙටි කාලයක් ඇතුලට මෙම්බර්ස්ලා 500 සම්පූර්ණ උනා .. ඇත්තටම මේ හැමදේම ඔයාල අපි මත තැබූ විශ්වාසය නිසයි.. අපිව විශ්වාසය කරලා අපේ චැනල් එක ශෙයා කරපු හැමෝටම හදවතින්ම ස්තූති වෙන්න ඕන ... අපි එදත් අදත් කියන එකම දේ අපිත් එක්ක ඉන්න ඔයාලව නිකන් අතාරින්නේ නෑ , මොකද අපිත් ඔයාල ඉන්න තැන ඉදන් ආපු අය , ඉතින් ඒ නිසාමයි ඔයාලට අපි දන්න හැම දෙයක්ම නිකන් කියලා දෙන්න තීරණය කරේ.. හැමෝටම වරදිනවා අපිට උනත් තාමත් වරදින අවස්ථා නැතිවම නෙමේ , වෙන වැරදි ටික ටික හදාගෙන ඉස්සරහාට යන්න ඕන .. තමන්ට තමන් විශ්වාසයක් ඇති කර ගන්න ඕන .. ඉතින් හැමෝටම ගොඩක්ම ස්තූතියි ඇත්තෙන්ම .. මේ වෙනකන් අපි කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් තියා ගන්න 😊❤️ ගුඩ්ලක් හැමෝටම