fa
Feedback
Learn Bits

Learn Bits

رفتن به کانال در Telegram

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

نمایش بیشتر
1 305
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-97 روز
-4230 روز
آرشیو پست ها
ඉතිහාසයේ ප්‍රථම වරට විද්‍යාඥයන් විසින් වෙනත් මණ්දාකිනියක තියෙන ග්‍රහලෝකයක් සොයාගෙන තියෙනවා. මේ ග්‍රහලෝකය හඳුන්වන්නේ M51-USL-1b කියල. මේ ග්‍රහලෝකය පිහිටන්නේ ආලෝක වර්ශ මිලියන 28ක් දුරින් පිහිටන සර්පිලාකාර මණ්දාකිනියක් වන Messier 51 (M51) කියන මණ්දාකිනිය තුළයි. මේ මණ්දාකිනියට Whirlpool galaxy කියලත් කියනවා. මේ සොයාගැනීම , ක්ශීරපථයෙන් එපිට තවත් බොහෝ ග්‍රහලෝක සොයාගැනීමට මගපෑදීමක් වෙන්න පුලුවන්. #Astronomy ♡ @LearnBits

අපි සමහරක් අයගෙ පොඩි දුර්වලතාවක් තියෙනව. අපි වෙනුවෙන් වතුර වලක් උඩින්වත් පනින්නැති අය වෙනුවෙන් , අපි මහා මුහුදු තරණය කරන්න යනවා. #MidDay_Thoughts ♡ @LearnBits

මුලින් තමන් , තමන්ගෙ වැඩේ හරියට කරන්න ඉගෙනගන්න. පස්සෙ අනිත් අයට උපදෙස් දෙන්න. « Read Now » #Life_Tips ♡ @LearnBits

The Hemlock Water Dropwort මේ ශාකය , ශාක ලෝකයේ තියෙන වඩාත්ම විශ සහිත ශාකයන්ගෙන් එකක්. මේ ශාකයේ විශ ශරීරගත උනාම ක්ශණික පේශි සං
The Hemlock Water Dropwort මේ ශාකය , ශාක ලෝකයේ තියෙන වඩාත්ම විශ සහිත ශාකයන්ගෙන් එකක්. මේ ශාකයේ විශ ශරීරගත උනාම ක්ශණික පේශි සංකෝචනයන් නිසා හදිසි මරණයකට පත් වෙනවා. ගොඩක්ම අත්භූත කාරණය තමයි මේ ශාකයේ විශට ගොදුරු උන පුද්ගලයා මිය යන්නේ , මුහුණෙ අත්භූත හිනාවක් ඇති කරගෙනයි. විද්‍යාත්මකව ඒකට හේතුව වෙන්නේ ශාකයේ විශ නිසා සිදුවන මුහුණේ පේශි සංකෝචනයන්. ඒත් සමහර මිනිසුන් බැට්මෑන් කතාවෙ ඉන්න joker වගේ වෙන්න හිතාගෙන මේ විශ භාවිත කරල නිකරුණේ මිය යනවා. #Knowledge ♡ @LearnBits

අපි හැමෝටම ජීවිත දෙකක් තියෙනවා. ඔයා පුදුම වෙයි ඒක අහල. මේ කියන දෙවනි ජීවිතය පටන් ගන්නෙ , ඔයාට තියෙන්නෙ එක ජීවිතයයි කියල තේරුම් ගත්තට පස්සෙ. #Quotes ♡ @LearnBits

ශරීරයේ අඩංගු කැල්සියම් ප්‍රමාණයෙන් 99%කට වඩා අඩංගු වෙන්නෙ අස්ථි වල සහ දත් වලයි. #Knowledge ♡ @LearnBits
ශරීරයේ අඩංගු කැල්සියම් ප්‍රමාණයෙන් 99%කට වඩා අඩංගු වෙන්නෙ අස්ථි වල සහ දත් වලයි. #Knowledge ♡ @LearnBits

