S2A Chemistry - 2023 Revision
کانال بسته
Starting From 25th of February 2023.. පංති ආරම්භය 2023 පෙබරවාරි 25..🔥 මීට සමගාමීව S2A MERIT PROJECT එකද සිදුවේ..💯
نمایش بیشتر4 602
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-147 روز
-4330 روز
آرشیو پست ها
Repost from 2025 S2A Academy Main
https://www.youtube.com/live/4QZIBe28mew?si=UmakApJcoJv-I61W
Organic ආරම්භය බලලා ගොඩදාගෙන වැඩේට සෙට් වෙන්න ලමායි..🔥
Repost from 2025 S2A Academy Main
ලමායි එහෙනම් 2 වෙද්දි එන්න Organic ගොඩදාගන්න..❤️🔥
https://www.youtube.com/live/4QZIBe28mew?si=GJh6XgdEecIHksO1
මේක තමා link එක ‼️‼️
Repost from 2025 S2A Academy Main
හෑලි නැතුව, කවි සිංදු නැතුව, කාබන් දික් කරන කොට කරන සෙට් කරන එකේක පරිවර්තන වර්ග නැතුව, ඕනි පරිවර්තනයක් තර්කයෙන් කරන්න පුරුදු වෙන්න එන්න හෙට හවස 2ට..❤️🔥
හෙට හවස 2ට Zoom එක හරහා සහ Youtube Live හරහා සම්බන්ධ වෙන්න පුලුවං..💯
එහෙනම් ලකුණු 25ක් විතර ලේසියෙංම ගොඩදාගන්න ලෑස්ති වෙන්න ලමායි..🫢
ජය වේවා..✨
Repost from 2025 S2A Academy Main
මුල් සති දෙකේදි ගහපු පිංතූරෙ..🔥
විශේෂම දේ අදටත් ඔය හැම ළමයම පංතියේ ඉන්නවා..💯
Repost from 2025 S2A Academy Main
අද කුරුණෑගල Organic පටං ගත්තා..❤️🔥
අපි පංති පටං ගන්න දවසේ මේ අවුරුද්දෙ කොහොමහරි කරමු කියලා තියාගත්ත milestone එක අද සම්පූර්ණ කරා..💯
ඒකත් මාස 4යි සති දෙකකින්..💫
පටං ගද්දි ලමයි 40+ වගේ හිටියේ..
අද හරියටම 100 වෙනි ලමයා ආවා..🥺♥️
ඉලක්කම නම් පොඩී වගේ තමා..
පට්ට සතුටුයි tik tok channel සල්ලි වලට ගන්නේ නැතුව, බොරු රිසාල්ට් කියන්නේ නැතුව, youtube farming කරන්නේ නැතුව, බණ කියන්නේ නැතුව මේ මාස 4ට ගහපු ගේම ගැන..⚡️
Marketing කරන්න මහංසි වෙන වෙලාවේ හැම පාඩමක්ම අකුරක් නෑර ලස්සනට on point ඉගැනුවා..
Papers කරා, Spart Quiz කරා, Unit Test කරා, Revise Section කරා..‼️‼️
මේ අපේ පලවෙනි Revision එක..
නුවර එක 200ට ඔන්න මෙන්න ඉන්නේ..🥹
ඉස්සරහටත් මේවා හදන්නේ උගන්නලම විතරයි..🔥
පහලින් තියෙන්නේ මුල් සති දෙකේ ගහපු පිංතූරෙකුයි අදයි..✅
Repost from 2024 CHEMISTRY PHYSICAL REVISION
කුරුණෑගල ලමායි ලෑස්තිදෝ..🔥
Organic වලට සුපිරි ආරම්භයක් දෙමු..💯⚡️
හෙට පලවෙනි Structured Essay සහ Essay Paper series එක පටං ගන්නවා..‼️
හෙට එහෙනම් 7.30ට සියත්මින් එකේදි හම්බෙමු..❤️🔥
Repost from 2024 CHEMISTRY PHYSICAL REVISION
නුවර ලමායි..
හෙට ලෑස්තිදෝ Organic පටං ගන්න..🔥
බැරි / පුලුවං , Theory / Revision ඕනිම ලමේක් එන්න හෙට උදේ 7.30 වෙනකොට Organic සුපිරියට ගොඩදාගන්න..💯
ජය වේවා..✨
Repost from 2024 Chemistry QBR
https://www.youtube.com/live/I8_-qyJiJsc?si=g2Vjuq6zUzaP_AHR
එහෙනම් ලමායි ලෑස්ති වෙන්නෝ..‼️
මේකෙන් join වෙන්න හැමෝම..
