cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

Econ 2024 Rathnapura Hall[1]

2024 උසස් පෙළ විභාගයට මුහුණ දෙන අසේල සර් ගේ ආර්ථික විද්‍යාව විෂය හදාරන දරුවන් සඳහා නිර්මාණය වූවකි

نمایش بیشتر
پست‌های تبلیغاتی
870
مشترکین
+324 ساعت
+47 روز
+1330 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Exam-2024 Theory 🔰Model Paper 15(Tute No-16 සහ 17 ) විභාගය සදහා පහත වේලාවන් පමනක් සහභාගී විය හැක. 🔰Online class සදහා සහභාගි වන දරුවන්ටද ආයතනයට පැමින මෙම ප්‍රශ්න පත්‍ර ලිවිය හැකිය. ⛔️"සිසුල්කා-රත්නපුර" ❇️ජුලි 18 බ්‍රහස්පතින්දා ✏️ උදේ 8.30-10.00 ✏️ සවස 2.30-4.00 —————————————————————————-———— ❇️ජුලි 19 සිකුරාදා ✏️ සවස 2.30-4.00 ————————————————————————————————————————- ⛔️බලන්ගොඩ ලමුන් ට පමනක් බලන්ගොඩ සිල්වර්නෙට් ආයතනයේදී ඒම විභාග සදහා පහත වේලාව තුල සහභාගි විය හැක.(ඒක වේලාවකදී සිසුන් 30 දෙනෙකුට පමනක් සහභාගී විය හැක. ⛔️Silver Net-බලන්ගොඩ ❇️ජුලි 18 බ්‍රහස්පතින්දා ✏️ උදේ 10.00-11.30 ✏️ දහවල් 12.00-1.30 ✏️ සවස 2.00-3.30 ⭐️සැලකිය යුතුය. ⛔️විභාගය ඉහත වේලාවන් වල පමනක් පවත්වන අතර ඉහත වෙලාවන් සහ දිනවල හැර විභාගය සදහා සහභාගී විය නොහැක. ⛔️නියමිත වෙලාවටම විභාගය ආරම්භ කරන අතර නියමිත වේලාවට විභාගය අවසන් වේ. විභාග වෙලාව තුල ජංගම දුරකථන භාවිතය සපුරා තහනම් වේ. ⛔️විභාග අංකය ලෙස භෞතික පන්ති පැමිනෙන ලමුන් Barcode (number 8 යුත්) ඒකද Online ලමුන් Esisulka App ඒක සදහා ඇතුලත් කර ඇති Phone Number ඒකද භාවිතා කල යුතුය.
نمایش همه...
👍 2
Photo unavailable
🔥විශේෂ දැනුම් දීමයි(2024 Hall Class Online සිසුන් සදහා) මෙම සතියේ ඉරිදා දින 2024 Hall Class Online සිසුන් සදහා විඩියෝවක් විකාශය නොවන අතර 17 බදාදා දින විඩියෝව විකාශය වේ.
نمایش همه...
🔥 විශේෂ දැනුම් දීමයි (සිසුල්කා රත්නපුර App ඒකෙන් පමනක් විකාශය වේ.) 🔶2024/07/05 දින 2024 HAL Class භෞතික පන්ති නොපැමිනි සිසුන් සියලු දෙනා සදහා ❎මෙය ආදාල වන්නේ ජුලි 05 බ්‍රහස්පතින්දා උදේ 8.00-1.00 2024 HALL Class භෞතික පන්තිය සදහා සහභාගී වීමට නොහැකි වූ සිසුන් සියලු දෙනාම සදහා (online සිසුන් සදහා මෙය අදාලා නැත) ➡️නැරඹිය යුතු Video ⭕️සංවෘත හා විවෘත ආර්ථික වල සමතුලිතය අවසාන කොටස(පැය 03 විනාඩි 49) ➡️නැරඹිය යුතු දිනය සහ වේලාවන් ✳️ ජුලි 12 අද සිකුරාදා රාත්‍රි 10.00 සිට ජුලි 17 බදාදා රාත්‍රී 12.00 දක්වා කාලය තුල කැමති වේලාවක Video නැරඹිය හැක. ❎"විඩියෝ නැරඹීම සදහා ඔබට ඒක වීඩියෝවක් Click කරන ලද වේලාවේ සිට පැය 10 ක් ලබා දී ඇත.ඒම කාලය තුල සියලු Video නරඹා අවසන් කල යුතුය ⚠️නැවත විකාශන සිදු නොවේ. විඩියෝව නැරඹීම සදහා අවශය උපදෙස් සහ Link ලබා ගැනීම සදහා පහත Link ඒක Click කරන්න. 👉https://t.me/+-Tv7qpQrlik3Njc1
نمایش همه...
👍 3 2
Photo unavailable
Photo unavailable
👍 1
Photo unavailable
Photo unavailable
2
තාක්ෂණික දෝෂය යථා තත්වයට පත් කර ඇත.
نمایش همه...
🔥විශේෂ දැනුම් දීමයි තාක්ෂණික දෝෂයක් හේතුවෙන්  E-sisulka App ඒක හා Web Site ඒක අක්‍රීය තත්වයේ පවතින අතර ,ඒය ඉක්මනින් ම යථා තත්වයට පත් කර ගැනීමට අපගේ තාක්ෂණික අංශය යුසුලුව ක්‍රියාත්මක වෙමින් පවති.දෝෂය නිරාකරනය කළ විගස ඒය මෙම Telegram Group ඒක මගින් දැනුම් දෙනු ලැබේ.
نمایش همه...
👍 1
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.