cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

Adeepa Eshan's Blog Support 🌳

Now You Can Follow me On These Social Media Platforms Telegram - https://t.me/adeepa_eshanuyangoda Facebook - https://m.facebook.com/adeepa00000 YouTube - https://youtube.com/@adeepaeshan5142 Threads - https://www.threads.net/@adeepa_eshan

نمایش بیشتر
پست‌های تبلیغاتی
628
مشترکین
-124 ساعت
+47 روز
+930 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Photo unavailableShow in Telegram
බල කරමුද යාලුවනේ මොකද හිතන්නෙ 😊👍 #Meme
نمایش همه...
🤣 2
Monthly Tech Review - June Month 📡
AI and Semiconductor Innovations 🦾:
1. Nvidia, Apple සමාගම අභිබවා ලොව දෙවන වටිනාම සමාගම බවට පත් වුනා මේකට හේතුව වෙලා තියෙනව කියල විචාරකයින් කියන්නෙ AI ප්‍රොසෙසර සඳහා ඇති ඉහළ ඉල්ලුම කියලයි Nvidia සමාගම Computex 2024 හි Next Gen Rubin AI Chips හදුන්වලා දුන්නා 👾 2. ඔන්න ඉතින් පරණ රෝලම ගහන Intel එකත් Ai වලින් Lunar Lake processors වැඩිදියුණු කරල 🥴 එයාල මේකෙ වාසි විදිහට හදුන්වලා දීල තියෙන්නෙ සැකසුම් වේගය සැලකිය යුතු විදිහට වැඩි වෙලා කියලයි 🤡
Autonomous and Space Technologies 🔭:
1.Amazon එකෙන් Robo Taxi වාහන අත්හදා බලනවා ඇමරිකාවෙ ටෙක්සාස් වල 🚗 2.SpaceX's Starship එහි පළමු මෘදු සාගර ගොඩබෑම සිදු කරල තියෙනවා 🚀 ඒ වගේම එහි කර්මාන්තශාලාව වන Starfactory හි සෑම දිනකම නව Starship රොකට්ටුවක් තැනීමට සැලසුම් කරන බවත් නිවේදනය කලා.🗿
Gaming And E Sports 🔫
කියන්න තරම් ලොකු සිදුවීම් නම් වෙලා නෑ අලුත් Gaming Laptops වගයක් නම් Brand කිහිපයකින් Release කරල තියෙනවා වැඩි විස්තර දාන්නෙ නෑ විස්තර ඕනෙ අයට මම Link එකක් දාන්නම් ⏰ MSI Titan 18 HX : Click Here For More Details Acer Nitro 16 : Click Here For More Details Alienware M16 R2: Click Here For More Details හරි එහෙනම් මේක තමා June වල In Detail Short Tech Review එක 📺 දාහක් වැඩ අස්සෙ දැම්මෙ අඩුපාඩු එමටයි හොද නරක කියා ගෙන යන්න 🔪 මම @Adeepa_Eshan ⚔️
نمایش همه...
9👍 8🔥 4
Photo unavailableShow in Telegram
Tech Review Part 01 June Month 🔭 Adeepa Eshan's Blog ⚔️ #Tech_Review
نمایش همه...
2❤‍🔥 1🔥 1
Photo unavailableShow in Telegram
Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻 It's easy with http://Telega.io. As the leading platform for native ads and integrations on Telegram, it provides user-friendly and efficient tools for quick and automated ad launches. ⚡️ Place your ad here in three simple steps: 1 Sign up: https://telega.io/c/adeepa_eshanuyangoda 2 Top up the balance in a convenient way 3 Create your advertising post If your ad aligns with our content, we’ll gladly publish it. Start your promotion journey now!
نمایش همه...
👍 3
00:11
Video unavailableShow in Telegram
😂 No Caption #Meme #Maths
نمایش همه...
2.96 MB
💯 7🗿 5
Photo unavailableShow in Telegram
Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻 It's easy with http://Telega.io. As the leading platform for native ads and integrations on Telegram, it provides user-friendly and efficient tools for quick and automated ad launches. ⚡️ Place your ad here in three simple steps: 1 Sign up: https://telega.io/c/adeepa_eshanuyangoda 2 Top up the balance in a convenient way 3 Create your advertising post If your ad aligns with our content, we’ll gladly publish it. Start your promotion journey now!
نمایش همه...
Photo unavailableShow in Telegram
OTP එක ත් එවන්න හොදේ 🤗 😊 #SCAM #NotAMeme
نمایش همه...
🤣 20🤡 6🗿 4
හැම සතියක් අන්තිමට Tech Review එකක් දාන්නද ?Anonymous voting
  • හා 🥳
  • එපා 😠
0 votes
4🔥 3❤‍🔥 2
02:22
Video unavailableShow in Telegram
අම්නෙ අම්නේ කෝමද කොල්ලට මල්ලි දීපු Surprise එකහ් 😊👍
ඒකටනම් වියලි කලාපෙ නෙවෙ ඇමරිකාවෙ ඇරිසෝනා ප්‍රාන්තෙත් තෙත් වෙනවා 😱 ඔස්කාර් සම්මාන වලින් දමල ගහන්න ඕනෙ නිර්මාණ ❤️😘 #OscarAwards #HeshanTonic
نمایش همه...
12.54 MB
🤡 21🤣 9💯 3👍 1
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.