යාලුවොන්ටත් කියන්න..⚡️
Repost from 2025 S2A Academy Main
Organic ආරම්භය ‼️
කාබනික රසායනයේ අන්තර්ගතය 🔻
⬜️කාබනික සංයෝග නිපදවීම සහ ප්‍රතික්‍රියා
⬜️සමාවයවිකතාව
⬜️නාමකරණය
⬜️වෙන්කර හදුනාගැනීම්
⬜️යාන්ත්‍රණ
⬜️විශේෂ විවරණ
එක එක කොටස් ගැන වෙන වෙනම කිව්වොත්🔸
🔹නිපදවීම් සහ ප්‍රතික්‍රියා කියන්නේ පරිවර්තන - පරිවර්තන කරන්නත් එකේක ක්‍රම ඉගෙනගන්න කාලේ කිසිම විශේෂ ක්‍රමයක් නැතුව ඕනිම පරිවර්තනයක් හිතන්න පුරුදු කරනවා කිව්වොත් විශ්වාස කරනවද?
🔹සමාවයවිකතාව කියන්නේ මොකක්දවත් දන්නේ නැති ලමයි කට පාඩම් කරපු ලමයි 50000කට අධික ප්‍රමාණයක් ඕනිම සමාවයවිකයක් තර්කයෙන් අදින්න පුලුවං කරගත්තා කිව්වොත් විශ්වාස කරනවද?
🔹අදටත් යාන්ත්‍රණ කටපාඩම් කරවනකොට යාන්ත්‍රණ තර්කයෙන් අදින්න පුලුවං කිව්වොත් විශ්වාස කරනවද?
🔹වෙන්කර හදුනාගැනීම් කියලා වෙනම ඉගෙනගෙන ප්‍රශ්න වලට අදාල කරන විදිය ඉගෙනගෙන තියෙනවද
🔹විශේෂ විවරණ කියන්නේ මොකක්ද කියන එක පංති ආපු ලමයින්ගෙන්ම අහලා දැනගන්න ඒක රහසක්..
🔹අවසාන වශයෙන් හැමෝම දන්න නාමකරණය පවා කොටු හතරේ ක්‍රමයකින් ගොඩදාගන්න පුලුවං කිව්වොත් විශ්වාස කරනවද?
ඔව් මේ පටං ගන්න යන්නේ ලකුණු 25ක් විතර ගින්නක් නැතුව ගොඩදාන කාලයයි..◻️
හවස් වෙද්දි ඔක්කොම විස්තර තව කියන්නම්..✔️
ජය වේවා..✨
Repost from 2025 S2A Academy Main
අතෑරලා මගහැරිලා ඉන්න හැමෝටම ගොඩදාගන්න හම්බෙන අවසාන අවස්ථාව..💯
2024 Chemistry Question Based Revision (QBR) ආරම්භය❤️🔥
✅හෙට නුගේගොඩ සෙයිලින් පෙන් ආයතනයේදි භෞතිකව සහ ඒ වෙලාවෙම online සජීවීව දෙනවා zoom හරහා..
Theory/Revision ඕනිම ලමයෙකුට මේකට සම්බන්ධ වෙන්න පුලුවං..⚡️
වැඩපිළිවෙළ
✅ඉස්සෙල්ලම සම්පුර්ණයෙන්ම තියරිය කියලා දෙනවා..
✅ඊට පස්සේ ඒ වෙලාවෙම ඒකෙන් ප්‍රශ්න ටික කරනවා..
✅වෙනසකට තියෙන්නේ Theory Note එකක් වෙනුවට මේකේ තියෙන්නේ තියරි කොටසක් ආවරණය වෙන්න ව්‍යුහගත ප්‍රශ්න මාලාවක්..
