The CHARITH
رفتن به کانال در Telegram
"The ekak B B Catha karanna" Discussion t.me/TheSevenTwentyNine
نمایش بیشتر772
مشترکین
+124 ساعت
-27 روز
+1130 روز
آرشیو پست ها
772
කම්මැලිමං Epstein files ගැන, nuclear bomb ගැන Article දෙකක් ලිව්වා එවත් දාන්න බැරි උනා. Epstein එකනම් දැම්මෙ නැත්තෙ ගොඩක් අය දන්න නිසා.. nuclear bomb එක දැම්මෙ නැත්තෙ, ඒක ඇත්තටම මම හොයපු එකක් කොළඹට වගේ වැටුනොත් මොක්ද වෙන්නෙ කියලා. පස්සෙ හිතුනා ඒක පොඩ්ඩක් අව්ල් වගෙ කියල🙂 කෝමහරි ඒකනෙමේ කියන්න ආවෙ, මට කම්මැලි වගේ අයෙම මෙහෙම ඉදලත් බැහ් දැන් 20යි😭. මං Phone එක ගත්තහම ගොඩක්ම productivity එක අඩුවෙනවා වගේ දැනෙනවා. අනික මං දැන් ඉන්නෙ තනියම. මේ කරන වැඩ උනත් නිකන් පුරුද්දට කරනවා වගේ. අලුත් මොකුත් නැහ්. ඒ හින්දා මං හිතුවා phone එක කාලෙකට අයින් කරන්න. මං දන්නෙ නම් නැහ් මේක කොච්චර කාලෙකට කරයිද කියලා. ඒත් මේක මම දාන්න මේක දැම්මහම අනිවාරෙන් මං ඒක කරන නිසා. සහ මං Diary එකක් වගේ එකක් ලියන්න ඉන්නවා. ලියන්නත් බැහ් වගේ එත් බලමු. මට හිතෙනවා පොඩ්ඩක් ඒකෙන් මේ cycle එක break කරගන්න පුලුවන් වෙයි කියලා. කෝම හරි GG!! ටික කාලෙකින් set වෙමු Peace😗 > Release Note > Web Store අහ් මං PiP with Controls Extension එක officially Release කරා. ඒකටත් Review එකක් දාන්න ගිහින්. TheCHARITH | Date🙂
772
📊 TeleStatsමේක හදලත් ටිකක් කල්. කියන්න බැරි උනා🫠. සරලව Command එකක් ගහල ඔයාගෙ Telegram Account එකේ තියෙන Channels, Groups, Chats ඔක්කොම lccnට ගන්න. මේක Powershell එක Admin Open කරලා Run කරන්න😌. 🚀 Quick Start
pip install telethon -q; irm https://raw.githubusercontent.com/thechariith/telestats/main/telestats.py -OutFile telestats.py; python telestats.py
වැඩි විස්තර
GitHub | JustCHARITH
[ #Telestats #Tools #Github]772
Repost from N/a
🎗️ ආදරය යැයි හඳුන්වන්නේ, වර්ගයා බෝ කිරීම සඳහා සොබාදහම විසින් ඔබේ මොළය 🧠 තුළ අටවන ලද ජෛව විද්යාත්මක උගුලකටයි.
🎗️ ඇත්ත වශයෙන්ම ඔබ ආදරය කරන්නේ අනෙක් පුද්ගලයාට නොව, මොළයෙන් ශ්රාවය වන "ඩොපමින්" සහ "ඔක්සිටොසින්"🌡️ මාත්රාවල අදි ක්රියාකාරිත්වයට ය.
🎗️ හෝර්මෝන විසින් ඔබේ විචාර බුද්ධිය තාවකාලිකව අඩපණ කර මවන මේ "රසායනික මිරිඟුව" ක්ෂය වූ සැණින්, එතෙක් අල්ලාගෙන සිටි ආදරය හුදෙක් යාන්ත්රික මායාවක් බව ඔබට වැටහෙනු ඇත.
_ආදරය කියන මායාව පසුපස දිව ගියේ ඔබද…
නැත්නම් ඔබව ඇදගෙන ගියේ ඔබේම මනසද ❓_
_@VIL-Z_
@තාපසාරාමය
772
Repost from GLOBAL NEWS SRI LANKA 🇱🇰
2025 අ.පො.ස. උසස් පෙළ විභාග ප්රතිඵල එළඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර නිකුත් කරනවා. - විභාග කොමසාරිස්
globalnewssrilanka
772
Fuel Pass/Qr හදල දෙනවා ඕනෙ අය Msg එකක් දාන්න.😌🙌
අඩු මුදල(250/=)
ඉක්මන් සේවාව
විශ්වාසදායිතාව
අවශයනම් Qr Print එකක් ගෙදරටම(අමතර අය කිරීම 250)
772
මං නාන ගමන් ඉද්දි ආපු අදහසක්🙂 Developers ලා ඉන්නවනම් හදන්න. මට කම්මැලි + මොලේ නැහ් + Host කරන්න තැනකුත් නැ🙄.
