Learn Bits
رفتن به کانال در Telegram
Psychology 🧘♂ | Relationship 👩❤️👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo
نمایش بیشتر1 305
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-97 روز
-4230 روز
آرشیو پست ها
1 305
victoria water lily කියන්නෙ ලෝකයේ ශක්තිමත්ම කොළ තියෙන ශාකයයි. මේ කොලේකට පුලුවන් ජල තලයක් මත , මිනිසෙක්ව උනත් උසුලගෙන ඉන්න.
(කොලේ හයියයි කිව්වේ , මිනිසාගෙ සම්පූර්ණ බරම දරාගන්න පුලුවන් තරමට නෙවේ. අනිත් කොළ වලට සාපේක්ෂව හයියයි කියන එක.)
#Facts ♡ @LearnBits
1 305
1977 දී පිටත අභ්‍යාවකාශයේ ඉඳන් ආපු රේඩියෝ තරංගයක් ග්‍රහණය කරගන්න පෘථිවියේ විද්‍යාඥයන් සමත් උනා. හැබැයි තාමත් ඒ තරංගය ආපු තැනක් හොයාගන්න බැරි වෙලා තියෙනවා.
#Astronomy_Facts ♡ @LearnBits
1 305
දෙදෙනෙක් මුවට මුව තියල සිප ගන්නකොට බැක්ටීරියා මිලි.100 සිට බිලි.1 ත් අතර ප්‍රමාණයක් හුවමාරු වෙනවා.
#Facts ♡ @LearnBits
1 305
ආතතියෙන් සහ කාංසාවෙන් මිදෙන්න , මේ දේවල් කරන්න.
💠 ප්‍රමාණවත් පැය ගණනක් නිදාගැනීම.
💠 කාලය කළමණාකරණය.
💠 භාවනා සැසි වල යෙදීම.
💠 යහපත් සමාජ සබඳතා ඇති කරගැනීම.
💠 සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගැනීම.
💠 විනෝදාංශ වල යෙදීම.
💠 ව්‍යායාම කිරීම.
#Psycho_Facts ♡ @LearnBits
1 305
අපේ මණ්දාකිනිය තුළ තියෙන තරු ගණනට වඩා , පෘථිවිය තුළ ගස් වැඩියෙන් තියෙනවා.
නාසා විද්‍යාඥයන් විශ්වාස කරන්නේ , ක්ශීරපථය තුළ තරු බිලියන 100 - 400 ත් අතර ප්‍රමාණයක් තියෙනව කියල. කොහොම උනත් 2015 Nature සඟරාව මගින් ඇස්තමේන්තු කරල තිබ්බ විදිහට ලෝකෙ පුරා තියෙන ගස් සංඛ්‍යාව ට්‍රිලියන 3කටත් වඩා වැඩිලු.
වර්තමානයේ (2022) නං අනිවාර්යයෙන් මේ ගාණ පහල බැහැල තිබ්බත් , පෘථිවියේ ගස් සංඛ්‍යාව , මණ්දාකිණියෙ තරු ගණනට වඩා තාමත් වැඩි අගයක තියෙනවා.
#Facts ♡ @LearnBits
1 305
ඇයි පරීක්ෂණ වලට මීයන්ව මෙතරම් යොදාගන්නේ?
ඒකට හේතුව තමයි මීයන් , මිනිසුන්ට ගොඩක් සමානයි. රූපය වගේ බාහිර ලක්ශණ වලින් සෑහෙන පරස්පරතාවක් පෙන්නුවත් , කොශ්ලන්ඩ් විද්‍යා කෞතුකාගාරය සඳහන් කරන විදිහට මීයන්ගේ සහ මිනිසුන්ගේ ජාන 90%ක් පමණ සමානයිලු.
ඒ නිසා මිනිසුන් තුළ සිදුවෙන විවිධ ජානමය අන්තර්ක්‍රියාවන් පරීක්ශා කරන්න , මීයන්ව බහුලවම යොදාගන්නවා.
ඒ වගේම මීයන්ගේ ශරීර ක්‍රියාකාරීත්වයත් මිනිසාට යම් තරමකට සමානයි. ඒ හින්දා මිනිසාට අවශ්‍ය ඖෂධ ආදිය පරීක්ශා කරන්නත් මීයන්ව යොදාගන්නවා.
#Facts ♡ @LearnBits
1 305
"ලිංගිකත්වය කියන මාතෘකාව හැරුනු කොට , සෑම පිරිමියෙක්ම සිතන්නේ කුමක්ද?"
මේක පොතක නමක්. ඇත්තම කිව්වොත් මේ පොතේ තියෙන්නෙ හිස් පිටු 200ක් විතරයි. වඩාත්ම පුදුමයට පත්වෙන කාරණාව තමයි , මේ පොත Amazon market එකේ , Harry potter පොත් වලටත් වඩා අලෙවි උන එක.
මේ පොතෙන් දෙන්නේ බොහොම සරල පණිවිඩයක්.
පිරිමි , ලිංගිකත්වය හැරුණම වෙන කිසිම දෙයක් ගැන හිතන්නෑ කියන එක.
😁👏
#Facts ♡ @LearnBits
1 305
වැළඳගැනීම තුළින් , මානසික අවපීඩන තත්වයන් සහ කාංසාව සමනය කිරීමක් සිදු වෙනවා. ඒ වගේම ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා.