ගුවන් යානයක වැඩිම මගීන් පිරිසක් එකවර ගමන් කිරීම යන වාර්තාව උසුලන්නේ El Al Boeing 757 නම් ගුවන් යානයයි. මේ ගුවන් ගමන සිදුවෙන්න
ගුවන් යානයක වැඩිම මගීන් පිරිසක් එකවර ගමන් කිරීම යන වාර්තාව උසුලන්නේ El Al Boeing 757 නම් ගුවන් යානයයි. මේ ගුවන් ගමන සිදුවෙන්නෙ 1991 මැයි 24 වෙනිදා. ඒ ඉතියෝපියානු පුරවැසියන්ව ඊස්‍රායලයේ ආරක්ශිත ස්ථාන වෙත හුවමාරු කරන අවස්ථාවක. මේ ගුවන් ගමනේ ගුවන් යානය තුළ මගීන් 1086ක් ගමන් කරල තියෙනවා. ඒ වගේම ගුවන් යානය බිමට පහත් කරනකොට මගීන් 1088ක් වෙලා තියෙනවා. ඒ ගැබිණි මවුවරුන් දෙදෙනෙක් ළමුන් දෙදෙනෙක්ට , ගුවන් ගමන අතරතුරේ උපත ලබා දීම නිසා. #History ♡ @LearnBits

කවදාවත් අලුත් දෙයක් කරන්න හෝ අලුත් දෙයක් ඉගෙන ගන්න බය වෙන්නවත් , පසුබට වෙන්නවත් එපා. මොකද ඔයා හැමදාමත් එකම සීමාවෙ , එකම දැනුම් මට්ටමේ ජීවත් වෙනකොට එන්න එන්නම ජිවිතය කම්මැලි වෙනවා. ඒ නිසා හැමතිස්සෙම දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරන්න. අලුත් දෙයක් කරන්න උත්සාහ කරන්න. #Life_Tips ♡ @LearnBits

Channel dp එක,
Anonymous voting

කවදාවත් අලුත් දෙයක් කරන්න හෝ අලුත් දෙයක් ඉගෙන ගන්න බය වෙන්නවත් , පසුබට වෙන්නවත් එපා. මොකද ඔයා හැමදාමත් එකම සීමාවෙ , එකම දැනුම් මට්ටමේ ජීවත් වෙනකොට එන්න එන්නම ජිවිතය කම්මැලි වෙනවා. ඒ නිසා හැමතිස්සෙම දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරන්න. අලුත් දෙයක් කරන්න උත්සාහ කරන්න. #Life_Tips ♡ @LearnBits

https://t.me/LearnBitsFun/14 පිළිතුර බලාගන්න.

ඔයාට රෑට නිදාගන්නකොට , ඔලුවට එන දේවල් ගැන හිතන එක නවත්තගන්න බැරි නං , ඉක්මනට ඇඳෙන් නැගිටල ගිහින් ඒ දේවල් කොළයක් අරන් ලියන්න. ඔයාටම පොරොන්දු වෙන්න , ඊළඟ දවසෙ උදෙන්ම ඒ දේවල් ගැන හිතල බලනව කියල. මේ වැඩෙන් ඔයාට පුලුවන් වෙයි හිතමින් ගත කරන කාලයෙන් මිදිලා ඉක්මනට නිදාගන්න. #Psycho_Facts ♡ @LearnBits

අපි දන්නවා , තාප සංවේදක කැමරා (Thermal cameras) සාමාන්‍යෙන් යම් වස්තුවකින් නිකුත් කරන තාපය අධෝරක්ත කිරණ ලෙස හඳුනගන්නවා. හැබැය
අපි දන්නවා , තාප සංවේදක කැමරා (Thermal cameras) සාමාන්‍යෙන් යම් වස්තුවකින් නිකුත් කරන තාපය අධෝරක්ත කිරණ ලෙස හඳුනගන්නවා. හැබැයි හිමවලසුන්ව මේ කැමරාවකින් බලන්න ගොඩක් අපහසුයි. ඒකට හේතුව තමයි හිමවලසුන් ඔවුන්ගෙ සමට යටින් තියෙන ඝන මේද තට්ටුව භාවිත කරල තාපය උපරිම විදිහට සංරක්ෂණය කිරීම. ඉතින් හිමවලසෙක්ගෙන් තාපය ලෙස පිටවෙන අධෝරක්ත කිරණ මට්ටම ගොඩක් අඩුයි. කැමරාවලට පවා අසුනොවෙන මට්ටමට අඩුයි. #Knowledge ♡ @LearnBits

#Channel_Log - Added 3 new categories Astronomy WorldWide Social_Vid - Whole new instant view interface. With many plugins on it. Articles have more features than telegra.ph (please read) - Instant view template isn't published. Maybe next year?