Group වලට swear words කියද්දි ඒකට Custom වචනයක් දාන්න Bot කෙනෙක්. සරලව කවුරු හරි කුනුහරපයක් කිව්වොත් ඒකට Beep වගේ වචනයක් replace වෙන්න🎀.
මේකට stats තව මොන මොනව හරි දාලා lccn කරන්න්ත් පුලුවන්. කවුරු හරි ඉන්න්වනම් හදන්න. මං ගානෙ share කරලා දෙනවා😏.
772
Recommend me a good pocket router🙂
අද Mobitel එකට ගියා Pocket Router එකක් බලන්න. ගියාට පස්සෙ එයාලගෙත Dialog Router එකක් දැක්කා🤌
මං හැරිලා ආවා. දැන් ගන්න ඕනි එකක්. ගන්න තැනක් හරි හොද Model එකක් හරි තියේනම් කියන්න🙂
772
Premium Emojis Without Premium🤯??හරි ඔයාට චැනල් එකට Premium Emojis එක්ක මැසේජ් එකක් දාන්න ක්රම දෙකක් තියෙනවා. 1. Premium Account එකක් තියෙන්න ඕනෙ. 2. නැත්තම් Fragment එකෙන් Collectible Username එකක් Assign කරපු bot කෙනෙක් ඉන්න ඕනි.(ඒ හිටියත් Premium ඔනි emojis දාන්න🫠) ඉතින් මේ දෙකටම සල්ලි යන්වා.ඒත් මං කියලා දෙන්න යන්නේ මේක Free කරන්නෙ කෝමද කියලා.😏 මුලින්ම ඔයාට ඔයාට පුළුවන් මේ බොට් පාවිච්චි කරලා ඔයාගේ Post එක ලියාගන්න. මේක මං ම හදපු Mini App එකක්👾! මං මේ වගේ එකක් හදපු ගමන් දානවා @JustCHARITH එකට. මේකට ලියන්න කම්මැලි නිසා දාන්න පරක්කු වෙනවා. >> ThePostlyBot හරි කෝම හරි ඔයා ඔය විදියට ලියලා ඉවර උනහම Copy කරගන්න Button එකක් ඇති ඒකෙන් Html Code එකක් ඇති ඒක Copy කරගන්න.(මෙතනදි Ad එකක් බලන්න වෙනවා ඒකත් බලන්න. අපිත් හම්බකරන් කන්න එපැයි😒) ඊට පස්සෙ යන්න @channelhelp එකට. ඉතින් මේ තියෙන්නෙ මං අර කලින් කිව්ව වගේ Bot කෙනෙක්. මේක සරලව ඔයාගෙ Channel එකට Setup කරගන්න. ඒකෙ කරන විදියත් තියෙනවා. එච්චර කියල දෙන්න බැහ් පොඩ්ඩක් බලලා හොයා ගන්න😑. ඊට පස්සෙ Create Posts දීලා Formatting එක Html දෙන්න මතක ඇතුව. ඊට පස්සෙ ඔයා copy කරගත්ත Text එක Send කරන්න.(Media එකක් වගේ Add කරනවනම් ඒත් පුලුවන්) ඊට පස්සෙ ඉතින් Send කරනවන්ම් එහෙම කරන්න නැත්තම් schedule කරන්න🥱 Share කරන්න එහෙනම්!! 👍 TheCHARITH | @JustCHARITH
772
Do you have a Telegram channel? Are you already monetizing it? 🤔 Try Inside Ads — I’ve already started earning. Here’s the link:
https://t.me/InsideAds_bot/open?startapp=r_7824705587
772
Btw Premium නැතුව Premium Emojis දාලා Msg දාන විදිය දැන ගන්න ඕනිද😏
දන්න දන්න ඔක්කොමලා Add කරලා. Channel එක Share කරල තියන්න. 1K ගහන්නත් තියනවා අපිට😌
📱 @blogsbycharith
772
මේකෙ මං කිව්වෙ @Rebuild_Sri_Lanka_bot කියල Bot කෙනෙක් ගැන. ඒකෙ තිබ්බෙ ads බල සල්ලි හොයන්න පුලුවන් කතාවක්.
මං withdraw කරා තාමනම් Pending...
බොහෝ විට දැන් මේක Scam එකක් වෙන්න පුලුවන්(ඉස්සර දීපු කතාවක් කිව්වා)
මෙහෙම එකක් කරන්න මාත් ඉන්නවා. හැබැයි ඔච්චර ලොකු ගානක්නම් දෙන්න බැරි වෙයි🙂 බලමු😗🙌
