Learn Bits
رفتن به کانال در Telegram
Psychology 🧘♂ | Relationship 👩❤️👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo
نمایش بیشتر1 305
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-97 روز
-4230 روز
آرشیو پست ها
1 305
වාසනාව මත අඩුවෙන්ම යැපෙන පුද්ගලයන් , දිනක ශක්තිමත්ම ස්ථාවරයක් ගොඩනගාගන්නවා.
කවදාවත් වාසනාව මත යැපෙන්න හදන්න එපා. ඒක ඉලක්කම් දහස් ගණනක ඔට්ටුවක තියෙන එක ඉලක්කමක් විතරයි.
වාසනාව එනකං බලන් ඉන්නැතුව කැපවෙලා , මහන්සිවෙලා වාසනාව ළඟා කරගන්න.
#Morning_Thoughts
1 305
New Channel (?)
Blogger Bit is live!
Blogger Bits (@LearnBitsCode) තුළින් ඔයාලට අවශ්‍ය කරන ,
- Blogger Templates
- Wordpress Themes
- Widget codes
- HTML tips
- Blogging Tips
වගේ දේවල් ලබා ගන්න පුලුවන්.
මේක අපේ ප්‍රධාන කාර්යය නෙවෙයි. ඒ නිසා මහා පරිමාණයෙන් ඒක කරන්න බලාපොරොත්තුවක් නෑ.
#Update #Notice #LearnBits
1 305
නෝර්වේ හි සමහර සිරකරුවන්ට free wifi පහසුකම ලබා දීල තියෙනව. ඒ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන්.
ඒ වගේම මේ උඩ රූපය , නෝර්වේහි සිරකරුවෙක්ගෙ සිරකාමරයක්.😺
#Facts
1 305
හිපපොටේමස් ගෙ කිරි , දීප්තිමත් රෝස පාටයි. ඒකට හේතුව තමයි , මේ හිපෝලා Hipposudoric අම්ලය සහ Norhipposudoric අම්ලය යන , විශේෂ අම්ලයන් දෙක ස්‍රාවය කිරීම.
මේ අම්ල දෙකේ නම් දෙක බැලුවම ඔයාලට තේරෙනව ඇති , ඒ අම්ල දෙක නම් කරල තියෙන්නෙත් , හිපපොටේමස් කියන නම පාදක කරගෙනමයි.
ඇත්තටම මේ කතාව බොරුවක්. 😸. හිපෝලගෙ කිරි රෝස පාට නෑ. හිපෝලගෙ කිරිත් සුදු පාටම තමයි.
හැබැයි හිපෝල මේ ස්‍රාවය කරන අම්ල රතු පාටයි. ඉතින් ඒ අම්ල වර්ග දෙක කිරි එක්ක මිශ්‍ර උනාම තමයි , කිරි රෝස පාටට පේන්නෙ.
Channel එකේ දාන හැම කරුණම පිළිගන්න එපා. ඔයාලත් හොයල බලන්න මේ කරුණු ඇත්තද කියල. සමහර වෙලාවට අපි අතිනුත් වැරදීම් වෙන්න පුලුවන්.😾
#Knowledge
1 305
🦄💜BARBIE'S PINK HOUSE💜
🦋 🍄ඔයාලට ලස්සන වෙන්න.. ලස්සන රහසක් තමා මේ තියෙන්නේ...
🦄 ඔයාගෙ කොණ්ඩෙ යනවාද 🦄 කොණ්ඩෙ අග පැලෙනවාද්? 🦄 කොණ්ඩය දිග මදිද?
🦄කොණ්ඩය ඉක්මණින් දිගු කරගන්න ඕනිද?
🦄 මහුණ ඇගට වඩා අව පැහැ වෙලාද?
🦄 මහුණට වඩා ඇග අවපැහැ වෙලාද ?
🦄bleching cream නිසා මුහුණ විනාශ වෙලාද ?
🦄 pimples වැඩි වෙලා හොද වෙන්නේම නැද්ද?
🦄 මේ ප්‍රශ්න නිසා ඔයත් පීඩාවෙන්නම් අනිවාර්යයෙන්ම මගේ chanel එකට join වෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා...
🦄 ලස්සන පැහැපත් පැහැදිලි සමකට ආසයිද?
🦄 ඔයාගේ wedding එක ලගයිද?
🦄 හැමදාම ලස්සනට ඉන්න ආසද?
🦄 හැම මාසෙම හොද income එකක් ගන්න කැමති ද ?
🦄 part time, any time, දවසට පොඩි වෙලාවක් වෙන් කරල හොද commision එකක් ගන්නත් පුළුවන්
🦄 මේ දේවල් වලටත් ඔයාට හොදම විසදුමක් ලබාගන්න කැමතිනම් එක් වෙන්න අපත් සමග....