#WordWide is on the way...!😉 Beautiful places Traveling Geographic content As this isn't a main category in LearnBits , only
#WordWide is on the way...!😉 Beautiful places Traveling Geographic content As this isn't a main category in LearnBits , only 2 or 3 post will be published per week... Hope you'll Enjoy it....! Idea by :- unknown (request us to not to tell) #Notice ♡ @LearnBits

ඉඳිකටුවක් ආලෝකයේ වේගයෙන් පැමිණ පෘථිවි පෘෂ්ඨයේ වැදුනොත් වෙන දේ... #Social_Vid ♡ @LearnBits

සිංහයන්ව සහ කොටියන්ව අභිජනනය කරලා Liger නම් නව විශේෂයකට උපත ලබා දෙන්න පුලුවන්. හැබැයි පැවැත්ම බොහොම කෙටියි. #Education ♡ @LearnBits

සුදු කුහරය ගැන දීර්ඝ විස්තර කිරීමක් ඕනෙද? 👍 /👎

"ප්‍රමෝදය" කියන්නෙ අපි වෙනත් කෙනෙක්ව සිනහගන්වනකොට , අපිට ඇති වෙන හැඟීමටයි. මේක කණ්ඩායම් අතර බැඳීම වැඩි කිරීම සඳහා වෙන පරිණාමීය ක්‍රියාවලියක්. ප්‍රමෝදය (Mirth) #Psycho_Facts ♡ @LearnBits

සුදු කුහරය සුදු කුහර කියන්නෙ , කළු කුහර වලම ප්‍රතිවිරුද්ධ දෙයක්. සාමාන්‍ය සාපේක්ෂතාවාදයට අනුව සුදු කුහරයක් කියන්නෙ පිටතින් ඇත
සුදු කුහරය සුදු කුහර කියන්නෙ , කළු කුහර වලම ප්‍රතිවිරුද්ධ දෙයක්. සාමාන්‍ය සාපේක්ෂතාවාදයට අනුව සුදු කුහරයක් කියන්නෙ පිටතින් ඇතුළ් විය නොහැකි , අවකාශමය සහ කාලයෙන් පිටත උපකල්පිත කලාපයක්. ඒ වගේම මේ සුදු කුහර වලින් ආලෝකයට සහ ශක්තියට සහ පදාර්ථයට ගැලවී යන්න පුලුවන්. කලු කුහර වගේ අවශෝෂණයකට ලක් වෙන්නෑ. ඒ වගේම සුදු කුහර ගැන කතා කරන්න සාමාන්‍ය දැනුම යොදාගන්නෙත් නෑ. මොකද විද්‍යාඥයන් කියන විදිහට මේ සුදු කුහර , සාමාන්‍යෙන් භාවිත කරන නියම කීපයක්ම උල්ලංඝනය කරනවලු. අපි දන්නවා කළු කුහර වලින් කරන්නෙ , කළු කුහරය හරහා යන හැමදේම එතුලට ඇද ගන්න එක කියල. විද්‍යාඥයන් මත පළ කරනවා සුදු කුහර වලින් කරන්නෙ ඒ තුළ ඉඳන් පිටතට දේවල් විහිදුවන එක කියල. ඒක සත්‍යක් නම් , මේ කළු කුහර සහ සුදු කුහර කියන්නෙ බටේක දෙපැත්තක් වගේ. එක මන්දාකිණියක තියෙන කළු කුහරයක් එතුළට ඇදගන්න දේවල් තවත් මන්දාකිණියක තියෙන සුදු කුහරයක් හරහා පිට වෙනවා. සුදු කුහරය කාලය කියන මානයෙන් පිටත තියෙන දෙයක් කිව්වෙ අන්න ඒකයි...! #Astronomy ♡ @LearnBits