ඔයා සමහරවිට අහලත් ඇති. වෙනත් රටවල් වල ඉන්නවා , පළපුරුදු වැළඳගන්නන්.
#Psycho_Facts ♡ @LearnBits
1 305
ඔයා දන්නවද?
හදිස්සියෙවත් , ලේන් අම්මා මියගියොත් හෝ , ලේන් අම්මට තමන්ගෙ පැටියාව බලාගන්න බැරි උනොත් , වෙනත් ලේනුන් විසින් ඒ පැටවුන්ව බලාගන්නවා. ඒ කියන්නෙ ලේනුන් , අනිත් අයගෙ පැටවුන්වත් රැකබලා ගන්න බාර ගන්නවා.
#Facts ♡ @LearnBits
1 305
ඔයා ඈනුමක් යැව්වට පස්සෙ ඔයා අසල ඉන්න වෙන කෙනෙකුත් ඈනුමක් ඇරියොත් , ඒකෙන් අදහස් වෙන්නේ ඒ පුද්ගලයා ඔයා දිහා බලන් හිටියා කියන එක සහ , ඒ පුද්ගලයට ඔයා කෙරෙහි යම් ආකර්ශණයක් තියෙනවා කියන එකයි.
(යම් ආකර්ශණයක් කිව්වම ක්‍රශ් එක හෝ ලව් එකක් වගේ දෙයක්ම නෙවෙයි. යාලුකමක් , සහෝදරකමක් හෝ නෑදෑකමක් වෙන්නත් පුලුවන්.)
#Psycho_Facts ♡ @LearnBits
1 305
පිරිමි මුහුදු හම්බෙල්ලන් , වරක් ලිංගිකව එකතු වීමකට පස්සේ තමන්ගෙ ලිංගික අවයවය (ශිෂ්ණය) , ඔවුන් විසින්ම කපා දමනවා. ඊට පස්සෙ ඔවුන් නව ශිෂ්ණයක් වර්ධනය කරගන්නවා.
#Facts ♡ @LearnBits
1 305
කලු කුහරයක් විසින් , තාරකාවක් ගිලගත්තම සිදු වෙන්නෙ මෙන්න මේකයි.
New!
#Astronomy_Facts ♡ @LearnBits
1 305
ජීවිත කාලය තුළදි අපිට ගොඩක් මිතුරන් හම්බෙනවා. සහ ගොඩක් මිතුරන් ඇතිකරගන්නවා.
නමුත් මනෝවිද්‍යාත්මකව , අපේ මිතුරන් අතරින් 12න් 1ක ප්‍රමාණයක් පමණක් , සදාකාලිකවම හෝ දිගුකාලීනව අපේ මිතුරන් හැටියට රැඳෙනවා.
මේ අගය තීරණය වෙන්නෙත් එක එක පුද්ගලයගෙ මානසික ධාරිතාව අනුව කියලත් පැවසෙනවා.
#Psycho_Facts ♡ @LearnBits
1 305
පැයක් තුළ කාන්තාවක් වැඩිම වාර ගණනක් සුරාන්තයට පත් වීමට හිමි වාර්තාව උසුලන කාන්තාව , එම (පැයක) කාලය තුළ 134 වතාවක් සුරාන්තයට පත්වී ඇත.
#Facts ♡ @LearnBits
1 305
මනෝවිද්‍යාව තුළින් පවසන විදිහට , මිත්‍රත්වය කියන්නෙ ඔයා වැඩිම වෙලාවක් කාලය ගත කරන අය අනුව සලකන දෙයක් නෙවෙයි.
මිත්‍රත්වය කියන්නෙ හොඳම වෙලාවන් ගත කරන අය අනුව සලකන දෙයක්.
#Psycho_Facts ♡ @LearnBits
1 305
ඉන්දුනීසියාවේ ස්වයං වින්දනය කිරීම ලොකු වරදක්. ඒකට හම්බෙන දඬුවම හිස ගසා මරා දැමීමයි.
#Facts ♡ @LearnBits
1 305
මානසික අවපීඩන තත්වයට තියෙන හොඳම ප්‍රතිකාරයක් තමයි ව්‍යායම කරන එක. දවසකට විනාඩි 30ක් ඇවිදීම තුළින් , සමහර වෙලාවට මේ මානසික අවපීඩන තත්ව 100%ක් ම සුව කිරීමට සමත් වෙනවා.
මේ හේතුව නිසාම මානසික චිකිත්සකයන් , තමන්ගෙ රෝගීන් සමඟ , ප්‍රතිකාට වලට කලින් , ටිකක් ඇවිදින්න යනවා.
#Psycho_Facts ♡ @LearnBits
1 305
මේ ලෝකේ , කිසිසේත්ම ලිංගිකත්වයට හෝ ලිංගික ආසාවන් වලට කැමති නැති මිනිසුන් ඉන්නවා. ඔයාට පුදුම හිතෙයි. ඒත් එහෙම අය ඉන්නවා. මේ විදිහට , ලිංගිකත්වයට කැමති නැති වීමට අපි කියනවා "asexuality" කියලා.
#Facts ♡ @LearnBits