✌️මේ වගේ තියන price එකටත් වඩා අඩුවෙන් මගෙන් ගන්න පුළුවන්......😱😮
🌀සතියෙන් සතියට offers ගොඩක් මං ඔයට දෙනව. 😱😮
මගෙන් විතරයි එහෙම ගන්න පුළුවන් 😇
1 305
ඔයා Web sites එකක් හෝ blog එකක් කරන කෙනෙක් නං , @LearnBitsCode තුළින් යමක් ලබා දුන්නොත් , ඔයාලට ඕනෙ,
1 305
විවිධ Phobia වර්ග
Arithmophobia - ඉලක්කම් වලට ඇති බය
Astraphobia - අකුණු ගැසීම් සහ අහස ගිගුරුම් දීම් වලට ඇති බය
Ataxophobia - ආබාධ සහ විකෘතීන්ට ඇති බය.
Atelophobia - අසම්පූර්ණත්වයට ඇති බය
Atychiphobia - අසාර්ථක වීමට ඇති බය
Automatonophobia - මිනිස් රූප වලට ඇති බය
Autophobia - තනිවීමට ඇති බය / තනිකමට ඇති බය
1 • 2 • 3
#Knowledge #Phobia
1 305
විවිධ Phobia වර්ග
Androphobia - පිරිමින්ට ඇති බය
Anginophobia - හුස්ම හිරවීමකට ඇති බය.
Anthrophobia - මල් වලට ඇති බය
Anthropophobia - සමාජයට සහ මිනිසුන්ට ඇති බය
Aphenphosmphobia - වෙන කෙනෙක් තමන්ව ස්පර්ශ කරනවට ඇති බය / ස්පර්ශයට ලක් වීමට ඇති බය
Arachibutyrophobia - පීනට් බටර් වලට ඇති බය
Arachnophobia - මකුළුවන්ට ඇති බය
1 • 2 • 3
#Knowledge #Phobia
1 305
විවිධ Phobia වර්ග
Achluophobia - අඳුරට ඇති බය
Acrophobia - උස් තැන් වලට ඇති බය
Aerophobia - ගුවන් යානයක ගමන් කිරීමට ඇති බය.
Algophobia - වේදනාවට / වේදනාව විඳීමට ඇති බය.
Agoraphobia - විවෘත ස්ථාන වලට සහ සෙනඟ සහිත ස්ථාන වලට ඇති බය. (පොදු ස්ථාන)
Aichmophobia - ඉඳිකටු , සිලින්ජර කටු වැනි උල් සහිත තියුණු දේවල් වලට ඇති බය.
Amaxophobia - කාර් එකක් පැදවීමට ඇති බය.
1 • 2 • 3
#Knowledge #Phobia
1 305
phobia
phobia කියන්නෙ යම් දේකට දක්වන අසීමිත බයට. එහෙමත් නැත්තං අපි "භීතිකාව" කියලත් සිංහලෙන් හඳුන්වනවා.
මේ තියෙන්නෙ චැනල් එකෙන් මීට කලින් පල කරපු විවිධ phobia වලට උදාහරණ කීපයක්.
- Phylophobia
- Cherophobia
මේ වගේ කාණ්ඩ ගොඩක් තියෙනව. තවත් phobia වර්ග ගැන දැනගන්න ඕනෙද?🐹
#Knowledge
1 305
කාන්තාවකගේ ශරීරයේ ඇති වේදනා ප්‍රතිග්‍රාහක ප්‍රමාණය පුරුෂයන්ගේ ඇති ප්‍රමාණය මෙන් දෙගුණයකට ආසන්නයි.
නමුත් කාන්තාවකට , පුරුෂයකු මෙන් දෙගුණයක පමණ වේදනාව දරා ගැනීමේ හැකියාවක් තිබෙනවා.
#Facts
1 305
දුක දියකර
සතුට කැටිකර
අකුරු පේළියක
හැඟුමන් සඟවා
සිනාසෙන්නට මට කියාදුන්
එකම මිතුරා
පන්හිඳ.......🖌✨🔥
🌸TELEGRAM වල ලොකුම සිංහල නිසදැස් සමුහය🍃💐
🌼ඔබත් අප සමඟ අත්වැල් බැද ගන්න🍃💐
🌸ඔබේ නිර්මාණ අප වෙත යොමු කරන්න 💐🍃
CHANNEL👇👇
@panhida
💐🍃පහත බටන් මගින් හෝ ඉහත ලින්ක් එක භාවිතා කර අප හා එකතු වන්න🌝
1 305
New Hashtag!
#Sup4Sub
LearnBits සාමාජිකයන්ට , තමන් දන්න හෝ තමන් හොයාගත්ත Facts සහ knowledgeable posts , අපි චැනල් එකෙන් පළ කරල දෙනවා.😀.