✅කොටසක් ඉවර උනාම විභාග ප්‍රශ්න ටික කරලා සාකච්ඡා කරනවා..(mcq+S.E+Essay ඔක්කොම)
සරලවම දිනන්න ඕනිනම් විතරක් හෙට උදේ 7.30 වෙද්දි සෙයිලින් පෙන් එකට හෝ Zoom එකෙන් සම්බන්ධ වෙන්න..💠
සියලුම වැඩකටයුතු සහ විස්තර දැනගැනීමට
💠2024 Chemistry QBR
https://t.me/+_1Z7MP9_RzQzYTBl
සියලුම විස්තර දැනගන්න
0751690162 (call center)
ජය වේවා..✨
Repost from 2024 S2A Physics Main
ආයෙත් මුල ඉදන් Theory ටික Cover කරගන්න කැමතිද ❓
Theory Cover කරගන්නවා එක්කම ප්‍රශ්න හරියට කරන විදියත් දැනගන්නත් තිබ්බනම් කොහොමද 😮
එහෙනම් මේක තමා ඔයාලට තියෙන හොදම Chance එක 🔻
2024 Chemistry QBR ආරම්භය 💥
🔹දිනය - ජූනි 10 ( සදුදා )
🔹තැන - Sailing Pen නුගේගොඩ සහා Zoom + Youtube Live
🔹වෙලාව - උදේ 7.30
එහෙනම් හරියට Theory ටික Cover කරගන්න ගමන් ප්‍රශ්න කරන්නත් හරියට දැනගන්න සදුදා උදේට ලෑස්ති වෙලා ඉන්න 🔹
🌐Chemistry QBR Telegram Group :
https://t.me/+_1Z7MP9_RzQzYTBl
🔤🔤🔤🔤🟠📚
Repost from 2024 CHEMISTRY PHYSICAL REVISION
2026 Chemistry Theory Online ආරම්භය ✨
මේ පාර OL කරපු නන්ගිලා මල්ලිලා දැනුවත් කරන්න 🔺
https://www.youtube.com/live/V3sCyawUln0?si=UJvKwrShPvqFR-Kz
Repost from N/a
2026 Chemistry Theory Online ආරම්භය 🌟
එහෙනම් 2026 පොඩ්ඩො ටික අද රෑ 7 වෙනකොට ලෑස්ති වෙන්න 🔸
▶️YouTube Live එක :
https://www.youtube.com/live/V3sCyawUln0?si=CgYy2H-TDM0hR1BD
Repost from 2025 S2A Academy Main
ලමායි එහෙනම් අද තමා දවස..❤️🔥
රෑ 7ට Zoom එකෙන් හම්බෙමු..
Youtube හරහාද සම්බන්ධ වෙන්න පුලුවං..‼️
තර්කෙන් Chemistry ඉගෙනගන්න පටං ගමු..💯
2026 Chemistry Theory Main
t.me/S2A26THEORY
📚🟠🔤🔤🔤🔤
Repost from 2024 S2A Physics Main
හැමෝම හොයපු Study Packs දැන් ඔයාලට ගන්න පුළුවන් 🔸
✅Study Pack කියන්නේ මොනවද ❓
Study Pack කියන්නේ S2A Revision එකේ කරල ඉවර පාඩම් ඒව බලන්න මිස් උන අයට ගන්න පුළුවන් විදියක්
Study Pack එකක;
💠පාඩමට අදාල සියලු Video
💠Tute එක
💠Work book එකක් ( සමහර කොටස් සදහා )
💠සම්පූර්ණ Note එකක් තියෙනවා
✅Study Pack ගන්නේ කොහොමද ❓
Study Pack ගන්න පුළුවන් nozero.lk Website එක හරහා තමන්ට අවශ්‍ය පාඩම පොඩි ගෙවීමක් කරල ගන්න පුළුවන්
🔴Website එක හරහා Study
Pack ගන්න විදිය
⚙️Website එකේ Register වෙලා ඉන්න ළමයෙක් Study pack ගන්න ඕන විදිය :
https://youtu.be/5QCTpUBBdJk?si=GioE1rwuX61vuMko
⚙️Website එකේ කලින් Register වෙලා නැති ළමයෙක් Study Pack ගන්න විදිය:
https://youtu.be/qjJunHPiy1k?si=BBf6rrwi_dvu5tNy
✅ Study Pack ගන්න Payment එක කරන්නේ කොහොමද ❓
ඒකට ක්‍රම දෙකක් තියෙනවා 🔸
01. ඔයාලට පුළුවන් Website එක හරහා Online Payment එකක් කරල Study Pack එක ගන්න පුළුවන් 💠
⚙️Online Payment එක කරන විදිය:
https://youtu.be/yRay0iyDikA
02. පහත අපි දීල තියෙන බැංකු ගිණුම් වලට Study pack එකට අදාල මුදල තැන්පත් කරන්න ඊටපස්සෙ පහල තියෙන විදියට කරන්න 🔽
🟡ඔයාල මුදල් තැන්පත් කරාම හම්බෙන Slip එකේ උඩ පෑනෙන් ඔයාලගේ Barcode Number එක සහා අවශ්‍ය Study Pack එකේ නම අනිවාර්යයෙන්ම පැහැදිලිව ලියල ඒ Slip එකේ Photo එකක් ගන්න
🟡Slip එකේ පැහැදිලි Photo එකක් 076 822 8876 හෝ 071 899 3312 යන අංක දෙකෙන් එකකට පමණක් WhatsApp කරන්න.