ඔයා ගාවත් එහෙම යමක් තියෙනවනං , ඒ කරුණ අනිත් අය එක්ක බෙදාගන්න ඕනෙ නං , @LearnBitsAsk_bot බොට් ට හෝ @Drg_No ට එවන්න.👻.
#Update #Notice #LearnBits
1 305
ජර්මානු ජාතික හමුදා භටයන් විසින් , පෝලන්ත පල්ලියක පූජවරුන් පිරිසක් ඝාතනය කිරීමට මොහොතකට පෙර.
(Poland ,Bydgoszcz)
- Septembar 05 1939
#History 💔
1 305
ඇස්තමේන්තු ගත කර ඇති ආකාරයට , අපට දිනකට නිවර්තන වැසි වනාන්තර අක්කර 80,000 කට වඩා අහිමි වන අතර දිනකට තවත් අක්කර 80,000 ක් පමණ හායනය වේ. තවද අපට දිනකට ශාක, සත්ව සහ කෘමි විශේෂ 135 ක් පමණ අහිමි වේ.
#Sup4Sub #Facts
1 305
විශේෂඥයන් කියන විදිහට , කෙනෙකුගේ සමීපතම සමබන්ධයක් බිඳුණම හෝ කෙනෙකුගේ ආත්ම විශ්වාසය නැවත ගොඩනගාගත්තම , ඒ කෙනා , තමන්ගෙ බාහිර පෙනුම වෙනස් කරගන්න උත්සාහ කරනවා.
එතකොට ඒ පුද්ගයන්ගෙ මනස තුළ "අලුත් ජීවිතයක් පටන් ගන්නවා" වැනි හැඟීමක් ඇති කරනවා.
#Psycho_Facts
1 305
1 305
ජයග්‍රාහී සබඳතාවක් ගොඩනගාගන්න මේ දේවල් අනුගමනය කරන්න.
1. කිසිම දේකට හදිස්සි වෙන්න එපා. වර්තමානයේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි , අනෙකාගේ ප්‍රමාදය හෝ එකඟත්වය ප්‍රමාද වීම නුරුස්සන එක.
2. ධනාත්මක පැත්තට හිත යොමු කරන්න. ප්‍රශ්නෙකදි තරහ අරන් , කෑගහල , පරුශ වචන කියන එක නුසුදුසු දෙයක්. කොච්චර ශක්තිමත් සම්බන්ධයක් උනත් එහෙම සිදුවීමකට පස්සෙ , සම්බන්ධයට හානියක් වෙනවා. ඉතින් ඒ හැසිරීම් වලින් වැළකිලා , කරුණාවෙන් , සහ සීරුවෙන් අනෙකා සමග කතාබහ කරන්න.
3. අනෙකා කරන සුලු සුලු දේවල් අගය කරන්න. ඔහුගේ / ඇයගේ උත්සාහයන් නොසලකා හරින්න එපා. සහ අනෙකාගෙන් උපකාර පමණක් බලාපොරොත්තු වෙන්නත් එපා.
4. එකිනෙකාගෙ වෙනස්කම් රසවිඳින්න. ඒකෙන් යහපත් සම්බන්ධයක් ගොඩනැගෙනවා.
5. හැමතිස්සෙම දෙදෙනාගෙම අදහස් හුවමාරු කරගෙන අලුත් දෙයක් කරන්න උත්සාහ කරන්න. එකිනෙකා ගැන තියෙන හැඟීම් ශක්තිමත් වෙන්න එහෙම ක්‍රියාකාරකම් හොඳ උත්තේජයක් ලබා දෙනවා.
6. ඇහුම්කන් දෙන්න. හොඳ සවන්දෙන්නෙක් වෙන්න. ඔයාගෙ සහකරුවා හෝ සහකාරියට ඔයා ඉදිරියේ විවෘතව අදහස් දක්වන්න ඉඩ දෙන්න.
7. අනෙකාට අවංක වෙන්න. එවිට මතභේද ආදිය අඩු වෙලා , දෙදෙනා අතර උණුසුම් ආදරණීය හැඟීම් ඇති වෙනවා.
#Relationship_Tips
1 305
අපේ website එක පොඩ්ඩක් වෙනස් කලා.
https://learn-bits.blogspot.com
ඇත්තටම Web එකෙන් දාන්න තරන් දෙයක් නෑ. ඒ උනාට announcement එහෙම චැනල් එකේ පින් කරන එක කරදර නිසා Site එකටත් දාන්නං.
තාම 100%ක් වැඩ ඉවර නෑ. පොඩ්ඩ පොඩ්ඩ හදාගෙන යමු.
ප්‍රධාන අරමුණ චැනල් එකට blog එකක් හදන එක නෙවේ. 😁. මට පුරුදු වෙන්න.
#Notice