🔐බැංකු ගිණුම් විස්තර :
ලංකා බැංකුව - Bank of Ceylon
86 59 40 95
No. Zero Knowledge Center
Kandy Branch
සම්පත් බැංකුව - Sampath Bank
115214024611
No. Zero Knowledge Center
Pussellawa Branch
✅ Study Pack එකක් කොච්චර කල් බලන්න පුළුවන් ද❓
Study Pack එක active වෙන දිනයේ ඉදන් දවස් 30 ක් බලන්න පුළුවන්
🔤🔤🔤🔤🟠📚
Repost from 2024 S2A Physics Main
හැමෝම හොයපු Study Packs දැන් ඔයාලට ගන්න පුළුවන් 🔸
✅Study Pack කියන්නේ මොනවද ❓
Study Pack කියන්නේ S2A Revision එකේ කරල ඉවර පාඩම් ඒව බලන්න මිස් උන අයට ගන්න පුළුවන් විදියක්
Study Pack එකක;
💠පාඩමට අදාල සියලු Video
💠Tute එක
💠Work book එකක් ( සමහර කොටස් සදහා )
💠සම්පූර්ණ Note එකක් තියෙනවා
✅Study Pack ගන්නේ කොහොමද ❓
Study Pack ගන්න පුළුවන් nozero.lk Website එක හරහා තමන්ට අවශ්‍ය පාඩම පොඩි ගෙවීමක් කරල ගන්න පුළුවන්
🔴Website එක හරහා Study
Pack ගන්න විදිය
⚙️Website එකේ Register වෙලා ඉන්න ළමයෙක් Study pack ගන්න ඕන විදිය :
https://youtu.be/5QCTpUBBdJk?si=GioE1rwuX61vuMko
⚙️Website එකේ කලින් Register වෙලා නැති ළමයෙක් Study Pack ගන්න විදිය:
https://youtu.be/qjJunHPiy1k?si=BBf6rrwi_dvu5tNy
✅ Study Pack ගන්න Payment එක කරන්නේ කොහොමද ❓
ඒකට ක්‍රම දෙකක් තියෙනවා 🔸
01. ඔයාලට පුළුවන් Website එක හරහා Online Payment එකක් කරල Study Pack එක ගන්න පුළුවන් 💠
⚙️Online Payment එක කරන විදිය:
https://youtu.be/yRay0iyDikA
02. පහත අපි දීල තියෙන බැංකු ගිණුම් වලට Study pack එකට අදාල මුදල තැන්පත් කරන්න ඊටපස්සෙ පහල තියෙන විදියට කරන්න 🔽
🟡ඔයාල මුදල් තැන්පත් කරාම හම්බෙන Slip එකේ උඩ පෑනෙන් ඔයාලගේ Barcode Number එක සහා අවශ්‍ය Study Pack එකේ නම අනිවාර්යයෙන්ම පැහැදිලිව ලියල ඒ Slip එකේ Photo එකක් ගන්න
🟡Slip එකේ පැහැදිලි Photo එකක් 075 169 0162 Number එකට Whatsapp මැසේජ් එකක් දාන්න
🔐බැංකු ගිණුම් විස්තර :
ලංකා බැංකුව - Bank of Ceylon
86 59 40 95
No. Zero Knowledge Center
Kandy Branch
සම්පත් බැංකුව - Sampath Bank
115214024611
No. Zero Knowledge Center
Pussellawa Branch
✅ Study Pack එකක් කොච්චර කල් බලන්න පුළුවන් ද❓
Study Pack එක active වෙන දිනයේ ඉදන් දවස් 30 ක් බලන්න පුළුවන්
🔤🔤🔤🔤🟠📚
Repost from 2025 S2A Academy Main
https://youtu.be/94TYRmCOmZw?si=C9XJReF9EmZEbx9S
අපි කියන්න උත්සහ කරන දේ ගැන. මේ වගේ senior ගුරුවරු කතා කරන එක ගැන ඇත්තටම සතුටුයි 🔥
https://youtu.be/bYO1iPfb2MA?si=4i4BOd06tqj7cHjW
ඔන්න සියලුම විස්තර..🔥
යාලුවෝ හැමෝටම කියන්න..⚡️
පංති වැඩ වෙන්නේ පහල Channel එක හරහා..
https://t.me/+_1Z7MP9_RzQzYTBl
මේකට join වෙන්න හැමෝම..‼️
